ඇමතිතු​මී – 1 – Sinhala Wela Katha


Dive into the captivating world of Sinhala Wela Katha with the latest story, ඇමතිතු​මී, bringing authentic tales that will keep you turning the page. Explore gripping narratives crafted in Sinhala that blend excitement, emotion, and real-life experiences for adult readers seeking something unique.

ඇමතිතු​මී කතාවේ කලින් කොටස් කියවන්න: සියලුම කොටස්

මම තිවංක… හද්ද පිටිසර ගමක උත්සහවන්ත කොල්ලෙක්… මගෙ පව්ල් පරිසරය ගැන කිව්වොත් සාමාන්ය පව්ලක එකම දරුව… අපේ තාත්ත කෘශි නිලදාරියෙක්…. අම්ම ගුරුවරියක්… අම්ම ඉගැන්නුවෙ ප්රාතමික අංශයේ ලමයින්ට… මම ගැන කිව්වොත්.. ඉගෙනීමට ඒ හැටි ලොකු උනන්දුවක් නැති උනත් මම පරිගනක අංශයෙන් හොද දැනුමක් ලබාගත්තෙ පොඩි කාලෙදිමයි… මටම කියල කම්පියුටරයක්වත් නැතුව යාලුවොන්ගෙ මැශින් වලින් වගේම හම්බෙන ක්ලාස්පීස් වියදම් කරල ඉන්ටර්නෙට් කැෆේ ගානෙ ගිහින් මම ඉගෙන ගත්ත දේවල් මට අදටත් අපතෙ ගිහින් නෑ…

සාමාන්යපෙල සාමාන්ය මට්ටමින් ගමේ ස්කෝලෙන් පාස් කරගත්ත මම ඊට පස්සෙ නගරෙ ස්කෝලෙට එන්නෙ ඒ හැටි ලොකු කැමැත්තකින් නම් නෙමේ… ඒ මගෙ ගමේ ස්කෝලෙ වල ගැන්සිය අත් හරින්න වෙන නිසාත් වගේම නගරෙ ගැන ඒ හැටි දැනුමක් හුරුවක් නොතිබුන නිසා… නුහුරු පරිසරේකට හැඩ ගැහෙන්න මගෙ තිබ්බ අකමැත්ත නිසාත් මම මුල් කාලෙදි නගරෙ පාසලට කැමැත්තක් දැක්වූවේම නෑ. කාලයත් සමග මම නගරේ පාසලට වගේම නගරෙටත් හුරුවෙන්න පටන් ගත්ත… මටම කියල නගරෙත් වල ගැන්සියක් හදාගත්ත මම ගම වගේම නගරෙත් මට සාමාන්ය තැනක් කර ගත්ත… සුපුරුදු පරිදි ගෙදරින් හම්බෙඅ සොච්චම ඉතුරු කරගත්තෙ කැෆේ වල වියදමට… සල්ල් කීයක් අතේ තිබ්බත් කීය වෙනකන් හරි බලන් හිටොයෙ සීසන් එකෙන් යන්න CTB කට්ටක් එනකන්… එහෙම සල්ලි ඉතුරු කරන් මම ඒව නාස්ති කර ගන්නෙ නැතුව අලුත් දෙයක් ඉගෙන ගන්න යොදාගත්ත එක ගැන මට අද ඇත්තටම සතුටුයි…. පොත පතේ ඉගෙනීමට දක්ශ නොවුනත් මට හැකියාව තියන පැත්තට යොමුවෙන්න මගෙම උත්සහයෙන් හැකිවීම ගැන මට මම ගැනම තියෙන්නෙ හරිම ආඩම්බරයක්…

ඔය විදියට කාලෙ ගත වෙලා ඒලෙවල් වලින් පස්සෙ මගෙ ඉගෙනීම නවතිනව… ඊට පස්සෙ එක එක විදියෙ රස්සා කරපු මම ඊට පස්සෙ මගේම කියල පරිගනක අලුත්වැඩියා කරන ශොප් එකක් දානව… එහෙම ලොකුවට ආදායමක් නොලැබුනත් එදාවේල කවර් කරගන්න ශොප් එකෙන් ලැබෙන ගාන මට ප්රමානවත් උනා… ඔහොම කාලයක් යද්දි තමා මට මගෙ ජීවිතේ දුක්කිතම සිද්දියට මූන පාන්න වෙන්න… වන අලි පහරදීමකින් මට මගෙ අම්මයි තාත්තයි දෙන්නවම නැති වෙනව.. රෑ එහා ගමේ දානෙ ගෙදරක ගිහින් අපේ තැපැල් නන්ටියෙ ආපහු ගෙදර එන ගමන් ගිහිය ඒ දෙන්නට අලිය ගහන්නෙ අපේ හේන් කෑල්ල ආසන්නයේදිමයි… ඔය සිද්දියෙන් පස්සෙ මම අනාතයෙක්ම වෙනව… ඒ උනත් මගෙ ශොප් එක නිසා මම බඩට නොකා ඉන්න වෙන තරමට අසරනයෙක් වෙන්නෙ නෑ…

ඔහොම කාලයක් ගත වෙද්දි මම ශොප් එකේ නිකන් ඉන්න ගමන් FB පේජස් දෙක තුනක්ම ආරම්බ කරා… ඒවගෙන් එක එක ප්රමෝශන් වැඩ සෙට් උනේ ඒවගෙ රීච් එක වැඩි වෙද්දිමයි… කෙටි කාලයකින් රටේ හොද රීච් එකක් තියන ප්රසිද්ද FB පේජස් කීපයකම අයිතිකාරය වෙන්න මට පුලුවන් උනා…. ඒවගෙනුත් මම සැලකිවයුතු තරමක් හම්බ කරා… ඔහොම ඉද්දි තමා එක දවසක් අපේ අම්මගෙ පැත්තෙන් මට නෑදෑවෙන රංජන් අංකල් මගෙ ශොප් එකට එන්නෙ… ලොකු සමීප හැදුනුම් කමක් නොතිබුනත් මම ඔහුව දැනගෙන හිටිය…

“ඉතින් පුතා කොහොමද… මාව මතකද දන්නෑ… පොඩි කාලෙදිනම් මම නිතරම ඒ පැත්තෙ එවුන… පස්සෙ අපි ගමනෙ ගියානෙ…” රංජි මාම කතාව පටන් ගත්ත. “මට මතකයි මාමෙ… අම්මල නැතිවෙන්න කලිනුත් මාම ඒ පැත්තෙ ඇවිත් ගිහින් තියනව මතකයි… මලගෙදරදිත් කතා කරා මතකයි…” මම කිව්ව. “ඉතින් පුතේ… සනීපෙන් ඉන්නවද… අඩුපාඩුවක් මොකුත් එහෙම නෑ නේද…” “නෑ මාමෙ… මේ කඩේ තියනවනෙ… ඒකෙ පිහිටෙන් ඔලුව උස්සල ඉන්නව…” “ඒක හොදයි බන්… උබ උත්සහවන්ත කොල්ල… වාසනාවන්…” “කොල්ලො… මම මේ තකහනියක් ආවෙ උබට පනිවිඩයක් දෙන්න… උබ කැමති වෙයිද නැද්ද කියන්න නම් මම දන්නෙ නෑ… හැබැයි මට හිතුන මේ විස්තරේ උබට කියන්න කෝකටත් කියල…” “මොකද්ද මාමෙ… මොකක් හරි ප්රශ්නයක්ද…” “නෑ නෑ බන් එහෙම ප්රශ්නයක් මොකුත් නෙමේ… මේකයි කාරෙනේ… උබ දන්නවනෙ මම වැඩ කරන්නෙ කොහෙද කියල… උබ දන්නව නේද…?? “

රංජි මාම වැඩ කරේ කව්දේ ඇමති කෙනෙක් ගාව රියදුරු විදියට කියල මම අහල තිබ්බ මට මතකයක් තිබ්බ… “මම ඇමති කෙනෙක් ගාව ඩ්රයිවින් ජොබ් එකක් නේද කරන්නෙ…” “ඔව් කොල්ලො… හැබැයි දැන් නම් ඇමති ගාව නෙමේ ඉන්නෙ… ගිය අවුරුද්දේ රැස්වීමක් ගාව අර පාතාල කල්ලි දෙකක වෙඩි තියාගැනිල්ලකදි වෙඩි වැදිල නැති උනේ ඒ අපේ ඇමති තුමා… ඇමතිතුමාට උදව් කරපු කල්ලියක් එක්ක වෙන සෙට් එකක් වෙඩි තියාගත්ත… ඒකට මැදි වෙලා ඇමති තුමාත් එලොව ගියා…” මාම කිව්වෙ පව්ලෙ කෙනෙක් නැති උනා වගේ දුකින්… “ඉතින් මාමෙ……මොකද්ද දැන් කාරෙනේ…” තාම කිසිම අගක් මුලක් තේරුම් ගන්න බැරුව හිටිය මම ඇහුව…. “දැන් මම වැඩකරන්නෙ එතුමගෙ දුව ගාව… එතුමි තාම මන්ත්රී… තරුන කෙල්ල… පාර්ලිමේන්තුවට ගියා විතරයි…” “ඉතින් මාමෙ…” තාමත් මට මේකෙ ඇති සම්බන්දෙ හිතාගන්න බැරුව මම ඇහුව…

“පහුගිය ටිකේම අපේ මන්ත්රී තුමීට අපහාස මඩ ප්රචාර සෑහෙන්න වදින්න පටන් ගත්ත… ඒකත් විරුද්දවාදීන්ගෙන් විතරක් නෙමේ අපේම පන්ශෙත් සමහරුන්ගෙන්… ඉතින් අපේ මැඩම් දැන් ශෝශල්මීඩියා මැනේජර් කෙනෙක් හොයනව…. මට ඒ වෙලාවෙ මතක් උනා උබ කොම්පීටර් වලට දස්සයනෙ කියල… අනික උබ පේජ් වගේකුත් හැඩල් කරන කතාවක් එදා මලගෙදර කට්ටිය අතරත් කිය උනා මට හොදට මතකයි…” “ඉතින් උබ මොකෝ කියන්නෙ… උබට යහමින් ගෙවයි… විස්වාස වන්තව ඇවිල්ල වැඩ කොරගෙන ඉන්නයි තියෙන්නෙ.. කලබල වෙන්න ඕනෙ නෑ හෙමීට හිතල කියහන්කො… මෙන්න මගෙ නොම්බරේ…”

එහෙම කිව්ව රංජි මාම කොල කෑල්ලක් මගෙ අතේ ගුලි කරල එලියට බැස්ස… “එහෙනම් කොල්ලො… උබ හිතල බලල කියහන්කො… හැබැයි පුතෝ වැඩි දවසක් ගන්න එපා… ඕනෙ තරම් එව්වො ඉන්නව ඔය තැන් වලට රිනාංග ගන්න… මගෙ ද්දැන හැදුනුම් කොමට උබව කොහොම හරි ඕකට දාගත්තෑකි… අපේ මැඩම්ට ඕනෙ හොද විස්වාසවන්තයෙක්…” “හොදයි මාමෙ… මම හිතල බලල මාමට කියන්නකො…” ඊට පස්සෙ රංජි මාම එතිනින් නික්මිලා යන්න ගියා… ඒ වෙලාවෙ ඉදන් මගෙ ඔලුවෙ වැඩ කරේ දැන් මේකට මම දෙන උත්තරේ මොකද්ද කියන එකයි…

මේක කොටි වලිගෙ අල්ල ගත්ත වගේ වැඩක් වෙයිද… දේශපාලනේට ගෑවෙන එකත් තනිකරම ජරා වලකට පයිනව වගේ වැඩක් කියලයි මගෙ අදහස තිබ්බෙ… ඒත් එක්කම මගෙ හිතේ එක පැත්තක් කිව්වෙ මේක කරපන් කියල… මට දැන් මේ ශොප් එකේ හිර වෙලා ගෙදන ඒකාකාරී ජීවිතේ එපා වෙලයි තිබ්බේ… එදා දවසම ඕක ගැන හිතුව මම ඊලග දවසෙ උදේම රංජි මාමට කතා කරල මගෙ අදහස කිව්ව… රංජි මාම ගොඩක් සතුටු උනා මම වැඩේට කැමති උන එක ගැන….

Discover compelling stories with Wal Katha PDF downloads, including the intriguing tale of ඇමතිතු​මී, ideal for readers who love drama and realism. Experience a fresh perspective on adult Sinhala storytelling, perfectly formatted for convenient reading anytime, anywhere.

දවස් දෙකකින් රංජි මාම එක්ක යන්න ලෑස්ති වෙන්න කියල එදා හවසම මට කෝල් එකක් ආව….ඇදුම් කෑලි දෙක තුනක් ලෑස්ති කර ගත්ත මම රංජි මාම එක්ක කොලබ පිටත් උනා…. පාන්දරම පිටත් උන අපි කොලබට එද්දි දවල් වෙලා තිබ්බ… කොලබින් කෝච්චියෙන් බැහැගත්ත ගමන් කොටුව ස්ටේසම ලගටම අපිව ගන්න වාහනයක් ඇවිත් තිබ්බ… ඒකට ගොඩ උන අපි පැයක විතර ගමනකින් පස්සෙ මන්දිරයක් වගේ ගෙදරකට ලන් උනා….. නගරබද ගතියෙ බැහැරව නිස්කලංක පරිසරයක තිබ්බ ඒ ගෙදර විශාල වත්තක මැද්දෙ පිහිටල තිබ්බ… හරිම ලස්න පරිසරයක් ඒ ගෙදර වටේටම තිබ්බ…

වාහනෙන් බැහැගත්ත ගමන් රංජි මාම මාවත් එක්කගෙන නිවසේ ඉදිරිපසම එලියෙන් පිහිටල තිබ්බ කාර්යාල කාමරයක් වගේ එකකට එක්කගෙන ගියා… මට එතනට වෙලා ටිකම් ඉදගෙන ඉන්න කිව්ව රංජි මාම නිවස ඇතුලට ගියා… ටික වෙලාවකින් රන්ජිමාම ආය ආවෙ හරිම ලස්න තරුන ගැහැනු කෙනෙක් පසුපසිනුයි… එයාව දකිද්දිම ඒ කෙනාව මම අදුර ගත්ත… ඒ තමයි වසුන්දරා මන්ත්රීතුමිය..

කට්ටිය ඔෆිස් එක ඇතුලට එද්දිම මම නැගිට්ට… හරිම ගාම්බීර පෙනුමක් තිබ්බ මැඩ්මි මගෙ දිහා බලල යන්තමට හිනා උනා… ඇත්තටම හරිම ලස්සන රූපයක් ඒක… මම මෙච්චර කාලෙකට දැක්ක ලස්සනම රූපෙ ඒක… කිරිගරුඩ පිලිමයක් වගේ සුදුම සුදුපාටයි… ඇබුව ලස්සන පිලිමයක් වගෙ කියන්න කිසිම අඩුපාඩුවක් ඒ රූපෙ තිබුනෙ නෑ…

“හායි මිස්ටර් තිවංක… කොහොමද ඉතින්…” මට අතට අත දෙන්න අත දික් කරේ හරිම මිත්රශීලීව… එතකොට තමයි මම සිහින ලෝකෙන් මිදුනේ…. “හොදින් ඉන්නව මැඩ්ඩම්ය…” මම වෙව්ලන ස්වරයෙන් කියල අතට අත දුන්නෙත් වෙව්ලමින්… “මම හිතන්නෙ රංජි ඔක්කොම විස්තර කියල ඇති නේද…” “ඔව් මැඩම්… මම කොල්ලට ඔක්කොම විස්තරේ පැහැදිලි කරල තමයි එක්කගෙන ආවේ…” “මට මගෙ වැඩේට ඕනෙ හොද විශ්වාසවන්තයෙක්… රංජි ඒ ගැන සහතික උන නිසා තමයි තිවංක අද මෙතන ඉන්නෙ… මගෙ විස්වාසෙ රැකගෙන හොදට වැඩටික කරගෙන හිටියොත් තිවංකට හොද ගමනක් ගන්න පුලුවන්…” “එහෙමයි මැඩම්… මම මගෙ පුලුවන් උපරිමේම දීල වැඩ ටික කරගෙන ඉන්න…” “ගුඩ්… එහෙනම් රංජි මෙයාට රූම් එක පෙන්නන්න… හෙට උදේම වැඩ පටන් ගමු… දැනට ගෙදර පරිසරේ ගැන ටිකම් කියල දෙන්න…..” එහෙම කියපු මැඩම් එතනින් ඉවත් වෙලා ගියා…

“කොල්ලො… කොහොම හරි මැඩම්ගෙ හිත දිනාගෙන ඉන්න බලපන්… මැඩම්ගෙ හිත දිනාගත කියන්නෙ උබ ගොඩ…” රන්ජි මාම මාවත් එක්කගෙන පැත්තෙ දොරකින් ගෙදරට ඇතුල්වෙන ගමන් කිව්ව… ඒ ගෙදර පරන වලව්වක ආකාරයට හදල තිබ්බෙ… සැහෙන විශාල ගෙදරක්.. මටතිබ්බ ලොකුම ප්රශ්න ඒ ගෙදර මිනිස්සු ඒ ගේ ඇතුලෙ අතරමන් නොවී ඉන්නෙ කොහොමද කියන එකයි… ගෙදර ප්රදාන අංශ වලට සමාන්තරව තිබ්බ කොරිඩොවක් දිගේ නිවගේ පසුපස කොටසට වනතෙක්ම අපි ගියා… ඊට පස්සෙ එතන කාමර පේලියක් තිබ්බ… ඒවත් හොද ඉඩ පහසුකම් ඇතුව සැපවත්ව හදල තිබ්බ…

ඒවගෙන් එක කාමරයකට මාව රැගෙන ගිය රංජි මාම “අද ඉදන් මේක තමා උබේ කාමරේ… පිලිවෙලකට ඉදපන්” කිව්ව… මගෙ බඩුමුට්ටු අහුරගන්න රංජිමාමත් මට උදව් කරා… ඊට පස්සෙ එයා මට ගෙදර හැම අස්සක් මුල්ලක්ම පෙන්නන්න එක්කගෙන ගියා. මගෙ කාමරේට එහා කාමර දෙකක් හිස් තිබ්බ… ඊට එහා පැත්තෙ තිබ්බෙ රංජි මාමගෙ කාමරේ…. ඊටත් එහා පැත්තෙ වත්තෙ බාරකරු වෙච්ච කරුන මාමගෙ කාමරේ… කුස්සිය බාරව හිටිය මැගී නැන්දත් හිටියෙ ඒ කාමරේමයි…. මගී නැන්ද කියන්නෙ කරුන මාමගෙ බිරිද… රංජි මාම මේ හැම කෙනෙක්වම මට එකින් එකට හදුන්වල දුන්න… එයාලත් හරිම මිත්රශීලීව මාත් එක්ක කතා බහ කරා…

ඔහොම දවස් කීපයක් ගත උනා.. දැන් ගෙදර පරිසරේ මට යම් තරමක් හුරුයි… මැඩම්ව නම් දකින්න හම්බුනේ වතාවක් හෝ දෙකක් විතරයි… මට වැඩ කරන්න වෙනම තැනක් තිබ්බ… කම්පීයුටර්ස් සෙට් එකක්ම තියන කම්පියුටර් රූම් එකක්ම… මාත් එක්ක වැඩට තව සෙටෙකක් හිටිය…. මට තිබ්බෙ ඒ අයවත් ගයිඩ් කරගෙන වැඩිවෙ කරන්න….

අපි කරේ අපේ මැඩම්ගෙ ඉමේජ් එක හැදෙන විදියට පෝස්ට් හැදුව එක… මැඩම්ගෙ විරුද්ද වාදීන්ට මඩ ගහපු එක… අපිම වෝටින් පෝල්ස් හදල අපිම ෆේක් එකන්ට් වලින් වෝබ්බරගෙන සමාජෙ මතේ ඒකයි කියල පෝස්ට් ගස්සනව වගේ වැඩත් කරා… තව මම පොරක්ව හයර් එකට අරගෙන ඌව තැන තැන යැව්ව මයික් එකක් අතට දීල… පොරට තිබ්බෙ මේ පාර මේ ආසනේ කාටද චන්දෙ දෙන්නෙ කියල මිනිස්සුන්ගෙන් අහන්න… මිනිස්සු මොකක් කිව්වත් අපි ඒව එඩිට් කරල අපේ මැඩම්ට වැඩි ජනතා මනාපයක් තියන විදියට හදල සෝශන් මීඩියා ප්ලැට්ෆෝම්ස් හැම එකකම දැම්ම…

Experience the excitement of Wela Katha New by reading the thought-provoking story, ඇමතිතු​මී, perfect for those craving innovative Sinhala tales. Every chapter blends passion, culture, and realistic situations, making each moment feel engaging and true to life.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *