ඇමතිතු​මී – 20 – Wal Katha Lokaya PDF


Dive into the captivating world of ඇමතිතු​මී with our exclusive Wal Katha Lokaya PDF, designed to offer an immersive reading experience. Discover layers of emotion, intrigue, and culture as you explore this unique story crafted just for Sinhala literature enthusiasts.

ඇමතිතු​මී කතාවේ කලින් කොටස් කියවන්න: සියලුම කොටස්

එදා සිද්දියෙන් පස්සෙ වසූ මාරම විදියට තිවංකට ලං උනා, තව තවත් ආදරේ උනා… ඊට පස්සෙත් කීප වතාවක්ම චමින්ද අතුකෝරාල නිවසට ඇවිත් ගිය අතර ඒ හැම වෙලාවකම වසූ සමග ගත කර යෑමට ඔහු අමතක කරේ නෑ… මේ සියල්ල ඔවුන් අසලටම වෙලා බලන් ඉන්න තිවංකට පුලුවන් උනා…

මේ විදියට ආයෙත් හැමදේම හොද අතට හැරෙමින් තිබුනා…. දිනක් උදෑසනම නාකොටික් අංශයට අලුතෙන්ම පත්වූ ගාමිනී නම් පොලිස් නිලදාරියා අතුකෝරාල නිවසට පැමිනියා… “ගුඩ් මෝනින්ග් මැඩම්…” “ගුඩ් මෝනින්ග් ගාමිනී… හව් ඉස් ඕල් ගොයින්ග්…” “ඕල් ගුඩ් මැඩම්… අපේ පැත්තෙන් වෙන්න ඕනෙ හැමදේම අපි කරල තියෙන්නෙ…. මැඩම්ලගෙත් කිසිම අව්ලක් නැතුව වැඩ ටික කෙරීහෙන යනව නේද…” “අනේ ඔව් ගාමිනී… ඔයාගෙ උදව්වෙන් හැමදේම ආයෙත් නෝමලයිස් උනා… ඒකට ඔයාට තෑන්ක්ස්…” “මැඩම් වෙනුවෙන් කරන්න බැරි දේවල් තියනවද අපිට…” “අපි වෙනුවෙන් ඕනෙම දෙයක් කරන අයට අපිජ් හොදට සලකනව….. වසූ ඒක කිව්වෙ හරිම අමුතුවිදියකට… තිවංක විසිත්ත කාමරයේ සිට සාලයේ සිදුවන කතාබහට සවන් දෙමින් සිටියා… “මොකෝ ගාමිනී උදේම මේ පැත්තෙ ආවෙ ඉතින්…”

“මේකයි මැඩම් කාරනාව… අපිට ආරංචියක් ඇවිත් තියනව CBI එකේ ඩිරෙක්ටර් අපි ගැන හොයන්න අරන් කියල… ඒකනම් අපිට සෑහෙඅ කරදරයක් වෙන්න පුලුවන්… මම මේ ආවෙ ඒකගැන අනතුරු අගවල යන්න…” “කව්ද CBI Director ඉන්නෙ ගාමිනී…” “තරුන කොල්ලෙක් පත්වෙලා ඉන්නෙ මැඩම්… තව දෙයක් කියන්නද… ඒ කොල්ල අර මායදුන්නගෙම බැජ් එකේ කොල්ලෙක්…” “උන් දෙන්නගෙ මොනාහරි කනෙක්ශන් එකක් තියනවද…” “. නෑ මැඩම්… එහෙම කනෙක්ශන් එක නම් හොයාගන්න බැරි උනා උන් දෙන්න් අතර…” “එහෙනම් මූ මොකද මේ අනවශ්ය විදියට නටන්න හදන්නෙ…” “මොනාහරි ඇක්ශන් එකක් ගන්න වෙයි මැඩම්…” “බලමු… මම ප්රසිඩන්ට් එක්ක කතා කරල බලන්නම් මේක ගැන… තෑන්ක්ස් ගාමිනී… රියලි ගුඩ් ජොබ්…” “මැඩම් තව සජෙසන් එකක් තියනව… මැඩම්ලගෙ සප්ලයි චේන් එක දැනටම ඌ ට්‍රැක් කරගෙන ඇත්තෙ… මැඩම්ල රට ඇතුලෙ තියන චේන් එකේ ඉන්න පොඩි කොල්ලො කුරුට්ටො ලේසියෙන් මේකට අහුවෙන්න පුලුවන්… ඒ හින්ද මොකද හිතන්නෙ අපේ පොලිසියෙ අයම දාල ඩිස්ට්රිබියුශන් එක කරොත්…” ම්ම් එහෙම දෙයක් ගැන නම් මම කලින් හිතල තිබ්බෙ නෑ ගාමිනී.. බලමු ඒක මම අපේ අයත් එක්ක කතා කරල කියන්නම්..” “ඕකේ මැඩම්… ඕනෙ වෙලාවක ඕනෙම දේකට අපි රෙඩී…”

එම අදහස වසූ චමින්දට පැවසුවත් චමින්ද එයට එක හෙලාම විරුද්ද උනා…ඒයට හේතුව පොලිසිය යනු ඔවුන්ගේ හතුරන් වීමයි… ඔවුන්ට කොතරම් සහය දැක්වුවත් පොලිසිය තම ජාලය තුලට ගැනීමට චමින්ද කිසිසෙත්ම එකග උනේ නෑ… මෙය වසූ ගාමීනී වෙතත් පැවසූ අතර සාමාන්ය ලෙසම කටයුතු කරගෙන යමු ලෙස ගාමිනීවද එකග කර ගත්තා… මාසයක් පමන කාලයක් කිසිදු විශේශත්වයක් නොමැතිව ඇදී ගිය අතර එකවරම ඒ සියල්ල කනපිට පෙරලුනා… එක්තරා උදෑසනක වසූට ලැබුනු දුරකතන ඇමතුමකින් ඈ බෙහෙවින් කලබලයට පත් උනා… දුරකතනයද සැනෙකින් පොලවේ ගැසූ ඇය දෑතින් තම හිස අල්ලාගෙන එතනම තිබූ පුටුව මත ඇද වැටුනේ දෙනෙත කදුලින් පුරවාගනිමිනුයි. කිසිවක් සිතාගත නොහැකි වූ තිවංක ඈ අසලට ලං උනේ එකවරම ඇගේ මූඩ් එක වෙනස් කල හේතුව කුමක්දැයි දැන්ගැනීමේ අටියෙනි…

“වසූ… මොකද ඩාලින්… වට්ස් රෝන්ග්…” ඈව තම පපුවේ හොවා ගනිමින් තිවංක ඇසුවේ ඇගේ හිසද පිරි මදිමිනි… “ඔක්කොම ඉවරයි තිවංක… හැමදේම ඉවරයි…” “මොකද්ද උනේ ඩාලින්… කලබල වෙන්නෙ නැතුව වෙලා තියන දේ කියන්නකො…” “උන් දිනුව තිවංක… උන් මගෙ හැමදේම විනාස කරා… මම පැරදුනා…” තිවංකට තවමත් කිසිවක් සිතාගැනීමට හැකියාවක් තිබුනේ නෑ… “මට තේරෙන්නෙ නෑ වදුසු…” “උන් චමින්දව මරල තිවංක…” වසූ හැඩූ කදුලින් කියා සිටියා… ඈව රැගෙන ගොස් කාමරයේ නිදි කරවූ තිවංක රූපවාහිනිය ක්රියාත්මක කරේ සිදුවී ඇති දේ දැනගැනීම පිනිසයි… හදිසි ප්රවුර්ති විකාශයක් ලෙස සියලු නාලිකා වල එම තොරතුර ඒ වනවිටත් ප්රකාශ වෙමින් පැවතුනා…

එයට අනුව දෙල්කද චමින්දගේ තිප්පොල විශේශ පොලිස් බලකාය විසින් වටලා තිබුනා… එවිට චමින්ද ඇතුලු සහචරයින් විසින් පොලීසිය වෙත වෙඩි ප්රහාර එල්ල කරමින් පැනයාමට උත්සහ කල්ද එය වලකාලමින් ඔහුව ගාතනය කිරීමට පොලීසියට හැකිව තිබුනා… මෙම ගැටුමින් පොලිස් නිලදාරීන් දෙදෙනෙක්ද ජීවොතක්ශයට පත්ව තිබූඅතර චමින්ද හා ඔහුගේ ගෝලයන් දෙදෙනාත් තවත් කිහිප දෙනෙකුත් ජීවිතක්ශයට පත්වූවත් අතර උනා… චමින්දගේ තිප්පොල ලෙස රූපවාහිනියේ පෙන්වනු ලැබුවේ වසූ සමග දින කීපයක් ගමන් කල එම පාලු නිවහන බව තිවංක හදුනා ගත්තා… මියයාමට පෙර චමින්ද හා ගෝඅලයන් විසින් නිවස ඇතුලත ගිනිතබා තිබූ අතර ඉන් සාක්ශි සියල්ල විනාශවී තිබුනා… එබැවින් ඔදුන් සමග වසූගේ තුබූ සම්බන්දයන් ගැන තොරතුරු වසන්ව ගොස් තිබුනා…

පාතාල නායකයෙකු වූ චමින්දගේ මරනය රට පුරා මුව මුව රැව් දෙන පුවතක් බවට පත් උනා…. ඔහුගේ අවසාන කටයුතුද ඉතාම ඉහලින් සිදු කලේ ආන්ඩුවේ ප්රබලයන් රැසකගේ මැදිහත් වීමෙනුයි… ගුවනින් පවා මල් ඉසිමින් මහා ජන ගගක සහබාගීත්වයෙන් එය සිදු කෙරුනා…. සියල්ල අවසන්ව මසක් පමන ගත වුවත් වසූ තවමත් සිටියේ ඉතාම දුක් බරිතවයි… ඔහුට අනියම් ලෙස ලං වුවත් ඉතාම සෙංගතුව සිටි චමින්දගේ නික්ම යාම ඈට තදින් දැනී තිබුනා…. මේ වන විට නැවතත් සියලු මන්ද්රව්ය බෙදා හැරීම් අඩපනව තිබූ අතර වසූ ඒවා ගැන මේ වන තෙක් සොයා බැලීමක් කිරීමටවත් උනන්දුවක් දැක්වූයේ නෑ…

මේ අතරම දිනක් රාත්රියක ගාමිනී නැවතත් අතුකෝරාල නිවස වෙත පැමිනියා… “මැඩම් මම මේ ආවෙ ඉස්සරහට මොනාද වෙන්නෙ කියල මැඩම් එක්ක කතා කරගන්න…” “මට තේරෙන්නෙ නෑ ගාමිනී… චමින්දගෙ කේස් එකෙන් පස්සෙ බිස්නස් එක සම්පූර්නෙන්ම අව්ල් වෙලා තියෙන්නෙ… මේ වෙනකන් හැමදේම හැඩ්ල් උනේ චමින්ද අතින්… දැන් ඒව ආය කොහොම පටන් ගන්නද කියල මට හිතාගන්න බෑ…” “මැඩම් අව්ලක් ගන්න එපා මැඩම්… මම කලිනුත් කිව්ව වගේ මැඩම් කැමති නම් අපේ කට්ටියව දාල මම වැඩේ අතට ගන්නම්…” “ඔයාට ශුවර්ද ගාමිනී ඔයාට මේ වැඩේ කරන්න පුලුවන් කියල…” “ඔව් මැඩම්… මම මැඩම්ට කරලම පෙන්නන්නම්කො…” “හොදයි… මම ගාමිනීට අපේ කනෙක්ශන් ඔක්කොම අදුන්නල දෙන්නම්.. එතනින් එහාට වැඩේ තියෙන්නෙ තමුන් අතේ…” “හොදමයි මැඩම්… මම මැඩම්ගෙ විවාසෙ කඩ කරන්නෙ නෑ….”

එම කතා බහෙන් මාස කීපයකට පසු නැවතත් ගාමිනී රාත්රියක අතුකෝරාල නිවස වෙත පැමිනියා…. “කම් ඉන් කම් ඉන් ගාමිනී…” ගාමිනීව පෙරමගදීම පිලිගනිමින් වසූ පැවසුවා… “ඔන්න මැඩම් මම පොරොන්දු ඉස්ට කරා.. මම කරලම පෙන්නුව…” “අයි හෑව් නෙවර් ඩව්ටඩ් ඉට් ගාමිනී… ඔයා දක්ශයෙක්…” “තෑන්ක්ස් මැඩම්…” “චමින්දගෙන් පස්සෙ මේ වැඩ ආය ට්‍රැක් එකට ගන්නෙ කොහොමද කියල මම ඔලුව අව්ල් වෙලා හිටියෙ… එතකොට ඔයා ආවෙ දෙයියෙක් වගේ ගාමිනී…” එවිට කතා බහ අතරට පැමිනෙන තිවංකටද වසූ ගාමිනීගේ දක්ශතාවය විස්තර කරා… “හබී… යූ නෝ දිස් ඊස් අවර් නිව් ගාඩියන් ඒන්ජල්… ගාමිනී.., ගාමිනී දිස් ඊස් මයි හස්බන් තිවංක….” තිවංකට අසුනුන් නැගිට අතට අත දුන් ගාමිනී ” හෙලෝ සර්…” ලෙස පැවසුවා…. “චමින්ද මාස දෙක තුනකින් කරන බිස්නස් එක මෙයා එක මාසෙන් කරල… සැබෑම දක්ශයෙක්…” ගාමිනී තිවංකට සිනහවකින් සංග්රහ කරමින් එම පැසසුම පිලිගත්තා…

If you enjoy compelling narratives, our collection on Wal Katha Pituwa featuring ඇමතිතු​මී will surely keep you engaged from start to finish. Enjoy authentic storytelling and vivid characters that showcase the depth and richness of Sinhala adult fiction.

“ඉතින් ගාමිනීව ඇප්රිශියේට් කරන්න මම එයාට ඩිනර් එකකට ඉන්වයිට් කරා…” වසූ තිවංකට් පැහැදිලි කරා… “ලෙට්ස් හෑව් අ ඩිනර් දෙන්…” කට්ටිය ඔක්කොමල ඩිනර් ගැනීමෙන් අනතුරුව නැවතත් සාලයට වී සාකච්චා කරමින් සිටියා… අනතුරුව වසූගේ අදහසකට අනුව තිවංක විස්කි බෝතලයක් රැගෙන ආවා…. අනතුරුව තිදෙනාම සාකච්චාව ඉදිරියට කරගෙන යන ගමන් එය සප්පායම් උනා… සාකච්චාව බොහෝ දුරට සිදු උනේ වියාපාරයේ ඉදිරි සැලසුම් ගැනයි… මෙසේ ඇදී ගිය කතා බහ මොහොතකට වෙනතකට ඇදුනේ වසූ විසින් ගාමිනීට කලගුන සැලකීමක් සිදු කරන්නේ කෙසේදැයි යන පැනය සාකච්චා මේසය වෙත ගෙන ඒම නිසයි….

“ඉතින් ගාමිනී… අපි කොහොමද ඔයාව ඇප්රිශියේට් කරන්නෙ අහ්… කියන්න බලන්න කලගුන සලකන්න විදියක්…” “අනේ මැඩම්… මැඩම්ල මට කරන සැලකිලි හොදටම ඇති… මට මේකෙන් එන ගාන කොච්චරද කියනවනම් මට ඒක වියදම් කර ගන්නවත් බැරි තරම්…” “ඉස්සරහට ඔයාට ඔයිට වඩා වාසි වෙයි ගාමිනී… දිගටම අපි එක්ක විස්වාසෙන් වැඩ කලොත්…’ “මැඩම්ගෙ විවාසෙ රැකගෙන මැඩම් කියන විදියට මම ඉස්සරහටත් වැඩ කරගෙන යනවමයි…’ “තිවංක… මොකෝ කියන්නෙ චමින්දට වගේම මම ගාමිනීටත් කලගුන සලකන්නද…” වසූ මදු විතින් හොදටම මත්වී තිවංකගෙන් ඇසුවා… තිවංකද සිටියේ හොදටම මත්වී වූ අතර ඔහුට එයට විරුද්ද වීමට හේතුවක්ද තිබුනේ නෑ… ඔහු දැන් ඒවාට ආසා කරා… එකවරම නැගීසිටි වසූ ගාමිනීගේ අතින් ඇදගෙන තරප්පු පෙල දිගේ ඉහලට ගමන් කොරීමට පටන් ගත්තා… ගාමිනී සිදුවන්නේ කුමක්දැයි සිතාගත නොහැකිව අන්ද මන්දව සිටියා… ඔවුන් දෙදෙනා ඉහලා මහලට නොපෙනී යද්දී තිවංක තනිවම විස්කි පොදක් තොල ගාමින් එතනම රැදී සිටියා… සෑහෙන වේලාවක් කිසිවක් නොකර එතනම රැදී සිටි තිවංක මීලගට තීරනය කලේ ඉහල මාලයේ තම නිදන් කාමරය වෙත පිය මැනීමටයි…

ඔහු නිදන කාමරය වෙත ලගා වත්ම ඔහුට වසූගේ කාමුක කෙදිරිය කන වැකුනා.. ඉන් උද්දීපනය වූ ඔහු තව තවත් ආසාවෙන් කාමරය වෙත ලං උනා…

වසා දමා නොතිබූ තම නිදන කාමරය වෙත එබී බැලූ තිවංකට දිස් උනේ තම ආදරනීය මංගල යහන මතම තවත් පුරුශයකුගේ ශිශ්නය මත සංවාසයේ යෙදෙන තම ආදරනීය බිරිදයි…. ගාමිනීගේ කලු පැහැ විශාල ශිශ්නය මත ඉහල පහල යමින් ගාමිනීගේ පපු තලය මත වැතිරෙමින් ඔහු හා තොල් දවටා ගනිමින් වසූ කාමයේ නිරත උනා… මේ සියල්ල දෙස උපේක්ෂා සහගතව බලමින් හොද හැටි ඇවිස්සී සිටි තිවංක ඔහු හැද සිටි ශෝට් කලිසම ගලවා දමා නිරුවත් උනේ තම යගදාව අතට ගැනීමේ අරමිනිනි.. අනතුරුව තම බිරිදගේ කාමුක රංගනයන් ඉතා අසාවෙන් නරබමින් අතේ ගසාගැනීමට තිවංක පටන් ගත්තා… අනතුරුව රිවර්ස් කව් ගර්ල් පොශිශන් එකට මාරු වූ වසූට දොර අසලට වී අතේ ගසමින් සිටින තම සැමියාව දර්ශනය උනා…. ඔහු හා සරාගී ලෙස සිනාසුනු ඇය ඈ අසලට පැමිනෙන ලෙස හිසින් සංඥා කලා…

ඇගේ ආරාදනයෙන් කාමරය තුලට ඇතුල් වූ තිවංක ඈ ගාමිනීගේ පයිය පදින අතරම ඈගේ ගෙල වටා ඇත දමා ගනිමින් ඈ සමග තොල් එකිනෙක පටලවා ගත්තා… ” … ආආඅහ් ගාමිනී… හ්…” වසූ කෙදිරි ගාමින් සැප විදිමින්සිටියා .. පසෙකට් වී ඇගේ කාමුක රංගනයෙන් මත්ව ඒ දෙස බලාගෙන අතේ ගසමින් තිවංක රැදී සිටියා… අනතුරුව වසූව ඇදේ දනගැස්සවූ ගාමිනී පිටුපස සිට ඈට හිකීම ආරම්බ කලා… නැවතත් ඈ අසලට ලං වූ තිවංක ඇගේ පියයුරු ලෙව කමින් ඒවා මිරිකමින් ඈට තව තවත් ආශ්වාදයන් ලබා දුන්නා… අනතුරුව නැවතත් ඉරියව් වෙනස් කල ගාමිනී වසූව ඇදේ පෙරලාගෙන මිශනරි ආකාරයට ඈට හිකීම සිදු කරා… එවිට දෑගේ යෝනිය අසලට තවත් ලං වූ තිවංක ඉතා ආසාවෙන් තම බිරිදගේ යෝනිය පසාරු කරමින් ඇදෙන ගාමිනීගේ යගදාව දෙස බලා සිටිය…

අනතුරුව ගාමිනීගෙන් වසූගේ යෝනියට පහර පිට පහර එල්ල වද්දීම තිවංක ඇගේ යෝනිය මත මුව තබා ගමිනිමින් එය ලෙව කෑමට පටන් ගත්තේ වසූව තව තවත් අස්සමින් හා ගමීනීව තව තවත් පුදුමයට පත් කරවමිනුයි… තිවංකගේ මෙම ක්රියාවෙන් හොදටම ඇවිස්සුනු වසූ එක් ක්ශනයකින් වෙව්ලා සුරාන්තයකට පත් උනේ තිවංකගේ මුහුන නහවමින් සතුටු දියර එලියට විදීමෙනුයි…යින්ද නොනැවතුනු තිවංක තව දුරටත් තම කාර්ය සිදු කරමින් සිටියේ වසූට සිහිය නැති වෙන තරමින් ආතල් එකම් ලබා දෙමිනුයි…

“ආආහ්…. තිවංකකකක … ඉන්න බෑ වස්තූ ……” “ආආහ්… ම්හ්… ඕඕඕඔහ්… සැපාපාපායීයී….” “ඔයා තරම් දිවෙන් සැප දෙන්න දන්න කවුරුවත් නෑ රත්තරං…….. “ගාමිනී… ෆක්මී….. ෆක්මී හාඩඩර්…..” දසූ බෙරිහන් දෙමින් තව තව සැප ඉල්ලමින් සිටියා… මෙසේ විවිද ඉරියව් වලින් තව සෑහෙන වේලාවක් ගාමිනී වසූව සංතර්පනය කලා… අනතුරුව ඇගේ පියයුරු මත ශුක්රානු පහ කල ගාමිනී ඇද මත වැතිරුනේ ඔහුගේ සම්පූර්න ශක්තියම වසූ වෙනුවෙන් වැය කර අවසන් බව පෙන්වමිනුයි… සුලු වේලාවක් එසේ වැතිර සිටි ගාමිනී “මම ගිහින් එන්නම් මැඩම්… පරක්කු උනා හොදටම….” යැයි පවසා කාමරයෙන් ඉවතට ඇදී ගියා…

“ගාමිනී… මේක රහසක්… කට හොල්ලනව එහෙම නෙමෙයි…” ඔහු කාමරයෙන් ඉවතට යද්දි වසූ අනතුරු අගවා සිටියා… අනතුරුව වසූ වෙත ලං වූ තිවංක ඈ සමග දැවටෙමින් සරාගී තොල් චුම්බනයක් ආරම්බ කරා… අනතුරුව තිවංකගේ හිසට අත තැබූ වසූ ඔහුගේ හිස තද කර ඔහුව යොමු කරේ ගාමිනීගේ ශුක්රානු වලින් වැසී ගිය තම මියයුරු වෙතටයි… වෙනත් පුරුශයෙකුගේ ශුක්රානු වකින් වැසීගිය තම බිරිදගේ පියයුරු ඉතාම කෑදර කමින් ලෙවකෑම තිවංක විසින් ඉතාම ආසාවෙන් සිදු කරා… “අයි ලව් යූ තිවංක… යු අර් ද බෙස්ට්…” වසූ ආදරෙන් පැවසුවා…. මෙසේ වෙනත් පිරිමියෙකුඅතින් තැලී පොඩිවී සිටි තම බිරිදගේ නිරුවත් සිරුරේ සෑම අගලක්ම ලෙව කෑ තිවංක මීලගට තම බිරිදව නැවතත් තමාට අයිති කර ගැනීමේ කර්තව්යේ නිරත උනා… ඒ තම ලිගුව ඈ තුලට ඇතුල් කරමින්… එසේ නැවතත් වසූට සැප දීම ආරම්බ කල තිවංක ඈ තුලම ශුක්රානු පහ කරමින් එය අවසන් කරා…

Immerse yourself in New Wela Katha through the intriguing tale of ඇමතිතු​මී, crafted to spark your curiosity and imagination. Find a fresh perspective in storytelling that blends tradition with contemporary flair, perfect for readers who seek something truly original.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *