‘ඔයා මොනවද උයන්නෙ අද දවල්ට මෙහෙම කියාගෙන කුස්සියට ඇතුලුවුනු සරත් කෙලින්ම ගිහින් ලිපලග හිටගෙන වැඩකරකර හිටපු අනුලගෙ පිටුපසින් බදාගත්ත. ‘ඔයා ඊයෙ ගෙනාපු සැමන් ටින් එක තමයි මේ තෙල් දාන්නෙ. පපඩම් ටිකකුත් බදින්නද?’ අනුල ඇහුවා.

නෑ ඔය ඇති, ඔයා ඔය හොද මැල්ලුමකුත් හදල තියෙන්නෙ සරත් එහෙම කීවෙ අනුලව තවත් තදින් බදාගනිමින්.

‘ගිය වැඩේ හරිද?’ අනුල ඇහුවෙ ලිපේ තියෙන හොද්ද හැදිගාමින්.

‘ඔව්, බිත්තර වී ටික ලබන සතියෙ හම්බවෙයි’ එහෙම කියමින් සරත් එයාගෙ බාගෙට ප්‍රාණවත්වුනු ශිශ්ණය අනුලගෙ ගවුම මතින් එයාගෙ තට්ටම් වලට තෙරපෙව්ව. සරත් ඉණ පද්දවමින් අනුලගෙ තම් මත ඇතිල්ලෙදි ඔහුගෙ ලිගුව ක්‍රමයෙන් කෙලින් වුනා.

‘ඔය ඉතින්, අදත් උයන්න දෙන්නෙ නැත්ද‘ අනුල ඇහුවෙ නෝක්කාඩුවට.

‘පොඩ්ඩක් ඔහොම නැවෙන්නකො’ සරත් කීවෙ අනුලගෙ ගව්ම එක අතකිනුත් ඔහුගේ සරම අනික් අතිනුත් උස්සන ගමන්. ඔහු දැනටමත් යට ඇදුම තුලින් ලිගුව එලියට අරගෙන. අනුලගෙ පෑන්ටිය පාත්කරන්න ඔහුට ගියෙ තප්පරයයි.

ඔයා ඔහොම්මම හොද්ද හැදිගාන්නකො මම මේ වැඩේ කරගන්නකම්’ එහෙම කියමින් සරත් එයාගෙ ප්‍රාණවත් ශිශ්ණය අනුලගෙ තට්ටම් අතරට තද කලේ ඇයගේ යෝනි සිදුර සොයමින්.

අනේ, ඔහොම එකපාරට කලාම මට රිදෙනවනෙ. එහෙනම් පොඩ්ඩක් ඉන්න’ මෙහෙම කියමින් අනුල එයාගෙ කාමරයට දුවල ගිහින් බේබි ඔයිල් බෝතලයක් ගෙනාව.

‘ඕක කවද්ද ගත්තෙ’ සරත් අහනවා.

ඊයෙ ටවුමට ගියාම ගත්තෙ. මෙතන කඩෙන් ගත්තොත් මුදලාලි අහයි බබාල නැතුව මොනවටද බේබි ඔයිල් කියල’ අනුල හිනාවෙමින් කියමින්

2

හනිකට ඔයිල් ටිකක් අතට අරගෙන සරගෙ ශිශ්ණයේ හොදට තැවරුවා.

අයියෝ මේ හොද්දත් කැටිගැහෙනව ඔයා කරන වැඩවලට’ එහෙම කියමින් ඔයිල් බෝතලය පැත්තකින් තියපු අනුල නැවතත් ලිප වෙතට නැවුනා. සරත් නැවතත් ඇයට ලංවී ගවුම පසුපසින් උස්සද්දි තමයි දැක්කෙ අනුල ඔයිල් බෝතලය ගේන්න ගිය ගමන් එයාගෙ පෑන්ටිය ගලවලම ඇවිත් තියෙන බව.

ඉදිරියට නැවිල ඉන්න අනුලගෙ පසුපසින් යෝනියට ඇතුලුවෙන්න සරත්ට පහසුවුනා. අනුලගෙ යෝනිය තෙත්වී නොමැති වුනත් බේබි ඔයිල් නිසා එය පහසුවෙන් එහා මෙහා ගියා. අනුලටත් වෙනද වගේ රිදුනෙ නෑ. නමුත් සරත්ගෙ ඕනෙකමට ඉඩ දුන්න මිසක් අනුල ඒකෙන් එච්චර සතුටක් ලැබුවෙ නෑ.

අනුලගෙ ඉන දෙපැත්තෙන් අල්ලගෙන විනාඩියක් දෙකක් විතර ඇයට දිගටම පහර එල්ල කරපු සරත් හති දමමින් ඉවත් වුනේ ශුක්‍රාණු ධාරාවක් ඇයගේ යෝනිය තුලට පිටකලාට පස්සෙ.

මම අර පොල් ටික ටැක්ටරේට පටවන්නම්. උයල ඉවරවුනාම කතාකරන්න’ අනුලගෙන් ඉවත් වුනු සරත් එහෙම කියමින් කුස්සියෙන් පිටවෙලා ගියා. අනුලා ගවුමෙ සායෙන්ම තට්ටම් අතර තුබුනු බේබි ඔයිල් පිසදාගත්තා. සරන්ගෙන් යෝනිය තුලට පිටවුනු ශුක්‍රාණු තව ටිකකින් පිටතට ගලාගෙන එන බව ඇය දන්නවා. ‘ඔන්නෙ ඔහෙ පස්සෙ හෝදගන්නවා. ඕක හින්ද දැන් පෑන්ටිය අදින්න ආයෙ කාමරේට ගියොත් ආයිත් හොද්ද කැටිගැගෙනවා’ එහෙම හිතමින් අනුල එයා කර කර හිටපු වැඩේට හිත යොමුකලා.

අනුලයි සරතුයි බැදල දැන් මාස තුනක් විතර ඇති. සරත් අනුලට වැඩිය අවුරුදු දහයක් වැඩිමල් වුනත් අනුලගෙ පවුලෙ තිබුනු ප්‍රශ්ණ නිසා එයා මේ කසාදෙට කැමති වුනා. ඉස්කෝලෙ යන කාලෙ කොල්ලෙක් යාලුවෙලා හිටියත් ඔහු කොලබ රස්සාවකට හියාට පස්සෙ ඒ සම්බන්දය ටිකෙන් ටික නතර වුනා. ඉන්පස්සෙ අවුරුදු කීපයක් ගමේම වැඩපොලක රස්සාවක් කර කර ඉන්න අතරෙ තමයි සරන්ගෙන් යෝජනාවක් ආවෙ.

සරත් හොදට මගන්සිවෙලා වැඩකරන දියුණුවෙන්න උනන්දුවක් තියෙන මිනිහෙක්. මේ කසාදෙ කරගත්තොත් උබට හොදට කාල ඇදල ඉන්න

3

පුලුවන් කියලයි අනුලගෙ දෙමව්පියො කීවෙ. ඇත්තටම සරත් ගතිගුණ අතින් හොද මිනිහෙක් නිසා පොඩ්ඩක් වයස වැඩි වුනත් අනුල කැමති වුනා.

දෙන්න බැදල සතියක් ගියාම සරත් අලුතින් ගත්තු පොල්වත්තෙ තිබුනු මේ පුංචි ගෙදර පදින්චියට ආව. මේ හරිය ටිකක් පාලුයි, ලොකු පොල්වතු වලින් පිරිල තිබුනු නිසා ගෙයක් දොරක් හම්බවෙන්නෙ කලාතුරකින්. සරත්ගෙ වත්තම අක්කර 16ක්. වත්ත ගන්නකොටම තුබුනු පුංචි ගෙදර පිලිසකරකරගෙන සරත් මෙහෙ පදින්චි වුනේ නැත්නම් පොල්වත්ත හොරුන්ගෙන් බේරගන්න අමාරු බව දන්න නිසා. හැබැයි සරත් මේ ගමන්ම එයාගෙ ගමේ තිබුනු කුබුරුත් වගා කලා. මෙතන ඉදන් ගමට හැතැම්ම දහයක් වගේ තිබුනෙ. ඒනිසා එදිනෙදා වුනත් යන්න එන්න පුලුවන්.

සරත්ව බදින්න කලින් අනුල ලිංගික අත්දැකීම් ලබල තිබුනෙ ඉස්කෝලෙ යන කාලෙ තමයි. යාලුවෙලා හිටපු කොල්ලට අමතරව ඉස්කෝලෙ තවත් කොල්ලො කීප දෙනෙක් එක්කම පුංචි පුංචි දේවල් කරල තිබුනත් කන්‍යාභාවය පරිස්සම් කරගන්න එයා වගබලා ගත්ත. ඉස්කෝලෙන් අයින්වෙලා අවුරුද්දකට පස්සෙ එයා යාලු වෙලා හිටපු කොල්ලත් අත්හැරුන. ඊට පස්සෙ බදින්න කලින්, පහුගිය අවුරුදු හත ඇතුලත ඒ වගේ කිසිම දෙයක් සිදුවෙලා නෑ. එදා පලවෙනි රාත්‍රියෙ අනුලගෙ යෝනියෙන් ලේ පිටවෙනව දැක්කම සරත් හරිම සංතෝස වුනා. පහුවදා සරත්ගෙ දෙමව්පියො ඇද ඇතිරිල්ල බලන කොට තමයි අනුලට තේරුනේ කන්‍යාභාවය ආරක්ෂාකරගත්තු එකේ වැදගත්කම.

මේ පාලු ව ගෙදරට ආවට පස්සෙ අනුල එක්ක හිතුනු හිතුනු වෙලාවට එකතුවෙන්න සරත්ට නිදහස තිබුන. සරත්ගෙ තිබුනු එකම දුර්වලකම තමයි එයාට හැගීමක් ආපු වෙලාවට අනුල ගැන හිතන්නෙ නැතුව කෙලින්ම එයාගෙ ප්‍රාණවත් ලිගුව අනුලගෙ යෝනියට ඇතුලු කරල සංසර්ගගේ යෙදෙන එක.

‘මට දැන් ඔයා ඉන්නවනෙ. ඉතින් මට ඕනෙකමක් ආවම ආයෙ බලන් ඉන්නෙ මොකටද’ සරත් කීවෙ එහෙම. ඒත් ඒවගේ වෙලාවට අනුලගෙ ව්යලි යෝනිය ඇතුලෙ සරගෙ හැඩිදැඩි පුරුෂ ලිගුව එහා මෙහා ගියේ අනුලට වේදනාවක් මිස සතුටක් ලබාදෙමින් නොවෙයි.

සමහරදාට රෑට සරත් ඇදට එන්න කලින් අනුල එයා ඒකාලෙ කරපු දේවල් මතක් කර කර එයාගෙ භගමණිය ඇගිලි තුඩුවලින් පොඩි කරගත්තෙ සරත් එන්න කලින් යෝනිය තෙත්කරගන්න. එහෙම හොදට සූදානම් වෙලා කරනකොටනම් අනුලට සුරාන්තයත් ලගා වෙනවා. නමුත් ගොඩක් වෙලාවට, මේ වගේ හදිසියට කරද්දි අනුලට සුරාන්තයක් ලැබුනෙ නෑ. නැතන්ම් වුනේ ටිකක් වෙලා රමණය කරල අනුලට හැගීම් එන, එයාට තෙත් වෙන වෙලාව එනකොට සරත්ට ධාතු පිටවෙන එක. එතකොට අනුලගෙ හිතට ආවෙ අමුතුම කනස්සල්ලක් වගේ හැගීමක්.

සරත්ට ඕනෙ ඕනෙ වෙලාවට කරන පුරුද්ද නිසා කුස්සියෙ, එහෙම නැත්නම් ලිදලග මේ වගේ දවල්ට හදිසියෙ කරනව මිසක්, රෑකට, නිවාඩුව වැඩේ කලේ එහෙමත් දවසක. බැරිම තැන තමයි ඊයෙ අනුල බේබි ඔයිල් බෝතලක් ගෙනාවෙ, ඒකෙන්වත් වේදනාව අඩුකරගන්න.

අපි ලමයි හදන එක අවුරුද්දක් විතර පරක්කු කරමු. මේ වත්තත් ගත්ත විතරනෙ. ඔයා මිඩ්වයිෆ් නෝනට කියල අර එන්නත ගන්න’ සරත් කීවෙ බදින්න සති දෙක තුනකට ඉස්සරමයි. අනුල ඒකට කැමතිවෙලා සරත් එක්කම ගිහින් ඒ එන්නත කරවගත්තෙ බදින්න සතියකට කලින්. එදා ඉදල හැම මාසෙම අනුල උපත්පාලන එන්නත ලබාගත්ත.

පුංචි කාලෙ මොකක්ද හේතුවක් නිසා සරත්ගෙ පෙරසම ඉවත්කරල. ඒ නිසා වෙන්න ඇති ඒක හරිම රලු කියල අනුලට හිතුනා. එයා ඉස්කෝලෙ යන කාලෙ දැකල තියෙන ඒවගෙ වගේ ශිශ්ණ මුන්ඩය (ටොප් එක) රෝස පාට නෑ. ඒ හරියත් තද දුබුරු පාට වෙලා, අනික් හරියෙ හම වගේම රලු වෙලා. මේ කාරණය නිසා සරත්ගෙ ලිගුවෙන් අනුලගෙ යෝනිය තුලට දැනෙන ඝර්ෂණය තවත් වැඩිවුනා. මෙහෙම රලු විදියට ලිංගිකව එකතුවීම හැර සරත්ගෙ වෙන කියන්න කිසිම අඩුපාඩුවක් නෑ. ඒ නිසා අනුල සරත්ගෙ හොද ගතිගුණ ගැන හිතල හිත හදාගත්ත.

මෙහෙම තැන නොතැන බලන්නෙ නැතුව එකතුවෙන්න ගිහින් කවදකහරි හොද ලැජ්ජාවක් වෙනව කියල අනුලට බයක් තිබුනත් සරත් හැමදාම කීවෙ මගෙ තැන මගෙ ගෑණිත් එක්ක ඉන්න කාගෙන් වත් අවසර මොකටද කියල, මීට දවස් දෙක තුනකට ඉස්සර වෙච්චි සිද්දියක් අනුලට සරත්ටවත් නොකිය හිතෙ හිරකරගෙන හිටිය.

සමහර දවසට හවසට අනුල නාන්න ලිදට යනකොට සරතුත් එනව. ලිද තියෙන්නෙ ගෙදරින් ටිකක් ඈත වත්ත පහලට වෙන්න. එතනින් තමයි

වත්තෙ සීමාව ඉවර වෙන්නෙ. ඊට එහයින් තියෙන වත්ත ගොඩක් විශාල එකක්. ඒකෙ මුර මඩුව තියෙන්නෙ පේනතෙක් මානෙවත් නොවෙයි. ඒක ගොඩක් ලොකු හතරැස්, නාන ලිදක් විදියට හදපු එකක්. ලිදයි ලිං මිදුලයි වටවෙන්න අඩි හයක් විතර උසට තාප්පය බැදල, නාන කාමරයක් වගේ තමයි. නාන අයව කාටවත් පේන්නෙත් නෑ, කවුරුහරි ලගට ඇවිත් තාප්පය උඩින් එබිකම් කරල බැලුවොත් ඇරෙන්න..

මීට කලිනුත් කීපවතාවක් නාන්න ආපුවාම සරත්ට අනුලගෙ ඇග දැකල ප්‍රාණවත් වෙනව. එහෙම වෙලාවට සරත් නවතින්නෙ අනුලත් එක්ක සංසර්ගයෙ යෙදිලම තමයි. හැබැයි එහෙම වෙලාවටනම් අනුලත් කැමැත්තෙන් ඉඩ දුන්න. සරත් අනුලගෙ ඇග අතුල්ලල, එකට නාල එහෙම ටිකෙන් ටික වැඩේට සෙට් වෙන නිසා අනුලට හැගීම් ආව, සමහර වෙලාවට දෙන්නම නාන්නෙ කිසිම ඇදුමක් ඇගේ නැතුව. අනුලට ඒකත් අමුතුම අත්දැකීමක්. අන්තිමට දෙන්න එලි මහනෙ අමු හෙලුවැල්ලෙන් එකට එකතුවෙනකොට, ඒ සිද්දියේ තියෙන කාමුක ගතිය නිසාම, පූර්ව ලිංගික ක්‍රියාකාරකම් නොකලත්, අනුලට හොදට තෙත්වෙනවා. ඒ නිසා රමණය කරද්දි රිදෙන්නෙ නෑ. අනුල ආශාවෙන් කෙදිරිගානකොට, කෑගහනකොට, සරත් එපා කිව්වෙ නැත්තෙ ඒව ඇහෙන්න කවුරුවත් ඒ හරියෙ නැති නිසා.

ලිද ලග වතුර වලින් තෙත්වෙලා නිසා ගොඩක් වෙලාවට කලේ අනුල දනගහගෙන ඉද්දි සරත් පිටුපසින් දනගහගෙන අනුලගෙ යෝනියට ඇතුලුවෙන එක. හැබැයි මීට දවස් තුනකට කලින් සරත් අනුලව ලිදලගදි සංසර්ගයට පොලබව ගත්ත වෙලාවෙ සරත් අනුලව එතන තුබුනු පුංචි වතුර ටැන්කිය මත උඩබැලි අතට දිගාකලා.

ලිං මිදුලෙ පැත්තකට වෙන්න අඩි තුනක් විතර පලල අඩි හතරක් විතර දිග අඩි තුනක් විතර උස සිමෙන්තියෙන් හදපු වතුර ටැංකියක් තියෙනවා. ලිදේ වතුර මට්ටම ගොඩක් පහල දවස්වලට සරත් මේ ටැංකිය පුරවලා තියනව අනුලට ලේසියෙන් නාන්න. අනුල බාල්දියකින් ඒවතුර අරගෙන නානවා. ඒ ඇරෙන්න සරත් මේ ටැංකිය පුරවල තිබුනම අනුලට එදිනෙදා ගෙදර වැඩවලට වතුර ගෙනියන්නත් ලේසියි, හැම තිස්සෙම ලිදෙන් අදින්න ඕනෙ නෑ. ටැංකිය ඇතුලට ගස්වල කොල වැටෙන නිසා නිකන් වෙලාවට වහල තියන්න ලී පියනක් හදල තුබුන.

ඒක උඩ එච්චර ඉඩකඩක් නැති වුනත්, අනුලව ඒ ලී පියන උඩ උඩුබැලි අතට පෙරලගෙන තමයි එදා එකතු වුනේ. එදා අනුල සරත්ගෙන ලැබෙන පහරවල් වල සතුටට සරත්ව බදාගෙන උඩුබැලි අතට දගලමින් කෑහසමින් ඉන්නකොට තමයි එකපාරටම හිතුවෙ නැති දෙයක් දෑක්කෙ. අනුලට හොදටම පැහැදිලිව පෙනුන ලිදට ටිකක් එහායින් තිබුනු කැන්ද ගහ උඩ ඉදන් කොල්ලෙක් බලාගෙන ඉන්නව. අනුලට එකපාරටම කෑ ගැහුනත් සරත් හිතුවෙ එයාගෙ පහරවල් වල සැර වැඩිකමට අනුල කෑගහනව කියල. හැබැයි ඒත් එක්කම අනුලට ආපු අමුතුම හැගීමක් නිසා එයා ඒ කොල්ලව සරත්ට පෙන්නන්න උත්සාහ කලේ නෑ.

අන්තිමට සරන්ට යටවෙලා උඩුබැලි අතට දගලන අනුල සුරාන්තයට පත්වුනෙත් අර කොල්ල දිහා බලාගෙනම තමයි. කොල්ලටත් තේරුනා අනුල එයාව දැක්ක බව, හැබැයි ඌ පොඩ්ඩක් ගහේ කොලවලට මුවා වුනා මිසක් ගහෙන් බැහැල පැනල දුවන්න හැදුවෙ නෑ. සමහර විට ඌට හිතෙන්න ඇති හදිස්සියෙ ගහෙන් පනින්න ගියොත් වැටිල කකුලක්වත් කැඩෙයි, එතකොට නිකම්ම අහුවෙනව කියල.

අනිතිමට වැඩේ ඉවලවෙලා දෙන්නම නැගිටල ඇදුම් එහෙම ඇදගත්තට පස්සෙ තම අනුල හොර ඇහැකින් ගහ දිහා බැලුවෙ. ඌ ඒ අතරෙ අතුරුදහන් වෙලා තිබුන.

අනුලට හිතුනෙ ‘පවු, ඔය ඉතින් කොලුකමටනෙ කියල. අනුල කෑගැහුවෙ නෑත්තෙත් ඒකයි. එහෙම කලානම් සරත් ඌව අල්ලගෙන හොදටම තඩි බානවා. කොහොම හරි දෙන්න වැඩේ ඉවරවෙලා ඇදුම් අදින අතරෙ ඌ පැනල ගිහිල්ල තිබුන.

‘සරත් මේ විදියට හිතුන හිතුන වෙලාවට එකට ඉන්න ගියොත් කවදාක හරි හදිස්සියෙ කෙනෙක් ගෙට ඇතුලු වුනත් අපිව හෙලුවැල්ලෙන් දකිනව. අදුරන කෙනෙක්නම් ලැජ්ජාවෙ පණ යනව. අරූනම් ඔය පොඩි කොල්ලෙක් හින්ද කමක් නෑ. මේව කල්පනා කර කරම තමයි අනුල අද උයන පිහන වැඩ ඉවරකලේ. ඊට පස්සෙ දෙන්නම වාඩි වෙලා කෑම කෑව. අනුල කෑම මේසෙන් නැගිටල යනකොට සරත්

ඒ, ඔය මොනවද ඔය සායෙ, චූ ගියාද කියල හිනාවෙලා කීව.

ඔයාගෙම ඒව තමයි ඔය, එනව මට විහිලු කරන්න අනුල කීවෙ නෝක්කාඩුවට. අනුල කෑමකන අතරෙ ඒව යෝනියෙන් එලියට ඇවිල්ල

සායෙ තැවරිලා. අනුල නැගිටල යනකොට පිටිපස්සෙන් තෙත පැල්ලම පේනව.

විහිලුවට ලමයො කීවෙ. ගිහිල්ල වෙන ගවුමක් ඇදගන්නකො’ සරත් කීව.

නෑ, මම තව ටිකකින් නාගෙනම ඇදුම් මාරුකරගන්නව’ අනුල කිවා.

මම එහෙනම් මේ පොල් ටික ටවුමට ගෙනිහින් ඒගමන්ම පෝර ටිකකුත් අරගෙන අපේ මහගෙදරින් බාල තමයි එන්නෙ. එනකොට හය හත වෙයි. කරුවල වැටෙනකොට ඉස්සරහ ජනෙල් දොරවල් වහගන්න. මම ගොඩක් රෑවෙන්නෙ නෑ සරත් එහෙම කියාගෙන පිටත්වෙලා ගියා.

කුස්සියෙ ඉතිරි වැඩටික ඉවර කරපු අනුල හෝදන්න තියෙන රෙදි ටිකකුත් අරගෙන නාන්න යනකොට හවස තුනට විතර ඇති.

එදා අර කොල්ලව දැක්කට පස්සෙ අනුල තනියම නාන යන්නෙ ටිකක් චකිතයකින්. ඒත් ඒ සිද්දිය පස්සෙවත් සරත්ට කියන්න අනුලට හිත දුන්නෙ නෑ. ‛පවුනෙ සරත් රැකල ඉදල ඌව අල්ලගෙන තඩිබෑවොත් අනුලට හිතුනා.

අනුල තාප්පෙන් වටවෙච්ච ලිං මිදුලට ගිහින්, ඇදුම් ගලවල දිය රෙද්ද ඇදගෙන, රෙදි ටික එහෙම හෝදල නාන්න පටන් ගත්තා. වතුර බාල්දි කීපයක් ඇගට දාගන්න අතරෙ එක පාරටම ‘සරස්’ සද්දයක් ඇහුනා. හරියට පදුරක් පොඩිවෙනවා වගේ.

‘මේ හරියෙ හරක් බදින්නෙත් නෑ, අදත් අර කොල්ලවත්ද?’ අනුලට හිතුනා. ඒත් එයා කලබල වුනේ නෑ. ඒ කොල්ලනම් ඌට කතාකරල කියන්න ඕනෙ ආයෙ මෙහෙ එන්න එපා, උබ නිකම් ගුටි කන වැඩක් ඔය කරන්නෙ අනුලට හිතුනා. මම දැන් මෙතන කලබල වුනොත් ඌ දුවනවා, ඉන්නකො මම අල්ලගන්න’ අනුල හිතුවා.

අනුල කලබල නොවී තව වතුර දෙකක් ඇදල ඇගට දාගත්තා. එකපාරටම බාල්දිය බිමින් තියපු අනුල ලිං මිදුලට යන්න තිබුනු ලී දොර ඇරගෙන එලියට දුවගෙන ආවා. අනුල හිතුව වගේම ලිද ලග පදුරකට මුවාවෙලා හිටපු කොල්ල අනුලව දැකල පණ කඩාගෙන දුවන්න ගත්තා.

‘කොල්ලො, කොල්ලො ඔහොම හිටපන්’ ඌ ඒත් නතරවුනේ නෑ. ඌ දුවන්නෙ පල්ලෙහ වැට පැත්තට.

මල්ලි, මල්ලි ඔහොම පොඩ්ඩක් හිටපන්, දුවන්න එපා’ අනුල මල්ලි කියල කීවෙ එතකොටවත් ඌ නතරවෙයිද බලන්න. ඒත් ඌ වැට ලගට ගිහින් කම්බි අතරින් රිංගන්න දගලනවා. ඒත් වැටේ කම්බි ලග ලග ගහල තිබුනු නිසා කලබලේට රිංගන්න ලේසි නෑ.

‘මල්ලි, මල්ලි මෙහෙ වරෙන්. බයවෙන්න එපා, මම ගහන්නෙ නෑ. මෙහෙ වරෙන් අනුල ටිකක් ආදරෙන් වගේ කතා කලා. කම්බි වැට මැද්දෙන් බාගෙට අනික් පැත්තට රිංගලා හිටපු කොල්ල අනුලගෙ මේ කතාවට නතර වුනා.

‘මෙහෙ වරෙන් මල්ලියෙ අනුල කතාකලා. කොල්ල අනුලට කීකරුවෙලා බයෙන් බයෙන් වගේ ලගට ආව.

මෙහෙ වරෙන්, උබ කොහෙද ඉන්නෙ අනුල ඇහුවා.

ටිකක් ඈත ගෙවල් තියෙන්නෙ කොල්ල වෙව්ලමින් උත්තර දුන්න.

මෙහෙ වරෙන් අනුල ඌට ලගට කතා කලේ ලිද ලගට ආපහු හැරිල යන ගමන්.

උබ ඉතින් මෙහෙ මොකද කරන්නෙ’ අනුල වැඩිය කලබලයක් නොපෙන්නා ඇහුව. කොල්ල අවුරුදු දාහතක, දහ අටක විතර ගැටවරයෙක් කියල අනුලට තේරුනා. ඒත් ඌ පැහිච්ච එකෙක් වගේ නෙවෙයි, හරිම අහිංසක පාටයි.

කොන්ඩෙ ටිකක් වැව්ල, අවුල් වෙලා. එදා ගහ උඩ හිටියෙ මූම තමයි කියල අනුලට මූණෙන් මතකයි. ඒ වුනාට අනුල ඌට කරුණාවක් පෙන්නුවෙ නැත්නම් ඌ බයවෙලා පැනල යන හින්ද.

එහා වත්තට ආව, ගොටුකොල කඩන්න’ කොල්ල කියනකොට උබ එහෙනම් මේ වත්තෙ කරන්නෙ මොන මගුලද’ කියල අහන්න අනුලට හිතුනත් ඉවසගෙන හිටිය.

‘උබ රස්සාවක් කරන්නෙ නැද්ද?’ අනුල ඇහුව.

එහා ගමේ බේකරියෙ වැඩකරන්නෙ. රෑ වැඩ පටන් ගත්තම උදේ වෙනකොට ඉවරයි’ කොල්ල කීව.

‘උබ කියට යනකන් ඉස්කෝලෙ ගියාද?’

අටේ පන්තියට විතරයි ගියෙ, පස්සෙ තාත්ත අම්මව දාල ගිය හින්ද මම රස්සාවක් කරන්න පටන් ගත්ත’ කොල්ල එහෙම කියනකොට අනුලට දුක හිතුන.

ඉතින් උබ ඔය රස්සාව කරගෙන හිටපන්කො. උබ මේ වතුගානෙ ඇවිදිනකොට හොර පොල් කඩන්න ආව කියල හිතල වතු අයිතිකාරයො අල්ලගෙන උබට ගහයි’ අනුල එහෙම කිව්වෙ ඌ ගැන ඇතිවෙච්ච අනුකම්පාවටමයි.

නෑ නැන්දෙ, මම කවදාවත්ම හොර පොල් කඩල නෑ. එහා වත්තෙ මුර මාමගෙන් අහල තමයි ගොටුකොල කඩන්නෙ’ කොල්ල කීව. අනුලගෙ කරුණාබර වචන නිසා උගේ බය ගිහින්. කලින් වගේ වෙව්ලන්නෙ නෑ.

එහෙනම් මේ වත්තට ආවෙ’ අනුල ඇහුවා. ඌ බිම බලාගෙන හිනා වුනා මිසක් මුකුත් කීවෙ නෑ.

ආයෙ උබ මේ වත්තට පනින්න එපා. අපේ මිනිහට අහුවුනොත් හොදටම

ගහයි’ අනුල කීවා.

‘නෑ නැන්දෙ, ගිය සතියෙ මම එහා වත්තෙ ගොටුකොල කඩ කඩ ඉන්නකොට ගෑනියෙක් කෑගහන සද්දයක් ලිදලගින් ඇහුන හින්දයි වැටෙන් මෙහාට පැනල බලන්න ආවෙ. මං හිතුවෙ කාටහරි කරදරක් කියල.

ඒ කියන්නෙ මූ ගිය සතියෙ සිද්දියත් දැකල, එහෙනම් පෙරේද නෙවෙයි පලවෙනි දවස. අනුලට ඒක අහල ලැජාවක් හිතට ආවෙ.

ඉතින් උබ දැකපු ඒව ගිහින් ගමේ ගොඩේ යාලුවන්ටත් කීවද’ අනුල ඇහුවේ හිතට ආපු ලැජාවටමයි.

‘අපෝ නෑ. මට එච්චර යාලුවොත් නෑ. අනික ඒ වගේ දේවල් කියන්න ලැජ්ජයිනෙ කොල්ල කිවා.

මොනවගේ දෙවල්ද’ අනුල ඇහුවා. අනුලට ඕනෙ වුනේ මූ මොනවද දෑක්කෙ කියල දැනගන්න. කොල්ල ඇබරුනා මිසක් කතාකලේ නෑ. අනුල ඌව ටිකක් ලගට ඇදල ගත්ත.

‘ඉතින් කියපන්කො මල්ලි, උබ මොනවද දැක්කෙ’ අනුල ඌට මල්ලි කියල කීවෙ ඌව සමීප කරගෙන උත්තරේ ගන්න. ඒත් ඌ අනුලට කතා කලේ නැන්ද කියල.

මම තාපෙ උඩින් ඉස්සිලා බලන කොට නැන්ද ලිං මිදුලෙ හතරගාතෙන් දනගහගෙන කෑගගහ හිටිය. මාම නැන්දගෙ පිටිපස්සෙන් දනගහගෙන නැන්දට කරනව දැක්ක’ කොල්ල කෙලින්ම කියල දැම්ම. අනුලට මේක අහල පොලොව පලාගෙන යන්න වගේ. මෙහෙම ලිද ලග එකතුවෙන කොට දෙන්නම ඉන්නෙ අමු හෙලුවැල්ලෙන්. මූ මගෙ ඔක්කොම දකින්න ඇති’ අනුලට හිතුනා. අනුල එකපාරටම සිහින ලෝකයකට ගියා.

ඒ දවස්වල ඉස්කෝලෙ සාමාන්‍ය පෙල උසස් පෙල පන්තිවලදි කොල්ලොත් එක්ක කරපු පුංචි පුංචි දෙවල්…… ඔය වයසෙ කොල්ලො ඉතින් කෙල්ලන්ගෙ දේවල් දකින්න ආසයිනෙ. මේ කොල්ල දිගටම ඉස්කෝලෙ ගියානම් දැන් උසස් පෙල පන්තිවල. එහෙනම් ඌට ඉස්කෝලෙ කෙල්ලොත් එක්ක එක එක ඊව කරන්න හම්බවෙනව, පවු, මූට ඉතින් දැන් එහෙම දෙයක් වත් නෑනෙ … අනුලගෙ ලැජ්ජාව ටිකින් ටික අනුකම්පාවකට හැරුනා.

‘මූ එහෙනම් ඊට පස්සෙ මම ලිදට එන දවස්වලට ඇවිත් හොරෙන් බලන් ඉන්න ඇති. පෙරේද සිද්දියත් වුනේ එහෙම වෙන්න ඇති. මූ ඉතින් මේව බලල ගිහින් තනියම අතින් කරගන්නව ඇති’ අනුලට හිතුනා.

ඒත් ඒක්කම මේ වගේ ගැටවර කොල්ලොත් එක්ක ඒ දවස්වල කරපුව හිතට එන්න ගත්තා. සරත් කොච්චර හොද මිනිහෙක් වුනත් ඉස්කෝලෙ යන දවස්වල අනුලට ලැබුනු ආදර හැගීම, සුමුදු, කොමල, බොලද වැඩ… ඒවගේ දේවල් සරත්ගෙන් ලැබුනෙ නෑ. අනුලගෙ හිතට පුංචි ආසාවල් ගලාඑන්න ගත්ත.

‘නැන්දෙ, මං යන්නද. මම ආයෙ එන්නෙ නෑ. සමාවෙන්නෙ’ කොල්ල

මෙහෙම කියනකොටයි අනුල සිහින ලෝකයෙන් මිදුනෙ.

‘නෑ මල්ලියෙ උබ ඔහොම පොඩ්ඩක් හිටපන්කො. උබ දවල්ට කාලද අනුල ඇහුවා.

‘ඔව් නැන්දෙ, හොදට කාල ඉන්නෙ කොල්ල කීව. මූව පොඩ්ඩක් කතාකර කර තියාගන්න ඌට කියල කරවගන්න වැඩක්වත් තියනවනම්’ අනුලට හිතුනා. අනුලට ඒත් එක්කම හොද දහසක් ආවා.

උබ ආපු එකත් එක අතකට හොදයි. අද අපේ මහත්තයත් ටවුමට ගිහින්. මට මේ පිට අතුල්ලගන්න කෙනෙක් නැතුව හිටියෙ. මල්ලිට පුලුවන්ද මගෙ පිට ටිකක් අතුල්ලන්න අනුල ඇහුව.

‘පුලුවන් නැන්දෙ’ කොල්ල පැනල උතර දුන්න තාලෙට අනුලට හිනහත් ගියා. ඉබ්බගෙන් දියේ දාන්නද කියල ඇහුව වගේ, අනුලට හිතුනා. මූ මම මෙච්චර මල්ලි කියල කතා කරද්දි ඇයි මට නැන්ද කියන්නෙ. අනුලට පුංචි තරහකුත් ආව.

‘මට අක්ක කියපන්, මට තාම විසි පහයි, උබට කීයද?

‘දහ අටයි’ කොලුව කීව. ‘කරහඬ රලු වෙලා, රැවුල ටිකක් වැව්ල තිබ්බට ඌට එච්චර වයසක්නම් කියන්න බෑ අනුලට හිතුන.

ඉතින් ඒකනෙ, මම උබට වඩා අවුරුදු හතනෙ වැඩිමල් අනුල කිව.

නැන්ද කීවෙ කෙනෙකුට ගරුකරල කතාකරන්න ඕනෙ හින්ද’ කොල්ල එහෙම කියනකොට මූනම් දුප්පත් පවුලක වුනත් හොදට හැදිච්ච එකෙක් කියල අනුලට හිතුනා.

අනුල කොල්ල එක්ක කතා කර කර ලිද වෙත පියමැන්න. අනුල ලිං

මිදුලට එනකොට කොලුවත් අනුල පස්සෙන් ආව.

‘පොඩ්ඩක් හිටපන්කො මම තව වතුර දෙක තුනක් දාගන්නකම්. උබත් එහෙ මෙහෙ කැලෑ ගානෙ රිංගල ඔය කිලිටු අත්වලින් මගෙ පිට අතුල්ලන්නෙ නැතුව අත් දෙක පොඩ්ඩක් හෝදගනින් එහෙම කියපු අනුල ටැංකියෙන් වතුර කීපයක් නාගත්ත. ඔය අතරෙ කොලුව ලිදෙන් වතුර ඇදගෙන අත හෝදගත්ත.

මල්ලියෙ, ඔය සබන් ටිකක් දාලම අත් හෝදගනින් අනුල කීවම කොලුවත් ඊට අවනත වුනා.

දිය රෙද්ද නැවත සකස් කරල ඇදගත්තු අනුල එහෙනම් මල්ලියෙ තරහ නැතුව පොඩ්ඩක් මේ පිට අතුල්ලපන්’ කීව. කොලුවත් කැමැත්තෙන්ම අනුලගෙ පිටුපස හිටගෙන වැඩේ පටන් ගත්ත. කොලුව කෙට්ටු වුනාට

අනුලටත් වැඩිය ටිකක් උසයි. ඒ නිසා ඌට හිටගෙන ඉන්න අනුලගෙ පිට අතුල්ලන එක එච්චර ප්‍රශ්ණයක් වුනේ නෑ. ඔය අතරෙ අනුල බොරුවට එක එක කතා ඇදල ගත්තෙ මොනවහරි කතාකරන්න ඕනෙ නිසා.

කොලුව ඉපදිලා තියෙන්නෙ මේ ගමේමයි. ඒ නිසා අනුල කොලුවගෙන් ගමේ වගතුග අහගත්හ. කතාව අතරෙ අනුලගෙ පිට පුරා දිවයන කොලුවගෙ අත්වල පහස අනුලට දැනුන. අනුලගෙ යටි හිතට ආවෙම ඉස්සර ඉස්කෝලෙ යන කාලෙ කොල්ලොත් එක්ක වෙච්චි පොඩි පොඩි සිද්දි.

දැන් ඒ දවස්වලටත් වඩා නිදහසක් අනුලට දැනුන. ඒකාලෙ ලොකුම බය තිබුනෙ කන්‍යාභාවය ආරක්ෂාකරගන්න එක ගැන. ඒ නිසා වැඩි යමක් කරන්න නිදහසක් තිබුනෙ නෑ. අනුල යාලුවෙලා හිටපු කොල්ල ඔහුගෙ ශිශ්ණය අනුලගෙ කලව අතරෙ හිරකරගෙන කලාමත් අනුලට හරිම බයයි, බැරිවෙලාවත් ශුක්‍රාණු යෝනිය මත තැවරෙයි කියල. දැන් එහෙම බයවෙන්න කිසිම හේතුවක් නෑ.

මේවගේ රාගාදික සිතුව්ලි යටිහිතේ නලියන නිසාමද කොහෙද වැඩේ ඉවර කරල කොලුවව ගෙදර යවන්න අනුලට හිතදුන්නෙ නෑ. ඒ නිසා අනුල කලේ දිය රෙද්ද ඉස්සරහින් ටික ටික බුරුල් කර කර පිට තව තවත් නිරාවරණය කරන එක. අනුලගෙ බෙල්ල, උරහිස අතුල්ලපු කොලුව ටිකෙන් ටික පහලට ඇවිත් දැන් පිට මැද හරිය අතුල්ලන්නෙ.

‘මල්ලි, ඔය පැත්තෙනුත් ටිකක් අතුල්ලන්න’ අනුල එහෙම කිවෙ එක අතකින් විතරක් දිය රෙද්දෙ ඉස්සටහින් අල්ලගෙන අනික් අත උස්සන ගමන්. උස්සපු අතේ කිහිල්ල යටින් හරිය අතුල්ලනකොට බුරුල් වුන දිය රෙද්ද නිසා භාගයක් නිරාවරණය වෙච්ච අනුලගෙ පියයුර කොලුවට හොදට පේන බව අනුලට දැනුන. ඒ පැත්තට අත අයවමින් කොලුව අනුලගෙ පැත්ත ඇතිල්ලුවෙ අනුලට තවත් ලංවෙමින්.

ලපයක්වත් නොමැති අනුලගෙ පිට ආසාවෙන් අතුල්ලන කොලුවට ඊටත් වඩා ලස්සන පියයුරේ දර්ශණයෙන් ඇහැ අහකට අරගන්න අමාරුයි. අනුලට සුදුත් නෑ, කලුත් නෑ කියල කියන්න පුලුවන්, තලඑලලු ලස්සන ඇගක් තිබුනා. හැමතිස්සෙම ඇදුම්වලට වැහිල තුබුනු පියයුරු, තට්ටම්, කලවා, ඇගේ අනෙක් පෙදෙස්වලට වඩා පැහැපත්. අනුලගෙ ඇග හරිම හැඩයි. පියයුරු වගේම තට්ටම් එලියට නෙරල ඇවිත් තිබුනා. ඒ

තට්ටම්වල තමන්ගෙ සරම මැදින් ඉදිරියට ඉලිප්පිලා ඇවිත් තිබුනු ශිශ්ණය නොවද්දන්න කොලුව වගබලාගත්තා.

උබ හොදට වැඩේ කරනව. අපේ අත් වගේ නෙවෙයි, උබලගෙ අත් හොදට හයියයිනෙ. මගෙ මේ අතක කැක්කුමක් නිසා පහුගිය ටිකේම ඇග හරියට අතුල්ල ගන්න බැරිවුනා අනුල එහෙම කීවෙ බොරුවට.

‘ඔය අනික් පැත්තත් අතුල්ලපන් අනුල එහෙම කිවෙ අනෙක් පැත්තෙ පියයුරත් භාගෙට නිරාවරණය කරමින්. කොලුව ඒපැත්තට ඇවිත් ඇග අතුල්ලද්දි අනුල ඔලුව පහතට නවල හොරැහින් බැලුවෙ කොල්ලගෙ සරම දිහා. සරම මැදින් ඉස්සරහට නෙරල ඇවිත් තිබුනු කොලුවගෙ පුරුෂ ලිගුවෙ තරම දැකපු අනුලගෙ ඇග කිලිපොලා ගියා. මේක මේ කැලේ කොලේ පැන පැන හිටියට ගජ ඉලන්දාරියෙක්නෙ‘ අනුලට හිතුනා.

කොලුව ඒ හරියත් අතුල්ලල ඉවර වෙන බව අනුලට දැනුන. කොලුව අනුලගෙ ඇගෙන් අත් ඉවත්කරගන්න කලින් හනිකට දියරෙද්දි තව ටිකක් පිටුපසින් පහලට වැටෙන විදියට බුරුල් කරපු අනුල

‘උබට යන්න හදිස්සියක් නැනෙ, ඔහොම තවටිකක් පහලට අතුල්ලපන් කීව. කොලුව අනුලගෙ පිට මැද ඉදන් පහලට පහලට අතුල්ලගෙන එනකොට අනුලත් ටික ටික රෙද්ද බුරුල් කලා. දැන් කොලුව අනුලගෙ ඉනෙනුත් පහලට අතුල්ලනව.

කොලුවට අනුලගෙ තට්ටම් අතර දාරයත් පේන තරමට දැන් දිය රෙද්ද පහලට ඇවිත්. රෙද්ද ටිකෙන් ටික බුරුල් කරපු නිසා ඉස්සරහින් එකතුකරල අල්ලගන්න අනුලට දැන් අමාරුයි. ඒ නිසා කොලුවට නොපෙනුනත් අනුලගෙ ඇග ඉදිරිපස නිරාවරණය වෙලා.

තවදුරටත්නම් අනුලගෙ පසුපසින් තවත් පහලට නිරාවරණය කරන්න විදියක් නෑ. කොලුවගෙ අත්වල පහසින් සහ උගේ ප්‍රාණවත්වුනු රහසගෙහි දර්ශණයෙන් අමුතුම ලෝකයක් කරා යමින් තිබුනු අනුලගෙ හිතට ඊලග පියවර ගන්න දයිර්යයක් ආවා.

‘මල්ලි, උබ මීට කලින් මෙහෙම ගෑණියෙක්ගෙ පිට අතුල්ලල තියෙනවද?’ අනුල ඇහුව.

නෑ කොලුව කෙටියෙන් උත්තර දුනෙ වැඩේ දිගටම කරන ගමන්.

‘උබ ගෑණියෙක්ගෙ හෙලුවැල්ල දැකල තියනවද?’

‘ඔව්’ කොල්ල දිපු උත්තරේ අනුල අපේක්ෂා නොකල එකක්. අනුල හිතුවෙ මූ පැහිච්ච එකෙක් කියල නෙවෙයි.

ඒ කොහෙදිද? අනුල පුදුමෙන් ඇහුවෙ කොල්ල දිහා හැරිල බලමින්.

‘ඔය නැන්දගෙ කොල්ල පුංචි හිනාවක් එක්ක එහෙම කියනකොට අනුලට අමුතු ලැජ්ජාවක් ආවා. ‘ඇත්ත නේන්නම්, මූ දවස් දෙකක් බලාගෙන හිටිය කියල පිලිගත්තනෙ අනුල තනියම හිතුවා. අනුලට කරන්න උවමනා වෙලාතිබුනු දේට කොල්ලගෙ මේ උත්තරේ රුකුලක් වුනා.

එහෙනම් ඉතින් උබට ආයෙ හංගන්න දෙයක් මගෙ ඇගේ නෑනෙ එහෙම කියමින් අනුල එකවරම දිය රෙද්ද සම්පූර්ණයෙන්ම ගලවල අයින් කලා.

Categorized in: