ඇමතිතු​මී – 8 – Sinhala Wal Katha PDF


Dive into the captivating world of ඇමතිතු​මී with our exclusive Sinhala Wal Katha PDF collection, offering a blend of romance, drama, and unexpected twists. Whether you’re a fan of traditional storytelling or seeking new narratives, this PDF brings beloved Sinhala literature to your fingertips with vivid characters and unforgettable moments.

ඇමතිතු​මී කතාවේ කලින් කොටස් කියවන්න: සියලුම කොටස්

එදා සිද්දියෙන් පස්සෙ වසූ මැඩම් දිහා බලද්දිත් මට කලින් දැනුන ගව්රවනීය හැගීමට වඩා දෙයක් දැනෙන්න ගත්ත… ඒක පාලනේ කරන් උපරිම සාමාන්ය විදියට ඉන්න මම හැම වෙලාවකම උත්සහ කරා..

දැන් වසූ මැඩම් උනත් චන්දන මහත්තය උනත් ඕනෙම දේකට විස්වාස වන්තයෙක් විදියට මාව තෝර ගන්න දෙපාරක් හිතුවෙ නෑ… මම එයාලගෙ හොදම විස්වාසවන්තම සේවකයෙක් වෙලා හිටියෙ… හැබැයි එයාල දැන් මට සලකන්නෙ සේවකයෙකුටත් වඩා එයාලගෙම පව්ලෙ කෙනෙක්ට වගේ…..

ඔහොම කාලයක් යද්දි එක පාරම රටේ වෙනස්ම විදියෙ දේශපාලන පෙරලියක් උනා… ඒකට හේතුව උනේ චන්දන මහත්තයල ප්රමුක කන්ඩායමක් ජනාදිපතිට් විරුද්දව ගේන්න ලෑස්ති උන දෝශාබියෝග යෝජනාව… මේකට ආන්ඩුවේම පිරිසකගෙත් උදව් ලබාගන්න පුලුවන් වෙලා තියනව කියන කට කතාව එකපාරම පැතිරුනා…

මේ කටකතාවෙන් හොදටම කලබල උනේ මනනන්දන ජනාදිපති තුමා…
කටකතාව පැතිරිලා එක් රැයක් ගතවීමටත් පෙර මනනන්දන පාර්ලිමේන්තුව විසුරුවාහැරිය….
ඒකට හේතුව උනේ පාර්ලිමේන්තුවේ දෝශාබියෝගය බහුතරයෙන් සම්මත උනොත් ඔහුගේ ජනාදිපති දූරය අහිමිවීමයි…

පසුව චන්දන මහත්තය එක්ක කතා කරනකොට දැන්ගන්න ලැබුනේ දෝශාබියෝගයට ඔවුන්ට බහුතරය නොතිබූ බවත් නමුත් කටකතාව නිර්මානය කල බවත්…
මනනන්දන දැන් සිටින්නෙ වියරු මුර්ගයෙක් ආකාරයෙනුයි… ඔහු ලග සිටින කිසිම කෙනෙක්ව ඔහුට විස්වාස නැති අතර ඔහු සැමකෙනා දෙසම සැකයෙන් බලන්න පටන් අරගෙන තිබ්බ….
මේක චන්දන මහත්තයා ප්රමුක විපක්ශය වාසියකට හරවාගත්ත…

එකවරම පැමිනි පාර්ලිමේන්තු මැතිවරණය නිසා මුලු රටම කැලබීමකයි තිබ්බෙ… රටේ දේශපාලනය නොසිතු අතකට පෙරලෙමින් පැවතියා…
ජනතා පක්ශයේ බලය ලබාගැනීමය නොහැකි ඌ මනනන්දන නව පක්ශයක් ආරම්බ කරමින් තම කන්ඩායම පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් කරා…
ඔහුගේ සබාපතිත්වයෙන් පිහිටවූ නව පක්ශය එක්සත් ජනරජ පෙරමුන ලෙසත් සලකුන ලෙස තරාදිය ලකුනත් ලබාගෙන තිබුනා….

දෑකැත්ත ලකුනින් ජනතා පක්ශය සුපුරුදු ලෙසම මැතිවරණයට ඉදිරිපත් උනා….
විචාරකයින් බොහෝදෙනෙකුගේ මතය උනේ මෙවර මැතිවරණය රටේ දේශපාලනය උඩුයටිකුරු කරන මැතිවරණයක් වනවා නොඅනුමාන බවයි….
හදිසියේ පැමිනි මැතිවරණ කාලය නිසා අපේ කන්ඩායමටත් අවිවේකී කාල පරාසයක් නැවත ආරම්භ උනා…

ප්රචාරන කටයුතු වලින් බහුතරයක් පැවරුනේ අපේ කන්ඩායමට… අපේ පේජස් වලින් අපක්ශපාතී ස්වබාවයෙන් පවත්වාගෙන යන පේජස් වලින් සිදු කරේ ආන්ඩුව විවේචනය කිරීමයි… ඊට අමතරව අපේ පක්ශයට විවුර්තවම පෙනීසිටින පේජස් වලින් අපේ පක්ශය ප්රවර්දනය කිරීමද සිදු කරා…
මෙවර වසුන්දරා මැඩම් වගේම මෙවර චන්දන මහත්තයද පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වන නිසා අපේ වැඩකටයුතු දෙගුනයකින් වැඩි උනා…

අපේ කාර්යාලය පැය විසිහතර පුරාම වැඩ කරන තැනක් බවට පත් උනා…. මීට අමතරව චන්දන මහත්තය සිදුකරපු විශේශ ඉල්ලීමක් නිසාම වසුන්දරා මැඩම් සමග ඇගේ සෑම දේශපාලන රැස්වීමකටම සහබාගීවීමට මට සිදු උනා…
ඒකට හේතුව උනේ දාබරේ චන්දන ඇමතිතුමා සමග රැස්වීම් වලට සහබාගී වීමට යාමයි…
දාබරේගේ කල්ලියේ පිරිස සිදියත් ඒ කිසිවෙක්ට වඩා චන්දන මහත්තය්යට මාව විශ්වාසවන්ත …

මැතිවරන උනුසුම දවසෙන් දවස තීව්ර උනා… එකිනෙකා අතර පරන කෝන්තර සියල්ලම දේශපාලන වේදිකාවల දිගහැරුන…
මේ නිසාම වසුන්දරා මැඩම් මට තවත් විශේශ රාජකාරියක් බාර දුන්න… ඒ තමයි මනනන්දනගෙ අදුරු පැතිකඩේ දේවල් හොයල දෙන්න කියන එක… දේශපාලන වේදිකාවල වාසිදායක ලෙස යොදාගන්න පුලුවන් විදියෙ මනනන්දනගේ ජීවිතේ තියන රහස් හෙවීම මම ආරම්බ කරා…

ඒ සදහා මම වෙනම සෙට් එකක් සූදානම් කර ගත්තෙ හොදම විස්වාසවන්ත අයගෙන්… ඒ කිඔපදෙනා ඇර වෙන කිසිම කෙනෙක්ට මේ ගැන තොරතුරු පිටතට නොයන විදියට මම හැමදේම සැලසුම් කරා… එක් අයෙක්ව මනනන්දනගේ කන්ඩායම තුලටම ඇතුල්කර ගැනීම තමයි මගෙ සැලසුම උනේ…
මගෙ සැලසුම මාසයක් වගේ පොඩි කාලයකින් සම්පූර්න කර ගන්න මට පුලුවන් උනා… මගෙ උපාය දූතයාගේ මාර්ගයෙන් මනනන්දනගේ මීලග සැලසුම් වගේම මනමනනන්දන ගැන වැදගත් තොරතුරු රැසක් මට අනාවරණය කරගන්න පුලුවන් උනා…

ඒ අතර, මනනන්දනගේ මන්ද්රව්ය ජාලය ගැන තොරතුරු වගේම මනනන්දනගේ අනාචාර හැසිරීම්.හා හොර ශොට් ගැනත් තොරතුරු දැනගන්න පුලුවන් උනා…
මේ ගැන මම වසුන්දරා මැඩම්ට විස්තරාත්මකව තොරතුරු ලබා දුන්නේ සාක්ශිද සහිතවයි…
අපි හොයාගත්ත තොරතුරු වලට අනුව මනනන්දනට තවත් පව්ලක් සහ එහි දරුවෙක්ද සිටින බව හෙලි උනා…. මනනන්දන සතියකට දෙතුන් වරක් ඒ නිවසේද කල් ගත කරන අතර ඒ කාන්තාවට හොදින් මිල මුදලින් හා සෑම සැප පහසුකමක්ම ලබාදෙමින් සලකන බව සොයාගැනීමට හැකි උනා…

මේ තොරතුරු මීලග දේශපාලන රැස්වීමේදී ජනතාව අතර දිගහැරීම වසුන්දරා මැඩම් සිදු කරා….මෙය මනනන්දනට මරු පහරක් උනා… මනනන්දන ඉන් පසුව හැසිරුනේ පහර කෑ සතෙකු ආකාරයටයි…
තත්වය හිතුවාට වඩා දරුනු වන බවට ඉගි මට දැනෙමින් තිබුනා.. මම ඒ පිලිබදව චන්දන මහතාවත් දැනුවත් කරා.. ඔහු විසින් වසුන්දරා මැඩම්ට ආරක්ශාව තව වැඩි කිරීමට කටයුතු කරා…

එක්තරා දිනෙක උදෑසන සිටම ප්රදේශ කිහිපයකම රැස්වීම් වලට අප සහබාගී උනා… ඇතැම් ඒවා කුඩා පොකට් මීටින් වූ අතර තවත් ඒවා විශාල ජන රැලි උනා…
මෙලෙස එදින සවස් කාලයේදී අපි තවත් රැස්වීමකට සහබාගී වී සිටියා… එය තරමක් විශාල රැලියක් වූ අතර විශාල පිරිසක්ද පැමින සිටියා…
රැස්වීම ආරම්බ වී සුලු වේලාවකින් අනතුරුව වසුන්දරා මැඩම්ගේ කතාව ඉදිරිපත් උනා…
එයිනුත් මනනන්දනට මරු පහරවල් කිහිපයක්ම එල්ල කිරීමට එතුමිය අමතක කරේ නෑ…

මේ අතරම වෙව්දිකාවට පසු පසින් වාහන පෙලක් එකවරම ඇදී ආවේ අපට ඒ කවුරුන්දැයි හදුනාගැනීමටවත් වේලාවක් ඉතිරි නොකරමින්….
එකවරම වාහන වල ශටර්ස් පාත් උන අතර වෙඩි වරුසාවක් වේදිකාවට එල්ල උනා…
වේදිකාවේ සිටි සියලු දෙනා බිම දිගා වූ අතර අපේ ආරක්ශකයින්ද ප්රති ප්රහාර එල්ල කිරීම ආරම්බ කරා…

විනාඩි පහලවක විස්සක කාලයක් දෙපිරිස අතර වෙඩි හුවමාරුව පැවති අතර මා වසුන්දරා මැඩම්ද ඇදගෙන වේදිකාව පසුපස ගුලිවී සිටියා…
අපි සිටින තැනට දැන් වෙඩි හුවමාරුව සිදුවන ආකාරය නොපෙනෙන් අතර අපි කිසිදු ශබ්දයක් ඇති නොවන ලෙස ආවරනය වී සිටියා…
ටික වෙලාවකින් වෙඩි සද්දි නැවතුනා… මගේ අදහස උනේ පහර දීමට පැමිනි පිරිස ඉවත්ව ගිය බවයි… වසුන්දරා මැඩම්ට හානියක් නොවී බේරගැනීමට ලැබීම ගැන මට ඉමහත් සතුක් …

නමුත් ඒ සතුට වැඩි වෙලාවක් ඉතුරු වෙලා තිබ්බෙ නෑ.. එකවරම අපි සිටිය තැනට පැමිනි අවි අමෝරාගත් කීප දෙනෙක් අප දෙදෙනාව එකවරම අප සිටි තැනින් ඇදල ගත්ත…
මට පහරවල් කීපයක් ගැසූ ඔව්න් වසුන්දරා මැඩම්ව අත් කකුල් වලින් අල්ලාගෙන බලෙන්ම රැගෙන ගියේ ඔවුන් පැමිනි රත පෙල වෙතටයි…
ගිසට එල්ල වූ පහරවක් නිසා මද සිහිසුන් ගතියකින් සිටි මාවද ඔවුන් ඇදගෙන ගොස් වාහනයකට දමාගත්ත… මාව ඇදගෙන යන විට මට පෙනුනේ තැන තැන වැටී සිටින ආරක්ශකයින්… ඔවුන් සියලුදෙනා මියගොස් සිටියා… වේදිකාව මතද කීප දෙනෙක් වැටී සිටි අතර රැස්වීමට පැමිනි පිරිසෙන් කීප දෙනෙක්ද වේදිකාව පහල වැටී සිටියා…

වාහනයට දමාගත් පසුවද හිසට එල්ල වූ තද බල පහරක් නිසා මා හට සිහිසුන් උනා…
මට සිහිය ආවේ කොච්චර වෙලාවකට පස්සෙද කියල මට අදහසක් තිබ්බෙ නෑ… මම අමාරුවෙන් ඇස් ඇරගන්න මට තවත් ටික වෙලාවක් ගත උනා… ඔලුවෙ පිටිපස්ස කකියනව වගේ… ඇස් දෙක ඇරගන්න හැදුවත් ඇරගන්න බෑ.. කන් දෙක තාමත් කිං ගානව… වට පිටාව සම්පූර්නෙන්ම කැරකෙනව වගේ….

මාව සාමාන්ය තත්වයට පත් වෙන්න තවත් සුලු වේලාවක් ගත උනා… හෙමින් ඇස් ඇරل බලනකොට මම හිටියෙ පොඩි කාමරේක… මාව පුටුවක ගැටගහල තියෙන්නෙ කියන එක මට තේරුනා… මම අත් දෙක නිදහස් කරගන්න උත්සහ කරත් අත් දෙක හොලවන්නවත් බැරි උනා… අත් දෙක පුටුවෙ පිටිපස්සට කරල තදින් ගැටගහල තිබ්බ… කකුල් දෙක නිදහස් කරගන්න උත්සහ කරත් එයත් සාර්ත උනේ නෑ… ඒ කාමරේ ඇතුලෙ කවුරුවත් හිටියෙ නෑ… මට සැර සිගරට් ගදක් නම් දැනුන….

Experience the intrigue and passion of Wal Katha Novel stories with ඇමතිතු​මී, a tale designed to take you on a thrilling journey through love, secrets, and discovery. Perfect for readers who appreciate an engaging plot and authentic characters, this novel will leave you eagerly turning the pages for more.

ටික වෙලාවකින් එලියෙන් කට හඩවල් කීපයක් ඇහුන…
ඔහොම ටිකක් ඉද්දි හැඩි දැඩි මූන පුරා රැව්ල පිරුනු මිනිහෙක් දොරෙන් මතු උනා…

කාමරේ මේසෙ උඩ තිබ්බ වතුර එක අතට ගත්ත ඒ මනුස්සය ඒක මගෙ මූනට දමල ගැහුව…
ඇත්තටම ඒ වතුර පාර මූනෙ දැවටෙද්දි දැනුනෙ පුදුම සනීපයක්…
ඔහු මගෙ කෙස් වලින් අල්ලල ඔලුව පිටිපස්සට ඇද්ද… ඇදල මගෙ මූන ඔහුගෙ මූන දෙසට හරව ගත්ත…

“උබල රැගුව වැඩී… තොපිට තොපෙ තරම දැනගෙන රගන්න තිබ්බ…”
” ම්ම්… මම මේ කොහෙද ඉන්නෙ… කෝ වසුන්දරා මැඩම්.. මාව ලෙහපන් බල්ලො…”
චාස් ගාල කනේන්පාරක් වැදුනෙ මගෙ එක කනක් නැවතත් කිං ගාන තත්වයට පත් කරමිනුයි…

“පොන්නයො… තෝ කතා කරන්න ඉගෙන ගනින්… තෝ ඉන්න තත්වෙ තේරුම් ගනින්… තොගෙ මැඩම් ලග ඕඩර් දිදී ඉන්න් එකා වෙන්න හදන්න එප මෙතෙන්ට ඇවිත්.. මෙතනදි තෝ නිකන්ම නිකන් බලු කුක්කෙක් විතරයි…”
“මාව ලෙහපන්… වසුන්දරා මැඩම් කොහෙඅ කියපන්…” මම දිගින් දිගටම ඇහුව…
“තොට තොගෙ මැඩම්ව බලාගන්න ලැබෙයි… පොඩ්ඩක් ඉවසල හිටපන්…”

“උබල මේ ලොකු වැරැද්දක් කරගන්නෙ… උබලට බේරෙන්න වෙන්නෙ නෑ… දැනටමත් පොලිසිය මැඩම්ව හොයන්න පටන් අරන් ඇති… නිකන් ප්රශ්න දාගන්නෙ නැතුව අපිව නිදහස් කරපන්….”
“හහ්..හහ්…හාහාහා….” ඌ කාමරේ දෙවනත් කරමින් හිනාවෙන්න පටන් ගත්ත…
“යකෝ… පොලිසියට බය නම් තෝ හිතනවද මහ දවාලෙ අර වගේ ඇවිත් වෙඩි තියල තොපිව සමතලා කරල දාන්න පුලුවන් වෙයි කියල… යකෝ පොලිසිය තියෙන්නෙත් අපේ අතේ…”

ඔහුගෙ කතාවෙන් මට තේරුනේ මෙය මනනන්දනගේ ක්රියාවක් බවයි.. මනනන්දන විසින් ඔහුගේ ආන්ඩු බලය පාවිච්චි කරල පොලිසිය මැඩ පවත්වල පාතාලය යොදවල මෙවැනි මැර ක්රියාකාරකම් පසුගිය කාලයේත් සිදු කරමින් පැවතියා…
“බලාගනින් වෙලා තියන දේ… හහ් හාහාහා…” ඔහු කාමරේ තිබ්බ ටීවි එක ඔන් කරල කාමරෙන් එලියට ගියා…

ටීවි එකේ ගියෙ බ්රේකින් නිව්ස් එකක්… නිව්ස් එක උනේ වසුන්දරා මැඩම් සහබාගී වූ රැස්වීමකට සිදු වූ වෙඩි තැබිමේ සිද්දියක්… හේතුව ලෙස හුවා දැක්වුවේ පාතාල කන්ඩායම් දෙකක් අතර විරසකයක්… කලින් වර අතුකෝරාල ඇමතිතුමා ගාතනයේදී උන් යොදාගත්ත උපායම මෙහිදීත් ඔවුන් යොදාගත්තෙ කතාව වෙන අතකට යොමු කිරීමට…
නිව්ස් වලට අනුව සිද්දියෙන් දස දෙනෙක් මියගොස් තිබුනා… ඒ අතර පක්ශයේ ක්රියාකාරී සමාජිකයෙක්ද උනා.. ඊට අමතරව පාතාල සාමාජිකයින් බොහෝ පිරිසක් හා සාමාන්ය පුද්ගලයන් තිදෙනෙක්ද උනා…
තවද තුවාල කරුවන් රැසක්ද වාර්තා වෙල තිබ්බ…

එය බලන්න අමාරු තරම් කේද ජනක දර්ශනයක් උනා…. මේ වගේ දෙයක් කරන්න හෝ කරන්න අන කරන්න හෝ මනුස්සයෙක් හිත හදාගන්නෙ කොහොමද කියන එක මට හිතාගන්න බැරි උනා…
ඔය විදියට නිව්ස් එක දිහා බලාගෙන ටිකක් කල්පනා කරමින් හා මෙතනින් ගැලවීමට විදියක් කල්පනා කරමින් මම හිටිය… මට තිබ්බ ලොකුම බය වසුන්දරා මැඩම්ට කරදරයක් වෙලාද කියන එක…

ඔහොම ඉද්දි කලින් පොරම තව ඔහු වගේම කෙනෙක් එක්ක ඇවිල්ල මාව ලිහල මාව ඇදගෙන කාමරෙන් එලියට අරන් ගියා… පුටුවෙන් ලිහුවත් තාම මගෙ අත් තිබ්බෙ බැදල… අමාරුවෙන් ඇවිදගෙන මම උන් එක්කම ආව… සාලයක් පහු කරගෙන අදුරු කොරිඩෝවක්ද පහු කරගෙන මාව උන් ගෙයක් ඇතුලෙ සෑහෙන දුරක් අරන් ආව… ඒ කොරිඩෝවෙ දෙපස කාමර තිබ්බ… ඇතැම් කාමර තුලින් බෙරිහන් දෙන හඩවල් ඇහුනා… මේක වදකාගාරයක් විදියට පාවිච්චි කරන තැනක් කියල මට අමුතුවෙන් තේරුම් කරන්න ඕනෙ උනේ නෑ…

ඉන් පසුව මාව පඩිපෙලකින් ඉහලට අරන් ගියා… එහිද අදුරු කොරිඩෝවක් පැවති අතර අදුරු මුල්ලක තිබ්බ කාමරයක් ලගට මාව රැගෙන ආව… ඒ කාමරේ දොර දෙපස ආරක්ශකයින් දෙදෙනෙක් රදවල තිබ්බ…
අපි එතෙන්ට එනකොටම දොර ඇරපු ආරක්ශකයින් දෙදෙනා අපිට ඇතුලට යන්න ඉඩ ලබා දුන්න…

කාමරේ ඇතුලෙ තිබ්බෙ කුඩා ලෑම්ප් එකක එලියක් විතරයි… ඒ අදුරට ඇහැ හුරුවෙන්න ටික වෙලාවක් ගත උනා…
ඒ කාමරේ හොද සැප පහසු කාමරයක් උනා…කාමරේ හොද සැපපහසු ඇදක් හා වටිනා ජනෙල් රෙදි සහිත අල්මාරියක් සහිත කාමරයක් උනා…
මම මුලින්ම දැක්කෙ ජනේලෙ ගාවට වෙලා එලිය බලාගෙන ඉන්න වසුන්දරා මැඩම්… ඇය නිදහසේ කාමරේ හිටිය…

“මැමැ..මැඩම්… ඔයාට කරදරයක් නෑ නේද…. මම මැඩම්ව දැක්ක ගමන් ඇහුව…
මගෙ හඩ ඇහෙනවත් එක්කම මැඩම් මගෙ දිහා හැරිල බැලුව.. මැඩම්ගෙ ඇස් රතුම.රතු වෙලා මූන ඉදිමිලා තිබ්බ… එයා අඩල කියල මටතේරුනා…
“උබලගෙ මැඩම්ට තාම කරදර වෙන්න පටන් ගත්තෙ නෑ…” කාමරේ අනෙක්පස පුටුවක සිටි මනුස්සය නැගිටල ආවෙ ඒ වෙලාවෙයි… ඔහුව දැක්කාම මගෙ ඇස් උඩ ගියා… ඒ හිටියෙ වෙන කවුරුවත් නෙමේ මනනන්දන….

මනනන්දන මගෙ ලගට ඇවිල්ල මගෙ කම්මුල් දෙක එක අතකින් මිරිකල ඒ මේ අත හරවල බැලුව…
“මගෙ ගැන විස්තර හොයාගත්ත මහලොකු දක්ශය මූද එතකොට… උබේ ගෝලයව මම
කලින්ම පරලොව යැව්ව… ඊලගට තෝ…, බලපන් චුට්ටෙ මූ මේ ඇටෙන් පොත්තෙන් යන්තන් එලියට ආව පොඩි එකෙක්නෙ… මේ වගේ උනුත් උබලට කොලේ වහල ගේම් ගහනව යකෝ… ලැජ්ජයි තොපි ගැන…”

“අපිට යන්න දීපන්… අපි මේ දේවල් වලින් අයින් වෙලා ඉන්නම්.. ආය ඒ වගේ කිසිම දෙයක් ඔබතුමාට විරුද්දව අපි කරන්නෙ නෑ… අපිටයන්න දෙන්න…”
“තොපි කරන්න ඕනෙ හැමදේම කරල ඉවරයි… මාව විනාස කර තොපි… තොපි එකෙක්ටවත් මගෙන් සමාවක් නෑ…මේ චන්දෙ ප්රතිපලේ මොකක් උනත් රටේ ජනාදිපති මම… තොපිට කරන්න පුලුවන් කොංගෙඩියක් නෑ…”
“ලොකු තාත්තෙ… අපිට යන්න දෙන්න… දෙයියන්ගෙ නාමෙන් යන්න දෙන්න… අපේ පශෙන අපි මේපාර චන්දෙන් අයින් කරගන්න…”

“තොපි කරපු දේ නිසා මම මෙච්චර කාලෙකට හදගත්ත නම්බුව නැත්තටම නැති උනා… මට මොන චෝදනා තිබ්බත් මට ලෝයල් චන්ද දායකයො පිරිසක් හිටිය… උබල නැති කරේ මගෙ ඒ චන්ද පදනම… මොන දේ කරත් ආය ඒක හදාගනා වෙන්නෙ නෑ… තොපිට මගෙන් සමාවක් …”
“තොපි මාව ස්ත්රී දූශකයෙක්, හොර ගෑනු තියන් ඉන්න ජරා මනුස්සයෙක් විදියට සමාජ ගත කරා… තොපිව මම නැත්තට නැති කරනව යකෝ..”

එහෙම කිව්ව මනනන්දන වසුන්දරා ගාවට වේගෙන් ගිහින් ඇගේ බෙල්ලෙන් අල්ල ගත්ත…
ඇය සිටියෙ බියෙන් සලිත වෙලා… ඒක් ඇගේ මූනෙන් පෙනුන…
මම ඇයව බේරගන්න එදෙසට යන්න ඉත්සහ කරත් මාව අල්ලන් හිටිය දෙදෙනාගෙන් කෙනෙක් මගෙ කකුලට පාරක් එල්ල කරල මාව දන ගස්සල මාව වැලැක් වූවා…

මම කර කියාගන්න දෙයක් නැතුව අසරනව බලන් හිටිය….
“තෝ මාව බඩු කාරයෙක් කරල තෝ පත්තිනි අම්ම උනා නේද… ඉදපන් තෝව විනාස කරල දානව මම…. තොගෙන් ගන්න දෙයක් නැති කරනව පට්ට වේසි…” එහෙම ගුගුරමින් වසුන්දරාව කෙස් වැටියෙන් අල්ලල ඇදල අරන් ඇදට තල්ලු කරා…
වසූව ඇදේ පෙරලගෙන වසූගෙ ඇග උඩට ආව මනනන්දන වසූගෙ අත්දෙක උඩට කරල අල්ලගෙන වසූව දගලන්න බැරිවෙන්න හිරකරගත්ත…

“අද පත්තිනි අම්මගෙ පතිවත නැත්තට නැති කරනව බලපන්…” එහෙම කිව්ව මනනන්දන වසූගෙ බෙල්ල ඉබින්න පටන් ගත්ත…
වසූ අරූගෙන් බේරෙන්න ඇදෙ දගලනව… මාත් මාව අල්ලන් ඉන්න දෙන්නව තල්ලු කරල වසූව බේරගන්න යන්න හැදුව… ඒක නැවතුනේ මට ආය වැදුන පාරකින්… මාව ආය අඩපන උනා…
“ඕකව අතන ගැටගහල වරෙන් ඇවිල්ල මේ බැල්ලිව අල්ල ගනින්…”

උන් මාව කාමරේ අයිනක තිබ්බ කනුවක ගැට ගැහුව… මට කෙලින් හිටගෙන ඉත්නත් අමාරුයි වැදුන පාරවල්.නිසා… ඒත් මම උත්සහ කරේ කොහොමහරි අත් දෙක ලිහාගන්න…
මේ අතර වසූ මැඩම්ව අත් දෙකෙන් එක් අයෙකුත් කකුල් දෙකෙන් තව අයෙකුත් අල්ලගෙන ඉන්නව… හැඩි දැඩි පිරිමි දෙදෙනෙකුගේ ග්රහනයට හසු වෙලා ඉන්න නිසා වසූට හෙල්ලෙන්න තියා හිතන්නවත් බෑ…
දැන් වසූ මැඩම්ගෙ සාරිය බාගෙට ගැලවිලා දැගලිල්ල නිසාම… උඩුකය හැට්ටයෙන් පමනක් වැසී තිබ්බ…

If you crave authenticity and emotion, Wife Wal Katha stories in ඇමතිතු​මී deliver heartfelt moments that resonate with everyday relationships. Get ready to enjoy nuanced storytelling and memorable experiences that shed light on the joys and challenges faced by wives in Sinhala culture.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *