Office Eke Sapa Athal 1 begins with a heated Sinhala Wela Katha episode full of passion, thrill, and unforgettable office moments.
මන් නලීශා.මම මැරි කලේ හොදට සල්ලි තියෙන කෙනෙක්.එයා වැඩ කලේ බෑන්ක් එකක.මැනේජර් කෙනෙක් එයා.ඉතින් අපිට සල්ලි වලින් අඩුවක් නෑ.අපි හිටියේ කොලඹ.මායි හස්බනුයි විතරයි හිටියේ ගෙදර.දැන් අපි මැරි කරලා අවුරුද්දක් විතර .
අපිට තාම ලමයි නෑ.අපි ඒක ටිකක් පස්සට දැම්මා ජීවිතේ තව ටිකක් විදින්න ඕනි නිසා.හස්බන් උදේ ගියහම එනකොට රෑ වෙනවා. දවල් දවසම මම ගෙදර තනියෙන්.ඇත්තම කිව්වොත් මම ගොඩක් ලස්සනයි.තන් දෙක පුක එහෙමත් ලොකුවට තියෙනවා. ඒක නිසාමයි හස්බන් මට පිස්සු වැටුනේ.
මම ටිකක් හොදට ඉගෙනගෙන තියෙනවා.දවල්ට ගෙදර මම තනියම.මම වැඩිය යාලුවො ආශ්රය කලෙත් නෑ.ඒක නිසා මට දවල්ට පුදුම පාලුවක් තිබුනේ.
මේ ඒකාකාරී ජීවිතයෙන් මිදෙන්න මට ඕනි උනා. එක දවසක් හස්බන් එක්ක මම මේ ගැන කතා කරා.එයා කිව්වා ඔයාගෙ තනියට එහෙනම් ඔයාගෙ නන්ගිට එන්න කියන්න කියලා. මම කිව්වා ඒක හරියන්නෙ නෑ.එයාට කරදර කරන්න බෑනේ කියලා. ඊට පස්සේ හස්බන් කිව්වා එහෙනම් මොකද කරන්නනෙ කියලා.මම කිව්වා එහෙනම් මමත් ටිකක් ඉගෙනගෙන තියෙන එකේ.
ජොබ් එකක් කරන්නම් කියලා.කීයක් හරි හොයාගන්නත් පුලුවන්නේ කියලා. හස්බන්ඩ් මට එකට හොදටම බැන්නා.ඊට පස්සෙ මම සද්ද නොකර හිටියා.
ඊට පස්සෙ දවසේ උදේ හස්බන්ඩ් මට කිව්වා ඊයෙ බැන්නට සොරි .එහෙනම් ඔයා හොද ජොබ් එකක් හොයාගන්න බලන්න.මමත් බලන්නම් කියලා. ඊට පස්සේ මම ඉන්නකොට දවල් අපේ නන්ගී මට කෝල් කලා.එයා කිව්වා අක්කි ඔයා ජොබ් එකක් හොයනවද කියලා.මම කිව්වා ඔව් නන්ගියෝ ඔයාට කවුද කිව්වේ කියලා.
නන්ගි කිව්වා අයියා කිව්වෙ කියලා.ඊට පස්සෙ නන්ගි කිව්වා අක්කී මම දන්න තැනක හොද කම්පැනි එකක් ඒක එතන බොස් ප්රයිවට් සෙකට්රි කෙනෙක් හොයනවා.ඔයා කැමති නම් මම අහලා බලන්නම් කියලා.මම කිව්වා හා නන්ගි ඔයා එහෙනම් අහලා බලන්නකෝ කියලා.
හවස හස්බන්ඩ් ආවහම මම එයාටත් ඒ ගැන කිව්වා එයත් කිව්වා මට තැන කියන්න මමත් හොයලා බලන්නම් කියලා. පහුවදා නන්ගි අපේ ගෙදර ආවා.අපි දෙන්නත් එක්ක නන්ගී කිව්ව තැනට ගියා බලන්න.
මමයි නන්ගිය් එතනට ගියා.ගියහම එතන රිසෙප්ශන් එකේ හිටපු ගර්ල් අපිව බොස්ගෙ රූම් එකට යැව්වා.අපි ඇතුලට ගියා.යනකොට බොස් කෝල් එකක හිටියේ.අතින් කිව්වා වාඩිවෙන්න කියලා.මමයි නන්ගිය් වාඩි උනා. සර් අපි දිහා බැලුවෙවත් නෑ.
නන්ගි හිමීට මගෙ කනට ලන් කරලා කිව්වා.බලනවකෝ අක්කේ සර් මාර හැන්ඩියනේ කියලා.ඇත්තටම ඔව්.එයා ගොඩක් කඩවසම් . වයස 30 විතර පෙනුම .මටත් තාම 28.සර් එතකොටම ෆෝන් එක කට් කලා.ඊට පස්සෙ ඇහුවා මොනවද මේ යාලුවෝ දෙන්න රහසින් කතා කරන්නේ කියලා.
අපි හිනාවෙලා සද්ද නැතුව හිටියා.ඊට පස්සෙ සර් ඇහුවා කාටද දැන් ජොබ් එක බලන්නේ කියලා.නන්ගි කිව්වා සර් මගෙ අක්කට කියලා මාව පෙන්නුවා. ඊට පස්සේ සර් කිව්වා ආ එතකොට මේ අක්කයි නන්ගිය් ද කියලා. ඊට පස්සෙ සර් ඇහුවා ඔයාට තියෙන සුදුසුකම් මොනවද කියලා.මම මගේ සෙටිෆිකේට් ෆයිල් එක සර්ට දුන්නා.
This story is part of the Sinhala Wal Katha New series, bringing bold storytelling and emotional Sinhala Wal Katha experiences.
සර් ඒක බලලා කිව්වා මම මේ ජොබ් එකට හෙව්වේ ලස්සන, කාර්යශූර කෙනෙක් . තව හුගක් අය ජොබ් එකට ඇප්ලයි කරලා තිබුනා.මම ඔයාට දන්නවන්නම් කියලා.ඊට පස්සෙ අපි ආපහු ගෙදර ආවා.එනගමන් නන්ගි කියනවා බලන්නකෝ අක්කේ ඔයාට ජොබ් එක අනිවාර්යයෙන් හම්බවෙනවා සර් ඔයා දිහා කන්න වගේ බලන් හිටියේ කියලා. මම කිව්වා විකාර නැතුව ඉන්න නන්ගී සර් හරිම හොද කෙනෙක් වගේ කියලා. අපි ගෙදරට ආවා.
මම මේ වෙනකල් ඔයාලට කියපු නැති දෙයක් තියෙනවා.ඒ තමයි මම බැදලා හිටියට කිසිම සතුටකින් නෙවෙයි හිටියේ.අම්මලගේ බල කිරීමට මම මහේශ් (මගෙ හස්බන්ඩ්) ව බැන්දට මට එයා ගැන පොඩ්ඩක්වත් කැමැත්තක් තිබුනේ නෑ.
මමයි නන්ගිය් ගෙදර ඇවිල්ලා තේ බිව්වා.අද නන්ගී අපේ ගෙදර ඉන්නව කිව්වා.තේ බොනකට හොදටම වැස්සක් පටන් ගත්තා.හොදටම සීතලයි. නන්ගි කියනවා අක්කට නම් දැන් අයියව මතක් වෙනවා ඇති නේද. මේ වැස්සෙ ඉතින් කියලා.ඒක කිව්වම මගෙ මූන අදුරු වෙලා ගියා. නන්ගී කිව්වා ඇයි අක්කේ මම ඒක විහිලුවට කිව්වේ කියලා .
මම කිව්වා ඒකට කමක් නෑ නන්ගී කියලා. නන්ගී ඇහුවා ඇයි අක්කේ මොකක් හරි ප්රශ්නයක්ද කියලා.මම ටිකක් වෙලා සද්ද නැතුව ඉදලා .මගෙ කටහඩ අවදි කරා.
මම කිව්වා මම මේ හිටියට සතුටින් නෙවෙයි නන්ගී ඉන්නේ. අයියා මාව බැන්ද දවසේ ඉදලා බෑන්ක් එකේ වැඩට යනවා එනවා ඒක විතරයි එයාගෙ ජීවිතේ. මම ගැන පොඩ්ඩවත් බලන්නේ නෑ. දැන් මාස ගානකින් මමයි එයයි එකතු වෙලා නෑ නන්ගී කියලා.නන්ගී කියනවා අනේ දෙයියනේ අක්කී මම හිතුවේ ඔයාලා දෙන්නා හරිම සතුටින් ඉන්නේ කියලා.ඇයි අනේ මේ.
අයියට මොකක් හරි ප්රශ්නයක්ද කියලා.එතකොටම අපිට ඇහුනා වාහනයක් එන සද්දේ. මම කිව්වා නන්ගිට මහේශ් වෙන්න ඇති කියලා. මහේශ් ගෙට ආවා. එයා ටිකක් තෙමිලා .මම ඇහුවා කොහොමද තෙමුනේ කියලා. ගරාජ් එකේ ඉදලා එනකොට තෙමෙන්නෙ නැති නිසා.එයා මොකුත් නොකියම වොශ් එකක් දාගෙන එන්නම් කියලා ගියා.
එයා වොශ් දාගෙන එනකොට මම තේ එකක් හදලා දුන්නා බොන්න කියලා.ඊට පස්සේ මම ගියා කෑම ලැස්ති කරන්න.නන්ගිත් ඇහුවා එයත් එන්න ද කියලා. මම කිව්වා එපා ඔයා අයියත් එක්ක කතා කර කර ඉන්න කියලා.
Find more stories on Wal Katha 2025, your top source for Sinhala Wal Katha and Wela Katha Sinhala.









Leave a Reply