ඈ එක අතකින් හුතුතොල් අතගගා අනිත් අතින් යට සාය අල්ලාගෙන ඉන්නවා. මතක් වෙන්නෙම අකලංකව. අංජලී දෙපා කුෂන් පුටුවේ දෙපැත්තේ ඇදි දෙක උඩින් දාගෙන දෙපාත් පලල් කරගෙන ආයෙත් කල්පනා කරා. මූට බැරි නම් තවත් අකලංක කෙනෙක් හමුවෙන තුරු ඉවසන්න තීරණය කරා. ඇගිල්ලෙන් ඇනලා පෙට්ටිය කඩාගෙන තවත් අකලංක කෙනෙක් හමුවුනොත් ඒකත් දුකක් පසුතැවීමක් වෙන්න පුළුවන්. 

“එපා..අමීර්.. එපා…. මරන්න… එපා.. පා..ති..මා…”

අංජලී උඩ ගියා මොරදීපු හඩට. 

“කවුද හුත්තෝ අමීර්… පාතිමා… මරන්න එපා” 

ඒ පාර මොන හුත්තක්ද සිරිල් මුදලාලිගේ මරහඩ ඇහෙද්දීම ඇගේ ඇස් ගියේ ඇඳ දිහාවට. මුදලාලි කොන්දෙන් කෙලින් වෙලා දනහිස් දෙක අල්ලාගෙන ඉන්නවා බයෙන් වගේ. අම්මප ලයිට් නොදා තිබ්බ නම් අංජලී සිහි නැතුව වැටෙනවා දැක්ක සීන් එකට මලමිනිහෙක් ඇද උඩ වාඩිවෙලා ඉන්නව වගේ නෙහ්. ඈ පුටුවෙන් පැනලා ඇද ලගට ගියා. මේක හොද අවස්ථාවක් වෙන්න පුළුවන් යයි අංජලීට හිතුනා. මල මිනිහක් වගේ වුනත් ඔහු තමන්ගේ මිනිහ නේදැයි කල්පනා වුනා.

“මුදලාලි…මුදලාලි”

අංජලී ඔහුගේ පිටට කිහිප පාරක්ම ගැහුවට පස්සෙයි ඔහුට හරි සිහියක් ආවේ.

“ඇයි.. මොකද වුනේ”

ඈ ඔහුගේ ලගම වාඩිවෙලා පිට දිගේ පහලට අතගෑව

“කවුද කාමරයට ආවේ”

“කවුරුත් නෑ”

සිරිල් මුදලාලි බයවෙලා හොදටම.

” ඔයා හීනයක් දැක්කද”

“හීනයක්”

අංජලී දිහා හොදට බැලුවා. 

“දොර හොදට වහල නේද තියෙන්නේ”

“ඔව් ඔයානේ ලියන මහත්තයා ගියාම දොර වහලා යතුර මේස උඩට දාල තිබුනේ”

සිරිල් මුදලාලි හැරිලා මේස උඩ දිහාත් බලලා අංජලී දිහා බැලුවට පස්සෙයි ඔහුට තේරුනේ දැකලා තියෙන්නේ හීනයක් බව. 

“මට වතුර එකක් දෙන්න”

අංජලී මේස උඩින් වීදුරුවට වතුර එකක් වක්කරලා සිරිල් මුදලාලි අතට දුන්නා. ඔහුගේ අත වෙව්ලනවා. මුදලාලිගේ අතේ තිබ්බ විදුරුව අංජලී අරගෙන ඔහුගේ කට ලගට ලන්කරා. වතුර එක බීපු සද්දෙන්ම හිතුනා බය වෙලා තියෙන හීනේ තරම ඒක පොඩි පහේ හීනයක් නොවේ යැයි අංජලී තේරුම් ගත්ත.

“මම මොනවා කියලද කෑගැහුවේ”

කියන්නත් හදලා ඈ හිරකර ගත්තා.

“නෑ අනේ ඔයා මොනවත් කිව්වේ නෑ එක පාරටම නැගිට්ටා කටත් ඇරගෙන මොනවද මොනවද කිව්වට ගර් ගර් ගෑව විතරයි බුදු අම්මෝ මම බය වෙච්ච තරමක්”

මුදලාලිව ස්කෑන් කරන්න පුළුවන් හොදම අවස්ථාවක් යැයි අංජලීට හිතුනා. නැත්නම් වෙන්නේ ඈටයි මවයි දෙන්නම මුන් දෙන්නගේ දැලට අහුවෙලා විනාශ වෙන්න. අංජලී හවුස් කෝට් එක ගලවලා මේසේ ලග තිබ්බ පුටුව උඩට විසිකරා. ලයිට් එකේ එළිය තුනී නයිටිය පසාරු කරගෙන යනවා. ඈ එහෙන්මම පස්සට ගිහින් ඇද විට්ටමට හේත්තුව දාල දෙපා දිගු කරා.

“එන්න ඔයාට නින්ද යනකම් ඔලුව අතගාන්නම්”

සිරිල් මුදලාලිගේ අතින් ඇද්දා. තුනී නයිටිය අස්සෙන් පේන තන් දෙක දිහා බලාගෙන හිටියේ උදුරාගෙන කන්න වගේ. 

“ඔහොම බලන්නේ ඇයි. දැන් මේවා ඔයාගෙනේ”

“නෝනේ අරක්කු ගදට කැමති නෑනෙහ්”

“කවුද කිව්වේ”

“ලියන මහත්තයා”

“පිස්සු එයා දන්නවද මම ගැන”

සිරිල් මුදලාලිට ලංවෙන්න තියෙන හොදම අවස්ථාවෙන් උපරිම ඵලයක් ගන්නවමයි ඈ හිතාගත්තා. ලොකු හුස්මක් කටින් පිටකරලා අතින් කොට්ටේ හදාගෙන මුනින් අතට සිරිල් මුදලාලි හාන්සි වුනත් ඇගේ තන් දිහා ආසාවෙන් බලන් හිටියා. ඔහු ගෙන් එන ගල් අරක්කු ගදටයි කුලු සුරුට්ටු ගද නහය කඩාගෙන යනවා. අංජලී ඔහු ඉන්න පැත්තට ඇල අතට හැරිලා ඔහුගේ කෙස් අතරින් ඇගිලි තුඩු ගෙනිච්චා. කොට්ටෙට වැලමිට ගහගෙන හිස අත්ල මත රැදෙව්වා.

“ඔයාට දැන් මොකක් කියලද කතා කරන්න ඕන”

“නෝනෙට කැමති එකක්”

“මුදලාලි කිව්වාම හරියට මම ඔයාගේ බයර් කෙනෙක් වගේ නෙහ්”

ඇත්තටම සිරිල් මුදලාලි ඔහුගේ සල්ලි වලට ඈව මිලදී ගෙන තිබ්බා වගේ තමයි. 

“නෝනේ කැමති එකක් කියන්න”

“සිරිල් කියන්නද”

“හ්ම්”

ඔහුගෙන් එන අරක්කු ගඳ නහය කඩාගෙන ගියත් කරන්න දෙයක් තිබුනේ නෑ. ලියන මහත්තයා එක්ක බෝතලයකටත් වැඩිය මේ වයසට බීල මෙහෙම ඉන්නවා කියන එකත් ලොකු දෙයක්. අංජලී සිරිල් මුදලාලිගේ බෙල්ල යටින් දාල ඔහුගේ නළලට උම්ම එකක් දුන්නා. 

“මගේ පැටියට අද මොනවත් එපාද” 

ඈ සිරිල් මුදලාලිගේ සරමට උඩින් පයි කොට කෑල්ල අතට ගත්තා. කොට කෑල්ල හිමින් ඇගිලි තුඩින් අතගහා ඔහුගේ තොල් වටේ දිව ගෙනිච්චා.උඩු රැවුලේ රැවුල් කොට දිවේ අග වදිද්දි අමුතුම මිහිරකුත් දැනුනා. ගල් අරක්කු වල ගද නහය කඩාගෙන ගියත් ඈට ගානක් වුනේම නෑ. ඒ තරමටම ඈ ඇවිස්සිලා හිටියේ. සිරිල් මුදලාලිගේ සහ ලියන මහත්තයාගේ අරමුණ මොකක්දැයි දැන් ඈ දැන ගෙන හිටියත් ෆැලෑන දැනගෙන හිටියේ නෑ. සැඩ පහරට වැටිච්ච් එකා බේරෙන්න නම් සැඩ පහර ගලාගෙන යන පැත්තට පිහිනන්න ඕනෙලු. ඈ මුදලාලිගේ තොල් ඇද ඇද උර උරා බොද්දී මුදලාලිත් ටික ටික ඇවිස්සෙන්න ගත්තා. ඔහුගේ කටින් එන අරක්කු ගද අමතක කරා. මුදලාලිගේ ගොරහැඩි ලොකු තොල් වලින් ඇගේ තොල් ඇද ඇද උරද්දී ඔහුත් හොද වැඩකාරයෙක් බව අංජලීට තේරුනා. ඇගේ දිවම ඔහු උරාගෙන යද්දී ඈ තවත් සක්‍රීය වුනා. සිරිල් මුදලාලිගේ බෙල්ල බදාගත් ඈ බෙල්ල යට ඉදන් උඩට ලෙවකාගෙන යද්දී මුදලාලි අත ඇගේ නයිටිය අබරවගෙන උඩට ඇවිත් නැවතුනේ ඇගේ පස්ස උඩ. ඔහුගේ ගොරහැඩි අතින් පුක් පලු දෙක මිරිකෙනවා.

“ඉන්න පැටියෝ..”

අංජලී කොන්ද කෙලින් කරන් නයිටිය ගලවලා විසිකරා. අංජලීගේ නිරුවත දිහා සිරිල් මුදලාලි කටත් ඇරගෙන බලාගෙන ඉන්නවා.

“ඊයා ඔහොම බලන්න එපා” 

ඈ මුදලාලිගේ නහය මිරිකලා තනේ කටට තිබ්බා. එක අතකින් තනයක් මිරික මිරික අනික උරාගෙන ගියේ බඩ ගින්නේ හිටපු පොඩි එකෙක් කිරි බොනවා වගේ. ඈ සරම ඇතුලෙන් අතදාල කොට කෑල්ල ඇල්ලුවා. සිරිල් මුදලාලි තනේ උර උර ඇස් උඩින් අංජලී දිහා හොදට බලනවා මොනවත් අහයිද වගේ. ඈත් නොදැක්ක වගේ මුදලාලිගේ ඇට දෙකයි ෆයි කොට කෑල්ලයි සිනිදුවට අතගෑව. තනේ කටින් අරන් ඔහු මොනවද කියන්න හැදුවත් ඈ ආයෙත් තනේ කටට එබුවා.

“ඒක ගැන හිතන්න එපා ඔයා නිදාගෙන ඉද්දී මම සරම උස්සලා බැලුවා මගේ මහත්තයා මගෙන් විනෝද වෙන්න”

අංජලී මුදලාලිගේ කන්පෙති අතගාගා ඔහු තවත් තන් දෙකට තෙරපගෙන කන ඇතුලට දිව දැම්මා. සිරිල් මුදලාලි හොදටම ඇවිස්සිලා ඈව අනිත් පැත්තට පෙරලගෙන ඇගේ ඉන දෙපැත්තෙන් දනහිස් දෙක ගහලා සරම උඩින් ගලවල දැම්මා. මුදලාලි කලු බඩයි කිරිබත් කැලි කැපුව වගේ මැහුම් පාරවල් ඇති කකුල් ලයිට් එලියට දිලිසෙනවා. අංජලීගේ ඉන දෙපැත්තෙන් වැල මිට ගහගෙන මුලු දිවම එලියට දාල ඈව ලෙවකන්න ගත්තා බල්ලෙක් වගේ. ඔහුට ඕන දෙයක් කරගන්න දීල ඈ දෑස් තදකරගත්තා. බෙල්ල පහල ඉදන් උඩට හරව හරවා ලෙවකද්දී ඈත් ඔහුට ඕන ඕන විදියට බෙල්ල හැරෙව්වා. සිරිල් මුදලාලිගේ ලොකු තොල් දෙකෙන් තොල් උර උරා මුහුන වටේම ලෙවකද්දී ඈ කලගෙඩි දෙකක් වගේ බඩ දෙපැත්තෙන් පහල ඉදන් උඩට අතගාන්න පටන් ගත්තා. ඇගෙ මුහුන දෙපැත්තෙන් අල්ල ගත්ත මුදලාලි කනට ගොරහැඩි දිව දාල කරකවද්දී නම් ඈට ඉන්නම බෑ ඔලුව ඒමේ අත හැරෙව්වත් මුදලාලිගේ ලොකු අත් වලට හිරවෙලා.

“අ..නේ..කි..තී.. අහ්..ම්හ්.. එ..පා..ආ..ආ..ආ..නේ..ඒ..ඒ..ඒ.. එ..පා

 ම්හ්..අ..නේ ..සි..රි..ල්.. එ..පා..අහ්…හ්ම්..අ.නේ.. නේ..ඒ..ඒ….ඒ. පා.. ම්හ්.. අ..ම්හ්..ආහ්..ම්හ්…ආහ්…ම්හ්.. ආහ්.. ආහ්..ම්හ්.. ආහ්..” 

කන් දෙකෙන් කෙල බේරෙන්නම ලෙවකද්දී අංජලීගේ හැගීම් තවත් උස්සන්න වුනා. මුදලාලි ටික ටික පහලට රූටල ගිහින් නැවතුනේ හුත්ත ලග. ඈ දෙපා පුලුවන් තරම් පලල් කරා. මුදලාලිගේ ලොකු කට හුත්ත උඩින් තියද්දී හුත්ත වැහිලම ගියා. සුරුස් සුරුස් ගාල උරනවා හැන්දෙන් උණු උණු සුප් බොනවා වගේ. පැත්තකට විසිවෙලා ගිය කොට්ටේ ඇදල ගත්ත සිරිල් මුදලාලි කොට්ටේ ඇගේ පුක යටින් තියලා දෙපා කලව වලින් ඉස්සුවත් හුත්තෙන් කට ගත්තේම නෑ. අංජලී නැවිලා දෙපා පලල් කරගෙන කලවා දෙකෙන් අල්ලගෙන හිටියා. පුකේ හිලවටේ ලෙවකන්න ගමන් ඉකිලියි හුත්තවටෙයි ලෙවකනවා. ගොරහැඩි අලි දිවෙන් හුත්ත වටේ ලෙවකාගෙන යද්දී නම් සිරිල් මුදලාලි පයිය කපන්න කලින් හොද වැඩකාරයෙක් වෙන්න ඇතියි අංජලිට හිතුනා. හුතු තොල් මුදලාලිගේ තොල් වලින් එලියට ඇදලා දත් වලට හිරකරන් රිදෙන නොරිදෙන ගානට හපාගෙන ගියේ හොදට හුතු කාපු එකෙක් වගේ. මිනිස්සු කපලා කපලා මරලා තියෙනවා ඕන තරම් අහලා තිබුනත් පයියක් මෙහෙම කපලා තියෙනවයි කවදාවත් අහල තිබුනේ නැ. අනිවාර්යයෙන්ම මේකා හොර ගෑණියෙක්ගේ ගෙට රිංගලා මාට්ටුවෙලා මෙහෙම වෙන්න ඇතියි අංජලීට හිතුනා. 

“අම්මෝ හුත්තට දිවෙන් දෙන සැප. සික් තව අගල් තුනක් තිබ්බ නම්” 

මාපට ඇගිලි දෙකෙන් හුතු තොල් පලල් කරලා දිව ඉස්සරහට පස්සටත් යනවා හුත්ත වටේටත් ගෙනියනවා. ඈ පුලුවන් තරම් කකුල් පලල් කරන් අල්ලගෙන හිටියා. මෑ ඇටේ එහාට මෙහාට කර කර දිව හුත්ත ඇතුලටම ඔබ ඔබ වටේටම ලෙවකනවා හුත්තෙන් බේරෙන හුතු ජූස් කට තියලා සුරුස් සුරුස් ගගා උරනවා. දැන් නම් ඇගිල්ල ගහගන්නමයි හිතෙන්නේ. හුතු තොල් දෙක අතරින් මුදලාලි දිව ඇතුලටම ඔබනවා. දිව හුත්ත ඇතුලේ තියාගෙන දිව උඩට පහලට කරද්දී අංජලීට ඉවසන්නම බෑ. කෙදිරිගෑවෙනවා. මුදලාලිගේ ඇගිල්ල හුත්තේ ගෑවෙද්දීම ඈ ගැස්සිලා ගියා.

“එපා ඇගිල්ල දාන්න එපා”

අංජලී එකපාරටම කෑගහලා කියද්දී මුදලාලි ඔලුව හුත්ත අස්සෙන් එලියට ගත්තා. ඇගිල්ලෙන් අනියිද කියලා පොර සුවර් නැති හින්දම කෙලින් වෙලා හුත්ත අතින් වහගත්තා. 

“ශික් අර තම්බි පකය මගේ පයිය කැපුවෙ නැත්නම් නෝනේ දිව්‍යලෝකේ පෙන්නන්න තිබ්බා”

ඒකතාවට අංජලීගේ කටත් ඇරුනා. 

“තම්බි පකයා”

ඈ හෙමින් මිමිනුවත් මුදලාලිට ඇහුනෙ නෑ. ඈට මතක් වුනේ මුදලාලිගේ කටින් පිටවෙච්ච මුස්ලිම් ගෑණිගෙ නම පාතිමා…”

සිරිල් මුදලාලි ඇදෙන් බිමට බැස්සා. මුදලාලිගේ පුක දැක්ක අංජලීගේ ඇස් දෙකත් ලොකු වුනා සිරිල් මුදලාලිගෙ පුක කපපු විදියට. 

“මෙච්චර කපලත් මේ මිනිහා ජීවත් වුනා පුදුමයි”

ගහපු මැහුම් පාරවල් ගනන් කරන්නවත් බෑ. සිරිල් මුදලාලි සරම දාගෙන ආයෙත් සෝපාව ලග තිබ්බ බෑගය ඇරියා. 

“මේ පකයා ආයෙත් බොන්නද හදන්නේ”

ගල් අරක්කු බෝතලය බෑග් එකෙන් ඇදලා අරන් වතුර බොනවා වගේ එක හුස්මට උගුරු තුන හතරක් බීගෙන ගියා. අංජලී ඇදෙන් පැනලා ආයෙත් කට තියාගන්න කලින් බෝතලේ අල්ල ගත්තා.

“එපා මගේ රත්තරන් මහත්තයෝ දැන් ඔය බිව්වා ඇති”

ඇගේ හඩට මුදලාලි ගල් ගැහිලා වගේ අංජලී දිහා බලාගෙන ඉන්නවා. අංජලී බෝතලේ මේසේ උඩින් තියලා මුදලාලිගේ අතින් ඇදන් ඇදට ආවා. 

“මට තේරෙනවා සිරිල් ඔයාගේ හිතේ දුක. මන් ඇගිල්ල ගහන්න එපා කිව්වේ මම තාම වර්ජින් හින්දා”

“වර්ජින්”

“මම තාම කන්‍යාවියක් මුදලාලි එක්ක විතරමයි මම මෙහෙම හිටියේ”

සිරිල් මුදලාලි අංජලී දිහා බලලා ඇදේ වැතිරුනා. අංජලීට ඇත්තටම දුක හිතුනා ඔහු ඇදේ වැතිරිච්ච විදියටම. අංජලී නයිටිය ඇගට දාගෙන මුදලාලි ලගම වැතිරුනා

“ඔයා දුක් වෙන්න එපා දැන් තියෙනවා රබර් වලින් හදපුවා අපි ඒකක් ගමු.”

සිරිල් මුදලාලිගේ කම්මුල් අතගාල අංජලී කිව්වත් ඔහුගේ දුක අඩුවුනේ නෑ. ඒත් ඒ මුහුන කෝපයෙන් වෛරයෙන් පිරිලා තිබ්බ මුහුනක් යැයි අංජලීට වැටහුනා. ඔහු අනිත් පැත්ත හැරිලා නිදා ගත්තත් ඈ ඔහුගේ පිට දිගේ අතගෑව.

අංජලීටත් මුදලාලිගේ පැත්තට හැරිලා නින්ද ගියා. 

“නෝනෙ.. නෝනේ..”

සිරිල් මුදලාලිගේ හඩින් ඈ මහ පාන්දරම ඇහැරුනා. 

“ඇයි සිරිල්…”

“අපි යමු නෙහ්.. නොනේගේ වැඩේ බලන්න ඇමතිතුමා හම්බවෙන්න යන්න ඕන”

සිරිල් මුදලාලිගේ කතාවට අංජලී පුදුම වුනා. 

“මෙච්චර පාන්දර..”

“නෝනේව ගොදරට ඇරලලා යන්න එපැයි. ඇමතිතුමා අද ඉන්නේ වලස්ගල ගෙදර පාන්දරම නොගියොත් අල්ලගන්න බෑ”

අංජලී මුකුත්ම කිව්වේ නෑ තාම පාන්දර තුනයි. පැය දෙකක්වත් නිදාගත්තෙත් නෑ. ඒත් අංජලී දන්නවා තමන්ගෙ පත්වීම දැනටමත් හරිගිය විත්තිය. ඈ ඔලුව වනලා තුවායත් අරන් නාන කාමරයට ගියා. නාන කාමරෙන් එලියට එද්දී සිරිල් මුදලාලි ඇදගෙනත් ඉවරයි. ඈට මුදලාලිගේ වැඩ හිතාගන්නත් බෑ. ඔහු කොහොමත් අද්භූත මිනිහෙක් බව මේ වෙනකොටත් අංජලීට වැටහිලා තිබුනේ. ඔහුගේ වචනෙට පිටුපාන්නත් බෑ. මෙච්චර පාන්දර ගෙදරට යන්න අමුතුවෙන් හැඩවෙන්නත් ඕනද අනික ඉතින් කවුරු බලන්නද එක අතකින් අවට මිනිස්සු ඇහැරෙන්නත් කලින් මෙහෙම පාන්දරම යන එක හොදයි කියලත් හිතුනා. හෝටලේ බිල බේරලා එලියට බහිනවත් එක්කම සුදු පාට ටොයොටා හයි ඒස් වැන් එකක් නවත්තලා තිබ්බා. මුදලාලි එක්ක පිටුපස්සේ සීට් එකේම වාඩි වුනත් මුදලාලිවත් වෑන් එකෙ වයසක ඩ්‍රයිවර්වත් අංජලීවත් ගෙදරට එනකන් වචනයක් කතා කරේ නෑ. වෑන් එකේ ඩ්‍රයිවර්ම අංජලීගේ ට්‍රැවලින් බෑග් එක ගෙයි දොරකඩ තිබ්බත් සිරිල් මුදලාලි ගෙටවත් ගොඩ වුනේ නෑ

“නෝනේ මන් එද්දී හෙට පාන්දර වේවී නෝනේ බලාගෙන ඉන්නෙ නැතුව නිදාගන්න” 

අංජලී හිස වැනුවා මිසක් මුකුත්ම කිව්වේ නෑ

“නෝනේ මේ සල්ලි වලින් නෝනෙට ඕන අඩුම කුඩුම ටික ගන්න. හෙට අනිද්දා අලුත් රස්සාවට යද්දී ලස්සනට යන්නත් එපැයි”

ආපු වාහනය හරවගෙන එහෙන්මම ගියා. එතකොට වේලාව පාන්දර හතරාමාරයි. දෙතුන් පාරක් ගෙදර බෙල් එක ගැහුවට පස්සෙයි මාලතී ඇවිත් දොර ඇරියේ. මාලතී අංජලී දිහා බලලා ඈත් මුකුත්ම නොකියා කාමරයට ගියා. අංජලී ටැවලින් බෑග් එකත් ගෙට අරන් දිග හුස්මක් අතැහැරලා සොපාවෙම ඇලවුනා. පන්දාහේ මිටියක් පෙනුමෙන් නම් ලක්ෂයක් වගේ. මුදල් මිටිය දැක්කාම අංජලීට පුදුමත් එක්ක. මෙච්චර මුදලක් තමන්ගේ අතට දීපු එකට. මගුලටවත් අලුතින් ඇදුමක් නොගන්න මිනිහා ඇදුම් ගන්නයි ලක්ෂයක් දුන්න එකට පුදුම නොවී පුලුවන්ද.

“අම්මේ මාව හයට ඇහැරවන්න”

අංජලී මාලතීට ඇහෙන්න කෑගහලා අනිත් පැත්තට හැරිලා සෝපාවෙම ඇලවුනා. උදේ පාන්දරම ඕෂධීගේ තාත්තා හම්බවෙන්න යන්න ඕනැයි ඈට මතක් වුනා. ඔන්න ඔහොම තමයි අංජලීගේ හනිමුන් එක ඉවරවුනේ.

පාන්දරම හරියටම හයට මාලතී අංජලීව ඇහැරවලා මුකුත්ම නොකියාම කුස්සියට ගියා. මාලතීට ඇත්තටම දුකයි. හැබැයි ඒ දුක පෙන්නලා පාන්දරම අංජලීගේ හිත පාරවන්න ඇය කැමති වුනෙත් නෑ. පන්දරම හයට ඇහැරවන්නේ ඇයිදැයි පොඩි ප්‍රශ්නයක් තිබුනත් අඩුම ගානේ ඇයි කියලවත් ඇහුවේ නෑ. අංජලීත් හිතාගත්තා යන්නේ කොහේද කින්ද මන්ද හැම දෙයක්ම නොකියන්න. අංජලී නාල එලියට එද්දී ගෙදර බෙල් එක හඩලන්න ගත්ත.

“මේ මල පාන්දර මොකාද එන්නේ”

මාලතී දොර ඇරියත් අංජලී සාලෙට ආවේ නැ.

“ලියන මහත්තයා මොකද අද පාන්දරම”

හඩත් ඇයට ඇහුනට ගනන් නොගෙනම ඕෂධීලගේ ගෙදර යන්න ඇදුම අයර්න් කරා.

“සිරිල් මුදලාලි ආවද නෝනා”

“සිරිල් මුදලාලි නම් ආවේ නෑ හැබැයි දුව නම් ආවා”

“නෑ…මම උදෙ හොටෙල් එකට ගියට පස්සේ හෙටෙල් එකෙන් කිව්ව බිලත් බේරල ජෝඩුව පාන්දර ගියා කියලා”

ඇදුම් මැද මැද හිටිය අංජලීටත් පුදුමයි ලියන මහත්තයගේ කතාවට නයිටියයි හවුස් කොට් එකයි දාගෙන ඇයත් සාලෙට ආවා.

“ඇයි ලියන මහත්තයාට යන තැන කියලා ගියේ නැද්ද”

අසාගෙනම ඈ සාලෙට ආවා. 

“වලස්ගල යනවා කිව්වේ”

ලියන මහත්තයගෙ නළලත් රැළිවෙලා කටත් ඇරුනා.

” වලස්ගල”

ලියන මහත්තයා නළලත් අතගගා කල්පනා කරා. ලියන්නාටත් නොකිය ගිය ගමන කොහෙදැයි අංජලීටත් ප්‍රශ්නයක් තිබුනත් ඈ මුකුත් ඇහුවෙත් නෑ. ගිය මොකටදැයි ඈ කිව්වෙත් නෑ. ලියන්නාත් ගෙදරින් ගියාට පස්සේ ඈ කාමරයට ගියා. 

“කොහේද මේ උදේම යන්න හදන්නේ”

මාලතී ආවේ යන්නේ කොහේද කියලා අහනවට වඩා ඊටත් එහා ගිය ප්‍රශ්නාවලියක් අහන්න බව ඇගේ මුහුනින්ම පෙනුනා

“මුදලාලි මහත්තයා මට සල්ලි දුන්නා ඇදුම් ගන්න අලුත් රස්සාවට යද්දී හොදට ඇදගෙන යන්න කිව්වා ඕෂධී උසාවියට යන්න කලින් අල්ලගන්න ඕන නැත්නම් මට තනියම ටවුමේ රස්තියාදු ගහන්න බෑ අම්මා”

මාලතීටවත් ඇත්ත තත්වය කියලා ඈව අපහසුතාවයට පත් කරන්න අංජලී කැමතිවුනේ නෑ. නැත්නම් ඈ තනියම විදවනවා කියලා අංජලී දන්නවා. 

“මුදලාලි මහත්තයා හොදයිද”

“අනේ හරි හොදයි අම්මා මට කතාකරන්නේ නෝනේ කියලා පෙනුමට නපුරු වුනාට හිත හරි හොදයි පොඩි එකෙක් වගේ මම ඇවිත් විස්තරේ කියන්නම් අරකි ගියොත් මට හවස් වෙනකම් ඉන්න වෙනවා”

අංජලී එහෙම නොකීව නම් ඈ හිතින් විද විද ලෙඩ වෙනවා. 

“ඉතින් ඒ දරුවට කෝල් එකක් දෙන්නකෝ”

“දුන්නා අම්මා ඒකිවත් ඉක්මනට රිලීස් කරන්න ඕන නෙහ් දන්නවනෙහ් උසාවිවල වැඩ ඒකි තාම පැක්ටිස් නෙහ් ඒකයි උදේම යන්නේ”

ඕෂධීගේ තාත්තා ගෙදරින් එලියට යන්න කලින් ඕෂධීලගේ ගෙදරට යන්න අංජලීට පුලුවන් වුනා. ගේට්ටුව ඇරගෙන නිෂාධි කාර් එක ගේට්ටුවෙන් එළියට දානවත් එක්කම අංජලී ආපු ත්‍රිරෝද රථය ගේට්ටුව ඉස්සරහ නැවැත්තුවා.

“අනේ මට පරක්කු වුනා අක්කියෝ ඔයත් එක්ක කතාකරන්න ඕන මන් එනකම් ඉන්නවද”

ඈ ඔලුව වනලා නිෂාධිගේ කම්මුලත් අතගෑවා. නිෂාධි දැන් මෙඩිකල් පැකල්ටියේ තර්ඩ් ඊයර් එකේ. අංජලී ගේට්ටුවත් වහගෙන ගෙට යද්දීත් ඔක්කොම කෑම මේසේ බ්‍රෙක්පර්ස්ට් එකට වාඩිවෙලා. ඕෂධී පුටුවෙන් නැගිටලා අංජලීවත් එක්කම කෑම මේසෙන්ම වාඩි වුනා. ඕෂධී හැර ඇන්ටියි අංකලුයි අංජලී දිහා බැලුවේ පුදුමයෙන් වගේ. ඒත් මුකුත් කිව්වේ නැති වුනත් ඔක්කොගෙම මුහුනේ තිබුනේ ප්‍රශ්නාර්ථයක්. පෙරදින රාත්‍රියේ වෙච්ච සමහර දේවල් කෑම මේසයේදී කියන්න පුළුවන් ඒවත් නොවේ. ඈ ඕෂධී ගෙනත් දුන්න ප්ලේට් එකට ඉදිඅප්ප තුන හතරක් දාගෙන කන ගමන් ලියන මහත්තයාගේ සහ සිරිල් මුදලාලි බොන ගමන් කියපු කතා කියන්න ගත්තා. හෝටලයේ නඩුව සහ ඇගේ ගුරු පත්වීම ගැනයි. උදේ මහපාන්දර ලෑස්ති වෙලා වලස්ගල කතාවත් කිව්වත් අනිත් දේවල් කෑම මේසයේදී කියන්න ඈට ලැජ්ජ හිතුනා. ඕෂධීගේ තාත්තා හැමදේම සාවදානව අහගෙන හිටියා.

“ඔය නඩුව ඉස්සෙල්ලා පැවරුවේ මට ලියන මහත්තයගේ කීමට තමයි හෙක්ටර්ට දුන්නේ ඔයා අමාත්‍යාංශ ගානේ යන්න ඕන නෑ ඒක මම කරලා දෙන්නම්”

“මට කොහොම හරි අන්කල් මොනරාගල කතරගම පැත්තට ඇපොයිමන්ට් එක හරිගස්සල දුන්නොත් මේ ප්‍රශ්න ගොඩක් ලිහා ගන්න පුළුවන් වේවී සිරිල් මුදලාලි කියන්නේ මහ අද්භූත මිනිහෙක් මිනිහගේ හැම තැනම කිරිබත් කෑලි වගේ කපලා කොටින්ම කිව්වොත්…”

අංජලී ඉකිගහ ගහ අඩන්න ගත්තා. ඕෂධීගේ අම්ම මාග්‍රට් කැම මේසෙන් නැගිටලා ඇවිත් ඇගේ පිට අතගෑව. 

“හරි දරුවෝ.. ඔයා කාල ඉන්න”

“මේවා අන්කල් ඉස්සර කියන්නත් ලැජ්ජයි. මම ඕෂධීට කියන්නම්”

“දූ ඔයා එහෙනම් අද නවතින්න. මම ඇරෙන්ජ් කරගන්නම්”

ඕෂධීගේ තාත්තා කෑම මේසයෙන් නැගිටලා අත හොදගන්න කුස්සියට ගියා.

“මාග්‍රට් කරුණට කෝල් එකක් දෙන්න එනකොට චන්නත් එක්ක එන්න කියන්න පොඩි දූ කාර් එකෙන් අරන් ගිහින් හදිසියකට ගෙදර වාහනයක් නෑ”

කරුණා කියන්නේ ඕෂධීලා පුංචි කාලේ ඉදන් බලාගත්ත ලොකු අම්මගේ නංගි. ඒකියන්නේ ඇඩ්වකේට් විජේසිරිගේ අයියගේ නෝනගේ නංගි. මාග්‍රටුයි විජේසිරියි ඇවැස්ස නෑනලා මස්සිනාලා හින්ද මාග්‍රට්ටත් නෑයො වෙනවා. ඕෂධියි නිෂාධියි කියන්නේ කරුණම්මා. ඇගේ පුතාගේ නම චන්න. ඩ්‍රයිවින් ලයිසන් එක තිබුනට හරි හමන් රස්සාවක් නෑ. චන්න නිෂාධිවත් ඕෂධීවත් පොඩි කාලේ ඉදන් දන්න හින්දා ප්‍රශ්නයකුත් නෑ. ඒකට ඕෂධීගේ අම්ම මාග්‍රට් වුනත් කැමති වුනා. අධිනීතිඥ විජේසිරි ඔහුව ගෙන්න ගත්තේ ගෙදර ඩ්‍රයිවින් ජොබ් එකට. ගෙදර වාහන දෙකක් තිබුනත් එකක් නිෂාධි අරගෙන යනවා අනික විජේසිරි අරන් යනවා. ඒත් නිෂාධිගේ වාහනෙ තියෙන්නෙම කැම්පස් එකේ පාකින් එකේමයි. මාග්‍රට්ට හරි ඕෂධීට හරි ගමනක් යන්න වුනාම ටැක්සි වලට වෙනම ගෙවන්න වෙනවා ඔන්න ඔය හින්දා තමයි විජේසිරි කරුණාම්මාගේ පුතා චන්නව ගෙන්න ගන්න තීරණය කරේ.

අංජලී ඕෂධීට ඔක්කොම කියද්දී මාග්‍රට් අහගෙන හිටියා. අංජලීගේ හිතේ තිබිච්ච බර සැහැල්ලු වුනත් සිරිල් මුදලාලි මොන වගේ මිනිහෙක්ද කියලා කාටවත් වටහාගන්න බැරිවුනා. 

“මොනරාගල පැත්තට උබට ඇපොයිමන්ට් එක එනවට කැමති නැත්තේ ඔය පාතිමාල අමීර්ලා ඔක්කොම ඉන්නවා ඇත්තේ ඔය පැත්තේ වෙන්න ඇති. සමහර විට කතරගම වෙන්න ඇති”

“ලියන මහත්තයා ඒ දවස්වල කිව්වෙත් කතරගම කතාවක්”

“උබ කතරගම පැත්තට මාරුවක් අරන් ගියොත් මේ මනුෂ්‍යයගේ හිස්ටි එක හිමින් සැරේ හොයාගන්න පුළුවන් වේවී”

ඒත් ඉතින් ගෑණියෙක් වෙච්ච අංජලී ඔය හැමතැනම කරක් ගහන්නේ කොහොමදැයි කාටත් ප්‍රශ්නයක් වුනා. නමුත් ඔහු කවුදැයි හොයා ගත්තොත් ප්‍රශ්න ගොඩක් නිරාකරණය කරගන්න පුළුවන් බවත් වැටහුනා.

ඕෂධී එක්ක සොපින් ගිහින් ඇගේ ටැක්ෂි එකෙන්ම ගෙදරට දාල යද්දී හවස තුන විතර වුනා. ඈ කෙලින්ම ගියේ මුදලාලි මහත්තයගේ කාමරයට. කාමරයේ කිසි පිළිවෙළක් තිබුනේ නෑ. ඈ ඔක්කොම අස්පස් කරා. දොර රෙදි ඇද ඇතිරිලි කාලෙකින් අස් කරලා තිබුනේ නෑ. ඈ ඔක්කොම හෝදලා මාලතීගේ අල්මාරියේ තිබ්බ දොර රෙදි ජනෙල් රෙදි දාල කාමරය ලස්සනට හැදුවා. අංජලීට වෙඩිමට වියදම් කරන්න ලියන මහත්තයා දීපු ලක්ෂ හතරෙන් ඉතුරු මුදලින් සැම්සුන් ඇන්ඩ්‍රොයිඩ් පෝන් එකක් ගත්තා. විසිදහස් ගානක් ඒත් ඉතුරුයි. අද දීපු ලක්ෂයේ ඉතුරුවත් එක්ක බැලැන්ස් එක රිටර්න් කරන්න තීරණය කරා. ඒත් පෝන් එකක් ගත්ත බව නොකියා ඉන්නත් එයට ගිය මුදල අනිත් ඒවට දාල ඇජෙස්ට් කරන්න ඈ හිතාගත්තා. මොකද සිරිල් මුදලාලි කියන්නේ කවුදැයි මේ ගෙවුනු පැය විසි හතරට ඈ හොදින් අවබෝධ කරගෙන තිබුනා.

රූපවාහිනීයේ අටේ සිංහල නිවුස් යද්දී ගේට්ටුවට ගහන සද්දෙට මාලතී ජනෙල් විදුරුවෙන් එබිලා බලද්දී ලියන මහත්තයා ගෙට්ටුවේ එල්ලිලා ඉන්නවා. 

“ලියන මහත්තයා ඇවිත්”

මාලතීම ඉබ්බගේ යතුර අරන් ගේට්ටුව ඇරලා ඔහුව ඇතුලට ගත්තා. ඉස්සර නම් කවදාවත් ගේට්ටුව ලොක් කරේ නැති වුනත් සිරිල් මුදලාලි ගෙදර අයිතිකර ගත්තට පස්සේ ගේට්ටුව හැමවෙලාවෙම ඉබ්බ දාල වැසීම නියමයක් වුනා. 

“කෝ තාම මුදලාලි මහත්තයා ආවේ නැද්ද”

අසාගෙනම ඔහු ගෙට ගොඩවුනා. ඇතේ තිබ්බ රිමෝට් එකෙන් වෙනත් චැනලයකට මාරු කරලා අංජලී ලියන්නා දිහාවට හැරුනා. ගහට පොත්ත වගේ වෙනදා එකට යන එන සිරිල් මුදලාලියි ලියන මහත්තයටයි අද වුනේ මොකදැයි අංජලීට තේරුම් ගන්න බැරිවුනා. හැබැයි එකක් පැහැදිලි වුනා. මුදලාලි අද ගිහින් තියෙන්නේ ලියන්නාටත් නොකියා ගිය හොර ගමනක්. 

“මෙන්න මාලතී නෝනේ බේබිගේ පත්වීමේ ලිපිය මේක දීල යන්නමයි තකහනියක් ආවේ”

අංජලීට මුකුත් හිතාගන්න බැරි වුනා. ඈ ලියන මහත්තයා ඉස්සරහම ලියමන කඩල බැලුවා පත්වීම තිබුනේ කදුරුවෙල මහා විද්‍යාලයට. එන මාසේ දෙවැනිදා සදුදා ලියන්නා එක්ක මාලතී කතාකර කර ඉද්දිම ගෙදර පෝන් එක රින්ස් ගියා. කටහඩින්ම දැනගත්තා ඕෂධී බව. අනිවාර්යයෙන්ම පත්වීම ගැන වෙන්න ඇති.

“මම උබට පස්සේ ගන්නම්”

ලියන මහත්තයා ඉන්න තැන ඕෂධී එක්ක කතාකරන එක එච්චර ඇගට ගුණ නැහැයි ඇයට හිතුනා. 

පහුවදා මහ පාන්දර එනව කියලා ගියත් සිරිල් මුදලාලි ලියන මහත්තයා ගිහින් විනාඩි විස්සකට විතර පස්සේ ගෙදරට ආවා.ඒ ආවේ උදේ ගිය වෑන් එකෙන් නොවේ වෙනත් වාහනයකින්. ඔහුගේ මුහුනත් එච්චර හොද මූනක් නොවේ. උදේ හෝටලෙන් පිටවෙද්දී තිබ්බ මුහුන වගේමයි. උදේ ඇදන් ගිය ඇදුමත් නොවේ ගෙට ගොඩවෙද්දී ඇදගෙන ආවේ. ඔහු අතේ ලොකු එළවළු මල්ලක් තිබුනා. මෑ කරල් වට්ටක්කා මුරුංගා වගේ එළවළු. ඔක්කොම මිටි බැදලා තිබ්බ එළවළු මිසක් බරට කිරලා ගත්තු එළවළු නොවේ. එළවළු මල්ල මාලතීට දීල ඈත් ඔහුගේ අතේ එල්ලිලාම උඩුමහලට යන හැටි මාලතී කුස්සියට හැරෙද්දී වපැරැහ දාල හොදට බැලුවා. 

“සිරිල් ඔයා එනවා කිව්වේ හෙට පාන්දර නෙහ්”

“නෝනේගේ වැඩේ ඉවරවෙච්ච ගමන් අනිත් පැත්තට හැරිලා ආවා”

“ලියන මහත්තයා දැන් ඇවිත් පත්වීමේ ලිපිය ගෙනත් දීලම ගියේ. උදෙත් ඇවිත් ගියා ඔයා ලියන මහත්තයාට යන තැන කියලා ගියේ නැද්ද”

“නෑ නෝනේ එයාට මම යන යන තැන කියන්න ඕනැයැ”

අංජලී සිරිල් මුදලාලිගේ ඉනවටේ අල්ලගෙන තරප්පු පෙළ නැගැලා මුදලාලිගේ කාමරයට ගියා. චුට්ටක් කට ඉස්සර නොවුනනම් අංජලීට හිතුනා. 

“පත්වීමේ ලිපිය ගෙනත් දුන්න විත්තිය අන්තිමට කියන්න තිබුනේ”

කාමරයේ වෙනස දැක්ක සිරිල් මුදලාලිට මේක තමන්ගේ කාමරයදැයි හිතාගන්න බැරි වුනා. අංජලි ඔහුගේ මුහුනේ වෙනස දැක්කත් ගනන් නොගෙනම මුදලාලි ඇදගෙන හිටපු කමීසයේ බොත්තම් එකින් එක පැන්නුවා. බැනියමත් අලුත් එකක් හිල් හිල් බැනියමත් නොවේ. ඒත් අංජලී ඒ ගැන මුකුත්ම ඇහුවේ නෑ. මුදලාලිගේ තඩි බඩත් එක්ක බදාගත්ත අංජලී ඔහුගේ සුදු මයිල් පිරිච්ච් පපුව මැද්දට උම්මා එකක් දුන්නේ කලු සුරුට්ටු ගදයි දාඩිය ගදයි ගානකට වත් නොගෙන.

“දාඩිය නෙහ් නෝනේ උදේ ගිය ගමන නෙහ්”

“දාඩිය මගේ මහත්තයගෙනේ”

ඈ ඔහුගේ එලියට නෙරුනු තන් පුඩුවත් ලෙවකාල ඔහුව බදාගත්තා.

“ඔච්චර රට වටේ ගිහිල්ලා මොනවද මට ගෙනාවේ”

ඈ පොඩි එකෙක් වගේ සිරිල් මුදලාලිගේ මුහුන දිහා බැලුවා. සිරිල් මුදලාලිට මේවා මහ අමුතු දේවල් ඔහු කිසි දෙයක් ගෙනත් තිබුනේ නෑ

“අනිත් දවසේ කොහේ ගියත් මට චූටි චොකලට් එකක් හරි ගේන්න ඕන”

මෙහෙම පොඩි එකෙක් වගෙ හැසිරෙන අංජලීව ඔහුට තේරුම් ගන්න බෑ.

“අනේ සමාවෙන්න නෝනේ හෙට ඉදන් මම මොනවා හරි ගේන්නම්” 

ඈ ඇගිලි තුඩු වලින් ඉස්සිලා සිරිල් මුදලාලිගේ නළලට උම්ම එකක් දුන්නා.

“ඔයා නාල පහලට එන්නවද නැත්නම් කෑම එකක් බෙදාගෙන එන්නද”

“මම කාල ඉන්නේ නෝනේ”

“මේ වගේ වෙලාවට එද්දී පිටින් කන්න ඕනද ඔයා මට කෝල් එකක් දෙන්නකෝ මම ගොඩක් ආසයි ඔයත් එක්ක එකට වාඩිවෙලා කන්න දැන් ඔයා මගේ මහත්තයා නෙහ් මට ඕන ඔයාට හොද නෝන කෙනෙක් වෙන්න පහුගිය කාලෙ අපි ගොඩක් දුක් වින්දා අපේ දුක නැති කරන්න දෙවියෝ එවලා තියෙන්නේ ඔයා”

අංජලීගේ කතාවට සිරිල් මුදලාලිගේ මුහුනේ තිබ්බ මැලැවුනු ගතියත් නැතිවෙලා ගියා. සිරිල් මුදලාලි නාන කාමරයට ගියාට පස්සේ ඈ කාමරෙන් එළියට ගිහිල්ලා තරප්පු පෙල බැහැලා පහලට ගියා. 

මාලතී නිදාගන්න කාමරයට ගියාට පස්සේ අංජලී පහල ලයිට් නිවලා වොෂ් දාගෙන උඩට ආවේ නිදාගන්න බලාගෙනම විනිවිද පේන නයිටියත් ඇදන්. සිරිල් මුදලාලි ඈ දිහාත් බලල ඇදේ හාන්සිවෙලා සිවිලිම දිහා බලාගෙන මොනවද කල්පනා කරනවා. ඇගේ අත් බෑග් එකත් අරන් ඇදෙන් වාඩිවුනා.

“සිරිල් වෙඩින් එකට ඔයා දීපු ලක්ෂ හතරයි අද දීපු එකෙයි ඉතුරු සල්ලි මෙන්න” 

අංජලී බෑග් එකෙන් වියදම් ලැයිස්තු දෙකත් එක්ක ඉතුරු මුදල සිරිල් මුදලාලිගේ අතේ තිබ්බා. ඔහු ඇදෙන් නැගිට්ටේ නළලත් රැළි කරන්. අංජලී දුන්න මුදල් දිහාවත් සිරිල් මුදලාලි බැලුවේ නෑ. 

“අරූ ලක්ෂ හතරයිද දුන්නේ උගේ අම්මට….”

මුදලාලිට පැනපු මලට කුණුහරුපත් කටින් පිටවෙනවා. 

Categorized in: