හබී​ව ​වෙන​ස් කර​පු මල්​කි – 7 – Walakatha


Dive into හබී​ව ​වෙන​ස් කර​පු මල්​කි and experience the heart of true Sri Lankan storytelling in Walakatha form. Vivid tales and genuine emotions take you on a journey exploring unforgettable characters and relatable moments.

හබී​ව ​වෙන​ස් කර​පු මල්​කි කතාවේ කලින් කොටස් කියවන්න: සියලුම කොටස්

මල්කි ආපහු ගෙදර ආවට පස්සෙ එයාට ආයෙන් ලොකු වරදකාරී බවක් දැනුන. එයාට එයාව පාලනය කරගන්න බැරිවුන නිසා නුවන් එක්ක දේවල් එච්චර දුර දිග ගියේ කියල. රවී ගෙදරට එනකොටත් මල්කි සිතුවිලි අස්සෙ අතරමං වෙලා හිටියෙ.

” තාත්තා.. තාත්තා..” කියල දිනිති රවීගෙ ඇගට පැනල අද කරපු දේවල් ගැන කියන්න පටන් ගත්ත. “ අද අපි කාර්ටුන් එකක් බැලුව ෆිල්ම් හෝල් එකට ගිහින්”

රවී ” අයියෝ.. ඔයාල මාව දාල ගියා නේද” කියල බොරුවට දුක මූණක් පෙන්නනගමන් කිව්ව.

දිනිනි “ඔව්. නුවන් අයියත් අපිත් එක්ක ෆිල්ම් එක බැලුව. තාත්තා මිස් කරගත්තනෙ” අහිංසක විදිහට කිව්ව.

රවී “මොකක් නුවන් ඔයාල එක්ක ෆිල්ම් බැලුවද”

දිනිති ඔළුව හොලවල ඔව් කියල විස්තර කියාගෙන ගියා. ඒත් රවීගෙ ඔළුවෙ තිබ්බෙ මල්කි නුවන් එක්ක ෆිල්ම් හෝල් එකකට ගියා කියන එක. ටික වෙලාවක් දිනිති එක්ක සෙල්ලම් කරපු රවී වොෂ් එකක් දාගන්නත් කලින් කුස්සියට ගියා මල්කි එක්ක කතා කරන්න.

රවී ” ඇත්තද ඔයා නුවන් එක්ක ෆිල්ම් එකක් බලන්න ගියා කියන්නෙ.” ටිකක් තරහෙන් ඇහුව.

මල්කි “ඔව්”

රවී “ඔයාට පිස්සු හැදීගෙන එනවද? ඒ වගේ වැඩකාර මනුස්සයෙක් එක්ක ෆිල්ම් හෝල් ගානෙ යන්න” කියන කොට මල්කිටත් ඒ වචන නිසා තරහක් ආවේ මොකක් නිසාද කියල මල්කිට තේරුනෙත් නෑ. කොහොම උනත් එයා නුවන්ට මුකුත් කියනවට කැමති උනේ නෑ.

මල්කි “මොකද ඒකෙ නියන වැරැද්ද. එයත් මනුස්සයෙක්නෙ. ඔයා හරියට කතා කරන්නෙ මම එයා එක්ක හුකන්න ගියා වගේනෙ.” මල්කින් ටිකක් තදින් කිව්ව.

රවී “ඔයා දන්නවනෙ. අපිව දන්න කවුරුහරි දැක්කනම් කියන්නෙ එහෙම කරා කියල බව “

මල්කි “හ්මී ඒ කියන්නෙ ඔයා බය කවුරුහරි දැකල මිනිස්සු කියන දේවල් ගැන, නැතුව ඇත්තටම එයා එක්ක හිකුව කියල ප්‍රශ්නයක් නෑ. හරී මගේ මහත්තයෝ මම ඒක කාටවත් නොදැනෙන්න හොරෙන් කරන්නම්කො” කියල ඇනුම්පද කියන ගත්ත.

රවී ” ඔයා මම කියන එක වැරදියටනෙ තේරුන් ගන්නෙ, මම ඒක නෙමේ අදහස් කරේ” අතකින් ඔළුව අතගගා කිව්ව.

මල්කි ” ෂොෆින් ඉවර වෙලා එනකොට පෝස්ටරයක් දැකල දිනිති ඒ ෆිල්ම් එක බලන්නම ඕනෙ කියල ඇඩුව. මට වෙන කරන්න දෙයක් තිබ්බෙ නෑ. මට ඒ කොල්ලව එලවල දාන්න බෑනෙ. ‘අනික බොරුවට කෑ ගහන්න එපා මට ” කියන ගමන් මල්කි ගස්සගෙන කුස්සියෙ ගියා.

දෙන්නම කෑම මේසෙදි කතා කරේ නෑ නිශ්ශබ්දතාවකින් කෑම ගන්න. රවී දිනිති එයාගෙ කාමරේ නිදි කරවල නිදන කාමරයට ආව. එයා දැක්ක මල්කි එයා ගෙ පොඩි මහන මැෂින් එකෙන් පෑන්ටි වල මොනාද මහනව. රවී ඇදේ වාඩිවෙලා කල්පනා කරනව මෙහෙම එයා එක්ක රණ්ඩු කරන්න තරම් වෙච්ච වැරැද්ද මොකක් ද කියල. ඒ වගේම මේ තරහ නැති කරන්නෙ කොහොමද කියල.

අනිත් අතින් මල්කි තවමත් රවී එක්ක තරහින් ඉන්නෙ. එක පැත්තකින් රවී එයා ගැන විශ්වාස කරන්නෙ නෑ කියල හිතන කොට එන තරහ අනිත් අතට එයා වැරදි කාරයෙක් කියල දැනුන තරහ. එයාට තවමත් මතක් වෙනව ෆිල්ම් හෝල් එකේ සිද්ධ උන දේවල්. ඒව මතක් වෙනකොට එයා ගැනම ලැජ්ජාවක් දැනුන. ඒත් එයා වැරදි කියන එක සම්පූර්ණයෙන්ම පිළිගන්න එයා කැමති නෑ. එයා දිගටම අද නුවන් තෝරපු පෑන්ටි එක මැහුව.

රවී ඇදට වෙලා මල්කි කරන වැඩේ ඉවර කරනකන් බලන් හිටිය. ටික වෙලාවකින් මල්කි මහන එක ඉවර කරල පුටුවෙන් නැගිටල නිදාගන්න ඇදුම් මාරු කරන්න ගත්ත. එයා රවී ඉස්සරහට ආව රෝස පාට පෑන්ටි රා ඇදන්. ඒව අද දවල් නුවන් එක්ක ගිහින් තෝරල ගත්ත පෑන්ටි රා. රවීට එයාව එහෙම දැකල සතුටු හිතුන. කලින් සිද්ධ වුන රණ්ඩුව ඉවර කරල දෙන්නට විනෝද වෙන්න පුළුවන් කියල හිතුව. ඒත් එයාට පස්සෙ දැකපු දේ හිතා ගන්න බැරිවුනා. මල්කි තව ලගට එනකොට රවී දැක්ක මල්කි පෑන්ටි එකේ මහල තියෙන්නෙ මොකක් ද කියල. රෝස පාට පෑන්ටි එකේ කලු නූලෙන් N අකුර මහල තිබ්බ හුත්ත තියන තැනම. රවීගෙ මූණ තරහෙන් රතු උනා. මොකද එයා N කියන්නෙ නුවන් කියල දන්න නිසා.

හුත්තී.. කියාගෙන ඇදෙන් පැන්න රවී එක්ක මල්කි අල්ලගන්න හදන කොට මල්කි ඒය එහෙම කරයි කියල දැනගෙන ඇද වටේ දිව්ව. “හුත්ති.. ඉදපන් මම උඹව අල්ලගන්නකන්.” කියල රවී මල්කි පස්සෙන් පැන්නුවත් මල්කි ඇදවටේ දුවල බේරුනා. “මේකටනෙ ඔයා මම වැරදි කියල චෝදනා කරේ” කියල මල්කි පෑන්ටි එකේ අකුර පෙන්නන ගමන් කිව්ව. “මම ඔයාට කිසිම දේකට චෝදනා කරේ නෑ. ඒත් ඔයා දැන් හැසිරෙන්නෙ බඩුවක් වගේ.” එයා ආයෙත් මල්කිව අල්ලගන්න හැදුව.

මල්කි “මම කවදාවත් හිතුවෙ නෑ ඔයා පරණ තාලෙ විදිහට හිතන කෙනෙක් කියල. ඔයා මුලින් මෝඩ කටකතාවක් නිසා අර කොල්ලට කැමති නෑ කිව්ව. දැන් ඔයා ඔයාගෙ වයිෆ්ගේ විශ්වාස කරන්නෙත් නෑ.”

රවී “මම පරණ තාලෙට හිතනව නෙමේ. මම කලින් කිව්ව වගේ මිනිස්සු ඔයාල දෙන්න එකට ඉන්නව දැක්කොත් ඔයාල දෙන්න ගැනත් කියල කටකතාවක් යයි.”

මල්කි “මට ඒක ප්‍රශ්නයක් නෙමෙයි ” උරහිස් හොල්ලල කිව්ව.

රවී “ඒත් මට ඒක ප්‍රශ්නයක්” ටිකක් සද්දෙන් කිව්ව.

මල්කි “හරි එහෙනම් මම එයා එක්ක හොරෙන් හුකන්නම්කො” ඇනුම්පදයක් විදිහට කිව්ව.

රවී “හුන්ති..” කියල බනින ගමන් මල්කිගෙ පෑන්ටි එකේ අකුර දිහා බැලුව. මල්කි එයා බලන් ඉන්නව දැකල ඇගිල්ලකින් ඒ මහල තියන නූල උඩින් අරන් ගියා. පස්සෙ එයා අකුර තියන තැන හුත්ත ඇතුලට ඇගිල්ලෙන් තල්ලු කරා. අකුර හුත්ත ඇතුලට යන විදිහට.

මල්කි “ම්” බොරු කෙදිරියක් දැම්ම රවීව තවත් අවුස්සන්න.

රවී “මාව තවත් තරහ ගස්සන්න එපා.

මල්කි “මට තරහ ඔයා මං ගැන ජරා විදිහට හිතන එක ගැන. අනික මොකද වෙන්නෙ ඒක ඇත්ත උනොත්… ඔයා මොක කරන්නෙ.. මම ඇත්තටම නුවන් එක්ක හුකනවනම්…”

රවීට කියන්න ඕනෙ මොකක්ද කියල හිතාගන්න බැරිවුනා.

Unwrap a fresh narrative with Sinhala Wal Katha New, perfect for readers searching for unique island stories and contemporary twists. This engaging post brings together modern drama and timeless traditions, making every word truly captivating.

මල්කි ” පොඩ්ඩක් හිතන්නකො එහෙනම් ඒ ගැන. මම නුවන් එක්ක හුකනව කියල හිතනව නම් කැමති දෙයක් කරන්නකො. මට බෑනෙ ඉතින් ඔයාගේ සැකේ නැති කරවන්න.” කියල මල්කි ඇදට නැග්ග.

රවී ඇද ලගට වෙලා ටික වෙලාවක් කල්පනා කරල ඇදට නැග්ග. විනාඩි කීපයක් යනකන් දෙන්නම කතා කරේ නෑ. පස්සෙ එයා මල්කි ලගට කිට්ටු වෙලා එයාගෙ පෑන්ටි එක ගලවල දාල “ආයෙ මේක අදින්න එපා එහෙනම්” කිව්ව. මල්කි ජයග්‍රාහී සතුටක් එක්ක රවී එක්ක හුකන්න පටන් ගත්ත.

පහුවදා උදෙත් මල්කි එයාගෙ සුපුරුදු ජින චර්යාව කරගෙන යන අතරෙ රවී සහ දිනිති ගෙදරින් ගියාට පස්සෙ ගෙදර තනි උනා. එයාට කලින් දවසෙ රවී එක්ක රණ්ඩු උන එක හේතුවක් නැතුව කරේ කියල හිතෙන්න ගත්ත. ඇත්තටම රවී දන් නෑ නෙ එයා නුවන් එක්ක සිද්ධ වුන දේවල් එහෙම එකේ එයා ඒ දේවල් ගැන ප්‍රශ්න කරන එක සාධාරණයිනෙ. වැරැද්ද තමන්ගේ බව හිතමින් මල්කි උදේ ඉදන්ම ඊයෙ සිද්ධ වුන දේවල් ගැන පසුතැව්න.

ඒත් නුවන් වැඩට ආවම ආයෙත් එයාගෙ ඇග ඇතුලෙන් සමනලුන් පියාඹනව වගේ දැනුන. එයාගෙ මතකයට එනව නුවන්ගේ පයිය යකඩෙ වගේ කෙලින් උනාම කොච්චර ලොකුද කියල. ඒ වගේම ඒක අල්ලනකොට මල්කිට දැනුන හැටි මතක් උනා.

නුවන් ‘ගුඩ් මෝර්නින් නෝන” කියල කිව්ව. අවසරයක් නැතුවම කුස්සියේ දොරෙන් ඇතුලට එන ගමන්. මල්කි නිකන් ඔළුව හෙල්ලුව විතරයි. මල්කිට තේරුනා කොල්ල ගොඩක් සතුටින් ඉන්නෙ කියල. ‘පුදුම වෙන්න දෙයක් නෑ මම ඊයෙ අතේ ගැහුවට පස්සෙ ඉතින් සතුටු ඇත’ මල්කි හිතුව. මල්කිට නෝට් උනා නුවන් කලිසම පිම්බිලා තියනව. දැන්මම කෙලින් වෙලා කියල මල්කිට හිතුන. ඒක දැක්කම ආයෙ බලන්න ආශාවක් ආවන්. ඒත් එයා දැනටමන් මේ කොල්ල එක්ක දේවල් දුර දිග අරන් ගිහින් වැඩියි. මේව නිසා තමන්ගේ කසාද කඩා ගන්න එපා කියල පිස්සු ෆන් එකක් නිසා. එයාගෙ යටි හිතෙන් අනතුරු අගවනව, ‘මේක සෙල්ලමක් නෙමේ තව දුරටත් මේක කරනව කියන්නෙ අනාචාරයේ හැසිරීමක් වෙනව. රවී දැනටමත් සැක කරන්න පටන් අරන් තියෙන්නෙ. එයාට අහු උනොත් මොනා වෙයිද. එහෙම උනොත් එයාගෙ හිත කැඩෙයි. මගේ කසාදයත් එතනින්ම ඉවරයක් වෙයි.’ කියල හිතනකොට හිතේ තවත් කොටසකින් ‘රවීට කවදාවත් ඒක අහුවෙන්නෙ නෑ කියල හිතනව.

මල්කි එයා දිහා ඇහැ දාගෙන ඉන්න නුවන් දිහා බලල “මොනාද ඔයා කුස්සිය ඇතුලට වෙලා කරන්නෙ. වත්තෙ වැඩ නැද්ද.”

නුවන් “මම නෝනගෙ ලස්සන බලනව” කියල ගරු සරුවක් නැති විදිහට කිව්ව.

මල්කි “මට පේන් විදිහට ඔයා මේ දවස් ටිකට නරක් වෙලා”

නුවන් “ඔයා හින්ද තමා ඉතින්.” එයාගෙ කාමුක් බැල්ම තාම තියනව ” ඇයි ඔයා ඔච්චර ඇග වැහෙන්න ඇදුම් ඇදල ඉන්නෙ.” මල්කි ඇදන් ඉන්න දිග සාය පෙන්නන ගමන් ඇහුව.

මල්කි “කට වහනව. මම මෙතන ඉන්නෙ හැමදාම ඔයාට ඇග පෙන්නන්න නෙමේ “

නුවන් “හ්මී” අප්සට් මූණක් පෙන්නන ගමන්

මල්කි “මම ඔයා ඔය බඩ කරපු අනිත් ගෑනු වගේ නෙමෙයි” තරහක් පෙන්න්න ගමන්.

නුවන් “ඒක ඇත්ත. නෝන එයා වගේ නෙමේ. නෝන කොච්චර ලස්සන හොද කෙනෙක්ද. නෝන දෙව්දුවක් වගේ” කියල මල්කිව වර්ණනා කරා.

නුවන්ගෙ වර්ණනා අහල මල්කිට ආඩම්බර කමක් ඒක සතුටක් දැනුන. මල්කි මුකුත් නොකිය සාලෙ පැත්තට යනකොට නුවන් එයාගෙ පැද්දෙන බෝල පස්ස දිහා බලාගෙන එයා පස්සෙන් ආව. එයාට පේනව සුදු තුනි සායෙන් කළු පාට පෑන්ටි ලයින් එක ලස්සනට තියනව. නුවන්ට ඕනෙ උනා ඒ පස්ස අල්ලල එයාගෙ පයිය ඒ පස්සෙ පලු දෙක අස්සෙන් බස්සල හුකන්න. නුවන් අද වෙනදටත් වඩා හුකන්න උවමනාවකින් ඉන්නෙ. මල්කි සාලෙ පුටුවක වාඩි වෙනකොට නුවන් එයාගෙ කකුල් දෙක ගාවින් වාඩිවුනා සාය අස්සෙන් බලන්න හිතන්. නුවන් මල්කිට ඉගි කරනව සාය උඩට උස්සන්න කියල.

මල්කි “ඔයාටනම් හොදටම පිස්සු” මල්කි හිනාවෙලා. “යන්න. එලියට ගිහින් වත්තේ වැඩක් කරන්න.”

නුවන් “අනේ නෝන. මට නෝනගෙ ලස්සන කකුල් බලන්න ආසයි “

මල්කි “කට වහගන්නව” කියල කිව්වට මල්කිගෙ ඇගට අමුතුම හැගීමක් දැනෙනව. එයා වටපිට බැලුවේ ගේ ඇතුලෙ උනත් වෙන කවුරුත් නෑ කියල ෂුවර් කරගන්න. රවී එක්ක පවුලේ ඡායාරූපය දැක්කම මල්කිට ලැජ්ජාවකුත් එක්ක වරදකාරී හැගීමක් දැනුන. ඒත් එයාගෙ කාමුක ආශාවන් ඒව පරද්දල ඉස්සරහට ආව. නුවන් ඇගිලි දෙකකින් සාය උස්සල කකුල් දෙක අස්සෙන් බලන්න හදන කොට එයාටත් නොදැනිම වගෙ එයාගෙ කකුල් දෙක පලල් උනා. නුවන්ට නියම දර්ශනයක් ලැබුන මල්කිගෙ කලව දෙකේ. ඒත් එයාට ඒකෙන් සෑහීමකට පත්වෙන්න පුළුවන් උනේ නෑ. ඊයෙ මල්කිගෙ ලැබුන අතේ පාරින් පස්සෙ නිකන් නිරුවත් දර්ශනයක් ලැබුනත් ඒක නුවන්ට මදි. එයා මල්කි හොදට කකුල් ඈත් කරනකන් ඉදල ඉක්මනින් සාය අස්සට අත දාල මල්කිගෙ කළු පාට පෑන්ටි එක ඇල්ලුව.

මල්කි ” එපා… මොනාද ඔයා කරන්නෙ” එයාට නුවන් එක පාරට කරපු දේ බලාපොරොත්තු උනේ නෑ.

නුවන් “මට මේක ගලවන්න දෙන්නකො” බයෙන් වගේ කිව්ව.

මල්කි “නෑ නෑ. අත අරින්න.” එයා නුවන්ගෙ අත අල්ලගෙන එලියට ගන්න හැදුව. ” මම කියල තියනවනෙ අල්ලන්න බෑ කියල”

නුවන් “ඒත් මම ඊයෙ ඔයාව ඇල්ලුවනෙ”

මල්කි “ඊයෙ ඇල්ලුව කියල අද අල්ලන්න අවසර දුන් නෑනෙ”

නුවන් “අනේ.. නෝන..” එයා තවම පෑන්ටි එක අල්ලගෙන.

මල්කිට දැනෙනව නුවන්ගෙ මාපට ඇගිල්ල එයාගෙ මෑ මල උඩ ඇතිල්ලෙනව පෑන්ටි එකට උඩින් තව ඇගිලි දෙකක් පෑන්ටි එක ඇතුලෙන් හුත්තෙ තොල් උඩ එහා මෙහා යනව දෙන්න දගලනකොට. අන්තිමේ මල්කිට පාලනය නැති වෙනවවත් එක්කම නුවන් එයාගෙ පෑන්ටි ඇද්දම කකුල් දෙකේ සිනිඳුවට ඇදිල පහලට ආව. මල්කිට පොඩි කෙදිරියක් යනකොට නුවන් සාය කකුලෙ උඩට උස්සල එයාගෙ අත් දෙක මල්කිගෙ කලව දෙකේ තියන ගමන් කකුල් දෙක පලල් කරගත්ත. නුවන් දැක්ක එයා දැකල නියන ලස්සනම දේ මල්කිගෙ කකුල් දෙක මැද්දේ. මයිල් ගහක් නැති ඒ හුත්ත ජූස් වලින් තෙත් වෙලා දිලිසෙනව නුවන් සාය මල්කිගෙ ඉනට කරන ගමන් එයාගෙ ඔළුව මල්කිගෙ කකුල් දෙක මැද්දට ගෙනිච්ච. මල්කි ” ” ගාල කෙදිරි ගානකොට නුවන් කලව ලෙවකාගෙන හුත්ත ගාවට ආව. මල්කි ” අනේ….එපා…” කියන කොට නුවන් මල්කිගෙ ජූස් බේරෙන හුත්තෙ රස බලන්න පටන් ගන්න.

මල්කි “ ආහ්ර් ම්ම්” කෙදිරි ගානව නුවන්ගෙ කොණ්ඩෙන් අල්ලගන්න ගමන්. නුවන් එයාගෙ දිව මල්කිගෙ හුත්ත ඇතුලට දාන කොට මල්කිගෙ කෙදිරිය තවත් වැඩි උනා. ඒ සද්දය නුවන්ට නිකන් මියුරු වාදනයක් වගේ. එයා දන්නව මේක හරියට කරගත්තොත් ඕන ගෑනියෙක් තමන්ට කැමති විදිහට පාවිච්චි කරන්න පුළුවන් කියල. ගේම මල් කීගෙ සද්දෙන් පිරෙනව නුවන් හුත්තේ මෑ මල ලෙවකන අතරෙ ඇගිලි දෙකකුත් හුත්තට දානව. නුවන් දැම්ම ඇගිලි නවල ගෑනියෙක් උපරිමයට අවුස්සන තැනට වද්දන්න. හොදටම ඇවිස්සිලා හිටිය මල්කි එයාගෙ කකුල් දෙක උස්සල නුවන්ගෙ කර වටේ දාගන්න ගමන් නුවන්ගෙ ඔළුව තවත් එයාගෙ හුත්තට ලං කරගන්නව.

රවී පැයක් හෝ ඊට වැඩි වෙලාවක් එයාගෙ වැඩ වලට හිරවෙලා හිටියෙ. ඒත් දැන් එයාගෙ හිතට කලබල ගතියක් දැනෙන්න අරන්. මෙහෙම කලබල උනාම නරක දේවල් සිද්ධ වෙනව. එයාට ඒකට හේතුවක් ඔළුවට ආවෙ නෑ එතකොට තමා ඊයෙ මල්කි එක්ක වෙච්ච රණ්ඩුව මතක් උනේ. එයා දන්නව මල්කි නුවන් එක්ක සම්බන්ධයක් හදාගන්නෙ නෑ කියල. මොකද එයා දන්නව මල්කි හොදට ඉගන ගත්ත සමාජය ගැන දැනුම් තේරුම් තියන ගැහැනියක් කියල. ආයෙ හිතෙනව. එතකොට නුවන් බඩ කරපු අනිත් ගෑනු කෙනා. මොකද වෙන්නෙ නුවන් ගෑනු රවට්ට ගන්න දක්ෂයෙක් නම්. ගෙවල් වල ඉන්න ගෑනු රවට්ටගෙන විනෝද වෙනවවත්ද. එයා දැනටමත් මල්කිව රවටල අල්ලගෙනද දන්නෑ. ඒ වගේ දේවල් හිතන කොට රවීට එයාගෙ වයිෆ් නුවන් එක්ක එකට ඉන්නව මැවිල පේනව. ඒ කෙන් රවීගෙ හදවත වේගෙන් ගැහෙන්න ගත්ත. ‘ මේකට මොකක් හරි කරන්න ඕනෙ, එයාගෙ සහෝදරියගෙ වෙඩින් එකට පස්සෙ ඒ කොල්ලව අයින් කරල දාන්න ඕන.

එයා ඔෆිස් එකේ එහෙට මෙහෙට ඇවිද ඇවිද කල්පනා කරත් තවමත් හිතට හරි නෑ. එයා ඔෆිස් එකෙන් එලියට ආවෙ පොඩ්ඩක් හුලන් වදින්න වෙලාව බලන කොට 11.30 නුවන් දැනටමත් ගෙදර වන්නෙ වැඩට ඇවිත් කියල හිතන ගමන් ගෙවල් පැත්තට ඇවිදන් ගියා.

ඔය අතරේ මල්කි එයාගෙ ඇස් දෙක පියාගෙ ලැබෙන සතුට විදිනව. එක දිගට නුවන්ගෙ දිවෙන් ලැබෙන සැපත් එක්ක මල්කිට දෙපාරක්ම සුරාන්තය ලැබුන. රවීන් මල්කිගෙ හුත්ත ලෙවකෑවට මේක වෙනස්ම අත්දැකීමක් විදිහට දැනුන. ඇත්තටම නුවන් එක්ක කරපු හැමදේම මල්කිට අලුත් අත්දැකීමක්. මල්කි දන්නව රවී ගති පැවතුම් එක්ක ඊයෙ ෆිල්ම් හෝල් එකේදි නුවන් එක්ක කරා වගේ දෙයක් කවදාවත් කරන්න බෑ කියල. දුකට කරුන මල්කි කැමති ඒ වගේ දේවල් කරල සතුටු වෙන්න. දෙවනි පාරටත් ලොකු සුරාන්තයක් ලැබන කොට මල්කි කකුල් වලින් නුවන්ගෙ මූණ හුත්තට තද කර ගත්ත. තත්පර කීපයකට පස්සෙ මල්කි නුවන්ව පැත්තකට කරා. නුවන්ගෙ මූණ හැමතැනම මල්කිගෙ ජූස් ගෑවිලා. නුවන් ඒව මල්කිගෙ ගලවල දාපු පෑන්ටි එකෙන් පිහදාගත්ත. මල්කිට පේනව නුවන්ගෙ මූණෙන් සතුටින් ඉපිලෙන ලස්සන.

Step into the Walkatha Zone for a story that stands out from the rest, blending excitement with depth. Connect with emotions and immerse yourself in a community of readers who love dynamic, human-centered storytelling.


2 responses to “හබී​ව ​වෙන​ස් කර​පු මල්​කි – 7 – Walakatha”

  1. Supiri

  2. Kalabala nethuwa lassanata liyanna.. Kathawa supiri

Leave a Reply

Your email address will not be published. Required fields are marked *