මං අත් දෙක ඔලුව පිටිපස්සට කරගෙන, හෙමින් හෙමින් සාලෙ මැදට ඇවිදගෙන ආවා. මගෙ රතු පාට හයි හීල්ස් “ටොක් ටොක්” සද්දෙන් වදිනවා ඇහෙද්දිත් බයක් දැනෙනව. මගෙ ඇස් බිමට හරවාගෙන හිටියට මං දන්නව මගෙ මාස්ටර් මං දිහා බලාගෙන ඉන්නව කියල. ඒ නිසා මං හෙමින් අඩිය තිය තියා එයාගෙ සෝෆා එක ඉස්සරහ හිටගත්තා.

“ඇණ තියාගනින්!”

මං එහෙමම පහත් වුණා. මගෙ කකුල් දෙක ඈත් වුණා. මගෙ බර දෙතන ඇවිත් කලවා දෙකේ වැදුණා. මාස්ටර් මගෙ කකුල් දෙක අතරෙ තියෙන ගැහැණු නිමිත්ත දිහා බලනවාද කියන සැකය මට ආවා. ගැහැණු නිමිත්ත කියන වචනෙත් වැරදියි මට. මාස්ටර්ගෙ වහලිය විදියට මගෙ අවයවවලට ලස්සන නම් නෑ. ඒක නිකම්ම හුත්ත. නිකම්ම හුත්තත් නෙවේ. වේස හුත්ත, වල් හුත්ත, නැත්නම් එයාට හිතෙන ඕන නමක්.

මගෙ මාස්ටර්ගෙ කීකරු වහලිය විදියට එයා ඉස්සරහදි හෙළුවෙන් ජීවත් වෙන එක මට හරිම සාමාන්‍ය දෙයක්. ඒ ගැන තිබ්බ ලැජ්ජාව නැතිවෙලා ගොඩක් කල්. ඒත්, කොච්චර හෙළුවෙන් හිටියත් මේ වගේ දඬුවම් විඳිද්දි මට මගේ හෙළුව ගැන ලැජ්ජා හිතෙනව. අඩු ගණනෙ එයා නියෝගයක් දුන්නාම කකුල් පළල් කරලා මගෙ හුත්ත ඇතුලෙ රහස් ඔක්කොම නිරාවරණය කරද්දි පවා එහෙම ලැජ්ජා හිතෙන්නෙ නෑ. මං හිතන්නෙ ඒ ලැජ්ජා හිතෙන්නෙ මං වරදක් කළා කියල හිතෙන නිසා. මාස්ටර්ට අකීකරු වුණ නිසා.

“වේස බැල්ලි. මොකක්ද උඹ කරපු වැරැද්ද?” මාස්ටර් සැරෙන් මගෙන් ඇහුවා.

“මාස්‍ටර්. වේස බැල්ලි මාස්ටර්ගෙන් අවසර ගන්නෙ නැතුව චූ කරා මාස්ටර්. බැල්ලිට සමාවෙන්න මාස්ටර්!”

“අවසර නොගෙන චූ කළේ ඇයි?”

“අනේ මාස්ටර්. බැල්ලි මාස්ටර්ට කෝල් කරා. මැසේජ් එකකුත් යැව්වා. ඒත් මාස්ටර් බැල්ලිට අවසර ආවෙ නෑ. ඒ අස්සෙ චූ බර උත්සන්න වුණා සර්. බැල්ලි හිටියෙ ඔෆිස් එකේනෙ සර්. චූ බර දරාගෙන ඉන්න විදියක් තිබ්බෙ නෑ සර් “

මට ඇත්තෙන්ම එදා වෙන කරන්න දෙයක් තිබ්බෙ නෑ. උදේ වැඩට යද්දි සර් මට චූ කරන්න අවසර දුන්නෙ නෑ. දවල් වෙද්දිත් අවසර ලැබුණෙ නෑ. මං වැඩට යන්නෙ ජංගියක් නැතුවනෙ. නිකන් හරි චුට්ටක් ගියා නම් මං අමාරුවෙ. ඒ ලැජ්ජාව තමා ලොකුම ප්‍රශ්නෙ තිබුණෙ. සර්ගෙ දඬුවම් විඳින එක සැපයි ප්‍රසිද්ධියේ ටයිට් ස්කර්ට් එකේ තෙමාගන්නවට වඩා.

මාස්ටර් ඒ ඔක්කොම දන්නව. ඒත් මං වගේ වහලියකට නිදහසට කාරණා නැහැ. වහලි මාස්ටර්ට ඒ අයිතිය දුන්නට පස්සෙ වහලිට කිසිම අයිතිවාසිකමක් නැහැ. අපේ එකඟතාවය වුණේ එහෙම. සම්පූර්ණයෙන්ම එයාගෙ වහලි වෙන්න. කිසිම අයිතිවාසිකමක්, සීමාවක් නැතුව.

“හ්ම්… දැන් ඉතින් මොකක්ද මම දෙන දඬුවම?”

මම මුකුත් කිව්වෙ නෑ. මගෙන් අහලා දඬුවම් නියම කරන්නෙ නැහැනෙ. මං සද්ද නැතුවම හිටියා.

“උඹ මට ඇත්ත කිව්වා නම් මම පොඩි දඬුවමක් දෙනව. ඒත් උඹ නීතිය කැඩුවා කියල මගෙන් හංගන්න හැදුවානෙ. එතකොට වැරදි දෙකයි” මාස්ටර් කිව්වා. එයාගෙ සපත්තුව මගෙ කකුල් දෙක අතරින් ගිහින් මගෙ හුත්තෙ වදිනව මට දැනුණා. එයා එතනින් අයින් වෙද්දි මට පොඩි වෙලාවක සැනසීමක් එක්ක දුකක් දැනුණා. එයා මගෙ වටේ රවුමක් ඇවිද්දා. ආයෙත් රවුමක් ඇවිද්දා. ආයෙත් තව රවුමක්.

“උඹට අමතක නොවෙන්න පාඩමක් උගන්නන්න වෙනව” එයා කිව්වා. මං බිම බලාගෙන හිටියා. “තේරුණා නේද බලු හුත්තිට?”

“තේරුණා මාස්‍ටර්.”

“හ්ම්. එහෙනම් ඔහොම පැය දෙක තුනක් හිටහන්!” එයා කිව්වා. “හීල්ස් ගලවපන්. නැතිනම් කොන්දෙ අමාරු හැදෙයි. ඊට පස්සෙ ඔහොම හිටපන්!”

මං හෙමින් හීල්ස් දෙක ගලෝලා ආයෙ ඇණ තියාගත්තා.

“හෙල්ලෙන්න තහනම්. කොහෙවත් යන්න තහනම්. තේරුණාද?”

“තේරුණා මාස්ටර්.”

“උඹට චූ කරන්න ඕන වුණොත් අල්ලගෙන හිටපන්. ඉන්නම බැරි නම් ඔතනම දාපන්. පස්සෙ සාලෙ සෝදලා දාන්න බැරියැ උඹට. හරිද?”

“හරි මාස්ටර්!”

ඉතින් එයා පෙනෙන්නෙ නැතිව ගියා. මං එතනම බිම බලාගෙන හිටියා. කොච්චර වෙලා මෙහෙම ඉන්න වෙයිද කියලා නොදැන මං චකිතයෙන් හිටියෙ. පොඩි වෙලාවකින් මාස්ටර් ආපහු ආවා. එයා මගෙ පිටිපස්සෙන් හිටගත්තා.

“කට ඇරපන්! අත් දෙක පහත දාපන්!”

මං එයාගෙ අණට කීකරු වුණා. මං දැන් දන්නව මොකක්ද වෙන්න යන්නෙ කියල. එයා මගෙ බෝල් ගැග් එක කටට සෙට් කරලා පිටිපස්සෙන් ලොක් කරා.

“දැන් ඉතින් කෙළ බේර බේර ඉන්න බැරිය” මාස්ටර් කිව්වා. “හැබැයි බිම හලන්න බෑ. ඔය ලොකු කිරි බුරුල්ලක් තියෙන්නෙ. ඒකට හලාගනින්!”

මං ඔළුව වැනුවා. ප්‍රමාණයෙන් ලොකු තන් දෙකක් තියෙන එකේ වාසි තමා කෙල්ල කෙල බේරද්දි බිම නොතෙමෙන එක. මාස්ටර් ඒවට කියන්නෙම කිරි බුරුල්ල කියල. ඒ නිසා මාත් මගෙ තන්වලට කියන්නෙ කිරි බුරුල්ල කියලා. ඒත් ඒවයෙ කිරි එරෙන්නෙ නම් නැහැ. ඔව්. අපි දරුවෙක් ගැන හිතලා නැහැනෙ. ඇත්තෙන්ම මාස්ටර් හිතලා නැහැ. මට ඉතින් එයාගෙ නියෝග තමා පිළිගන්න වෙන්නෙ. මං ගැහැණියක් වුණත් වහලියක්නෙ. අම්මා කෙනෙක් වෙන්න ආසා වුණත් මගෙ මාස්ටර් තමයි ඒ තීරණය ගන්නෙ. ළමයි හදනකොට වහලියකගෙ ජීවිතේ සමහර දේවල් වෙනස් කරගන්න වෙනවනෙ. ඒ සංකීර්ණකම් ගැන වද නොවී මෙහෙම ජීවත් වෙන එකත් එක අතකින් හොඳයි.

ඉතින් මේවා හිත හිත මං ඇණ තියාන හිටියා. ටිකක් වෙලා යද්දි කටින් කෙළ බේරෙනව. මං ඉතින් ඒක මගෙ කිරි බුරුල්ලට වැටෙන්න දුන්නා.

මං දන්නෙ නෑ මං කොපමණ වෙලා හිටියද කියල. කෙළ බේරිලා කිරි බුරුල්ල හොඳටම තෙත් වෙලා, කකුල් දෙකත් රිදෙන්න අරන්, චූ බරත් හොඳටම වැඩි වෙනකල් මාස්ටර් නෙවේ ආවෙ. ඉතින් මගෙ මුත්‍රාශය එයාගෙ අවසර ඉල්ලනව. ඒ අස්සෙ මගෙ තනපුඩු එයාව ඉල්ලනව. මං කිරි බුරුල්ල ගැන වැඩියෙන් හිතුවාම මට එයා ඇවිත් උරන්න ඕන වෙනව. එයා එහෙමත් වෙලාවක මගෙ ඒ ආසාව ඉටු කරනව. එදාට මගෙ සතුට කියන්න බැරි තරම්.

ඒ තරමට මං මගෙ මාස්ටර්ගෙ වහලියක්. හිතින්, ගතින් දෙකෙන්ම සම්පූර්ණ වහල් බැල්ලියක්.

මට ඉතින් තව ඉන්න අමාරුයි. මාස්ටර් එන හැඩක් නෑ. මං චූ කරන්න ගත්තා. මට ලැජ්ජාවට ඇස් පියවුණා. ඒ ලැජ්ජාව සාලෙ මැද චූ කරපු නිසා නෙවේ. මාස්ටර් එක්ක මට ඒ ලැජ්ජාවල් නෑ. හෙළුවැලි වල් බැල්ලියෙකුට කොහෙද ලැජ්ජාවක්? මට ලැජ්ජා හිතුනෙ මාස්ටර් එනකල් ඉන්න බැරි වුණ නිසා. හැබැයි මගෙ බර සැහැල්ලු වුණාම මට තව ඉන්න එක පහසු වුණා. මං ඇස් ඇරලා බැලුවා. ටයිල් පොළවෙ පළාතකම ලොකු ජලාශයක් හැදිලා. මටම ඒක දැක්කාම හිනා ගියා.

මාස්ටර් ආවෙ තවත් ටිකක් වෙලා ගියාට පස්සෙ. එයා මගෙ දිහා බලලා හිනාවුණා.

“හොඳ ළමයා. තාම ඒ විදියටම ඉන්නවානේ?” එයා ඇහුවා.

“ඔව් මාස්ටර්.”

“එහෙනම් දැන් නැගිටින්න”

මං අමාරුවෙන් නැගිට්ටා. මගෙ කකුල් දෙක හිරි වැටිලා. මං ඒක හරියනකල් ටිකක් හිටියා. ඊට පස්සෙ එහෙමම හිටගෙන හිටියා.

“දැන් ඔතන සෝදලා, මොප් කරලා කුස්සියට එන්න. අද උයන්න තියෙනව ඔයාට” එයා කිව්වෙ කිසි ගණනක් නැතුව. මං ඒ කියපු ඉරියව්වෙන්ම ඉඳලා එයාට කීකරු වෙච්ච නිසා මාස්ටර් සතුටින් බව මට තේරුණා. මං සතුටින් බාත්රූම් එක දිහාට ගියා.

Categorized in: