Discover the intriguing journey behind නෙලුම්ගේ කතාව, an immersive tale for devoted Sinhala Wela Katha readers. Delve into an unforgettable story woven with culture, emotion, and genuine human experience that keeps you hooked from the very first line.
නෙලුම්ගේ කතාව කතාවේ කලින් කොටස් කියවන්න: සියලුම කොටස්
අසීස් ගෙයින් එළියට ගියා. ගේ ඇතුලෙ හිටි නෙලුම් තමන් ගැනම කලකිරීමෙන් කේන්තියෙන් කාමරේ ඇඳ උඩ වාඩි වෙලා ඇඬුවා. අසීස් ගෙයින් එලියෙ හිටගෙන තුෂ්නිම්භූත වෙලා වගේ හිටි ඕලු එක්ක මොනවාදෝ කතා කරන බවක් නෙලුම්ට ඇහුණා. ඒ කතාව විනාඩි 5ක් විතර තිබුණා. ඕලු ගේ ඇතුලට ඇවිදගෙන එන බව නෙලුම්ට ඇහුණා. ඕලු තමන්ගෙ කාමරේ ඇතුලට එන බව ඇහුණත් නෙලුම් අත් දෙකේ මූණ ඔබාගෙන අඬ අඬම හිටියා. නෙලුම්ට ඕලුගෙ මූණ බලන්න බැහැ. නෙලම් බලාපොරොත්තු වුණේ ඕලු කේන්තියෙන් හරි දුකෙන් හරි තමන්ට බැනගෙන බැනගෙන යයි කියලා.
ඒත් සිද්ධ වුණේ නොහිතපු දෙයක්. ඕලු ඇවිත් ඇඳේ පැත්තකින් ඉඳගත්තා. ඉඳගෙන අම්මගෙ ඔලුව අතගෑවා. “අම්මේ… මම අම්ම වැරදියි කියලා හිතන්නෙ නැහැ. අම්මා බය වෙන්නවත් දුක් වෙන්නවත් එපා. ” ඒක ඇහුණ ගමන් නෙලුම්ට හරි පුදුම හිතුනා. ඒ වගේම හිතට ලොකු සහනයක් දැනුනා. හිතෙන් ගිනි ගොඩක පැහි පැහි හිටි නෙලුම්ට සීතල වතුරකට වැටුණා වගේ සහනයක් දැණුනා. නෙලුම් ඔලුව උස්සලා කඳුලු පිරුණ ඇස් වලින් ඕලු දිහා බැලුවා.
” මට මතක ඇති කාලෙක ඉඳන් අම්මගෙ මුලු ජීවිතේම තනියෙම ගෙවිලා ගියා. අම්මා තාම තරුණයි. ලස්සනයි. ඕනම මිනිහෙක්ව වශී වෙන ලස්සන ඇඟක් තියෙනවා. අම්මට ඇති වෙන ආසාවල් හැමදාම දරාගෙන ඉන්න බැරි බව මට තේරෙනවා. “ ඕලු බොහොම දැනුම් තේරුම් ඇති ගෑනියෙක් වගේ කතා කරනවා දැකලා නෙලුම් පුදුම වුණා. “ තාත්තා අම්මට කන්න බොන්න දුන්නට අම්මගේ අනෙක් අවශ්යතා ගැන බැලුවෙ නැති බව මම දන්නවා. තාත්තා අතින් වුන ඒ වැරැද්දට අම්මා දඬුවම් විඳින්න ඕන නැහැ. අම්ම අම්මගෙ ඉතිරි ජීවිතේ සතුටින් ගෙවනවට මම කිසි අකමැත්තක් නැහැ. අම්මා කළ දේ මම කවදාවත් වැරැද්දක් විදිහට දකින්නෙ නැහැ.”
නෙලුම්ට ඕලු ගැන දැනුන ආදරය දරා ගන්න බැරි වුණා. ඒ නිසා නෙලුම් ඕලුව අල්ලගෙන බදාගත්තා. දෙන්නම එකිනෙකා බදාගෙන ඇඬුවා. නෙලුම්ගෙ දුක තුනී වුණා. බය නැති වුණා. ලැජ්ජාවත් නැති වුණා. “අනේ ඕලු මට සමාවෙන්න පුතේ.” නෙලුම් ඕලුව ඉඹින ගමන් කිවුවා. ” සමාව දෙන්න අම්මා වැරැද්දක් කරලා නැහැ. කී ඕලු ආයිත් අම්මව ඉම්බා. මෙහෙම ටික වෙලාවක් දෙන්නම එකිනෙකාට තුරුලු වෙලා හිටියා. කාමරේ පුරාම ශුක්රාණු සුවඳයි. ඇයි නෙලුම්ගෙ යෝනියෙන් අසීස්ගේ ශුක්රාණු එළියට ගලාගෙන ඇවිත් දුහුල් පෑන්ටිය තෙමාගෙන එළියටත් ලීක් වෙලා.
“ අම්මා බය වෙන්න එපා. මම තාත්තට මේ ගැන කියන්නෙ නැහැ. අපි දෙන්නා මේක රහසක් හැටියට තියාගමු.” කී ඕලු ඇඳෙන් නැගිට තමන්ගෙ කාමරේට ගියා. නෙලුම් ඉක්මනට ගිහින් නාගෙන ආවා. හවස දෙන්නා අතර තිබුණේ අමුතු සම්බන්ධතාවක්. නෙලුම්ට ඕලු ගැන වෙනදට වඩා ලොකු ආදරයක් ඇති වුණා. රෑත් නෙලුම්ට නින්ද ගියේ නැහැ. ඕලු තමන්ගෙ වැරැද්ද වැරද්දක් නොවන බව කිවුව එක ගැන නෙලුම්ට හරිම පුදුමයි. ඒත් ඕලු වෙනස් විදිහට හිතන කෙනෙක්. ජයන්ත තමයි ඕලුට වෙනස් විදිහට හිතන්න පුරුදු කළේ.
පහුවෙනිදා උදෙන්ම ඕලු කොම්පියුටර් පන්ති පිටත් වුණා. නෙලුම් උදේ ඇඳට වෙලා ඉඳලා 9ට විතර නිකමට වගේ ඕලුගෙ කාමරේ අස් කරලා දෙන්න හිතාගෙන ඒකට ගියා. නෙලුම් ඕලුගෙ කාමරේ රෙදි අස් කර කර පොත් මේසෙ පිළිවෙලට සකසා පස්සෙ නෙලුම්ගේ ඇඳුම් අල්මාරිය ඇරියා. නෙලුම්ගෙ යට ඇඳුම් තිබුණ තැන සුදු පාට, ලා රෝස පාට, ලා කහ පාට වගේ පෑන්ටියි බ්රායි අස්සෙ කලු පාට දෙයක් තියෙනවා දැකලා නෙලුම් පුදුම වුණා. මොකද කවදාවත් ඕලු කලුපාට යට ඇඳුමක් මිලදී ගත්ත බවක්වත් හෝදලා වැලේ වනපු බවක්වත් නෙලුම්ට මතක නැහැ. ඒ නිසා ඒක අරගෙන බැලුවා.
ඒක අසීස් තමන්ට මිලදීගෙන දීපු යට ඇඳුම් දෙකේම ඕලුගෙ සයිස් එකේ දෙකක් බව නෙලුම් දැක්කා. ඒකෙ පෑන්ටියේ යෝනිය සෙට් වෙන තැන තාම තෙතයි. නෙලුම් ඒක ඉඹලා බැලුවා. පරණ වුණ ශුක්රාණු ගඳක් සැරට ආවා. නෙලුම්ගෙ ඉහ මොල රත් වුණා. හත් දෙයියනේ! ඕලු මොනවද මේ කරගෙන තියෙන්නේ. ඕලු තමන්ගෙ කන්යාභාවය නැති කරගෙනද? අනිවාර්යෙන්ම අර අසීස්ගෙ මල්ලිට වෙන්න ඕනෙ. ඌ ගැනමන කියව කියව හිටියෙ. අයියෝ ඌ මගේ කෙල්ලව රවට්ටගෙන අමාරුවෙ දාලා අත් ඇරලා දායිද? නෙලුම් එහෙම්මම ඇඳ ඉන්දෙවුනා. ගෑනි වාඩි වෙලා කල්පනා කරන්න ගත්තා.
ඕලු තමන්ගෙ කන්යාභාවය නැති කරගෙන නැති වෙන්නත් පුළුවන්. කෙල්ල ටිකක් මොල කාරි නිසා තමන්ගෙ යෝනිය උඩට විතරක් ශුක්රාණු විදින්න අවස්ථාව දුන්නද දන්නෙ නැහැ. අනේ එහෙම වුණොත් හොඳයි. බැරි වෙලා හරි සෆ්රාස් ඕලුට පිටු පෑවොත් කෙල්ලට වෙන කොල්ලෙක් බැඳ ගන්න පුළුවන් කිසි කරදරයක් නැතිව. එහෙම හිතලා හිත සැහැල්ලු කරගත්ත නෙලුම් ආයිත් ඒ යටි ඇඳුම් දෙක තිබ්බ තැනින් තියන්න නැගිට්ටා. නැගිටලා ඉතිරි යට ඇඳුම් ඈත් මෑත් කළ ගමන් ඊලඟට දැක්ක දෙයින් නෙලුම්ගෙ කකුල් දෙක පණ නැති වෙලා ගියා. බේත් ගලක්!!! නෙලුම්ට අසීස් දුන්න ගලට වඩා පොඩි හීනි දිගටි එකක්. අනේ කෙල්ලගෙ කන්යාභාවෙ නැති වෙලා! දැන් ඉතින් සෆ්රාස්ගේ ඇඟේ එල්ලෙනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ. නෙලුම් අල්මාරිය වහලා සාලෙට ආවා.
සාලෙ පුටුව උඩ ඉඳගත්ත නෙලුම් ආයිත් කල්පනාවට වැටුණා. මේක ජයන්ත දැනගත්තොත් මිනිහා දුකටයි කේන්තියටයි පපුව පැලිලා මැරෙයි ද දන්නෙ නැහැ. තමන් අසීස් එක්ක නිදි වදින බව දැන ගත්තත් මේ තරම් කේන්ති යන එකක් නැහැ. ජයන්තගෙන් ඕලුගෙ මේ සම්බන්දෙට කවදාවත් කැමැත්ත නොලැබෙන බව නෙලුම් දන්නවා. එක අතකින් ඕලු කරන්නෙත් මීට අවුරුද 19කට කලින් තමන් කරපු දේම නේද? නෙලුම්ට තමන්ගෙ දෙමාපියන් මතක් වුණා. ඒ ගොල්ලොත් මීට අවුරුදු 19කට කලින් තමන් වගේම දුක් වෙන්න ඇති. දුව කරන්නෙත් තමන් කළ දේම බව නෙලුම්ට තේරුණා. ජයන්තට ඒ බව කියලා මිනිහගෙ කේන්තිය පාලනය කරන්න පුළුවන්. ඒත් ජයන්ත තමන්ගෙ අනියම් සම්බන්දෙ දැනගත්තොත්, ජයන්තගෙ කේන්තිය නිවන්න ක්රමයක් නැහැ. ඕලු ඒක රහසක් විදිහට රකින්න පොරොන්දු වුණ එක නෙලුම්ට ලොකු සහනයක් වුණා.
“ටක් ටක් ටක්” දොරට තට්ටු කරන සද්දයක් ආවා. වෙලාව 11.30 යි. නෙලුම් දොර ඇරියා. හිතුවා වගේම අසීස්. අසීස් ගේ ඇතුලට ආවට පස්සෙ නෙලුම් දොරේ අගුල දැම්මා. ඊයෙ වගේ අඩවල් කරලා විතරක් නතර වුනේ නැහැ. “අසීස් දැනගෙන හිටියද ඕලු සෆ්රාස් එක්ක යාලු බව?” නෙලුම් ටිකක් උස හඬින් ඇහුවා. ” ඔවු ” අසීස් කෙටියෙන් පිලිතුරු දුන්නා. “ඇයි මට කිවුවෙ නැත්තෙ.” ඕලුයි සෆ්රාසුයි දෙන්නම එකතු වෙලා නෙලුම්ට කතා කරනකල් මට මුකුත් කියන්න එපා කිවුවා.” ” මොනවා ! එතකොට මේ සම්බන්දෙ කොච්චර දුර දිග ගිහින්ද?” ” ඒ ළමයි දැන් ලොකුයි. ඕලු ඉන්නෙ ළමයි අදන වයෂෙ. සෆ්රාස්ටත් 30ක්. ඉතින් කොයිතරම් දුර ගියත් මොකද?” ‘ඒ වුණත් ජයන්ත කැමති වෙන එකක් නැහැ මේ සම්බන්දෙට.” “ඇයි අපි මුස්ලිම් නිෂාද? ” “ඔවු. අනික ජයන්තට ඕනෙ ඕලු තව දුරට ඉගෙන ගන්න.” “අපේ ආගමට අනුව ගෑනු ඉගෙන ගන්න ඕනෙ කුරානයයි, තමන්ගෙ මිනිහව ෂතුටු කරන එකයි, ළමයි වදන හැටියි හදන හැටියි විතරයි.”
ටික වෙලාවක් යද්දි නෙලුම් මූඩ එකට ඇවිත්. ගෑනිගෙ මුලු ඇඟ පුරාම හිරි ගඩු පිපුණා. තන පුඩු උල් වෙලා තද වුනා. යෝනියට ටික ටික තෙත්මනයක් උනන්න ගත්තා. සාලෙ පරන හාන්සි පුටුවක් තිබුණා. ජයන්ත ආවම ඒකෙ ඉඳගෙන පොත් කියවනවා. අසීස් නෙලුම්ව ඒකෙ වාඩි කළා. ඊට පස්සෙ ඒකෙ කකුල් දෙක උස්සලා තියාගන්න තියෙන ලෑලි දෙක දිග හැරියා. අසීස් නෙලුම්ගෙ කකුල් දෙක උස්සලා ඒ ලෑලි දෙක උඩ තියලා ලෑලි දෙක දෙපැත්තට ඈත් කළා. නෙලුම්ව පුටුව පහලට ඇද්දා. දැන් නෙලුම්ගෙ කකුල් අංශක 180ට ඈත් වෙලා යෝනිය ඇරිලා. අසීස් බිම දණ ගහගෙන නෙලුම්ගෙ භගමණිය සූප්පු කරන්න ගත්තා.
අලුත් වින්දනයක හා අඳුරු ත්රාසයෙන් පිරුණු නෙලුම්ගේ කතාව ලියවුණු Wal Katha Pituwa එකක් ඔයාට හැම පාරම උණුසුම් හැඟීමක් ගෙනදෙනවා. සතුට, රහස්, සහ අනපේක්ෂිත හැඩයෙන් ගොඩනගන මෙය ඔබට අතිශය අමුතු චාරිකාවක් පිරිනමයි.
නෙලුම්ට හැම ප්රශ්නයක්ම අමතක වුණා. ගෑනිට සුපුරුදු සනීපෙ දැනෙන්න ගත්තා. යෝනිය වටේ වගේම ඇතුලතත් නලියන්නත් කසන්නත් ගත්තා. තන පුඩු පුපුරු ගහනවා. අසීස්ගේ දිවෙන පිරිමැදෙන භගමණිය නෙලුම්ට දුන්න සැප වැඩි කමට නෙලුම් කෙඳිරි ගගා ඇඹරෙන්න ගත්තා. භගමණිය සූප්පු කරද්දිත් ලෙවකද්දිත් අසීස්ගේ කටින් පෙරෙන කෙළ පහලට බේරිලා කට ඇරුණ යෝනිය ඇතුලට ගියා. නෙලුම්ට සනීපෙ දරාගන්න බැරිව තදින් කෙඳිරි ගාන්න ගත්තා. කකුල් වල ඇඟිලි අකුල අකුල ඔලුව වන වන නෙලුම් කෙඳිරි ගෑවේ තමන්ගෙ යෝනිය මැදි කරගෙන එන්න එන්න වැඩි වෙන සනීපය නිසයි. ටික වෙලාවකින් අසීස් ඒක නතර කරලා නැගිට්ටා.
” දැන් මම.” කී අසීස් නෙලුම්ව බස්සා තමන් පුටුවෙ ඒ විදිහටම හිටියා. නෙල්ම් පුටුව පාමුල දණ ගහගෙන අසීස්ගේ ලිංගය සූප්පු කර කර අසීස්ට සැප දුන්නා. “වල්ල ” අසීස් කිවුවා. නෙලුම් අසීස්ගේ වෘෂණ කෝෂ එක පාරකට එක ගානෙ කට ඇතුලට දාගෙන සූප්පු කලා. අසීස් සනීපෙට ඇස් පියාගෙන හිටියා. නෙලුම් ආයිත් අසීස්ගෙ ලිංගය කටින් උර උර අසීස්ට ආතල් දුන්නා. නෙලුම්ගෙ යෝනිය දැන් නලියනවා. ඒ කැසිල්ල නැති කරගන්න දැන් නෙලුම්ගෙ කට ඇතුලෙ පිරීලා තියෙන ඒ ලිංගය යෝනිය ඇතුලට යන්න ඕන. ඒත් අසීස් තාම කටේ රාජකාරිය නතර කරන්න කිවුවෙ නැහැ. නෙලුම් අසහනෙන් වගේ වේගෙන වේගෙන අසීස්ගේ ලිංගය දිගෙ තමන්ගෙ තොල් උස් පහත් කළා. ඒක නතර වුණේ අසීස්ගේ ලිංගයේ ඔලුව නෙලුම්ගෙ උගුරෙ වැදිලා කැස්සක් හැදුණට පස්සෙ.
” යමු ඇඳට ” අසීස් කිව්වා. ඉහේ මලක් පිපුණා වගේ නැගිට්ට නෙලුම් කාමරේට යන්න පිටත් වුණා. ඒත් එකපාරටම නතර වුණා. “ ඇඳ කැඩෙයිද දන්නෙ නැහැ.’ “ ඕලුගෙ ඇඳ හයියද ? ” ” ඒක නම් අලුත්. ඒත් …” නෙලුම් කියලා ඉවර වෙන්නත් කලින් අසීස් නෙලුම්ගෙ කාමරේට ගියා. නෙලුමුත් පස්සෙන් ගියා. නෙලුම්ට ඉවසිල්ලක් නැහැ. ගැනි ඉක්මනට ඇඳේ දිගා වුණා. නෙලුම්ව උඩු බැලි අතට තියා කකුලු ඈත් කළ අසීස් නෙලුම්ගෙ ඇඟ උඩින් දිගා වුණා. එක පාරක උකුල උස්සා පහත් කරද්දි අසීස්ගේ ලිංගයෙ ඔලුව නෙලුම්ගෙ ඇරුණ යෝනිය ඇතුලට පැන්නා. ” ආහ්…හ්….” නෙලුම් කෙඳිරි ගෑවා.
අසීස් සුපුරුදු විදිහට ගහන්න ගත්තා. දහ පාරක් ගහන්න කලින් නෙලුම් ඇඹරි ඇඹරි වේගෙන කෙඳිරි ගාන්න ගත්තා. ගෑනිගෙ යෝනියෙන් එන කැසිල්ලත් සනීපෙත් එන්න එන්න වැඩි වෙලා උපරිම තත්වෙට ආවා. “ආ…හ්මි… ආ…හ්…… අහ්……..” නෙලුම්ට සුරතාන්තෙ වෙන්න ගත්තා. ගෑනි තදින් අසීස්ව බදාගෙන පිට අත ගෑවා. ගෑනිගෙ යෝනිය වෙව්ලලා ගියා. ඊලඟට තවත් විනාඩි 5ක් විතර අසීස් එක දිගට ගැහුවා. අසීස්ගේ බඩ තදින් නෙලුම්ගෙ යටි බඩේ වදින්වා. “තකස්.. තකස්.. තකස්…” වේගෙන් යෝනිය ඇතුලට බහින ලිංගය ඇතුලෙ ස්රාවය කලතන නිසා “චකස්.. චකස්..චකස්….” සද්දෙකුත් ආවා. ඇඳෙන්නම් ආවෙ අඩු සද්දයක්. මොකද ඕලුගෙ ඇඳ අලුත් එකක්.
අන්තිමට අසීස් දරුණු විදිහට ගහන්න ගත්තා. ඒ පාරක් ගානෙ නෙලුම්ගෙ කකුල් දෙක දෙපැත්තට විසි වෙනවා. පියයුරු උඩ විසි වෙනවා. නෙලුම්ට “ …………” කියවෙනවා. අනිතිමට අසීස් නෙලුම්ව තදින් බදාගෙන නතර වුණා. තමන්ගෙ යෝනිය ඇතුලට උණුසුම් ශුක්රාණු ධාරා හතර පස් පාරක් විදෙන බව නෙලුම්ට දැණුනා. ඊට පස්සෙත් අසීස් පස් හය පාරක් ගැහලා නතර වුණා. නෙලුමගෙ කන ගාව අසීස් හරකෙක් වගේ හති දාන්න ගත්තා. අසීස් ගෙ දාඩිය නෙලුම්ගෙ ඇඟට බේරුණා. අසීස් සෑහෙන්න වෙලාවක් එහෙම්මම හිටියා. ඊට පස්සෙ පැත්තට පෙරලුනා. ඒ වෙත්දි නෙලුම්ට තවත් සුරතාන්තයක් ලං වෙවී තිබුණා. ඒත් දැන් ඒකට පරක්කු වැඩි බව නෙලුම්ට තේරුනා.
අසීස් නෙලුම්ගෙ පියයුරු මිරික මිරික ටික වෙලාවක් ගත කළා. ඊට පස්සෙ නැගිටලා සාලෙට ගිහින් තමන්ගෙ ඇඳුම් ඇඳගත්තා. නෙලුම් නැගිටලා බලද්දි ඔලුගෙ ඇඳ උඩ තමන්ගෙ යෝනියෙන් එලියට ගලාගන ආව ශුක්රාණු තලි තලි ගෑවිලා. ගොඩක් තියෙන නිසා මෙට්ටෙටත් ලීක් වෙලා. නෙලුම් ඉක්මනට ඇඳ රෙද්ද ගලවලා මෙට්ටෙ ඒකෙන් පිහදැම්මා. පස්සෙ තමන්ගෙ යෝනිය උඩින් ඇඳරෙද්ද ගුලිකරලා තියාගෙන සාලෙට ගියා. ඒ වෙනකොට අසීස් ගිහින්.
නෙලුම් තමන්ගෙ ඇඳේ වැතිරිලා බේත් ගල අරගෙන යෝනිය ඇතුලට දා ගත්තා. ඒක දාද්දිත් ගෑනිට සනීපයක් දැනුනා. නෙලුම් කවදාවත් ස්වයං වින්දනය කරලා නැහැ. ඒත් ඉඳ හිට හීනෙන් කොට්ටෙක ඇතිල්ලිලා සුරතාන්තෙට පත් වෙලා තිබුණා. නෙලුම් තමන්ගෙ යෝනිය උඩ අතගාලා බැලුවා. ඒක උඩ ශුක්රාණු නිසා ලිස්සනවා. නෙලුම්ගෙ අත යෝනිය උඩින් යද්දි සනීපපෙට නෙලුම්ට ඇස් පිය වුණා. කෙඳිරි ගෑවුණා. නෙලුම් තව පාරක් යෝනිය උඩින් අත ගෑවා. අනේ සනීපෙ. නෙලුම් හිටියෙ සුරතාන්තෙකට හොඳටම ආසන්න වෙලා. යෝනිය කසනවා. නලියනවා. තන පුඩුත් පුපුරු ගහනවා. නෙලුම්ට හිතුනා අලුත් දෙයක් කරන්න. සවයං වින්දනය කරන්න. ඒත් අසීස් ඒක වැරැද්දක් බව කියලා තිබුණා නිසා නෙලුම්ට නෙලුම් තව පාරක් යෝනිය අත ගෑවා. “….” බය හිතුනා.
තවත් නම් ඉවසන් ඉන්න නෙලුම්ට අමාරු වුණා. අසීස් ආයිත් ආවොත් තමන් වැරැද්දක් කරන බව අහු වෙන නිසා නෙලුම්ට දොර වහන්න ඕන වුණා. නෙලුම් තමන්ගෙ යොනිය උඩින් අත තියාගත්තෙ ඇතුලෙ තියෙන ගලයි ශුක්රාණුයි එලියට වැටෙන නිසා. එහෙ අත තියාගෙන කකුල් දෙක පළල් කරගෙන අමුතු විදිහට ඇවිද ඇවිද නෙලුම් සාලෙට ගියා. ඒ යද්දි යොනියෙ භගමණිය උඩින් අත ඇතිල්ලෙන කොටත් ඇතුලෙ තියෙන ගල එහා මෙහා වෙනකොටත් යෝනිය ඇතුලෙ සනීපෙ එන්න එන්න තව වැඩි වෙන්න ගත්තා. නෙලුම් ඇවිදගෙන ගිහින් දොර අගුල දැම්මා. දාලා ආපහු එන්න හැරුණා. යෝනියෙන් එන සනීපෙ එන්න එන්න වේගෙන් වැඩි වුණා. ගෑනිට දරා ගන්න බැරි තරම්. කැසිල්ල තද වුණා. යෝනිය අතින් පොඩි කරලා දාන්න තරම් ගායක් නෙලුම්ට ඇති වුණා. කාමරේට ඇතුලු වෙන උලුවස්ස ලඟදි නෙලුම්ගෙ කකුල් දෙක පණ නැති වෙන්න වගේ ගියා.
නෙලුම්ගෙ යෝනිය පතුලෙන් එන සනීපෙ ඇඟ පුරාම යනවා. යෝනිය තදින් කසනවා. වෙවුලනවා. නෙලුම් භගමණියත් යෝනි තොලුත් තමන්ගෙ අතින් තදින් මිරිකුවා. ඒ එක්කම නෙලුම්ට සුරතාන්තයක් වෙන්න ගත්තා. “ ……. …. … …………….” නෙලුම්ට තවත් හිටගෙන ඉන්න බැරි වුණා. ගෑනිගෙ කකුල් වගේම මුලු ඇඟම හිරි වැටුණා. යෝනියත් ගුදයත් වෙවුලන්න ගත්තා. එතනින් දැනෙන සනීපෙ දරා ගන්න බැරි තරම්. නෙලුම් එහෙම්මම බිම වාඩි වුණා. බිම වාඩි වෙලත් ටික වෙලාවක් යනකල් සුරතාන්තෙ තිබුණා. නෙලුම්ට වාඩි වෙලා ඉන්නත් ඇඟට පණ නැහැ. මත් වෙලා වගේ. ගෑනි එතනම බිම වැතිරුණා. කකුල් දෙක ඈත් කරගෙන එක්ස් අකුරෙ හැඩේට සැපට හිටියා. ඒක තමයි නෙලුම්ගෙ ජීවිතෙ පළවෙනි ස්වයං වින්දනය. ඒක සිද්ධ වුණේ නෙලුම්ට අවුරුදු 38ක් වුනාටත් පස්සෙ.
ටික වෙලාවකින් ටකස් සද්දෙන් බේත් ගල යෝනියෙන් එළියට වැටෙන සද්දෙ නෙලුම්ට ඇහුණා. ඇඟේ සනීපය යනකල්ම එහෙම්මම හිටි නෙලුම් ඇඟට පණක් ආවට පස්සෙ නැගිටලි ගිහින් බෙඩ් ෂීට් එකයි ඇඳුමුයි හෝදලා නා ගත්තා. (ඊලඟ කොටසෙන් ඕලුගෙ කතාව පටන් ගන්නවා.) මතු සම්බන්ධයි
If you’re seeking a captivating Wal Ktha that combines irresistible storytelling and authentic emotion, නෙලුම්ගේ කතාව is for you. Lose yourself in a vibrant narrative that explores human desires, intimate moments, and unforgettable adventures, all brought to life in this engaging post.








Leave a Reply