පවනිගේ BDSM කතාව – 22 – Wal Katha New


Discover the intriguing world of Wal Katha New with පවනිගේ BDSM කතාව, an authentic story that dives deep into personal desires and emotional complexities. This captivating narrative promises a fresh perspective on adult tales, perfect for readers looking for both excitement and meaning.

පවනිගේ BDSM කතාව කතාවේ කලින් කොටස් කියවන්න: සියලුම කොටස්

එදා රෑ විහග රූම් එකට ආවා. අපි දෙන්නා ඒ වෙද්දි කාලෙකින් මොනවත් කරලා තිබුනෙ නැහැ තරහා වෙලා. විහග කිසිම දෙයක් කතා නොකර මාව කිස් කරන්න ගත්තා. මමත් කාලෙකින් නොකරපු නිසයි එදා ටිකක් සතුටු නිසයි විහග කිස් කරද්දිම ඒකට සෙට් උනා. විහග කිසිම දෙයක් කතා නොකර මාව ඇඳට තල්ලු කරලා මගේ ලෙවකන්න ගත්තා. මටත් උරන්න ඕනෙ කියලා මම තමවි එදා මුලින්ම කතා කලේ. විහග දිගටම ලෙවකන ගමන් අනිත් පැත්තට ඇල වෙලා වෙලා එයාගෙ එක කටට දුන්නා. අපි කතා නොකලත් දෙන්නාම තරගෙට වගේ කරන්න ගත්තා. විහග කරන විදියට මම ඉවසාගෙන හිටියෙ හරිම අමාරුවෙන්. ටිකකින් මම සුරාන්තෙට ආවා සෑහෙන්න කාලෙකට පස්සෙ. මම සුරාන්තෙට ආව කියලා දැනුනාම විහග මාව හරවලා අරගෙන ඇතුලට දාලා කරන්න ගත්තෙ සුරාන්තෙ ඉවර වෙන්නත් කලින්. එදා කාලෙකින් නිසාද මන්දා විහගගෙ එක ඇතුලට යනවා සෑහෙන්න හොඳට දැනුනා. මගේ සුරාන්තෙ නතර වෙන්නෙ නැතුව අඩු වැඩි වෙවී දිගටම දැනුනා. මම විහග එක්ක තරහට බෙහෙත් බීලා හිටියෙ නැහැ ඒ දවස් ටිකේ. ඒක නිසයි මට ඇත්තටම විහගගෙ ජූස් බොන්න තිබ්බ ආසාව නිසයි කටට දාන්න කියන්න හිතාගෙන හිටියත් විහග කරද්දි දැනුන විදියත් එක්ක මට කියා ගන්න බැරි උනා. විහග ඇතුලෙ ගැඹුරටම වෙන්න පිට කරලා ටිකක් වෙලා යනකන් මාව තුරුල් කරගෙන විහගගෙ එක ඇතුලෙම තියාගෙන හිටියා මගේ ඇඟ උඩට වැටිලා හිටියා. මටත් කතා කරගන්නවත් බැරි වෙන තරමට මහන්සියි. විහග ටික වෙලාවක් එහෙමම ඉඳලා පැත්තෙන් ඇල වෙලා හති අරින ගමන් එයා රත්මලානෙ ජර්මන් ටෙක් එකට දැම්මා කියලා කිවුවා. මට ඒකට හරිම දුක හිතුනා එයා මට කලින් නොකියපු එකට ඒත් එයත් මොනවා හරි කරන්න ඕනෙ නිසා මම මුකුත් නොකියා හිටියා. අපි ඊළගට මට පහුවදා යන්න තියෙන ඉන්ටවිව් එකට ඇඳුම් තෝරන්න ගත්තා. මුලදිම ඇඟ පේන ඇඳුම් ඇඳගෙන ගියානම් පස්සෙ පස්සෙ ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ කියලා ඇඟ පේන ඇඳුම් තමයි මට තේරුවෙ. අක්කා කියලා තියෙන නිසා කොහොමත් මාව ගන්නවා මට පඩියයි නිවාඩුයි කතා කරගන්න තමයි තිබුනෙ. ප්ලීටඩ් කොට ස්කට් එකක් විහග තෝරලා දුන්නා අඳින්න කලවෙ මැදක් හරියට තමයි ඒකෙ දිග. උඩට තෝරලා දුන්නෙ පිට නැති මලක් වගේ බ්ලවුස් එකක්. ඒක බෙල්ලට නූලකුයි පිටට නූල් දෙකකිනුයි තමයි ගැට ගහන්න තියෙන්නෙ. ඒත් ඒක ටිකක් වැඩියි වගේ කියලා මම විහගට අඳින්න බැහැ කිවුවා. විහග වෙනදා වගේ රණ්ඩු කරන්නෙ නැතුව මට වෙන බ්ලවුස් එකක් තෝරලා දුන්නා. ඒකත් බෙල්ල පිටිපස්සට එන පිට නැති බ්ලවුස් එකක් ඒ උනාට පහලින් මහත පටියක් එන නිසා එච්චරම අවුලක් නැහැ. ඒ කරලා පාසළඹකුයි චෝකර් නෙක්ලස් එකකුයි හූප් ඉයරින් දෙකකුයි තෝරලා දුන්නා. මේකප් එකකුත් දාගෙන යන්න කියලා විහග මට කිස් එකකුත් දීලා ගෙදර ගියා.

මම එදා දුවන්න ගියේ නැහැ. උදේම නැගිටලා වොශ් එකක් දාලා ලෑස්ති උනා යන්න. උදේ වෙලත් කලින් දවසෙ විහග කරපු විදියට මගේ පහල සේරම රිදෙනවා . මම ලෑස්ති වෙලා බස් ස්ටෑන්ඩ් එකට යද්දි විහග කෝල් එකක් දුන්නා කොහෙද ඉන්නෙ කියලා අහලා. මම දැන් ස්ටෑන්ඩ් එකට එනගමන් කිවුවාම එයා මට පාක් එකට පොඩ්ඩක් එන්න කිවුවා. මම පාක් එක ළගින් බැහැලා පාක් එකට යද්දි විහග ගේට් එක ළග හිටියා. මම කියපුවා විතරද ඇන්දෙ කියලා ඇහුවම මෙ අහන්නෙ යට ඇඳුම් ගැන කියලා මට තේරුනා. මම ඔවු කියලා කිවුවෙ යට ඇඳුම් මොනවත් මම ඇඳලා නැති නිසා. ඔයාගෙ බ්ලවුස් එක ටිකක් හදන්න ඕනෙ කියලා බ්ලවුස් එක පහල හරිය උඩට ඉස්සුවා බඩ හරියෙන් අඟල් තුනක විතර එලියෙ තියෙන විදියට. ඒකෙන් මගේ පපුවට තිබුන හෝල්ඩ් එක අඩු වෙලා ඇවිදිද්දි පපුව හෙලවෙන ගානට ආවා. ඊළගට විහග මට පොඩ්ඩක් නැවෙන්න කිවුවා. නැවෙද්දි පපුව බ්ලවුස් එකෙන් එලියට පැන්නා මම ඒක අතින් ආයෙම ඇතුලට දාගත්තා. උඩ හරි කියලා විහග මගේ පිටි පස්සට ගිහින් මට ආයෙත් නැවෙන්න කිවුවම මම පපුවට අත තියාගෙන පහත් උනා. විහග යට කෑල්ල මදි කියලා ස්කට් එක තව අඟලක් විතර උස්සලා ආයෙ නැවෙන්න කිවුවා පපුව අල්ලන්නෙ නැතුව. මම එහෙම නැවෙද්දි මගේ තට්ටම් එලියෙ කියන්න මට දැනුනා පපුවත් එලියෙ. පාක් එකේ සිකුරිටි ගාඩ්ල ඒක දිහා කන්න වගේ බලාගෙන හිටියත් අපි පාක් එකෙන් එලියෙ ඉඳපු නිසාද මන්දා මුකුත් කිවුවෙ නැහැ. දැන්නෙ කෙල්ලගෙ ලස්සන පේන්නෙ කියලා විහග මට පෙන් එකක් දුන්නා එන ගමන් මේකෙ තියෙන ෆොටෝ ටික ප්‍රින්ට් කරගෙන එන්න කියලා. ඒ සැලොන් එකේ අක්කා මාව දැකලා ටිකක් ශොක් උනා වගේ මට දැනුනා. නංගි අපි ටී ර්ශට් ඩෙනිම් තමයි ඇඳින්නෙ වැඩ කරද්දි කියලා එයා කිවුවෙ මගේ ඇඳුමට. මට සිකුරාදා නිවාඩු ඕනෙ කියලා කිවුවා ඒකට කමක් නැහැ කිවුවා. පඩිය 10ක් එක්ක වෙඩින් වලට යද්දි තව ගානක් දෙනවා කියලා කිවුවා. මට එන්න පුළුවන් කවදා ඉඳලාද ඇහුවහම මම ටිකක් හිර උනා ෆොටෝශූට් එකයි විහගලගෙ අම්මාගෙ ට්‍රිප් එකයි එක්ක. මම ඒක කිවුවාම හරි නංගි ඒකට කමක් නැහැ. ඔයාගෙ වැඩ බලන්නත් එක්ක මේ ටිකේ සතියට දවස් දෙකක් එන්න මම වියදම දෙන්නම් ලබන මාසෙ මුල ඉඳලා වැඩට එන්න කියලා කිවුවා. මම ඒකට කැමති වෙලා එතනින් ආවා ඒ අක්කටත් තෑන්ක්ස් කරගෙන. මම කෙලින්ම ගියේ මට එතන සෙට් කරලා දුන්න විහගලගෙ අක්කාගෙ ශොප් එකට එයාට තෑන්ක්ස් කරන්න. එයා ඇඳුමක් හදන ගමන් හිටියෙ තව ගෑනු ළමයෙක් එක්ක. මම ගිහින් අක්කට තෑන්ක්ස් කළා ජොබ් එකට. එයා කිවුවා ඒක සුළු දෙයක්නෙ හොඳට වැඩ පුරුදු වෙලා ඉන්න එයාටත් වැඩ ටිකක් තියෙනවා ඉස්සරහට කියලා. අක්කා වැඩේ ඉවර කරලා ඇවිත් මාව නැගිට්ටවලා රවුමක් කරකලා ඇඳුම බැලුවා. කොහෙන්ද නංගි මේක ගත්තෙ ඇහුවාම මම කිවුවා අර බේල් කඩේ ගැන. එයා කිවුවා ඒක තමයි නැත්නම් මේවගේ ඇඳුමක් ගන්න කඩයක් නැහැනෙ කියලා. අක්කා ඒ ඇඳුම ලස්සනයි කිවුවා. ඒකට චෝකර් මාලෙ යන්නෙ නැහැ ඒකට කර පාළුවට පේනවා කියලා කිවුවම පපුව පේන්න ඕනෙ නිසා තමයි ඒක දැම්මෙ කියලා මම කිවුවා. නංගි මේ වගේ අඳින්නෙ ලස්සනටද ඇඟ පේන්නද කියලා අක්කා ඇහුවෙ මගේ දිහා අමුතුවට බලලා. ඇඟ පේන්නත් එක්කම තමයි අක්කෙ කියලා මම කිවුවා. අක්කා මගේ පිටට එකක් ගහලා ඒක තමයි එදා ෆොටෝ ගහන්න ඇවිල්ලත් අර විදියට හිටියෙ මල්ලි මොකද කියන්නෙ ඒකට කියලා මගෙන් ඇහුවා. එයා තමයි මාව එහෙම කරන්න පුරුදු කලේ කියලා මම අක්කාට කිවුවා එයා තෝරපු බ්ලවුස් එක මේක නෙමෙයි කියලා. ඇඳුම් අඩු කරද්දි ඇසෙසරීස් වැඩිපුර පාවිච්චි කරන්න එතකොට ලස්සනයි කියලා අක්කා කිවුවා. එයාට හම්බ වෙන ගොඩක් ගෑනු ළමයි ඇඟ පේන්න ඇඳුම් හදවා ගත්තට ඇඳගෙන ඉන්නෙ අපහසුවෙන් ඒකෙන් ඇඳුමෙ ලස්සන පේනනෙත් නැහැ කියලා අක්කා කිවුවා. සාරි ශූට් එකත් දවස් දෙකකින් දාගෙන මම හසිනිලගෙ ගෙදර ගියා කාලෙකින් එහේ යන්නත් බැරි වෙච්ච නිසා. හසිනිලගෙ ගෙදර ගියාම තමයි දැනගත්තෙ හසිනිගෙ කොල්ලා තව කෙල්ලෙක් එක්ක යාළු වෙලා ඉඳලා හසිනි ඒක නතර කරලා. ඉතින් ඒකිගෙ දුක අහගෙන අර කොල්ලට බනින ඒවා අහගෙන ඉන්න තමයි මට උනේ. ඒකි මගේ අළුත් ෆෝන් එකටත් ආසා උනා මම හිතන්නෙ ඉරිසියාත් උනා විහග තමයි අරන දුන්නෙ කිවුවාම. ඒකිත් මගේ ඇඳුම ලස්සනයි කිවුවාම මට හරිම සතුටක් ආවා ඇත්තටම ඒක ලස්සන ඇති කියලා. ටිකක් වෙලා කතා කර කර ඉඳලා අපි ජූස් එකක් බොමු කියලා එලියට ආවා. එතන කකුල් දෙක පලල් කරගෙන ඉඳලා කොල්ලො ටිකකුට පොඩි ශෝ එකකුත් දීලා හසිනිට කිස් එකකුත් දීලා මම ගෙදර යන්න ආවා. ක්ලාස් යන කොල්ලො ලො සෙට් එකක්ම මගේ පස්සෙන් වැටිලා හිටියා. මමත් ඉතින් ඒ ළමයින්ව අවුස්ස අවුස්සා ෆොටෝ ප්‍රින්ට් කරන්න කලර් ලැබ් එකකට ආවා. එතනට ෆොටෝ ප්‍රින්ටින් කිවුවාම පෙන් එක කම්පියුටරේක වැඩ කරන කෙනෙක්ට දෙන්න කිවුවා. මගේ වැඩේ ගන්න කීප දෙනෙක්ම හැරිලා බැලුවා. ළගම ඉඳපු එක්කෙනෙක්ට මම පෙන් එක දුන්නා. එයා පෙන් එක වෛරස් ස්කෑන් කරලා එහෙම ඕපන් කළාම තමයි මට දෙවියො සිහි උනේ. ඒකෙ තිබුනෙ මම ඇඳුම් නැතුව ඉද්දි ගනිපු ෆොටෝ. මට එක පාරට කරන දෙයක් හිතාගන්න බැරුව පෙන් එක ඇදලා ගත්තා මේක වැරදි එකක් කියලා. ඒත් ඕපන් කරපු ෆොටෝ එක ක්ලෝස් නොවී එහෙමම තිබුනා. කඩේ ඉඳපු ඔක්කොම වගේ ඒක දැක්කා.

If you're searching for an unforgettable reading experience, Wal Katha Pituwa presents පවනිගේ BDSM කතාව. Dive into a unique blend of romance, suspense, and self-discovery that makes each chapter impossible to put down.

මම ඉක්මනට එතනින් දුවගෙන ඇවිත් බස් එකක නැග්ගා ගෙදර යන්න. මගේ අත් වෙවලන්න අරගෙන පපුව හයියෙන් ගැහෙන්න අරගෙන හුස්ම ගන්නත් අමාරු වෙලා තිබුනෙ. ඒකෙන් මට ෆාමසියට යන එකත් අමතක උනා. බස් එක පිටත් උනාටත් පස්සෙ තමයි ඒක මතක් උනේ. මම කෙලින්ම ගියේ විහගලගෙ ගෙදර. විහගව පැත්තකට ඇදගෙන විහගගෙන් ඇහුවා මොකක්ද මේ ප්‍රින්ට් කරන්න දුන්නෙ කියලා. විහග ඇහුවා කෝ ප්‍රින්ට් කලාද කියලා විහග මගේ ගැන හිතන්නෙ නැහැ කියලා මට අප්සට් එකක් තිබුනා ඒකත් එක්ක මම විහගට බැනලා පෙන් එකත් පොලවෙ ගහලා ගෙදර ආවා. ඇවිත් මැසේජ් එකක් දැම්මා කතා කරන්න ඕනෙ කියලා. විහගගෙන් උත්තරයක් තිබුනෙ නැහැ. මට තරහයි දුකයි දෙකම මම ඒ ඇඳුම පිටින්ම නිදාගත්තා. 10ට එලාම් එක වැදුනාම මම නැගිටලා ඇඳුම ගලවලා දාලා ආයෙ නිදාගන්න හදලා නිකමට වගේ ෆෝන් එක බලද්දි විහග මැසේජ් එකක් දාලා 11ට බීච් එකට එන්න කියලා. මට පැයක් තිබුනා ලෑස්ති වෙන්න. එදා මම ගියේ කොහොම හරි දෙකෙන් එකක් බේරාගෙන එනවා කියලා. විහග ගේට්ටුව ඉස්සරහට වෙලා හිටියා මම එනකන්. මම විහගගෙන් අහන්න තිබුන ප්‍රශ්න ටික අහගෙන ගියා. වෙනදට මම ප්‍රශ්න අහද්දි විහගට තරහා යනවා. ඒත් එදා හරිම සාමකාමි විදියට ඉඳලා උත්තර දුන්නා. මගේ මෝඩ ප්‍රශ්න වලට ඇරුනාම අර ෆොටෝස් ගැන එයා කිවුවෙ මොඩ්ලින් වැඩ කරනවානම් තමන්ට කරන්න පුළුවන් වැඩ පෙන්නන්න ෆොටෝ ඇල්බම් එකක් ළග තියාගන්න ඕනෙ කියලා. ඒකට මගේ ඇඳුම් නැති ෆොටෝම ඕනෙද කියලා මම ඇහුවා. එහෙම ෆොටෝ තිබුනම ඔයාට ඕනෙ විදියක එකක් පුළුවන් කියලා තේරෙනවානෙ කියලා එයා කිවුවා. විහගට හැම එකටම උත්තර තියෙනකොට මට තරහා ගිහින් මට මොඩ්ලින් කරන්න ඕනෙ කිය කොහොමද තීරණය කලේ කියලා මම ඇහුවා. ඔයාට කරන්න ඕනෙ දේවල් කියන්න මට අයිතියක් තියෙනවා කියලා විහග කිවුවා. එහෙම අයිතියක් ආවෙ කොහොෙන්ද එහෙම ඕනෙනම් මාව කසාද බදිනවා ඊට පස්සෙ ෆොටෝ ඇල්බම් වලට නෙමෙයි පෝස්ටර් කටවුට් වලට උනත් මම ඉන්නම් කියලා විහගට කෑගැහුවා.

විහග ඒක බලාපොරොත්තු උනේ නැති එකක්. දැන්ම බඳින්න බැහැනෙ ළමයො අපිට හරියට ජීවත් වෙන්න විදියක්වත් තැනක්වත් නැතුව කියලා විහග වචන අමුන අමුන කියද්දි මට තරහා යනවට වඩා මම ගැනම දුක හිතුනා. මම අඬන ගමන් විහගට කිවුවා මට සතියක් විතර බෙහෙත් බොන්න බැරි උනා සමහරවිට මම ප්‍රෙග්නන්ට් වෙන්නත් පුළුවන් කියලා. විහග ටිකක් කලබල උනත් හරි අපි බලමුකො ඔයා හරියටම ප්‍රෙග්නන්ට් වෙලාද කියලා මට කිවුවා. හරි එහෙම වෙලා තිබුනොත් මොකද කරන්නෙ කියලා මම විහගගෙන් ඇහුවෙ ඇබෝර්ශන් එකක් කරමු වගේ කිවුවානම් මේ සමබන්දෙ නතර කරනවා කියලා හිතාගෙන. ඒත් විහග කිවුවා ටෙස්ට් එක පොසිටිවු උනොත් ඊළග දවසෙම මාව කසාද බඳිනවා ඊට පස්සෙ වෙන දෙයක් මොනවා උනත් කියලා. මට ඒ කතාවට සේරම ප්‍රශ්න අමතක වෙලා ගියා. මම විහගව බදාගෙන ඇඬුවා කවදාවත් මාව අතඅරින්නෙ නැහැනේද කියලා අහලා. විහග කවදාවත් නැහැ පැටියෝ කියලා මගෙ නලල කිස් කළා. එදා අපි දෙන්නටම සෙක්ස් කරන මූඩ් එකක් තිබුනෙ නැහැ අපි ගෙවල් වලට ඇවිත් නිදාගත්තා. පහුවදා උදේ මම සැලොන් එකට ගියා බලන්න. එතන වැඩ කරන ළමයි මාත් එක්ක කතාවට ආවෙ නැහැ වැඩිය. සමහරවිට කලින් දවසෙ මම ඇඳගෙන ආපු ඇඳුම් නිසා වෙන්න ඇති. එදා මට ලොකු වැඩක් දුන්නෙ නැහැ ක්ලීනප් එකකුයි වැක්ස් එකකුයි විතරයි අක්කා කරන්න දුන්නෙ. හවස 3ට විතර විහග කතා කලා මම කොහෙද කිය අහන්න. 5ට විතර මාව එක්ක යන්නත් ආවා. විහග මගේ ගැන සොයන්න බලන්න අරගෙන තිබුනා මට ආයෙම විහග ගැන විශ්වාසයක් ඇති උනා. විහග ඒ දවස ටිකේම කිස් කරනවා ඇරෙන්න වෙන දෙයක් කලේ නැහැ. එයාගෙ යාළුවෙක් කියලා තිබුනා මිතුරි පෙති 5ක් එක පාර බීලා දවසට එක ගානෙ බොන්න කියලා. ඒත් විහග කිවුවා මොනවත් කරන්න ඕනෙ නැහැ ඔයා ප්‍රෙග්නන්ට් වෙලා තියෙන්නෙ කියලා හිතාගෙන වැඩ කරන්න දුවන පනින වැඩ මොනවත් කරන්න එපා කෑම බීම තෝරලා කන්න කියලා විහග කිවුවා. මට ෆෝලික් ඇසිඩ් අරගෙන දුන්නා හැමදාම බොන්න කියලා. කලින් සැරේ අමල් හැසිරුන විදියත් එක්ක මට විහග ගැන ගොඩක් ආදරේ හිතුනා. විහගගෙ සෙක්ස් ෆීලින් අඩු වෙලා තිබුන නිසා සාරි ශූට් එක කරන්න මටත් එච්චර උනන්දුවක තිබුනෙ නැහැ. ඒ උනත් හා කියපු නිසා අපි දෙන්නත් එක්කම ගියා. මම ඇඳගෙන ගියේ ටී ර්ශට් එකයි ශෝට් එකයි. එතනට කඩේ අයිතිකාරයගෙ පුතත් ඇවිත් හිටියා. අදහස ඒ මනුස්සයගෙ. ශූට් එක කරන්න ලෑස්ති කරලා තිබුනෙ ස්ටුඩියෝ එකක. ඒකට අර අක්කායි එයාගෙ ශොප් එකේ වැඩ කරන ළමයයි ඇවිත් හිටියා මට අන්දන්න ෆොටෝ ගහන අයියයි එයාගෙ ගෝලයෙකුයි කඩේ අයිති කෙනාගෙ පුතයි විහගයි තමයි එතන හිටියෙ. ඩ්‍රෙසින් රූම් එක විදියට තිබුනෙ ර්කට්න් එකකින් වහන්න පුළුවන් කොටසක්. පිරිමි අය එලියෙ ඉද්දි අනිත් දෙන්නා මාව ලෑස්ති කරන්න ආවා. මම ටී ර්ශට් එක ගලවලා ලෑස්ති උනා අක්කා ෆවුන්ඩේශන් එක මගේ මුළු ඇඟටම ඇප්ලයි කළා. අක්කා කොන්ටුවර් ඇඳලා හයිලයිට්ස් ශැඩෝ දාල බ්ලෙන්ඩ් කරලා ගත්ත විදියට එයා සැලොන්වල අයට වඩා දක්ෂයි කියලා මට හිතුනා. අක්කා ගොඩක් වෙලා ගත්තෙ මගේ ඇස් වලට. අන්තිමට ඉවර වෙලා බලද්දි මට ඇත්තටම හිතාගන්න බැරි උනා මම මෙච්චර ලස්සනයිද කියලා. එයාලා මට මාල වලලු කරාබු දාලා ඉන්දියන් විදියට තමයි සැරසුවෙ. පලවෙනි සාරිය ශෝට් එකට යට කරලා සාමාන්‍ය විදියට ඇන්ඳුවා සාරිපොට උරහිස උඩින් දාලා ආයෙම ඉස්සරහට අරගෙන ඉනේ ගැහුවා. මට ඉන්න ඕම්නෙ විදි ෆොටෝ ගහන අයියා කියලා දුන්නා. ෆ්ලෑශර් වලට මට ඔළුවෙ කැක්කුමකුත් ආවා. සාරි පොට ලිහලා අරගෙන හුළගෙ යනවා වගේ විහගයි අනිත් ළමයයි අල්ලාගෙන හිටියා ෆොටෝ ගන්න. ඒකෙ ශොට් ටික ඉවර කරලා අනිත් එකට මාරු වෙන්න මම ආයෙම ර්කට්න් එක ඇතුලට ආවාම ෆොටෝ ගහන අයියා ඇවිත් ර්කට්න් එක එහා පැත්තෙ ඉඳගෙන නංගිට ප්‍රශ්නයක් නැත්නම් ශෝට් එක ගලවන්න පුළුවන්ද ඒක ෆොටෝවලට පේනවා කියලා කිවුවා. ඒ කියන පරක්කුවට මම ශෝට් එක ගලවලා දැම්මා. අක්කා මාව කොනිත්තලා හරි ශෝක් ගෑනු ළමයා කිසි ගානක් නැතුව ගලවලා දාපු හැටි. දැන් මම සාරිය රඳවන්නෙ මොකේද කියලා ඇහුවා. මම හිනා උනා විතරයි. අක්කා නූලක් අරගෙන ඉන වටේ බැඳලා ඒකෙන් සාරිය ඇන්දුවා. ඔය විදියට සාරි කීපයක් ඇන්දා. ඊළගට ඇඳපු සාරියෙ සාරි පොට ගත්තෙ ඇදේට නෙමෙයි කෙලින්. ඒක බුරිය කෙලින්ම වගේ අරගෙන එක උරහිසකින් දැම්මා. අනිත් පැත්ත අතින් වහගන්න කියලා ලයිට් සෙටප් එක ළගට මාව තව සාරියකින් කර්ව කරගෙන අක්කා අරගෙන ගියා. ඒ ෆොටෝ ටික අරගෙන ඉවර උන ගමන් මම අත පහලට දාලා කට්න් එක පිටිපස්සට ආවා. ඒකටනම් අක්කා මට බැන්නා මොකක්ද කරන්නෙ මම කර්වඅප් එක අරගෙන එන්න කලින් කියලා. අයියෝ අක්කෙ මට කර්වර් අප් ඕනෙ නැහැ කියලා මම කිවුවාම අක්කා ටිකක් වෙලා මගේ දිහා තරහෙන් බලාගෙන ඉඳලා ර්කට්න් එක ඇදලා දැම්මා. මට ඒක ලොකු ප්‍රශ්නයක් උනේ නැහැ. එතන ඉඳලා මගේ ඇඳුම් මාරු කරන්න ආයෙත් ර්කට්න් එක ළගට ආවෙ නැහැ. එදා මම සාරි 12ක් විතර ඇන්ඳා. ෆොටෝ ගහලා ඉවර වෙලා බලද්දි විහග හිටියෙ නැහැ එතන. වෙලාව 3 විතර වෙලා. රෙදි කඩේ අයියා දවල් කෑමට යමු කියලා කිවුවා. මම විහගට කෝල් කරත් එයා කට් කළා. මම ඇඳගෙන එලියට ආවා. ෆොටෝ ගහන අයියාගෙ කාර් එකයි රෙදි කඩේ අයියාගෙ කාර් එකයි දෙකක් තිබුනා මමත් අක්කලා එක්ක ඒ කාර් එකේ යන්න ලෑස්ති උනේ විහග අනිත් එකේ එවලා කාර් එකට නගින්න හදද්දිම විහග එතනට ඇවිත් මට තනියම අනිත් කාර් එකේ එන්න කියලා අතට පාසලයක් ගුලි කළා. මම ටිකක් පුදුම උනත් විහගගෙ හැටි දන්න නිසා එච්චර හිතුවෙ නැහැ. අනිත් කාර් එකට යන ගමන් විහග දුන්නු එක බැලුවම තමයි මට වැඩේ තේරුනේ. විහග මට දීලා තිබුනෙ කොන්ඩම් එකක්. මම ඒකත් සාක්කුවට දාගෙන පිටිපස්සෙන් නගින්න හදද්දි ඉස්සරහට එන්න නංගි කියලා එයා මාව ඉස්සරහට ගත්තා. නංගිව අපි අර විදියට බලලා අපි නංගිට නොපෙන්නුවොත් අසාදාරනයිනෙ කියලා එයා සිප් එක ඇරලා එයාගෙ එක එලියට ගත්තා ඒක හොඳටම කෙලින් වෙලා තිබුනෙ. මම මොනවත් කිවුවෙ නැහැ. කිසිම හැඟීමක් තිබුනෙත් නැහැ. චුට්ටක් දුර යද්දි මගේ කතාවක් නැති තැන එයා මට කිවුවා එයාලගෙ ලොන්ජරි ඇන්ඩ් ස්විම් සූට් ශොප් එකකුත් තියෙනවා ඒකටත් මොඩ්ලින් කරන්න පුළුවන් ඔයාට ඕනෙනම් චුට්ටක් ඔයාගෙ ඇඟ පෙන්නන්නකො අපි දුරින්නෙ දැක්කෙ කලින් කිවුවා. විහග මාව එවපු එකත් එක්ක මගේ මොලේ වැඩ කරන්නෙ නැතුව වගේ තිබුනෙ. මම සීට් බෙල්ට් එක ගලවලා ටි ර්ශට් ගලවලා එක ගැලෙවුවා. අම්මෝ නංගි ඔයානම් හරිම ලස්සනයි මට අල්ලලා බලන්නම හිතෙනවා පොඩ්ඩක් ඇල්ලුවට කමක් නැද්ද කියලා මගෙන් ඇහුවා. මම මුකුත් කිවුවෙ නැහැ එයා වාහනේ එලවන ගමන්ම පපුව අතගාන්න ගත්තා. මට බස් වල යද්දි මිනිස්සු ඇඟේ වදිනකොට දැනෙන හැඟීමට එහා දෙයක් දැනුනෙ නැහැ. වැඩි වෙලාවක් එහෙම යන්න උනේ නැහැ එයාට කාගෙන් හරි කෝල් එකක් ආවා. අයියෝ නංගි මට ඔයාලත් එක්ක වැඩි වෙලාවක් ඉන්න බැරි වෙයි තාත්තා කතා කලා කියලා එයා එයාගෙ එක පෙන්නලා නංගි නිසා තමයි මෙහෙම වෙලා තියෙන්නෙ නංගිට බැරි වෙයිද පොඩ්ඩක් උදවු කරන්න කියලා කියද්දි මේ කියන්නෙ මොකක්ද කියන එක මට තේරුනා. මම ටිකක් ඇදිලා ඒක අතින් කරන්න ගත්තා. එයාගෙ වම් අත එයා සීට් එකට තියාගෙන හිටියෙ එක පාරටම ඒ අතින මගේ බෙල්ලෙන් අල්ලලා මාව පහත් කරගත්තා. මම ඒකෙ කෙලවර කට ඇතුලෙ දාගෙන දිගටම අතින් කලා යනකම්ම. ඒ ටික අත දිගේ කලිසම උඩට බේරිලා ගියා. එයා ටිශූවලින් ඒ ටික පිහිදාගෙන මටත් ටිශූ පෙට්ටිය දික් කලා. මමත් අතයි කටයි ටිශූවලින් පිහිදාගත්තා. අපි ආවෙ ටිකක් ඒ කාලෙ හැටියට ලොකු රෙස්ටුරන්ට් එකකට. ඒ මනුස්සයා කෑම ඕඩර් කරලා බිල ගෙවලා පොඩි හදිස්සියක් කියලා යන්න ගියා. අක්කා මාව පැත්තකට එක්කගෙන ගිහින් හොඳටම බැන්නා වෘතිය ගරුත්වයක් තියාගන්න හැම එකාම එක්ක සෙක්ස් කරන්න යන්න එපා. මම අර යකාටත් හොඳට කියලා දුන්නා. ඔය කාලෙට තේරුමක් නැතුව කරන ඒවාගෙ ප්‍රතිපල එන්නෙ පස්සෙ කියලා. මමත් විහගව තනි කරලා අරගෙන බැන්නා ඒ මොක්කද ඒ කලේ කියලා. උගෙන් අපිට වැඩ සෙට් කරගන්න පුළුවන් කියලා විහග කිවුවාම. මම ආයෙත් ටිකක් විහග එක්ක රණ්ඩු වෙලා ගෙදර ආවා. ඊළග කොටසින් විහගළගෙ අම්මා නැති දවස් ටිකේ විස්තර, වෙබ් එකේ විස්තර, විභග එක්ක කොළඹ විස්තර ලියන්නම්. ස්තූතියි.

Experience the thrilling and heartfelt journey of Wife Wal Katha in the story පවනිගේ BDSM කතාව. Whether you're a longtime fan or new to the genre, this tale will draw you in with its realism and deeply human moments.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *