සදමාලි අක්කා – 66 – Sinhala Wala


Explore the world of Sinhala Wala stories with සදමාලි අක්කා, where thrilling narratives and authentic experiences await. Dive into unique tales that bring the characters and vibrant culture of Sinhala life to the forefront, creating a reading journey you won't forget.

සදමාලි අක්කා කතාවේ කලින් කොටස් කියවන්න: සියලුම කොටස්

මං එයාගේ හිල් දෙක හොදට තෙත් කරලා නැගිට්ටා.. “.. උම්මා .. හ්.. නැන්දේ .. ඇතුලට දාන්නද………….. .. එන්න දෙයියා.. දැම්මෙ නැත්නම් මට පිස්සු හැදෙයි.. “.. එයා මාව ආදරෙන් බදාගත්තා .. මගේ පොල්ල සුදු කකුල් දෙක මැද්දෙන් ගිහින් යෝණි තොල් අතරෙ සැග උනා. නැන්දගෙ හිල පාරගෙන පොල්ල බහිනකොට දැනුන පහසට මුලු ඇගටම රත් උනා.. “.. ආහ්.. .. අම්මෙහ්.. උම්මා ..හ්.. මගෙ දෙයියා.. ස්.. අනෙ.. රත්තරනේ .. හ්.. නැන්දා .. උඹ නැතුව.. ගොඩක් පාලුවෙන් ..ආහ්.. ස්.. හිටියෙ වස්තුවේ.. හ්.. ආහ්.. “.. එයා මගෙ මූණ ඉඹ ඉඹ මිමිනුවා. මං එයාගේ සුදු බඩ උඩ නැගලා කුක්කු බිබී ගැහුවා.. පොල්ල හිල ඇතුලටම

“.. හ්මි.. ලොකු කෙල්ල ගාව ඉන්නෙ පුතේ.. දැන් කෙල්ල ගාමන්ට් යනවලු.. “..ම්ම්.. “ මං ඇදේ ඉදගෙනම සිකරට් එකක් පත්තු කරගත්තා. “.. මං කුස්සියට අස් කරලා එන්නම් දෙයියා..”… නැන්දා හෙලුවෙන්ම බිමට බැස්සා.. සිකරට් එකේ දුම් පාරක් උඩ අරිනකොට මගෙ පෝන් එක නාද වෙන්න පටන් ගත්තා. කවුද මේ රෑ… හ්.. රේණු නේද.. “.. හෙලෝ..ආ ඇයි අක්කේ.. “…. “..අ..අනෙ.. මල්ලී.. අපිට ලොකු කරදරයක් .. !

“.. ක.. කරදරයක් .. ඒ මොකක්ද.. “. රේණු සෑහෙන්න කලබල වෙලා හිටියෙ.… ගෑණී කතා කලෙත් අමාරුවෙන්.. “… අක්කෙ.. මොකක්ද වෙලා තියන්නෙ.. “. “.. අපිව පොලීසියෙන් වැටලුවා මල්ලි.. දෙයියනේ හෙන යුද්ධයක් මෙතන.. “. රේණු කතා කරන අතරේ මට වෙඩිසද්ද කීපෙකුත් ඇහුනා. “.. මොනවා කෝ දැන් රම්සි.. .. ……..“…. අනේ මල්ලි.. ඉක්.. රම්සිට වෙඩි වැදුනා.. !

“.. මං ඉක්මනට කැලේ පැත්තට පැන්නා.. පොලීසියේ දෙන්නෙකුත් ඉවරයි මල්ලී.. අපේ කොල්ලොන්ට පන්න පන්න වෙඩි තියනවා … අනෙ මට හරි බයයි රත්තරනේ .. ඉක්ක.. “… රේණු කියපු දේ ඇහුනම මට හීන් දාඩිය දැම්මා.. “.. ඔයා බයවෙන්නෙපා .. ඔහොමම හැංගිලා ඉන්න.. හොදද.. “……… ම්න්.. හා.. ඔයා කොහෙද ඉන්නෙ……….“.. මං ගමේ ආවා..”………….ඒක නම් හොදයි.. අනෙ ඉස්සරහට මොනවා වෙයිද දන්නෑ මල්ලී.. ජන්දෙටත් තව වැඩි දවසක් නැ………… ඒක තමා අක්කෙ.. ඔයා ඔතනින් නැගිටින්නෙපා හංගිලාම ඉන්න හොදද.. මං පස්සෙ කෝල් එකක් ගන්නම්.”. එවෙලෙ නම් මට මුකුත්ම හිතාගන්න බැරි උනා.. මං අවසිහියෙන් වගේ ගෙදරින් එලියට බැස්සා.. එලියෙ හොදටම වහිනවා.. මං වැස්සේ තෙමීගෙන පාරට ආවා.. ඔහොම ඉන්න අතරේ ආයෙම පාරක් මගේ පෝන් එක නාද උනා..“.. හෙලෝ.. මල්ලී.. මං සුරංග..”.

“..ආ.. ඔව් අයියෙ..”. .”.. ආරංචි ද වැඩේ රම්සි ඉවරයි..”. .”.. ඔ..ඔව්.. ආ..රංචි උනා..”. “.. මල්ලී උඹ හිතනවා ඇති මේක අපෙ මැඩම්ගේ වැඩක් කියලා .. එහෙම නෑ බං.. මැඩම් දේශපාලන පැත්තෙන් අනාත වෙලා ඉන්නේ.. උඹලා කරන වැඩේ ගැන පක්ෂෙටත් ආරංචි ගිහින්.. මැඩම්ට හෝ ගාලා දෝෂාරෝපණ… කවුරුහරි පොලීසියට දිගටම ඔත්තු දෙනවා බං.. උඹ ඉන්න තැනක හැංගිලා හිටපන්.. තේරුනාද මං තිබ්බා..!

සුරංග කියපු දේ විශ්වාස කරනවද.. නැත්නම් එදා රම්සි කියපු විදිහට මේ හැමදෙයක්ම පිටිපස්සෙ ඉන්නෙ ජානකීද.. එවෙලෙ මට හැමදෙයක්ම අපහැදිලිවට පෙනුනෙ.. ෆාරුක්, රම්සි මේ වෙනකොටත් ලෝකේ අතැරලා ගිහින්.. වැස්සෙම මං පෝන් එක අතට ගත්තා.. “…හෙලෝ.. මැඩම්.. මොකක්ද මේ වෙන්නෙ.. අපි ඔක්කොම මරලා දාන්නද හදන්නේ..!

“.. සපුමල්.. උඹ බොරුවට කලබල වෙන්නෙපා.. මං එදාම කීවානෙ උඹට කරදරයක් වෙන්නෙෑ…………… දැන් රම්සිත් මැරුණා.. මැඩම් ඇයි මුකුත් නොකර ඉන්නෙ..”……… රම්සිට ඒක උනේ මගේ වැරැද්දෙන් නෙවේ. මිනිහා බඩුත් එක්කම පොලීසියට අහුවෙලා.. එවෙලෙ රම්සි තමා පොලීසියට වෙඩි තියන්න පටන්ගෙන තියන්නෙ.… මේක අහපන්.. උඹ බයනොවී ඉදපන්.. ජන්දේ දිනපු ගමන් වැඩ පටන් ගමු.. “.. මං තෙමීගෙනම බංදුල සර්ගේ නේවාසිකාගාරයට ආවා.. සදමාලී මාව දැකපු හැටියෙ දුවගෙන ආවා.. “.. අනේ සුදු.. මොනවද මේ වෙන්නෙ.. අද රම්සිට වෙඩි තියලා නේද.. අනෙ මට හරි බයයි.. ඔයා ජානකීට කතා කලාද..”..සදමාලී මගෙන් ප්රශ්න වැලක්ම අහගෙන ගියා.. මං එහෙමම පුටුවක වාඩි උනා. “.. සපුමල් .. හොදම දේ උඹ ටිකක් හැංගිලා ඉන්නඑක.. අඩුම තරමේ ජන්දේ ඉවරවෙනකල්වත්.. “. .”.. ඒක නම් ඇත්ත සුදු .. අපි කොහේහරි යමු. “…. “. සදමාලී කියන එක හරි බං.. උඹ මේ කෙල්ල එක්ක නොදන්න පලාතකට පලයන්.. තේරුනාද..”…… එදා රෑම මං සදමාලී එක්ක කාර් එකට නැග්ගා.

මට යන එන තැනක් ගැන හිතාගන්න බැරි උනා. සදමාලීත් හොදටම බය වෙලා හිටියේ.. අපි බදුල්ල ටවුමෙන් එලියට යන්න හැදුවත් පාර මැදම පොලිස් ජීප් තුනක් නතර කරලා තිබුනා.. “.. කරුණාකරලා වාහනෙන් බැහැලා අපිත් එක්ක යමු..!

මාස 2කට පසු..

එදා මගේ ජීවිතේට මරණ බය දැනුනා.. සදමාලී බිම පෙරලි පෙරලි අඩපු හැටි මට අද වගේ මතකයි.… ජානකී මැඩම් කරපු වියාපාරය ගැන හැමදෙයක්ම දැනගෙන හිටපු හන්දා මගේ බය තවත් වැඩි උනා.. පහුවදා උසාවියෙන් මාව පොලීසියේ රදවාගෙන ප්රශ්න කරන්න අවසර ලබා දුන්නා.. එදා රෑම බදුල්ලෙ ඉදලා කොහෙදො නොදන්න පලාතකට මාව එක්කගෙන ආවා. .. මේ අතරෙ ජන්ද සටන උපරිම වෙලයි තිබුනෙ.. ජානකී මැඩම් කරපු වියාපාරය ගැන නොයෙකුත් මඩ කතා හැම වේදිකාවක වගේම කතා බහට ලක් උනා.. ගෑණී තාමත් බලයේ ඉන්න නිසා මගේ හිතේ තිබුන බය දවසින් දවස වැඩිඋනා.. ඔය අතරේ දවසක් මං හීනෙකින්වත් නොහිතපු දෙයක් සිද්ධ උනා..!

දවස් ගාණක්ම පොලීසිය මගේ බොක්කෙ තිබුන දේවල් පවා එලියට අදින්න උත්සහ කරමින් හිටියෙ .. එක දවසක් මං හිටපු පොලීසියට දැකලා පුරුදු කෙනෙක් මතු උනා.. දෙයියනේ .. පොඩි කාලෙ ඉදලම මාත් එක්ක බදුල්ලේදි එකට හිටපු දුලීපයා පොලිස් ඇදුමෙන් සැරසිලා මගේ ඉස්සරහට ආවා..! මිනිහා මාව දැක්ක හැටියෙ මාර විදිහට පුදුම උනා. හැබැයි එවෙලෙ දුලීපයා මාව දන්න බවක් අගවන්න ගියෙ නෑ.. කොහොමහරි මං තනියම උන්න වෙලාවක මිනිහා කූඩුව ලගට ආවා. “.. සපුමල් .. යකො උඹ.. මට නම් හිතාගන්නවත් බෑ.. උඹ කොහොමද මේවට පැටලුනෙ……………. ඒක දිග කතාවක් දුලීපයා .. උඹ දැන් SI කෙනෙක් නේද.”.. ”.. ඔව් බං.. මං බදුල්ලෙන් ආව දවස් වලම පොලීසියට බැදුනා…………. උඹ ඉතින් මටවත් නොකියනෙ පැනලා ගියෙ.. ඒක නෙවේ දැන් කොහොමද ගංගාට එහෙම………..”.. හොදින් ඉන්නවා බං.. අපිට බබාලා දෙන්නෙකුත් ඉන්නවා ………………. ඇත්තද බං.. නියමයිනෙ..”……. “.. ම්.. ඒක නෙවේ මේ වැඩේ හොද පැත්තක නෙවේ තියන්නෙ.. ජානකී මැඩම් පුදුම විදිහට පොලීසියට බලපෑම් කරනවා.. උඹ බය නැතුව හිටපන්.. මං මොකක් හරි කරන්න බලන්නම්..”… ඇත්තටම දුලීපයා හම්බුනාට පස්සෙ මට පොඩි සැනසිල්ලක් දැනුනා. දවසක් රෑ 11ට විතර දුලීපයා කලබලෙන් දුවගෙන ආවා.. “.. සපුමල් .. ඒයී නැගිටපන් යකො.. මාර ප්රශ්නයක් .. අපෙ සර්ලා දැන් ඇවිත් උඹව අරගෙන යයි.. මේක හොදට අහපන්.. මං මොකක් හරි දෙයක් කරන්න බලන්නම් උඹට පොඩි වෙලාවක් ලැබෙයි.. ඒ වෙලාවේ පැනගනින්..!.

දුලීපයා යනවත් එක්කම පොලීසියෙ උන් කීපදෙනෙක් ආවා. “.. සපුමල් යමන්.. අපිට පොඩි වැඩක් තියනවා ..”…… “.. සර් මේ වෙලාවේ.. “ . ඔව් ඇයි උඹ රෑ එලියට බහින්න බයද.. මෙහෙ වරෙන් මිනිහෝ..”.. පොලීසියේ අය පස් දෙනෙක් විතර මාව ජීප් එකකට දාගත්තා.. ඒ අතරෙ දුලීපයත් හිටියා.. අපි පට්ට කලුවරේම ඉස්සරහට ආවා.. ඔය අතරේ ගොඩක් පාලු තැනකදී ..”සර්.. වාහනේ හුලං බැස්සා වගේ..”……. “.. ෂිට් යකො තව ටික දුරක්නෙ.. කමක් නෑ.. මෙතනත් හොදයි..”.. ඒවෙලෙ අපි පාලමක් උඩින් යන ගමන් හිටියෙ .. පහල තිබුනෙ ලොකු දිය ඇල්ලක්…. වාහනේ වේගයත් හොදටම අඩු වෙනවා. දුලීපයා කාටත් හොරා ජීප් එකේ පිටිපස්ස දොර ලොක් එක පන්නනවා මං දැක්කා. ඒ අතරෙ මිනිහා මට ඇස් දෙකෙන් පොඩි ඉගියක් දුන්නා.. ඒ කියන්නෙ මේක තමා වෙලාව.. තවත් හිතන්න පතන්න වෙලාවක් තිබුනෙනෑ. මං එකපාරටම නැගිටලා දුලීපයාව මැද්දට තල්ලු කරලා වාහනේ දොරේ එල්ලුනා.. එහෙමම පාලම උඩින් තෙරක් නොපෙනෙන දිය ඇල්ලට පැන්නා..!

If you’re searching for the latest Wal Katha PDF, සදමාලි අක්කා offers captivating content that will keep you hooked from start to finish. Experience gripping storytelling and immerse yourself in the intricate details that make these Sinhala stories so engaging.

එකදිගටම ආපු වෙඩි පාරවල් රෑනකින් බේරෙන්න තරම් මට පූරුවේ වාසනාවක් තිබුනා. ඇගේ හයිය තියෙනකල් මං මාංචු කුට්ටමත් එක්කම වතුරෙ පොරබැද්දා . අපි හිටියෙ ගොඩක් උස තැනක. මං දියඇල්ල පහලට වැටෙන්නත් තත්පර 40ක් විතර ගියා… කට්ට කලුවරේ 2km ක් විතර ගග දිගේ ගහගෙන ගිහින් අන්තිමේදී මට ගොඩට එන්න පුලුවන් උනා ..

“.. මෙන්න විශේෂ පුවතක්.. ඊයේ රාත්රි 11ට පමණ සගවා තිබු මන්ද්රව්ය තොගයක් පෙන්වීමට යාමේදී පොලිස් ග්රහනයෙන් මිදි පැනයාමේ උත්සහයක නිරත වු තවත් ප්රභල මන්ද්රව්ය ජාවාරම්කරුවෙකු වූ වීරගොල්ලගගේ සපුමල් වීරගොල්ල නැමැත්තා පොලිස් වෙඩි පහරකින් මරුමුවට පත්වී ඇත. වෙඩිපහර එල්ල වනවාත් සමග සැකකරු පුලුඩුල් ඇල්ල ප්රපාතයට ඇද වැටී තිබේ.. පොලොව මට්ටමින් අඩි 400ක් ගැඹුරු ප්රපාතයට ඇද වැටුනු සැකකරුගේ දේභය සොයා තව දුරටත් පොලිස් මෙහෙයුම් ක්රියාත්මක වේ..”

පහුවදා ටීවී, රේඩියෝ වල මේ කතාව පට්ට ගහනවා මට ඇහුනා.. මං හෙමින්සැරේ පාර අයිනෙ ලොකු ගහක් ලගට ආවා.. කොහෙද මේ.. ම්.. දෙයියනේ මේ නුවරඑළියේ නේද..!.. තාම පාන්දර 5යි.. පාර අයිනෙ තිබුන ටෙලිපෝන් කුටියකින් මං ඉක්මනට කෝල් එකක් ගත්තා.. “.හෙලො.. ඔව්.. ඔව්.. බංදුල සර්.. මම සපුමල්..!

එදා බංදුල සර් ඇවිත් මාව වාහනේකට දාගත්තා.. අපි වෙස් වලාගෙන සූක්ෂම විදිහට මහනුවරට ගියා.. එහෙදී මට සදමාලී හම්බුනා. කෙල්ල මාව බදාගෙන පැය ගාණක් එක දිගටම ඇඩුවා.. ඒ වගේම දුලීපයත්, ගංගාත් මාව බලන්න ඇවිත් හිටියා. මං සදමාලිත් එක්ක මාසයක් වගේ නුවර හැංගිලා හිටියා. මේ කාලෙදී මැතිවරණය පැවැත් උනා.. අපි කවුරුත් නොහිතපු විදිහට ජානකී ජන්දෙන් පරාද උනා. ඒ වගේම ගෑණීට නිති විරෝධී මන්ද්රව්ය අලෙවිය වගේම මිනිමැරුම් චෝදනා කීපයක්ම එල්ල උනා..

ඔය අතරේ සදමාලීට ලස්සන කොලු පැටියෙක් ලැබුනා.. අපි ගාව ඉතිරෙන්න තරම් සල්ලියකුත් තිබුනා. “.. සපුමල් උඹලා මෙහෙ ඉන්න එක එච්චර හොද දෙයක් නෙවේ.. ජානකීගේ කේස් එක ආපහු ඇදෙනවා. උඹ මැරුණා කීවාට මිනිය ලැබුනෙ නෑනෙ.. දැන් පොලීසියෙන් වගේම ජානකීගේ එවුනුත් උඹ පස්සේ වැටිලා ඉන්නෙ.. මොකද උඹ පොලීසියට අහුවෙන්න කලින් ඉවරයක් කලොත් ජානකීගේ චෝදනා වලට සාක්ෂි ඉතුරු වෙන්නෙ නෑ.. ඒ නිසා හොදම දේ උඹ රටින් පනින එක..!

දුලීපයා කියපු කතව හරි.… මිනිහා මට ඉංදියාවට පැනලා යන්න මාර්ගයක් හදලා දුන්නා.. යන්න කලින් බංදුලයත් ධමිමිකා මිසුත් අපිව බලන්න ආවා. “.. උඹ පරිස්සමින් පලයන්.. මේ දේවල් නිවුනම ආයෙ සෙට් වෙලා බෝතලයක් ගහමු..”.. පහුවදා පාන්දර අපි ටෝලර් බෝට්ටුවකට නැග්ගා.

මාසයකට පසු

සදමාලිත් මමත් ඉංදියාවේ අලුත් ජීවිතයක් පටන් ගත්තා. ජානකී මැඩම්ට නඩුවෙදී අධි චෝදනා ගොණුවෙලා තිබුනා.. ෆාරුක්ගේ මරණයෙන් පස්සේ නස්රීන් දරුවො එක්ක ගොඩක් අසරණ උනා කියලා මට ආරංචි උනා.. ගෑණීගේ දරුවො ටික ෆාරුක්ගේ පලවෙනි කසාදේ ගෑණී භාරගන්න කැමති වෙලා තිබුනා.. මේ අතරේ දයා අවාසනාවන්ත විදිහට ජීවිතෙන් සමු අරගෙන තිබුනා.. කෝසලා පොඩි උන් දෙන්නත් එක්ක ගමේ මහගෙදර ඉන්නවා කියලා මං බංදුල සර්ගෙන් දැනගත්තා.. සදමාලීගේ සම්පූර්ණ කැමැත්ත මත කෝසලාවත්, නස්රීන් වත් ඉංදියාවට ගෙන්න ගන්න මං තීරණය කලා..

අපි කට්ටියම මුම්බායි වල ලොකු ගෙයක් සල්ලි වලට ගත්තා. එහෙදී මං කෝටිගාණක සල්ලි යොදවල අලුත් වියාපාරයක් පටන් ගත්තා. මේ වනකොට සදමාලිගෙත් මගෙත් පුංචි පුතාට අවුරුදු 3ක් වෙනවා.. ඒ වගේම කෝසලා ගිය මාසෙ මගෙ දරු පැටියෙක් එලියට දුන්නා.. නස්රීන් ගේ බඩට මාස 5ක් වෙනවා.. අපි මෙහෙදී පටන් ගත්ත වියාපාරයෙන් මාසෙකට ලක්ෂ ගාණක් ලාභයක් ලැබුවා.. අවුරුදු ගාණකින් මං ලංකාවට ගිහින් නැ.. අවුරුද්දකට දෙපාරක් බංදුලත් ධම්මිකාත් මං ඉංදියාවට ගෙන්න ගත්තා.. එයාලා ආවම මාසයක් විතර මෙහෙ ඉදලා යනවා.. දුලීපයා රස්සාවෙන් අස් වෙලා ගංගා එක්ක ඉංදියාවට ආවා.. මිනිහා මගෙ වියාපාර කටයුතු වල හවුල්කාරයෙක් විදිහට එකතු උනා.. ඇත්තටම මේ දේවල් එක්ක අපේ ජීවිත පුදුම සතුටකින් ගෙවෙන්නේ.. මං කොච්චර ලොකු වියාපාරිකයෙක් උනත් පහුගිය කාලෙ උන දේවල් වලට තාත්තාගෙන් සමාවක් ලැබුනෙ නෑ.. අම්මත් අක්කත් මාව බලන්න ඉංදියාවට එනවා. හැබැයි එයාලා දන්නෙ මං සදමාලී එක්ක ජීවත් වෙනවා කියන්න විතරයි. ඉදලා හිටලා මතක් උනත් නිමාලි මිස් ගැන අලුත් තොරතුරක් නම් ලැබුනෙ නෑ.. ඉරේෂා කැම්පස් එකෙන් අවුට් වෙලා අම්මා වගේම ගුරුවරයෙක් උනා කියලා බංදුල දවසක් කීවා. පහුගිය දවසක සුපුනිගෙ කසාදෙ ලොකුවටම ගත්තා.. කෙල්ලගෙ කසාදෙට සම්පූර්ණයෙන්ම වියදම් කලේ මම. එදා මං කාටත් හොරෙන් ලංකාවට ගිහින් ආවා..

මේ වෙනකොට අපි ඉංදියාවෙ වගේම මැලේෂියාවෙත් වියාපාර කටයුතු ආරම්භ කරලා ඉවරයි.. සදමාලී, කෝසලා, නස්රීන් තුන් දෙනාම පුදුම බැදීමකින මගෙ ආදරේ විදිනවා. කොච්චර උනත් මගෙ පරණ පුරුදු නම් තාමත් අතෑරගන්න බැරි උනා.. ඉස්සර ගමේ ඉද්දී හොරෙන් හොරෙන් ගංගාගෙ ගෙට පැන්නා වගේ මෙහෙදිත් ආපහු කෙල්ල මට සෙට් උන.. හැබැයි දුලීපයා ඒ හැමදෙයක්ම දැනගෙන මට ගංගාව ආස්රය කරන්න ඉඩ දුන්නා.. ඒ වගේම මිනිහා ඉදලා හිටලා නස්රීන් ගෙත් කෝසලාගෙත් රස බලලා යන්න මෙහෙ ආවා..

දින සති ගෙවිලා යනකොට අපෙ ජීවිත තවත් සුන්දර උනා.. මේ වෙනකොට අපි මෙහෙ ජීවිතේට හුරුවෙලා.. ආපහු ලංකාවට යන්න අපි කාගෙවත් අදහසක් තිබුනෙ නෑ.. පොඩි කාලෙ යාලුවෝ, ආදරේ, හිත ගියපු ගෑණු මේ හැමදෙයක්ම එක්ක දැන් මං සතුටින් ජීවත් වෙනවා….

සමාප්තයි.

Discover more at your favorite Sinhala Wal Katha Blog, where සදමාලි අක්කා shares stories that resonate on a personal level. Let realistic scenarios and memorable characters draw you into a world where every page brings something refreshingly relatable.


6 responses to “සදමාලි අක්කා – 66 – Sinhala Wala”

  1. Ay mehema awasanayak dunne mekata

  2. මෙ වාගෙම අලුත් කතාවක් ඕනි මේකත් සුපිරියි

  3. මේ වගේ ලස්සන අවසානයක් දුන්නට පට්ට Thank you….එක කොටසක්වත් මග නොහැර ඔක්කොම බැලුවා.

  4. නියම කතාව සුපිරි 🌹🌹

  5. Film ekk baluwa wage..kathawa mawi mawi penuna bn supiri kathawa me wage ewa thawa oni.

  6. Supiri🥲

Leave a Reply

Your email address will not be published. Required fields are marked *