හබී​ව ​වෙන​ස් කර​පු මල්​කි – 11 – Sinhala Sex Katha


Dive into the captivating world of හබී​ව ​වෙන​ස් කර​පු මල්​කි with this Sinhala Sex Katha, blending curiosity and raw emotion for an unforgettable reading experience. Discover the twists and turns of intimacy as you journey through a compelling story that’s both daring and human.

හබී​ව ​වෙන​ස් කර​පු මල්​කි කතාවේ කලින් කොටස් කියවන්න: සියලුම කොටස්

එදා රෑ මල්කි රවී එක්ක සෙක්ස් කරනකොට මල්කිට තේරුනා එයා තවදුරටත් ඒකෙන් සතුටු වෙන්නෙ නෑ කියල. එයාට ඒකට හේතුවක් හොයාගන්න බැරිවුනා. සමහර විට එයා මහන්සි වෙලා ඉන්න නිසාද. ඒත් එයා ටිකකින් තේරුන් ගත්ත එයාට හැගීම් ඇවිස්සෙන්න උත්තේජනයක් නැති නිසා බව. එයා හිතින් මවා ගත්ත දවල් බයික් එකේ යන ගමන් කොල්ල දෙන්න එක්ක ගත්ත ෆන් එක වගේම ඉස්පිරිතාලෙදි නුවන්ගෙ පයිය කටට ගත්ත හැටි. ඒව ගැන හිතනකොට මල්කිගෙ හුත්ත තෙත් වෙලා කාමුක ආශාවන් පිබිදුනා. රවී එයාට හුකනකොට එයා කකුල් දෙක මැද්දේ තියෙන්නෙ නුවන්ගෙ පොල්ල කියල හිනින් මවාගන්න. ඒන් මල්කිට සෙක්ස් කරල ඉවර වෙනකොට වරදකාරී හැගීමක් දැනුන.

මල්කි එක්ක සෙක්ස් කරල ඉවර උනාට පස්සෙ රවී ඇහැරගෙන එයාගෙ වයිෆ්, නුවන් දෙන්න ගැන සෑහෙන්න කල්පනා කරා. එයා දන්නව තව දවස් කීපයකින් නුවන්ට හොදට හොද වෙනව කියල. ඊට පස්සෙ එයා ආයෙත් මල්කිට හුකන්න එනව කියන එක රවීට විශ්වාසයි. එයා දන්නෙ නෑ දෙන්න දැනටමත් වැඩ පටන් අරන් කියල. නුවන්ට ගැහුව එක මාට්ටු වෙන නිසා එයාට මේ ගැන මල්කි එක්ක කතා කරන්න පුළුවන් කමකුත් නෑ එයා කල්පනා කරා මල්කි නුවන්ට වහවැටුන හේතුවක්, ඒත් එයාට මුකුත් හිතාගන්න බෑ. රවී කොහොමත් දන්නව මල්කි ඇදේදි සෑහෙන්න කාමුකයි වගේම සෙක්ස් කරන්න ගොඩක් කැමති කියල. රවී හැම වෙලාවෙම හිතන් හිටියෙ මල්කිට එයාගෙන් ලැබෙන සතුට හොදටම ඇති කියල. ඒත් මල්කි නුවන් එක්ක සතුටු වෙනව දැක්කට පස්සෙ ඒ මායාව බිදිල ගියා. ඒ වගේම මල්කිගෙ කාමාශාවෙ තරමට එක මනුස්සයෙක් ක්ගෙන් විතරක් එයාට සතුටු වෙන්න බැරි බව තේරුන් ගත්ත. ඒත් එහෙමයි කියල මල්කි අනාචාරයේ යනව බලන් ඉන්න බෑ රවීට. එයා ඒකට මොනාහරි කරන්න ඕනෙ කියල හිතන කොට දැනට එයාට ලැබුනෙ එක විසදුමයි. ඒ තමා වෙන නගරයකට මාරුවීමක් හදාගන්න එක. එයාට මතක් උනා නුවන් බඩ කරපු වයිෆ්ගේ හස්බන්ඩ් වෙන පලාතකට මාරුවීමක් හදාගෙන ගිය හැටි. එයත් එහෙම මාරුවීමක් හදන් ගියෙ. සමහරවිට වෙන පලාතකට ගියාම මල්කි එක්ක මේ දේවල් කතා කරල තේරුන් කරන්න පුළුවන් වෙයි කියල හිතුව. එයාට තීරණයක් ගත්තට පස්සෙ සැනසීමෙන් නිදා ගන්න පුළුවන් උනා.

රවී ඊලග දවසෙ උදේ ඔෆිස් එකේදි එයාගෙ බොස් හේමන්තට කතා කරන්න තීරණය කරා එයා තමා මේ පර්යේෂණ ආයතනය බාරව පාලනය කරන ප්‍රධාන බොස්. හැමෝම එක්ක සුහදව වැඩ කරන අවු. 55 ක හොද මනුස්සයෙක්. රවීට එයත් එක්ක හොද සම්බන්ධතාවක් තිබ්බ. එයාට ඉහල අධිකාරිය එක්ක සම්බන්ධතා තියන නිසා රවීගෙ මාරුවීමට එයාට උදව් කරන්න පුළුවන් වෙයි කියල හිතුව. එයාගෙ නිල නිවසත් තිබ්බෙ ඔෆිස් එකට කිට්ටුව ඒත් රවීගෙ ගෙදර පැත්තෙ පාරෙ නෙමේ වෙන පාරකින් යන්න තිබ්බෙ.

බොස් ” මොකක් ඔයාට මාරුවීමක් ඕනෙ.” හේමන්ත පුදුම උනා රවී මාරුවීමක් ඉල්ලන කොට

රවී “ඔව් සර්… මගේ පර්යේෂණ වලින් හොද ප්‍රතිඵලයක් ගන්න බැරි වුනා ඒක නිසා වෙන පලාතකට ගිහින් පර්යේෂණ කරල බලන්න”

බොස් “අනේ නිකන් ඉන්න රවී. මම දන්නව ඔයාගෙ පර්යේෂණ හරි පාරෙ යනව කියල” රවී රාජකාරි ප්‍රශ්නයක් කියන ගමන් මාරුවීමක් හදාගන්න උදව් ඉල්ලුව. “හරි මං බලන්නම්කො මොනාද කරන්න පුළුවන් කියල…. ආ තව පොඩ්ඩන් අමතක් වෙනව. මේ සෙනසුරාදා මගෙයි වයිල්ගෙයි 25 වෙනි ඇනවසරි එක. ඔයයි, වයිෆුයි, පොඩි දෝනියි එන්නම ඕනෙ. “

රවී “ සුභ පැතුම් සර්”

බොස් “තැන්ක්ස්. ඔන්න පවුලේ අයත් එක්ක එන්නම ඕනෙ. අපේ ගෙදරට එන්න. ලගම කීප දෙනෙකුට විතරයි එන්න කිව්වෙ”

රවී එනව කියල ඔළුව හොලවල කියන ගමන් බොස්ගෙ ඔෆිස් එකෙන් එලියට ආවෙ එයාලගෙ ඇනිවසරි එකට හොද තෑග්ගක් අරන් යන්න ඕනෙ කියල හිතන ගමන්. එතකොට ආයෙ සදුදා බොස් එක්ක මාරුවීම ගැන කතාකරන්න පුළුවන් කියල හිතුව.

ඒත් මල්කි ගෙදර හිටියෙ හොද සෞඛ්‍යයෙන් නෙමේ හිටියෙ ඔසප් දවස් නිසා. දවස් වලට මල්කිට වේදනාවක් දැනෙනව. ඒක නිසා ඊලඟට දවස් කීපය කිසිම විශේෂ දෙයක් සිද්ධ උනේ නෑ ඒකට ඔසප් වේදනාව වගේම නුවන් ඉස්පිරිතාලෙන් ටිකට් කපන් ගෙදර ගිය එකත් හේතු උනා. දවස් ගෙවිල සෙනසුරාදා ආවත් මල්කි රවීගෙ ඔෆිස් පාර්ටි එකට යන්න එච්චර උනන්දු උනේ නෑ. මොකද මීට කලිනුත් මල්කි රවීගෙ ඔෆිස් පාර්ටි වලට ගියත් ඒ කෙ ගෑනු එක්ක කයිය ගහන එක එයාට බෝරින්. ඒ උනත් එයා ලස්සනට ඇදගන යන්න අමතක කරේ නෑ එයා සාරියක් අදින්න හිතුවත් ඒක පොඩි පාර්ටියක් කිව්ව නිසා සල්වාර් එකක් අදින්න තීරණය කරා. එයා කහපාට සල්වාර් ටොප් එකයි ඒකට ගැලපෙන කහ පාට ලෙගින්ග් එකයි ඇදගන්න. ඒ සල්වාර් ටොප් එක හිර නිසා තන් දෙක පිම්බිලා ලස්සනට පේනව ඒ විතරක් නෙමේ කර ලොකු නිසා මල්කිගෙ තන්දෙකේ කාණුව හොදට පේනව. එයා කොන්ඩෙ උරහිස ගාවට වැටෙන විදිහට ගැටයක් ගහගන්න ගමන් පොඩි මේකප් එකකුත් දාගත්ත. මල්කි එලියට එනකොට එයාව දැක්කල රවීට එයාව පෙරලගෙන හුකන්න හිතුන.

මල්කිටත් ඔසප් දවස් ඉවර උන ගමන් ආයෙ කාමුක ආශාවන් සැරටම දැනෙන්න ගන්නව. ඔසප් දවස් ඉවර උන ගමන් මල්කි ඉන්නෙ ගොඩක් ඇවිස්සිලා. ඊයෙන් ඔසප් දවස් ඉවර උන නිසා මල්කි දැන් බලන් ඉන්නෙ රෑට රවීව ඇදේ පෙරලගන්නකන්.

මල්කි “අද රෑට ලෑස්ති වෙලා ඉන්න.” කාමුක හිනාවක් එක්ක මල්කි කිව්ව.

රවීට ඒක අහල පයිය ගැහෙනව දැනුන. එයාට මල්කි ගැන තිබ්බ හැම නරක මතකයක්ම නැති වෙලා ගියා. එයාට එයාව දැන්ම කාමරයට අරන් යන්න හිතුන ඒත් එයා පියවි සිහියට ආවෙ දිනිති ලෑස්ති වෙලා “තාත්තා අපි යමු ” කියන කොට.

පාර්ටි එකට පොඩි පිරිසක් සහභාගි වෙන්නෙ කියල දැන ගත්තාම ඒක මල්කිට පොඩි සහනයක් උනා. රවීගෙ ඔෆිස් එකේ ජෝඩු දෙක තුනක් විතරයි හිටියෙ. පාර්ටි එක එයාලගෙ සාලෙ වගේම ගේ පිටිපස්සෙ තණ පිට්ටනියෙයි ලෑස්ති කරල තිබ්බ. එයාල සාලෙ පුටුවක වාඩි වෙනකොට දිනිති ගේ වටේ දුවනව. මල්කිට රවීගෙ බොස් හේමන්ත වගේම එයාගෙ වයිවත් මීට කලිනුත් හම්බවෙලා තියනව. මල්කි එයාගෙ වයිෆ්ට කැමති මොකද එයා මල්කි එක්ක හොදට කතා බහ කරන නිසා. ඒත් හේමන්ත මල්කිට සල්ලාල බැල්මක් දැම්ම හැමවෙලාවෙම. මල්කිට කලිනුත් ඒක දැනුන ඒත් බැල්මෙන් කරදරයක් නැති නිසා ගනන් ගන්නෙ නෑ. අදත් මල්කිගෙ ලස්සන දැක්කම හේමන්තට එයාගෙ තරුණ හැගීම් ඇවිස්සෙන්න ගත්ත. එයා දැක්ක හිර ඇදුම්මෙන් කැපිල පේන මල්කිගෙ පස්ස වගේම තන් දෙක, ඒක දැක්කම එයාගෙ පයිය කෙලින් වෙන්න දගලනව. මල්කිට තේරුනා හේමන්ත එයා දිහා කාමුක විදිහට බලන් ඉන්නව. මල්කිටත් ඒක නිසා කෙනෙක්ට ඇග පෙන්නන කොට වගේ හැගීම් ඇවිස්සෙන්න ගත්ත. මල්කිගෙ එයාලගෙ ඇනිවසරි එකට සුභ පැතුව.ඒ වෙලාවෙත් හේමන්ත මල්කිගෙ අත ඕනවටත් වඩා වෙලා අල්ලගෙන හිටිය. සමහරවිට එයා සිතින් මවාගන්න ඇති මේ සුමුදු අත්වලින් එයාගෙ පයිය අල්ලගෙන ඉන්නව. එයාල ටික වෙලාවක් කතා කර කර ඉන්න කොට මල්කි දැක්ක මනෝජ් එනව එතනට.

මල්කි හිතින් ‘දෙයියනේ මේ කොල්ල.’ මල්කිට මතක් උනා දවස් කීපයකට කලින් කැම්පස් කොල්ලො දෙන්නෙක් එක්ක ගියපු බයික් සවාරිය. ඒ යන ගමන් එයාගෙ තන් දෙක අල්ලපු කෙනා නේද මේ කියල අදුන ගත්ත. ‘මොනාද එයා මෙතන කරන්නෙ කියල මල්කි හිතුව.

මනෝජ් එතනට එනකොට එයත් මල්කි අදුනගත්ත ගමන් බයයි පුදුමෙයි එක්ක ගල් ගැහිල බලන් හිටිය. බොස්ගේ වයිෆ් ” මොකද ඔතන කරන්නෙ.. මෙහෙට එන්න.” කියල එයාට ලගට කතා කරා. බොස්ගෙ වයිෆ් “මම හිතන්නෙ ඔයාල මීට කලින් අපේ පුතාව දැකල නැතුව ඇති.” කියල මනෝජ්ව අදුන්නල දුන්න. “මේ අපේ පුතා ACC කැම්පස් එකේ ඉංජිනේරියන් ඉගන ගන්නව” කියනකොට මනෝජ් ගොළු වෙලා බලන් ඉන්නව. බොස්ගෙ වයිෆ් මනෝජ්ගේ අතට ගහල කෝ ඔයාගෙ මැනර්ස්. කියන කොට. මනෝජ් “හෙ හෙලෝ…. අන්කල්…” කියල රවීට අතට දුන්න. ඊට පස්සෙ එයා මල්කිට කියන්නෙ මොකක්ද කියල නොදැන ගොත ගහනව. රවීට අන්කල් කිව්වට පස්සෙ මල්කිට ඇන්ටි කියල කියන්න හිත හදාගන්න පුළුවන් උනේ නෑ එයාට. මල්කිට තේරුනා මනෝජ් එයාව දැකල පුදුම වෙලා ඉන්නෙ කියල. මොකද එයා හිතන් හිටියෙ එයා මනෝර්ජ්ගේ වයසෙ කෙල්ලෙක් කියලනෙ. එයා ලාවට හිනාවෙන ගමන් එයාට අතට අත දුන්න.

රවීට මනෝජ්ගේ අමුතු හැසිරීම, එයා මල්කි දිහා බලන විදිහ, දැකල අමුත්තක් දැනුන. ඒත් එයාට ඒ මොකක්ද කියල තේරුන් ගන්න පුළුවන් උනේ නෑ. ඒ වගේම එයාට තේරුනා එයාගෙ බොස් හේමන්ත මල්කිට පැණි හලනව කියල. එයාට මොහොතකට ආඩම්බරයක් දැනුන තාත්තගෙයි පුතාගෙයි දෙන්නගෙම පයිය කෙලින් කරවන්න පුළුවන් තරම් ලස්සන සෙක්සි වයිෆ් කෙනෙක් එයාට ඉන්න එක ගැන. ඒත් එයාට ආයේ එහෙම දෙයක් හිතපු එක ගැනත් ලැජ්ජ හිතුන.

මනෝජ් ඉක්මනින් එතනින් මාරුවෙලා යනකොට හේමන්ත රවී එක්ක ගෙන කට්ටිය සෙට්වෙලා අරක්කු බොමින් හිටිය තැනට එක්කන් ගියා. රවීන් එතනට ගිහින් කට්ටිය එක්ක කතා කරන ගමන් වීදුරුවක් අතට ගත්ත. ගෑනු කට්ටියත් පලතුරු බීම එකක් බොන ගමන් ගෑනු ගෑනු එකතු වෙලා කයිය ගහනව. පාටියේ සින්දු ප්ලේ වෙනව ඒත් කවුරුත් නටන්නෙ නම් නෑ. මල්කිට දැනටමත් පාර්ටි එක බෝරින් උනා. හැමෝම තමන්ගේ බීම තමන්ම දාගෙන බොනව බීම අල්ලන්න කවුරුත් නැති නිසා. මල්කි කුස්සියට ගියේ කන්න මොනාහරි තියනවද බලන්න ඒත් එයාට මුකුත් හොයාගන්න පුළුවන් උනේ නෑ. ඒ ඉන්නකොට බොස් හේමන්ත එතනට ආවෙ.

බොස් ” කොහොමද “

මල්කි ” හොදයි” පොඩි හිනාවක් එක්ක කිව්ව.

බොස් ” ඇත්තටම රවීනම් නියම ලක් කාරයෙක්” මල්කි දිහා උනන්දුවෙන් බලන ගමන් කිව්ව.

මල්කි “ඇයි” බොස් එන්නෙ මොකාටද කියල දැනගෙනත් මල්කි අහිංසක විදිහට ඇහුව.

බොස් ” ඇයි කියන්නෙ. එයාට ලැබිල තියෙන්නෙ ඔයා වගේ ලස්සන බිරිඳක්”

මල්කි “අනේ.. මම එච්චර ලස්සන නෑ” මල්කි ලැජ්ජාවක් පෙන්නන ගමන් කිව්ව.

බොස් ” නැත්තෙ මොකද ඔයාට ලස්සන මූණක් එක්ක නියම ඇගක් තියනව.”

බොස් කාමුක විදිහට කියන කොට, මල්කිට ඒකට කියන්න දෙයක් නැතුව පළතුරු බීම වීදුරුව අතගගා හිටිය. “මොනාද ඔයා බොන්නෙ ඔය” වීදුරුව පෙන්නන ගමන් ඇහුව.

මල්කි “පළතුරු බීම”

බොස් ” ඇයි වොඩ්ක ටිකක් කවලම් කර ගන්න එපැයි” කියන ගමන් කුස්සියේ කබඩ් එකක තිබිල වොඩ්ක බෝතලයක් ගන්න.

මල්කි ” එපා එපා ඕනෙ නෑ.” හිනාවෙන ගමන් “අනිත් ලේඩිස්ල බොන්නෙත් නෑනෙ”

බොස් “ඔයා කොහොමද දන්නෙ එයාල බොන්නෙ නෑ කියල. ” පොඩි හිනාවක් එක්ක. “ඔයා හිතන්නෙ මම මේ බෝතලය බලන්න ආවෙ ඇයි කියලද.. ගෑනු කට්ටිය හොරෙන් හොරෙන් මේකෙන් අරන් ජූස් එකට මික්ස් කරගන්නව” කියන ගමන් බොස් බෝතලේ මූඩිය ගලවනකොට මල්කි ‘පාර්ටි එක රසවත් වෙන්න යන්නෙ’ කියල හිතනගමන් බොස්ට වොඩ්ක දාන්න දුන්න් එයාගෙ ජූස් භාගයක් විතර තිබ්බ වීදුරුවට. එයා උගුරක් බොන්න හදන කොට ඇල්කොහොල් සැරක් ආවෙ නෑ ජූස් නිසා. ඒත් බොනකොට නම් අමුතු රසක් ආව. බොස් ” ඔයා ඔහොම ඉන්න මම මේක මගේ වයිෆ්ට දීල හපන්න මොනාහරි අරන් එන්නම්” කියල ගියා.

මල්කි ඉතුරු ටිකත් ඉක්මන් උගුරු දෙකකින් බීල එලියට ඇවිත් අනිත් ගෑනු අය එක්ක එකතු උනා. මල්කි දැක්ක හේමන්ත එයාව හොයන්න ඉක්මනින් කුස්සිය පැත්තට යනව. ඒක දැක්කම එයාට ඉස්කෝලෙ කාලෙ පන්තියේ සර්ව අවුස්සපු හැගීම දැනිල හිනාවක් ගියා. මල්කි බොස්ගෙ වයිෆ්, තව ලේඩිස්ල කීප දෙනෙක් එක්ක කතා කර කර ඉන්නකොට දිනිතිට පාර්ටි එක එපාවෙලා දුවන් ඇවිත් ” අම්මේ ගෙදර යන්කො..”

මල්කි ”ඇයි බබා අපි දැන්නෙ ආවෙ.”

දිනිති “මට කම්මැලියි”

එතන දිනිතිට සෙල්ලම් කරන්න පුළුවන් වයසෙ වෙන ලමයි හිටියෙ නෑ. ඒක තේරුන බොගේ වයිෆ් එයාගෙ පුතාට කතා කරා. “මනෝජ් ඔයා වැඩක්ද.. දිනිතිව ඔයාගෙ කාමරයට අරන් ගිහින් සෙල්ලම් කරන්න විඩියෝ ගේම් එකක් දාල දෙන්න. කිව්ව. ඒක අහල දිනිති ගොඩක් සතුටු උනා. මනෝජ් මල්කි දිහා ඇස් අගින් ආශාවෙන් බලන ගමන් දිනිති එක්කන් ගියා. එයාගේ තිබ්බ බය ගතිය නැති වෙලා දැන් මල්කි පාර්ටි එකේ දැක්ක එක ගැන සතුටුයි. ඒත් මල්කි අවු 8ක විතර දරුවෙක්ගෙ අම්ම කෙනෙක් කියන එක එයාව තවමත් පුදුම කරනව.

Find yourself drawn into an imaginative narrative shaped by Amma Wal Katha, where relatable characters and real-life moments breathe new life into adult storytelling. If you’re searching for depth, excitement, and a touch of authenticity in your fiction, this tale delivers on all fronts.

මල්කිගෙ හැගීම් දැනටමත් ඇවිස්සිලා තිබ්බෙ. මනෝජ් එයා දිහා බලල දගකාර හිනාවක් දානකොට එදා සිද්ධිය මතක් වෙලා ගින්නක් ඇවිලෙනව වගේ හැගීම් ඇවිස්සෙන්න ගත්ත. ඒව මතක් වෙන එකයි එයාගෙ තාත්ත කතාවෙන් මල්කි අල්ලගන්න හදන එකයි හිතනකොට මල්කිගෙ පෑන්ටි එක තෙත් වෙනව. එයා දැක්ක එයාගෙ හස්බන්ඩ් රවී අනිත් අය එක්ක සෙට් වෙලා කයිය ගගහ බොනව. ඒ උනාට එයාගෙ බොස් මල්කි හොයන ගමන් එහෙ මෙහෙ ගියා. එයා මල්කි ඉස්සරහ බංකුවේ වාඩිවෙලා ඉන්නව දැක්කල එතනට එන්න හදල නැවතුනේ එයාගෙ පුතා මල්කි ගාවට ආව නිසා.

මනෝජ් ” ඔයා මං එක්ක තවම තරහෙන්ද?”

මල්කි “ඇයි ඔයා හිතන්නෙ මම ඔයා දැකල සතුටු උනා කියලද”

මනෝජ් “මට සමාවෙන්න එදා වෙච්ච දේට.. මම හිතුවෙ ඔයා පොඩි කෙල්ලෙක් කියල.” එයා සමාව ඉල්ලුවත් එයාගෙ මූණෙන් ඒ බවක් පෙනුනෙ නෑ.

මල්කි “ඒ කියන්නෙ මම පොඩි කෙල්ලෙක් උනානම් ඔයා කරපු දේ හරි කියලද”

මනෝජ් ” නෑ. නෑ. ඒක නෙමේ මම කිවුවෙ. ඔයා ලස්සන සෙක්සි කෙල්ලෙක් නිසා මට මාව පාලනය කරගන්න බැරිවුනා “

මල්කි මුකුත් නොකිය කෑම තියන පැත්තට ගියා. මනෝජ් පස්සෙන් එන ගමන් ” මට සමාවෙන්න මගේ අතින් වෙච්ච දේට “

මල්කි ”මට ඕක කලිනුත් ඇහුන” මල්කි කඩල ඇට දෙකක් කටට දාගන්න ගමන් කිව්ව. මනෝජ් මල්කි තව මොනාහරි කියයි කියල කට දිහා බලන් ඉන්නව. මල්කි ඒ කෙන් සතුටු උනා. එයා දන්නව මනෝජ්ට එයා එක්ක කතා බහක් පටන් ගන්න ඕන කියල. ” දිනිති කොහෙද” මල්කි මතෘකාව වෙනස් කරන ගමන් ඇහුව.

මනෝජ් ” එයා මගේ කොම්පියුටර් එකේ ගේම් එකක් ගහනව. ” උඩ තට්ටුවෙ එයාගෙ කාමරය පෙන්නන ගමන් කිව්ව.

මල්කි “මම පොඩ්ඩක් බලල එන්නම්” එහෙම කියල මල්කි කාමරය දිහාට ගියා මනෝජ් පස්සෙන් එද්දි. දිනිති අසාවෙන් සෙල්ලම් කරනව. “ඔයා මුකුත් කෑවද බබා “

දිනිති “නෑ අම්මෙ මට මුකුත් එපා.”

මල්කි “ඔව් මම දන්නව සෙල්ලමට ගියාම ඔයාට කන්න ඕනෙත් නෑ කියල.” මල්කි කාමරේ වට පිට බැලුව ඒක සාමන්‍යය කොල්ලෙක්ගෙ කාමරයක් ඇදයි මේ සෙයි කබඩ් එකක් රෙදි රැක් එකක් තිබ්බ. එයාගෙ ඇදුම් වගේම පොත් හැමතැනම තිබ්බ. ඒක දැකල මල්කිට පොඩි හිනාවක් ගියා.

මනෝජ් “අවුල් වෙලා නේ.”

මල්කි “අරහෙ මොනාද තියෙන්නෙ ” මනෝජ්ගේ කාමරයට ඉස්සරහින් තිබ්බ දොරක් පෙන්නන ගමන් ඇහුව.

මනෝජ් “මේක අක්කගෙ කාමරය” දොර අරින ගමන් “එයා ඉගනගන්න රට ගියා එකයි පාර්ටි එකට ආවෙ නැත්තෙ. “

මල්කි ඔළුව හොල්ලල ඇතුලට යනකොට පිරිසිදුවට පිළිවෙලකට තියන කාමරය දැක්ක. “ඔව් දැක්ක ගමන් කෙල්ලෙක්ගෙ කාමරයක් කියල කියන්න පුළුවන්. මට තේරෙන් නැත්තෙ කොල්ලො කොහොමද කාමරේ අවුල් ජාලවක් කරගෙන් ඉන්නෙ කියල”

මනෝජ් “ඔව් ඉතින් දෙවියො ගෑනු ලමයි මවල තියෙන්නෙ ලස්සනට පිලෙවෙලකටනෙ” මල්කි හිනා වෙන කොට. ” ඒ වගේම ඔයා තමා එයාලගෙ හොදම මැවීම.” එයා ඒක හේතුවක් කරගෙන. “මගේ නේමේනෙ වැරැද්ද ඔයා ලස්සනට මවල හිටිය නිසා තමා අපි රැවටුනේ.” එයා මල්කිගෙ උඩ ඉදන් පහලට බලන ගමන් කියනව.

මල්කි “හරි හරි දැන් ඔය ඇති මන් දිහා බැලුව” මල්කි තනියම හිනාවෙන ගමන් කිව්ව.

මනෝජ් “ඔයාව කොච්චර දැක්කත් ඇති වෙන් නෑ. එදත් හරියට බලාගන්න බැරිවුනා. ඔයා අපි එක්ක තව වටයක් යන්න ආවෙවත් නෑ. “

මල්කි “ඔයාට පිස්සුද.. පාර මැද්දේ අච්චර දෙයක් කරල අහන හැටි” මල්කිට තරහක් ආවෙ නැතත් බොරු තරහක් ගන්න හදන ගමන් කිව්ව. ඒත් එයාගෙ මූණ රතු වෙලා හදවන වේගෙන් ගැහෙනව දැනුන.

මනෝජ් “හරි දැන් අපි ඉන්නෙ කාමරේකනෙ”

මල්කි “කට වහගන්නව.” සැරෙන් වගේ කිව්ව. නුවන් කෙලින්ම මල්කිගෙ තන්දෙකේ කානුව දිහා බලන් ඉන්නකොට මල්කිගෙ හදවත වේගෙන් ගැහෙනව. මල්කිට එයාව දැක්ක වෙලාවෙ ඉදන්ම අමුතුම හැගීමක් දැනුන එදා සිද්ධිය මතක් වෙලා. මල්කි දන්නව එයාට අවස්ථාවක් දුන්නොත් එයා උපරිම ප්‍රයෝජන ගන්නව කියල. මල්කිටත් දෙයක් කරන්න උවමනාව තිබ්බ ඒත් එයා. පොඩි අවස්ථාවක් හරි දුන්නොත් පාලනය කරගන්න බැරිව හැමදේම සිද්ධ වෙන්න ඉඩ තියන බව එයා දන්නව. මනෝජ් තව අඩියක් මල්කි ලගට ලං වෙනකොට මල්කි තද බැල්මකින් “ ඇයි මොකද” ඇහුව.

මනෝජ් “මම නිකන් බලනව විතරයි” කිව්වෙ එදා කාපු කම්මුල් පාර නිසා මල්කි අල්ලන්න හයියක් නැතුව.

මල්කි “ඇයි එදා හොදට බලල විනෝද උනේ”

මනෝජ් ” නෑ….. දුකෙන් බලන් ගමන් කිව්ව.

මල්කි ඒ අවස්ථාවෙන් සතුටු උනා. එයා දැක්ක මනෝර්ජ්ගේ පයිය කෙලින් වෙලා කලිසම පිම්බිලා පේනව. “ඔහොමනම් පාර්ටි එකට යන්න එපා” කියල හිනාවෙලා පිඛිච්ච එක පෙන්නන ගමන් කිව්ව.

මනෝජ් ” එයා ලොකු වෙන්නෙ ඔයා නිසා තමා.” කියන ගමන් හිතට උපරිම ධෛර්ය අරන් මල්කි ඉස්සරහ ෂිප් එක ඇරල පයිය එලියට ගත්ත.

මල්කි “හා හා කොල්ලො ඔය මොකද” දැඩි විදිහට කිව්ව. පයිය දිහා ඇහැ යවන ගමන්. ඒක නුවන්ගෙ පයිය තරම් මහත නැතත් ඊට වඩා දිගයි කියල මල්කිට තේරුනා. ඒක දැක්කම මල්කිගෙ ආශාවන් ඇවිස්සෙන්න ගත්තෙ තිබ්බ මත් ගතියත් එක්ක.

මනෝජ් “කලිසම අස්සෙ හිරවෙලා රිදෙනව ඒකයි”

මල්කි “මම යනව” කියල යන්න ගියේ එතන හිටියොත් මොනා කරයිද කියල විශ්වාස නැති නිසා.

මනෝජ් “අනේ අක්කෙ එහෙනම්. මෙයාව බස්සලවත් යන්නකො” කිව්වෙ එයාගෙ පයිය අතින් හොලවන ගමන් ඒ වෙලාවෙ මල්කිගෙ හුත්ත කිචි කැවෙනව වගේ ආශාවෙන් ඒත් එයා තවත් ඉවසුව.

මල්කි “හරි එහෙනම් අතින් කරල යවාගන්න” මල්කිට එයා අතේ ගහනව බලන්න ඕන වෙලා කිව්ව. එතකොට එයාට මතක් උනා නුවන් එක්ක හැමදේම පටන් ගත්තෙත් මෙහෙම නේද කියල.

මනෝජ් “එහෙනම් අක්ක මෙතනින් වාඩි වෙන්න.” කියල එයා මල්කි එතන ඇදේ වාඩි කරවල. දොර වහල ඇවිත් එයා ලගින්ම වාඩිවුනා. එයාගෙ පයිය තවම එලියෙ. මනෝජ් මල්කිගෙ තනේ, තන් වල කානුව දිහා බලාගෙන අතේ ගහනව.

මල්කිත් පයිය දිහා බලන් ඉන්නව. ‘මේකෙන් හිකුවොත් කොහොමට තියෙයිද, මේකෙ රස කොහොම ඇද්ද?’ කියල හිතෙන්න ගත්ත. එයා හිතුව නුවන්ගෙ පයියට වඩා මේක මහත ටිකක් අඩුයි ඒත් රවීගෙ එකට වඩානම් මහතයි. දිග අතින්ම මනෝජ්ගේ පයිය ඉස්සරහට එනව කියල හිතන ගමන් නුවන් වගේ මේකෙන් උගුරෙ කරොත් අමාරුවෙයි. ඒත් මහත අඩු නිසා පුළුවන් වෙයි’ වගේ දේවල් හිතෙන්න ගත්ත. මනෝජ් මල්කිගෙ තන්දෙක ඇල්ලුව. මල්කිගෙ මත් ගතියත් එක්ක මුකුත් කියන්න ඕනෙ උනේ නෑ එයා ඒ අවස්ථාව වින්ද. මනෝජ් මල්කිගෙ සල්වාර් එකේ ෂිප් එක ගලවන කොට මල්කි මනෝජ් දිහා ඔරවල බැලුව.

Step inside the vibrant Wela Katha Lokaya and explore a story that balances passion, suspense, and connection. Each scene invites you to engage with emotions and desires in a uniquely human way, making this journey memorable and relevant.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *