Dive into the intriguing world of හබීව වෙනස් කරපු මල්කි, a gripping tale that keeps Sinhala Wala Katha enthusiasts coming back for more. Discover genuine emotions and unforgettable moments in this captivating story that celebrates the nuances of human relationships.
හබීව වෙනස් කරපු මල්කි කතාවේ කලින් කොටස් කියවන්න: සියලුම කොටස්
රවී ගහපු පාර නිසා නුවන් කෑ ගැහපු එක වටේටම දෝංකාර දුන්න. රවීට ගහපු පාරත් එක්ක ඔළු කට්ට කැඩෙන සද්දයක් පවා ඇහුන. නුවන් මුනින් අතට පාරෙ වැටුන. එයාගේ තුවාලෙන් ආපු ලේ පාර පුරා තිබ්බ. රවී “අනේ දෙයියනේ” එතකොට තමා කරපු වැඩේ බරපතල කම එක්ක මේ මොකක්ද කර ගත්තෙ කියල හිතුනෙ. එයා ටික වෙලාවක් බිම වැටිල ඉන්න මනුස්සය දිහා බලාගෙන ‘එයා මැරුනද.’ කියල හිතල බයට වෙව්ලන්න ගත්ත. එතකොටම කවුරුහරි “මොකද උනේ” කියල කෑ ගහන ගමන් මේ පැත්තට රවිට ඇහුන. ඒත් එක්කම රවී අනිත් පැත්තට කැලෙන් පැනල දිව්ව. ඒ යන ගමන් පොල්ල කැලේ පදුරක් අස්සට විසික් කරපු රවී නැවතුනේ ප්‍රධාන පාරට ඇවිත්. එයා එහෙම්මම කෙලින්ම ඔෆිස් එකට ගියා.
හුස්මක් ගන්නවත් සිහියක් නැතුව හිටිය රවී ඔෆිස් එකේ පුටුවට බර වෙන ගමන් මේසෙ උඩ තිබ්බ වතුර වීදුරුව එක හුස්මට බිව්ව. විනාඩි කීපයක් එයා පත්වෙලා ඉන්න තත්ත්වය ගැන ආයෙ කල්පනා කරා. ‘කවුරුහරි දැක්කද දන් නෑ මම නුවන්ට ගහනව? එයා මැරෙයිද?’ දේවල් හිතන කොට තවත් එයා බය උනා. එයාගෙ තරහ පිටකරන්න මිසක් එයාට කාටවත් රිද්දන්න ඕනෙ උනේ නෑ. ඒත් නුවන් මැරුනොත් කවුරුත් මාව විශ්වාස කරන එකක් නෑ. නැත්නම් වයිෆ් අනාචාරයේ ගියා කියන එක හැමෝම දැනගයිද. එයා එක එක දේවල් හිත හිත දුක් උනා.
රවී තවමත් හුස්ම ගන්නෙ අමාරුවෙන් එතකොටම එයාගෙ මොබයිල් ෆෝන් එක රිං වෙන කොට එයා ගැස්සුනා. ඒක එයාගෙ වයිෆ්ගන් ආයෙ එයාගෙ හදවත వేගෙන් ගැහෙන්න ගත්ත. බයයි කලබල ගති යයි එක්ක රවී කෝල් එක ආන්ස්වර් කරා.
“හෙලෝ.. හෙලෝ.” මල්කි එයාගෙ කලබල ගතිය එක්ක ඉක්මනින් කතා කරනව.
” ගෙදර එන්න ඉක්මනින්… කවුරුහරි නුවන්ට ගහල එයාව හොස් පිටල් ගෙනියන්න” මල්කි එක හුස්මට කිව්ව.
රවී “මොකක්.. කවුද.. කවුද ගහල තියෙන්නෙ.” රවීට කවුරුත් දැක්කද කියල දැනගන්න ඕනෙ උන නිසා ඇහුව.
මල්කි “කවුරුත් දන් නෑ.. වෙලාව නාස්ති නොකර ඉක්මනින් එන්න.”
ඒක අහල රවී ටිකක් සන්සුන් උනා කවුරුත් දැකල නෑ කියල කියපු නිසා. රවී ඉක්මනින් ඔෆිස් එකේ අනිත් අයටත් කිව්ව රංජිත්ගෙ පුතාට කවුද ගහල එයාව හොල් පිටල් ගෙනියන්න ඕන කියල. රවී එක්ක ඔෆිස් එකේ තව කීප දෙනෙක් සිද්ධිය වෙච්ච තැනට ආව. එතනට යනකොටත් පොඩි පිරිසක් එයාව වට කරගෙන හිටිය. කවුරු හරි දැනටම නුවන්ගෙ ඔළුවෙ රෙද්දක් ගැට ගහල ලේ යන එක අඩු කරන්න. නුවන්ට තවමත් සිහිය නම් නෑ.
එයාල නුවන්ව උස්සල කාර් එකට දැම්ම. ඔෆිස් එකේ දෙන්නෙකුත් එයා එක්ක හොස් පිටල් එකට යන්න ආව. මල්කිටත් ඒ එක්කම යන්න ඕනෙ උනා රවීට ඒක නවත්තන්න පුළුවන් උනේ නෑ. ලගම තිබ්බ හොස්පිටල් එකට යනකොට ඔෆිස් එකෙන් පොලීසියට දන්වල තිබ්බ. දොස්තරලා එයාලට එලියෙන් ඉන්න කියල ලෙඩාව ඔපරේෂන් කාමරේ ඇතුලට අරන් ගියා. එයාල එලියට වෙලා ඉන්න කොට නුවන් මැරිල නැති නිසා හිතට දැනුන සහනයක් එක්ක මල්කි දිහා බැලුව. ඒත් එයා නම් නුවන් ගැන ගොඩක් වද උනා.
මල්කි “කොහොමද කෙනෙක් මේ වගේ දෙයක් කරේ.” මල්කි දුකෙන් වගේ “එයා කොච්චර හොද ලමයෙක්ද ” කියනව.
රවීට තව දුරටත් හිතේ තරහක් තිබ්බෙ නෑ. එයාට පසුතැවීමක් එක්ක වරදකාරී බවක් දැනුන නුවන්ගෙ අම්මයි, සහෝදරි යයි දැක්කම. එයාල සෑහෙන්න ඇඩුව. මල්කි උත්සහ කරා එයාලව සනසන්න. එලියට ආපු ඩොක්ටර් කෙනෙක් තත්ත්වය බරපතලයි කියන කොට රවී අනිත් අය එක්ක හිතින් දෙවියන් වැන්ද මුකුත් වෙන්න එපා කියල. ඔපරේෂන් එක ඉවර වෙලා දොස්තරලා එනකොට හැමෝම එයාල පස්සෙ ගියෙ තත්ත්වය දැනගන්න. එයාල කිව්ව හිස් කබල පැලිල තිබ්බ එයාල එයාලගෙ උපරිමය කරා කියල. සිහිය එනකන් හරියටම කියන්න අමාරුයි කිව්ව. අම්මයි දුවයි ඒක අහල ආයෙ අඩන්න ගත්ත. මල්කි එයාලව සැනසුව.
හවස පහට විතර තමා නුවන් ඇස් ඇරියෙ. හැමෝටම ඒකෙන් සහනයක් දැනුන හවස් වෙනකොට රවීගෙ ඔෆිස් එකේ අය පිටත් උනා ඒත් මල්කි නවතින්න ඕන කිව්ව නුවන්ගෙ තාත්තත් දුර ගිහින් එන්න හෙට වෙන නිසා. ඒක නිසා රවීටත් එයා එක්ක නවතින්න උනා. ඒ වගේම ඒක පෞද්ගලික ඉස්පිරිතාලයක් නිසා හැම වියදමක්ම ගෙවන්න උනෙත් රවීට. කොහොමහරි නුවන් ඇහැරිය නිසා රවීට ලොකු සහනයක් දැනුන. එයා කිව්ව එයාට ගහපු කෙනා දැක්කෙ නෑ කියල. රෑ 8ට විතර තමා මල්කිව ගෙදර යන්න හිත හදන්න පුළුවන් උනේ. ඒකත් දොස්තරලා නුවන්ගෙ තත්ත්වය දැන් යහපත් කිව්වට පස්සෙ. සතියකින් ටිකට් කපන්න පුළුවන් බවත් මාසයක් යනකන් පරිස්සම් වෙන්න ඕනෙ කියලත් එයාල කිව්ව. එයා දැක්ක මල්කි නුවන් එක්ක කතා කරනව. එතකොට රවීට කලින් දේවල් ආයෙ මැවිල පෙනුන. ඒත් එයාට තවත් තරහක් දැනුන් නෑ හිතට ලොකු දුකක් දැනුන මල්කි නුවන් ගැන වද වෙනව දැකල.
එයාල ගෙදර යන ගමන් අල්වැසි ගෙදර හිටිය දුවත් අරගෙන ගියා. දුවව නිදි කරවල දෙන්න ඇදේ හාන්සි ඇහැරන් ඉන්න ගමන් අද දවසෙ වෙච්ච දේවල් ගැන හිතුව. රවී දවල් දැක්ක දේ ගැන හිතන කොට එක එක අදහස් වල හිත පැටලුනා. ‘ඒක නරක හීනයක් නෙමේ ඇත්තටම සිද්ධ වුනා. මගේ අහිංසක වයිෆ් ඇත්තටම එයාගෙ පයියෙන් සතුටු උනාද. කවද ඉදලද එයාල හුකන්න පටන් ගන්නෙ. මල්කි එයාට කැමති එයා හොදට හුකන නිසාද නැත්නම් මට වඩා එයාට ආදරය කරන නිසාද?’ විකාර දේවල් ඔළුවට ආව. ‘මම ආදරෙක් කිස් කරපු තොල් නේද නුවන් කිස් කරේ. නුවන් එයාගෙ තන් මිරික මිරික කෙනිත්තුව හැපුව. ඒන් මල්කි මුකුත් නොකිය එයාව උනන්දු කරා. ඔය දේවල් හිතනකොට රවීට තවත් දුක හිතුන.
රවීට මොනාද කරන්න ඕනෙ කියල හිතාගන්න බෑ. මල්කි එක්ක මේ ගැන කතා කරන්න බෑ එහෙම කරොත් මල්ක දැනගන්නව එයා තමා නුවන්ට ගැහුවෙ කියල. රවී ඇත්තටම ඒක ගැන කණගාටු උනා. එහෙම නැත්තම් මල්කිව සනසන්න ඕනෙ කියල හිතුව.’ ඒන් වෙච්ච දේවල් වෙනස් කරන්න බැරි බව රවී දන්නව. ‘නුවන් ඉස්පිරිතාලෙ ඉදන් ආවට පස්සෙ මල්කි ආයෙත් නුවන් එක්ක හුකයි කියල හිතනකොට කවුරුහරි එයාගෙ හදවත ගලවන් යනවනම් හොදයි කියල හිතුන.
මල්කින් හිතින් එයා කරපු ද්‍රෝහී වැඩේ ගැන හිතනව. එයාට වරදකාරී හැගීමක් තිබ්බත්, නුවන් එක්ක සිද්ධ වුන දේවල් සිද්ධ වෙන්න තිබ්බ දේවල් වෙන්න ඇති කියල එයාවම නිර්දෝශී කර ගත්ත. එයාට රවී දිහා බලනකොට ආයෙත් වැරැද්දක් නේද මං කරේ කියල හිතුන. ‘රවී පව්.. එයා දන්නෙවත් නෑනෙ එයා උදව් කරේ එයාගෙ ගෑනිට හුකපු මනුස්සයට කියල හිතන ගමන් මල්කි රවී පපුව ඇගිලි වලින් අහගාන ගමන් පපුව උඩ ඔළුව තියාගෙන එයාගෙ නිපල් ලෙවකෑව. මල්කිගෙ කොන්ඩෙ රවීගෙ මූණෙ වදිනව. මල්කි එහෙම ලෙවකන කොට නුවන්ටත් එයා මෙහෙම කරාද දන් නෑ කියල හිතනකොට එයාගෙ පයිය කෙලින් වෙන්න ගත්ත.
රවී “ඔයා මගේ” කියන ගමන් මල්කිගෙ කොන්ඩෙ එකත් කරල අල්ල ගත්ත.
මල්කි “ආආව්..“ කොන්ඩෙ අදිනකොට රිදුන නිසා මල්කි කෑ ගැහුව.
රවී “ඔයා මගේ කියල කියන්න “
මල්කි “ඔව් ඔව්.. මම ඔයාගෙම තමා.”
රවී යට ඇදුම පාත් කරල පයිය එලියට ගන්න ගමන් මල්කිගෙ ඔළුව පහලට අරන් ගියා. “කට අරින්න.”
මල්කි “ඔයාට අද මොකද වෙලා තියෙන්නෙ” මල්කි හිනාවෙන ගමන් ඇහුව.
රවී “කට අරිනවා.” කියල කෑ ගැහුව.
මල්කිට රවීගෙ රළු හැසිරීම ගැන අමුත්තක් දැනුනත්. කොඩිගහ වගේ කෙලින් වෙලා තියන පයිය දැක්කම රවීට හොදටම මෝල් වෙලා කියල හිතල ඉක්මනින් කර ඇරිය. රවී මල්කිගෙ කොන්ඩෙන් අල්ලගෙන කට පයියට දැම්ම. මල්කි කටට ගන්න ගමන් කට ඇතුලෙ දිවෙන් පයිය වටේ ලෙවකනව. නුවන්ගෙ පයිය ලොකු නිසා ඒක කරන්න අමාරු උනත් රවීට ඒක කරන්න පුළුවන්.
රවී පොඩි කෙදිරියක් එක්ක මල්කිගෙ කටෙන් කරන වැඩෙන් සතුටු උනා. එහෙම ටික වෙලාවක් කරාට පස්සෙ රවී එයාගෙ සම්පූර්ණ පයිය මල්කිගෙ කටට දාල තද කරන් හිටිය ඔළුව. රවීට එයාගෙ පයිය මල්කිගෙ උගුරෙ වදිනව තේරුනා. මල්කි එහෙම ඉන්න අමාරුවෙන් රවීගෙ තට්ටම් කොනිත්තල කකුලට අතින් ගැහුව ඒන් රවී මල්කිගෙ ඔළුව ලිහිල් කරේ නෑ. එහෙම කරන ගමන් රවී කටේ හුකනකොට මල්කිට ඒක අමාරු උනා ” ඕඕහ් ම්” ගග අමාරුවෙන් කටේ කරනව මල්කි. රවී ටික ටික වේගෙ වැඩි කරනකොට මල්කිට තවත් අමාරුයි. විනාඩි කීපයක් එහෙම කරාට පස්සෙ තමා රවී මල්කිගෙ ඔළුව අත ඇරියෙ.
මල්කි “බූරුව. මොකක්ද ඒ කරේ. තව ටිකෙන් මම උගුර හිරවෙලා මැරෙනව.”
රවී” කටට දුන්න.” ගානක් නැතුව උත්තර දුන්න.
මල්කි “මම දන්නව ඒක” රවීගෙ අතකට ගහන ගමන් “මෙහෙමද ඒක කරන්නෙ”
රවී “ඇයි ඒක මරුනෙ “
මල්කි “ඔයාටනම් මරු ඇති. මටනෙ අමාරු”
Unlock a new chapter in your reading experience with this Wal Katha PDF, crafted for Sri Lankan literature fans looking for authentic passion and drama. This story provides a vivid glimpse into the complexities of love and desire, ensuring you connect deeply with every page.
එහෙම්මම මල්කි ඇදේ පෙරලගත්ත රවී එයාගෙ පෑන්ටි එක ඇදල ගැලේව්වෙ මල්කිට රිදෙන විදිහට රවී මල්කි මුනින් අතට හරවන්න හදනකොට මල්කි ඉක්මනින් ටේබල් ලෑම්ප් එක ඕෆ් කරේ, පස්සෙ තියන සලකුණු රවී දකියි කියන බයට. ඒත් මල්කි පරක්කුයි රවී දැක්ක පස්සෙ පලු දෙක රතුවෙලා තියනව. ඒත් රවී ඒකට මුකුත් කියන්න ගියේ නෑ. රවී අඩ අදුරෙ මල්කිගෙ පස්ස උස්සල අරන් පස්සෙ පලු දෙක ඈත් කරල පස්ස ලෙවකන ගමන් පස්සෙ හිලේ ලෙවකෑව. ඒ වැඩේට මල්කි කැමති උනත් පස්සට හුකනවට එයා එච්චර කැමති නෑ මොකද ඒක එයාට අමාරුයි.
මල්කි “ඕක නම් එපා අනේ”
රවී “ඔයා මගේ.. මට ඕන දේවල් තමා ඔයා කරන්න ඕනෙ.” මල්කි එපා කියන කොට රවීට ඒක කරන්නම හිතුන. මල්කි නොහිතපු වෙලාවක රවී පයිය මල්කිගෙ පස්සට බස්සන කොටා.
මල්කි “ආආව්වාවා.. ආආයියි…. කියල කෙදිරි ගානව. ඒත් රවී ටික ටික වේගෙන් හුකන්න ගන්න කොට මල්කිට සතුටක් දැනෙන්න ගත්ත. ටික ටික ඇදුරට ඇස් හුරු වෙනකොට රවී ලාවට දැක්ක මල්කිගෙ පස්සෙ ඇගිලි පාරව තියනව වගේ. ඒකෙන් ඇවිස්සුන රවී ආයෙ මල්කිගෙ කෙස් වැටියෙන් අල්ලගෙන අදින ගමන් වේගෙන් හුකනව. ඒ ගමන්ම පස්ස දෙපැත්තට පාරවල් දෙක තුනක් ගහන්නත් අමතක කරේ. මල්කිට ඒ පාරවල් නුවන්ගෙ ඒවට වඩා සැරට දැනුනත් එයා සතුටු උනා ඒකෙන් නුවන් තිබ්බ සලකුණු මැකෙන නිසා. පස්ස රත්වෙනකන් හුකපු රවී පස්ස ඇතුලෙම බඩු යවල තමා නැවැත්තුවෙ. දෙන්නම මහන්සියට හොදට නිදා ගත්ත.
උදේ වෙන කොට හැමදේම සාමන්‍යය වෙලා. රවී වැඩට යන්න කලින් දෙන්න ආදරෙන් කිස් කරල තමා ගියේ. රවී ඔෆිස් ගියාට පස්සෙ මල්කි නුවන් ඉන්න තැනට ගිහින් අම්මට අක්කට කතා කරා. නුවන්ගෙ තාත්තත් ආපහු ඇවිත් හිටිය. එයා මල්කිට ගොඩක් ස්තූති කරා පවුලේ අය වෙනුවෙන් කරපු දේවල් වලට. පස්සෙ එයා ආපහු ගෙදරට ආව. එයාට තනිකමක් දැනුන ගෙදර ඉද්දි.
දවස් හතරක් විතර ඔය විදිහට ගෙවිල ගියා. මල්කිට නෝටි වැඩක් නොකර මේ දවස් ටික ඉදල ලොකු අඩුවක් දැනුන. එයාට නුවන් නැතුව පාළුයි. ඔය දවස් ටිකේ නුවන්ගෙ සෞඛ්‍ය තත්ත්වය යහපත් උනා. මල්කි එයාව බලන්න කීප සැරයක් ගියා රවී එක්ක. පස්වෙනි දවසෙ මල්කි ගෙදරට වෙලා ඉන්නකොට උදේ ඉදන් වැස්සක් පටන් ගත්ත. වැස්සත් එක්ක පරිසරය හරිම දැකුම්කළු ගතියක් තිබ්බ. මල්කි ඉස්තෝප්පුවට වෙලා තේ එකක් බොනගමන් ඒක වින්ද ඒ ගමන්ම නුවන් බලන්න හොස්පිටල් එකට යන්න තීරණය කරා. මල්කි රවීට කෝල් කරා ඒත් එයා කාර්ය බහුලයි කිව්ව නිසා තනියම යන්න හිතාගත්ත. මල්කි කලු ලෙගින්ග් එකක් එක්ක රෝස පාට ටී එකක් ඇන්ද. ලෙගින්ග් එක ඇගටම ඇලිල පෑන්ටි ලයින් හොදට කැපිල පේනව. එයා කාර් එකේ යතුරත් අරන් වාහනයට නැගල යන්න පටන් ගත්ත. එයා කෙලින්ම හොස් පිටල් එකට නොයා වටයක් දැම්මෙ වැස්ස එක්ක පරිසරයේ සුන්දරත්වය විදින්න. ටිකකින් එයා නගරයෙන් පිට කදු ගැටයක් ලග ගමකට යන පොඩි පාරකට ආව. උස තැනක් තිබ්බ නිසා වටේ තිබ්බ පොඩි පොඩි කදු වගේම පහල නගරය එතනට ලස්සනට පේනව. පාර අයිනෙ වාහනය නවත්තපු මල්කි වැස්සෙම එලියට ආවෙ එතන තිබ්බ ලස්සන බලන්න. හයියෙන් වහිනව කියලවත් ගානක් නැතුව එයා ඉස්සරහට ගිහින් ලස්සන බැලුව. මල්කි කොහොමත් පොඩි එකෙක් වගේ වැස්සෙ තෙමෙන්න ආසයි. ඒකෙන් එයාගෙ හැගීම් පොපියනව. එයාගෙ ටී එක හොදටම තෙමිල ඇගටම ඇලිල. කලු පාට රා එක හොදට පේනව. ඒත් එයා ඒව හිතන් නැතුව ඒ දර්ශනය විදිනව. වැස්ස ටික ටික අඩු වෙලා සාමන්‍යය පොද වැස්සක් බවට පත් වුනා.
එතන කදු පාරක් එක පැත්තකින් කන්ද වගේ අනිත් පැත්තෙ බෑවුමක්. මල්කි වාහනය නවත්තල තිබ්බෙ ඒ පාරෙ බෑවුමට කිට්ටුව. බෑවුම පැත්තෙ බැලුව ඒ පැත්තෙ කිසි දෙයක් පේන්න නෑ ලග පාත. පාරත් පාළුයි. මල්කි කාර් එකට පස්ස තියාගෙන හේතුවක් දාල ටී එක ටිකක් උස්සල එයගෙ පැතලි බඩ එලියට ගත්ත. මල්කි ආයෙ වටපිට බැලුව මල්කි එක පැත්තකින් වාහනයට කවර් වෙලා ඉස්සරහ කවුරුත් නැති බෑවුම. එයාට ඒ කෙන් ආරක්ෂිත බවක් දැනුන. එයා ටී එක තව ටිකක් ඉස්සුව දැන් එයාගෙ රා එකත් එලියෙ. එයා හිතුව නුවන් ලග පාත හිටිය නම් කියල එයාව දකින්න. එයා මිනිත්තු කීපයක් එහෙම බඩ පෙන්නගෙන ඉදල ආයෙ ටී එක පහලට කරා. එයාම කල්පනා කරා මොකක්ද මේ කරන්නෙ පාරක් මැද ඉදන් එලියෙ දාගෙන්. ඒත් ඒකෙන් එයාගේ කාමුක ආශාවන් මතුවෙන්න ගත්ත. එයා පිටිපස්සෙන් අත දාල ටී එක ඇදන් ඉද්දිම උඩින් රා හුක් එක පැන්නුව. එහෙම්ම කර පටියත් අත අස්සෙන් දාල පන්නපු මල්කි ටී එක ගලවන් නැතුවම බ්රේරා එක ගලවල අතට අරන් කාර් එක ඇතුලට දැම්ම. රා නැතුව ටී එක පිටින් ඉන්න මල්කි ඊලඟට ටී එක බෙල්ල ගාවටම උස්සල එයාගෙ බෝල තන් දෙක එලියට නිරාවරණය කරා.
එයාට වැහි බින්දු එයාගෙ තනයට වැටෙනව දැනුන. මල්කි ආරුක්කුව වගේ කාර් එකට අත් තියාගෙ කෙලින්ම පපුවට පොද වැටෙන විදිහට හිටිය ටික වෙලාවක්. මල්කිට තවත් කාමුක අදහස් එනකොට මල්කි එයාගෙ තෙමිල ඇගට ඇලිල තියන ලෙගින්ග් එක අස්සට අත දාල හුත්ත අතගෑව තන්දෙක එළියෙ දාගෙන නිපල් මිරිකන ගමන්. මල්කි කල්පනා කරා නුවන් දැක්කනම් එයාව එහෙම, නුවන්ගෙ පයිය කොච්චර ලොකු වෙයිද කියල. බයික් එකක් එන සද්දයක් ඇහිල මල්කි ඉක්මනින් ඇදුම හදාගත්ත බයික් එක යනකන් කාර් එකට හේත්තු වෙලා හිටිය. තරුණ කොල්ලො දෙන්නෙක් බයික් එක පැදන් ආවෙ. එයාල මේ වැස්සෙන්සෙ තෙමිල ඉන්න සෙක්සි කෙල්ල දැකල බයික් එක නතර කරා.
බයික් එක පිටිපස්සෙ හිටිය කෙනා ‘ වාහනේ කැඩිලද”
මල්කි “හ් ඔව්” එයාට කියන්න වෙන දෙයක් නැතුව කිව්ව.
පිටිපස්සෙ කෙනා “උදව්වක් කරන්නද”
මල්කි “නෑ. නෑ ඕනෙ නෑ… මම ගරාජ් එකට කෝල් කරන්නම්.” මල්කි දැක්ක දෙන්නම වයස විස්සක විතර කොල්ලො එයාල ඇදන් හිටිය ඇදුම අනුව ප්‍රයිවට් කැම්පස් එකක කොල්ලො දෙන්නෙක් කියල හිතනකොට එයාට තේරුනා දෙන්න මල්කිගෙ ඇග දිහා බලන් ඉන්නව. මල්කිට තේරුනා එයාගෙ ටී එක ඇගටම ඇලිල කියල. රා එක නැති නිසා තනේ හොදට පේනව ෂේප් එකට එයාගෙ නිපල් තෙත ටී එකෙන් ඉලිප්පිලා හොදට පෙනුන. මල්කිට එයාලගෙ බැල්ම දානව කියල එයාගෙ ඇග පුරාම. මල්කි එයාලගෙ අවදානය නිසා විනෝදයක් ලැබුව. ඒත් එයාලව ගනන් නොගෙන හිටිය.
පිටිපස්සෙ කෙනා “මම මනෝජ්” කියල එයාව අදුන්නල දුන්න බයික් එකෙන් බහින ගමන්. එයා බලාපොරොත්තු උනා මල්කින් එයා අදුන්නල දෙයි කියල ඒත් මල්කි යන්නම් හිනාවෙලා කතාබහක් පටන් ගන්න එක මගහරින්න හැදුව.
වැඩේ අතඇරියෙ නැති මනෝජ් “මම AAC කැම්පස් එකේ, ඔයා කොහෙද ඉගන ගන්නෙ? ” ඒක අහල මල්කිට හිනා ගියා එයා කැම්පස් ලමයෙක් කියල හිතපු නිසා ඇත්තටම මල්කිගෙ පෙනුම තවම වයස 20ක් 22 ක් පෙනුමක්නෙ තියෙන්නෙ.
මල්කි “මම ඉගන ගන්නෙ නෑ. මම කසාද බැදෙල් ඉන්න හවුස්වයිෆ් කෙනෙක්”
මනෝජ් ‘ඕඕ… දැන් ඔයා කියයි ඔයා ලමයි දෙන්නෙකුගෙ අම්ම කෙනෙක් කියල” මල්කි කියපු දේ විශ්වාස නැතුව කිව්ව.
මල්කි “නෑ නෑ දෙන්නෙක් නෙමේ. එක්කනයි ඉන්නෙ” මල්කි හයියෙන් හිනාවෙලා කිව්ව.
මනෝජ් ”හරි හරි. කියන්න අකමැති නම් කියන්න ඕනෙ නෑ.” එයාගෙ මූණෙන් මල්කි කියපු දේවල් විශ්වාස නොකරපු බව හොදට පෙනුන.
මනෝජ් “ඔයා මෙතන වැස්සෙ හිටන් ඉන්න ඕනෙ නෑනෙ. අපි ඔයාව ලගම තියන ගරාජ් එක ගාවට ඇරලවන්නම්.”
මල්කි ”කරදර වෙන්න එපා. මම ගරාජ් එකට කෝල් එකක් දාන්නම්” මල්කි එයාල සෙට් කරගන්න හදපු එකට වගේම එයාව කැම්පස් කෙල්ලෙක් කියල හිතපු එකට සතුටු හිතුන.
මනෝජ් ”ඔයා තනියම මේ පාළු පාරෙ ඉන්න එක ආරක්ෂාකාරී නෑ. ඒක නිසා යං අපිත් එක්ක.”
මල්කි “ඔයාලත් එක්ක යන්න” එයා බයික් එක දිහා බලන ගමන් ” තුන්දෙනාම ඕකෙ “
මනෝජ් “ඔව් ඔව්. අවුලක් නෑ අපි තුන්දෙනාට යන්න පුළුවන්”
මල්කිට තවත් නෝටි අදහසක් ආව. ‘මේකෙ ගියොත් මට පැණි හලන මේ කොල්ලො දෙන්න අවුස්සල ෆන් එකක් ගන්න පුළුවන්’ කියල. දෙන්න දිහා බලපුවහම ජිම් ගිහින් වගේ ඇග හදාගෙන මස් ගොබ ලොකුවට පේනව එයාලගෙ තෙත ඇදුමෙන්. ඒක තවත් හේතුවක් උනා.
මල්කි “ම්ම් මට ෂුවර් නෑ පුළුවන් කියල”
බයික් එක එලවන කෙනා පලවෙනි පාරට කතා කරන ගමන් ” අපිට ලේසියෙන්ම පුළුවන් ” එයා මල්කිගෙ තන් දිහයි මූණ දිහයි මාරුවෙන් මාරුවට බලන ගමන් කිව්ව.
මල්කි ”ම්..” කියල පොඩ්ඩක් කල්පනා කරනව පෙන්නන කොට. දෙන්න මල්කි හා කියයි කියල බලාපොරොත්තුවෙන් බලන් ඉන්නව. “හරි එහෙනම් ලගම තියන ගරාජ් එක ගාවට දැන්නකො” කිව්වෙ එයාට වෙන තේරීමක් නෑ කියල පෙන්නන ගමන්. කොල්ලො දෙන්නගෙ මූණට එලියක් ආව ඒක අහල. මල් කි පස්ස පද්ද පද්ද බයික් එක ලගට ගිහින් පදින කෙනාගෙ උරහිසෙන් අල්ලගෙන නැගල වාඩිවුනා. එයාගෙ පිටිපස්සෙන් මනෝජ් නැග්ගම මල්කි ඒ දෙන්න මැද්දේ හිරවුනා.
මල්කි “අයියෝ මම හිතන් නෑ යන්න පුළුවන් කියල “
මනෝජ් “බය වෙන්න එපා තුන්දෙනා දල ඕන තරම් ගිහින් තියනව” කියන ගමන් තව මල්කිට ලං උනේ පොඩි ඉඩක්වත් නොතිය. මල්කිට දෙන්න මැද්දෙ තදින් හිරවෙලා. මල්කිගෙ තන්දෙක පදින කෙනාගෙ පිටේ හිරවෙලා. එයාට මල්කිගෙ නිපල් දෙක තනේ පිටේ ඇතිල්ලෙනව හොදට දැනෙනව දෙන්නගෙම ඇදුම් තෙමිල නිසා. අනිත් පැත්තෙන් මනෝජ් මල්කිගෙ ඇගට හේත්තු වෙලා එයාගෙ ඉනෙන් අල්ලගෙන.
Explore the latest updates, reviews, and exclusive stories on our Sinhala Wal Katha Blog, where compelling narratives meet heartfelt storytelling. Whether you're a seasoned reader or just getting started, this blog is your go-to source for rich, immersive Sinhala reads.








Leave a Reply