ඇමතිතු​මී – 13 – Sinhala Wal Katha 2026


Dive into the bold world of ඇමතිතු​මී with our Sinhala Wal Katha 2026 series, offering a unique blend of intrigue and sensual storytelling. Discover why readers are captivated by each chapter’s immersive plot and vibrant characters, bringing authentic Sinhala romance to life.

ඇමතිතු​මී කතාවේ කලින් කොටස් කියවන්න: සියලුම කොටස්

ඇමතිතුමී කතාමාලාවේ නමවන කතාංගයට සාදරයෙන් පිලිගන්නවා… කමෙන්ට් කරල වෝට් කරල පර්සනල් මැසේජ් කරල සප් එක දෙන දිරිමත් කරන හැමෝටම තෑන්ක්ස්… කෙමෙන් කෙමෙන් මැතිවරණ දිනයත් ලං උනා… මනනන්දනත් අවසානයේ ඔහුත් ජනාදිපතිවරනයට තරග කරන බව නිවේදනය කරා… ඔහු එහිදී කියා සිටියේ සිදුවූ කිසිවකට ඔහුගේ සම්බන්දයක් නොමැති බවත් ඒ සියල්ල ඔහුව අපහසුතාවයට පත් කිරීම සදහා විපක්ශය විසින් සිදු කල ක්රියාවන් බවත්ය…

නමුත් ජනතාව අතර මේ වන විට ඔහු කෙරෙහි ඇතිව තිබුනේ බලවත් විරෝදයක්… එනිසා මෙම මැතිවරණය ඔහු විසින් ජයග්රහනය කිරීමට කිසිදු ඉඩක් නොමැති බවයි කාගේත් මතය උනේ…..

නමුත් එය හොදින් දන්නා ඔහු අවසාන මොහොතේ මැතිවරණයට ඉදිරිපත් වීමම සැක සහිත උනා… එයට හේතුව කුමන හෝ වංචාවකින් නැවත බලයට පැමිනීමට ඔහු උත්සහ දරන බව කාගෙ කාගේත් අදහස උනා…

ජනතාව මනනන්දන ප්රතික්ශේප කිරීමේ ප්රදානතම හේතුව ඔහුගේ පාලනයේ තිබූ දූශනය හා වංචාවයි… දිනෙන් දින ඉහලගිය දරිද්රතාව නිසා පීඩා විදිද්දී ඒවාට පිලියම් නොකර ඔහුගේ ගෝල බාලයන් සැප විදිමින් රාජ්ය මුදල් අවබාවිත කරමින් නැති නාස්ති කරන ආකාරය ජනතාව අතර පිලිකුලට ලක්ව තිබුනා…

මේ දූශිත පාලනයට විරුද්ද වීම තමා අපේ කැම්පේන් එකෙ ප්රදානම සටන් පාටය උනේ….

මැතිවරණ දිනය සාමකාමී ලෙස ගත වූ අතර සැම දෙනාම නොයිවසිලිමත්ව ප්රතිපල අපේක්ශාවෙන් මග බලා සිටියා…

චන්දන, වසූ, ජනපති අපේක්ශක සුමතිපාල හා පක්ශයේ ප්රබලයින් රැසක් අතුකෝරාල බංගලාවට රැස්ව සිටියා…

සියලු දෙනාම ඩ්රින්ක්ස් ගනිමින් චන්ද ප්රතිපල නරබමින් සිටියා…

නමුත් සිතූ ලෙස පහසු ජයක් ලැබීමට සුමතිපාලට හැකි උනේ නෑ… මනනන්දනගෙන් තියුනු සටනක් ලැබුනා… අප පක්ශයේ ඇතැම් පාරම්පරික චන්ද අතුකෝරාල නම නිසාම මනනන්දනට වැටී තිබුනා… අප පහසුවෙන් දිනාගත හැකියැයි සිතූ අප පක්ශයේ පාරම්පරික බල කදවුරුවල බලය මනනන්දන ලබාගෙන තිබුනා…

ඊටතවත් එක් හේතුවක් වූයේ සුමතිපාල එතරම් දක්ශ කතිකයෙක් නොවීමයි… ඔහුගේ ඇතැම් අනුවන ප්රකාශ නිසාම ඔහුගේම චන්ද ඔහුට අහිමි වෙමින් තිබුනා….

නමුත් කෙසේ හෝ අවසානයේ වැඩි චන්ද ලක්ශ දෙකකින් මැතිවරණය ජය ගැනීමට සුමතිපාල සමත් උනා… අගයන් කියවුනේ ලක්ශ 56 හා ලක්ශ 58 වශයෙනුයි…

සියලු දෙනාම ප්රතිපල අවසානයේ ප්රීති ප්රමෝදයෙන් මත්ව සිටියා… හැම තැනම මෙන්ම අතුකෝරාල බංගලාවේද රතිඤ්ඤා හඩින් දෙවනත් උනා… මැගීනැන්දා අතින් කිරිබතක්ද පසුදින පිලියෙල උනා…

මේ අතරින් වැඩියෙන්ම සතුටින් සිටියේ චන්දන මහතා… එයට හේතුව අපේ ජයග්රහනයට වඩා මනනන්දනගේ පරාජය….

“චන්දන… එහෙනම් අගමැති විදියට දිවුරුම් දෙන්න ලෑස්තිවෙන්න…” එහෙම කිව්වෙ සුමතිපාල.

“කග්රැජුලේශන්ස් බාප්පි… මට නම් හරිම සතුටුයි… වී ඩිඩ් ඉට්…” වසූ චන්දනව බදාගනිමින් පැවසුවා….

“ඔයාගෙ තාත්ත හිටියනම් එයා තමා අද වැඩිපුරම සතුටු වෙන්නෙ…”

“එයා ඉන්න තැනක ඉදන් සතුටු වෙනව ඇති…” වසූ කදුලු පුරවාගත් දෑසින් පැවසුවා..

සියල්ල සිතු ආකරයටම සිදුවෙමින් පැවතුනා… චන්දන මහතා නව අගමැති වරයා වශයෙන් දිවුරුම් දෙනු ලැබුවා…

වසූ කාන්තා හා තරුන කටයුතු අමාත්යවරිය වශයෙන් දිවුරුම් දුන්න…

මෙසේ හැමදේම හිතන පතන ලෙසම සිදුවෙමින් පැවතුනේ හැමදෙනාටම සතුටුදායක කාලයක් උදාකර දෙමොනුයි….

එම සතුට තවත් වැඩි කිරීමට හැකි උනේ මනනන්දනගේ ගෝලබාලයින් රැසක් විවිද දූශන චෝදනා මත සිරගත කිරීමට හැකි වීමෙනුයි… මනනන්දනගේ පාතාලයද නව රජය විසින් නැතිකර දමා තිබුනා…

මනනන්දන ජනාදිපති මුක්තිය හේතුවෙන් සිරගත නොවී බේරී සිටියත් ඔහුට කල හැක්කක් ඉතිරිව තිබුනේ නෑ…

හැම දෙනාම මෙලෙස ස්තුටින් සිටින අතරම විශේශ දෙයක් සිදු උනා.. ඒ තමයි ජානුගේත් උදව් උපකාර ඇතුව වසූ හා මා ගැන චන්දන මහතාට කීම….

මෙය සිදු උනේ මම වසූ හා ජානු පමනක් නිවසේ සිටින අවස්තාවකයි…

අප පෙර සිතූ විලසටම චන්දන එක හෙලාම එයට ඔහුගේ විරෝදතාව ප්රකාශකරා…

“තිවංක.. මාව තේරුම් ගන්න… මාත් එක්ක තරහ වෙන්න එපා… හැබැයි මේ කෙල්ලගෙ වගකීම දැන් තියෙන්නෙ මට… මට මේ වගේ දේකට කැමති වෙන්න අමාරුයි… ඔයා දන්නවනෙ මෙයා වලව් පැලැන්තියෙ කෙනෙක් අනික රටේ පිලිගැනීමක් තියන කෙනෙක්… ඔයා මට ඉන්න හොදම සේවකය තමයි… ඒත් මට මේ දේට කැමති වෙන්න අමාරුයි…”

“මට තේරෙනව චන්දන මහත්තය…” අමාරුවෙන් වචන ගලපගනිමින් මම කිව්ව…

“බාප්පි… කැන් අයි ටෝක් විත් යූ අ මිනිට්… ඉන් ප්රයිවට්…” ඒ වසූ..

ඉන්පසුව දෙදෙනාම වසූගේ කාර්යාල කාමරය වෙත වැදුනා… දෙදෙනා පැය බාගයකට ආසන්න කාලයක් සාකච්චා කිරීමෙන් අනතුරුව කාමරයෙන් පිටතට පැමිනියා…

වසූගෙ මුහුන සතුටින් ඉපිලෙමින් තිබුනා… මට කිසිදෙයක් හිතාගන්න බැරි උනා… මට පමනක් නෙමේ ජානුටත් එසේම බව පසක් කරමින් ඈද මා දෙස වික්ශිප්තව බලා සිටියා….

අප දෙදෙනා දැන් මූනෙන් මූන බලාගෙන සිටියා..

“තිවංක… මම වසූ එක්ක කතා කරා… මට එයාගෙ පැත්තෙනුත් මේ ගැන හිතන්න වෙනව… පරම්පාරාවෙ අබිමානෙ ගැන හිතන්නත් වෙනව.. ඔයා හොද උත්සහවන්ත ලමයෙක්… ඒ නිසාම මම අමාරුවෙන් හරි වසූගෙ ඉල්ලීමට කැමති වෙනව… ඔයා මට එක පොරොන්දුවක් වෙන්න ඕනෙ… වසූගෙ හිත එක දශමයක්වත් රිද්දන දෙයක් වෙන්න බෑ…”

“මම පොරොන්දු වෙනව චන්දන මහත්තය…. කියන්න දෙයක් හිතාගන්න බැරුව සතුට හිතේ දරාගෙන මම කිව්ව…

එකපාරම මගෙ ලගට දුවල ආව වසූ මාව බදාගත්ත… මාත් එයාව බදාගෙන එයාගෙ ඔලුව ආදරෙන් අතගෑව….

“ජානු… ලෙට්ස් ගෝ… අයි හෑව් අ ඩිස්කශන් විත් යූ…” එහෙම කියාගෙන චන්දන මහත්තය එලියට ගියා…

වෙන්න යන දේ තේරුන ජානුත් හිනාවකින් මට සංග්රහ කරල ඔහු පස්සෙන් ඇදී ගියා…

කොහොමත් ඔය කියන ඩිස්කශන් එක වෙන්නෙ කාමරයක් ඇතුලෙ නිර්වස්ත්රයෙන් කියල මට සැකයක් තිබ්බෙ නෑ…

ඔවුන් දෙදෙනාම පිටවගිය වහාම වසූ හා මම කතාව ඇරබුවා….

“වසූ… ඔයා කොහොමද චන්දන මහත්තයව කැමති කරගත්තෙ…” මම නිහඩතාවය බිදිමින් ඇහුව…

“ඒක රහසක්…” වසූ එතනින් එහාට ඒ ගැන කිසිවක් පැවසුවේ නෑ…

“ඔයාට සතුටු නැද්ද අහ්… දැන් අපිට එකතුවෙන්න කිසි ප්රශ්නයක් නෑ… අපිට හැමදාම සතුටුන් ඉන්න පුලුවන්…” වසූ දගකාර විදියට කියාගෙන ගියා…

“මටත් කියාගන්න බැරි සතුටක් තියෙන්නෙ වසූ… ඒ වගේම ලොකු වගකීමක්…” මම බැරෑරුම් ලෙස කිව්ව්….

“මෝඩයො… ඔයාට මාව බලාගන්න දෙයක් නෑ… මේ හිටිය වගේ ඉමු… මම කොහොමත් සතුටින්…” වසූ තවත් මට ලං වෙමින් කිව්ව…

“ඔයාව මම හැමදාටම ආදරෙන් බලාගන්නවමයි… සතුටින් තියනවමයි වසූ…” මම ඇගේ නලල සිපගනිමින් කිව්වා…

“ඒක මම දන්නව මැට්ටෝ… ඒකනෙ මම මෙච්චර ආදරේ…” කියල එකවරම මගෙ තොල් සිප ගත්ත…

ඒ ආදරනීය තොල් සිප ගැනීම සුලු මොහොතකින් සරාගී තොල් සිපගැනීමක් බවට පරිවර්තනය උනා…..

ඉන් එහාට එය වර්දනය නොකරගෙන දෙදෙනාම එය අවසන් කරෙ එකිනෙකා සමග තුරුලේම රැදෙමින් දැනෙන සතුට නිසාම හේතුවක් නොමැතිවම සිනහ වෙමිනුයි…

හැම දෙයක්ම සතුටුදායක ලෙස වගේම හිතන පතන ආකාරයටම සිදු වෙමින් පැවතුනා….

මාස දෙක තුනක් ගත වත්ම ඇමති වරියකගේ වගකීම් හොදින් ඉටු කරමින් ජනතා ප්රසාදයද නොඅඩුව ලබමින් වසූ කටයුතු කරමින් සිටියා…

නව රජයටද ජනතාවගෙන් ලැබුනේ ඉමහත් පිලිගැනීමක්…

මේ අතරම වසූගේ අදහස උනේ ඉක්මනින් විවාහය සිදුකර ගැනීමය…

“දැන් හැමදේම නෝමල් වෙලා… හැම දෙයක්ම හොද විදියට සිද්ද වෙනව… තිවා අපි අපේ වෙඩින් එකත් මේ අතරෙම ගමුද… ” දිනක් ඇයහා මම බැල්කනියේ තනිවූ අවස්තාවක ඇය විමසුවා…..

නොසිතූ මොහොතක ආ යෝජනාව නිසා කැලබීමකට පත් වුවද එයට අකමැති වීමට තරම් හේතුවක් මට තිබුනේ නෑ…

“මොකද වසූ මේ හදිස්සිය එකපාරම අහ්… මගෙ නම් අකමැත්තක් නෑ… හැබැයි වෙඩින් එකකට ලෑස්ති වෙනව කියන්නෙත් චන්දෙකට ලෑස්ති වෙනව වගේ අමාරු වැඩ වැඩි වැඩක්….” මම විහිලුවෙන් කිව්වා…

“මෝඩයො.. ඒකට තමා ඉවෙන්ට් ඕගනයිසින් ෆර්ඩ්ස් තියෙන්නෙ… අපිට එහෙම ලොකුවට ලෑස්ති වෙනව කියල කරන්න දෙයක් නෑ… ඒ දේවල් මම බලාගන්නම්… ඔයා කැමතී නේද කියන්නකො…”

“මම මොකට අකමැති වෙනවද…. ඔයාටත් වඩා මමයි කැමති…”

“එහෙනම් ඔන්න මම බාප්පිටත් කියනව… ජානුටත් කියල හොද ෆර්ම් එකක් බලල වැඩේ බාර දෙමු… එයාල නැකත්වල ඉදන් හැමදේම බලල ඕගනයිස් කරල දෙයි….”

Explore ඇමතිතු​මී, a fresh twist in the world of Sinhala Wal Kata that delivers exciting narratives and emotional depth. Experience the passion and drama that have made Sinhala Wal Katha irresistible, perfect for anyone seeking meaningful entertainment and unforgettable stories.

“දැන් ඔයාට ඕනෙ මොන විදියෙ වෙඩිමක්ද අහ්…”

“මම ආස ස්ටර්න් ටයිප් වෙඩින් එකකට… ඒත් බාප්පිනම් ඒකට කැමති වෙන එකක් නෑ… අපි එහෙම එකක් ගත්තොත් සංස්කෘතියට හානිකරා සංස්කෘතිය ඇගයුවෙ නෑ කියල මඩ ගැහිල්ල පටන් ගනී… ඒ නිසා හෙල සිරිතට වෙඩිම ගමු…” ඇය කීවේ මගෙ මූන මිරිකමින්…

සියල්ල හිතාගැනීමටවත් නොහැකි තරම් ඉක්මනින් සිදු වෙමින් පැවතුනා… මට පැවරුන එකම දේ වෙඩින් එකට අවශ්ය මගේ ඇදුම් ආයිත්තම් සකසා ගැනීම පමනයි… අනෙක් හැමදේම ඉබේම සිදුවෙමින් පැවතුනා….

මට දැනුනේ කවුරුන් හෝ විසින් මාවද පාලනය කරන ආකාරයකුයි… වෙඩින් එක මගේ උනත් එය තියෙන්නේ කොහේද කවද‍ාද ආරාදිතයින් කවුරුන්ද යනාදී කිසිම තීරනයක් ගැනීමට මා සම්බන්ද උනේ නෑ… මා හට පැවරුන එකම රාජකාරිය අදාල දිනයට සැරසී පෝරුව වෙත යාම පමනයි… මෙය මට හිතට විශාල ලෙස වද දෙන් කරුනක් උනා…..

කෙමෙන් කෙමෙන් අදාල දිනයත් ලගා උනා… රටේ සුප්රසිද්ද වූ හෝටල් ජාලයකට අයත් හෝටයක විවාහය සැලසුම් කර තිබුනා…

රටේ ජනාදිපති ඇතුලු පිලිගත් සම්බාවනීය අමුත්තන් විශාල පිරිසක් එහි සහබාගී වී සිටියා…

එහෙ පැමින සිටි පිරිසෙන් මා දන්නා හදුනන අය සිටියේ දහයක් විස්සක් පමනයි… මගේම මංගල දිනයෙ මට දැනුනේ ආගන්තුකයෙක් ආකාරයේ හැගීමක්…

හැමදෙම හොදින් සිදුවී අවසන් උනා…..

මංගල දිනය එක් දිනයකට පමනක් සීමා වූ අතර මදු සමය සදහා සතියක විදේශ සංචරයක් සැලසුම්ව තිබුනා…

එම සංචාරයද හොදින් නිමා වූ අතර අපේ ජීවිතද නැවතත් සාමාන්ය තත්වයට පත් උනා…

මා හෙබවූ වසූගේ ශෝශල් මීඩියා මැනේජර් හා කැම්පේන් මැනේජර් තනතුරු මාගේ හොදම ගෝලයන් වෙත පවරා දුන්නා…

දින කීපයක් ගතවත්ම වසූ විසින් නව කර්මාන්ත ශාලාවක් මිලදීගත්තා…. එහි අද්යක්ශ දූරයක් හිමිවූයේ මාහටයි…

අතුකෝරාල ඇග්රෝ නමින් ඇරබි මෙම කර්මාන්ත ශාලාව මගින් පොහොර හා පැල නිපදවීම සිදු කරා….

දේශීය ගොවීන්ට මෙන්ම පිට රටවල් සදහා අපනයනයටත් මෙම පොහොර නිපදවීම සිදු කරා…

මම ඉතාම සතුටින් හා කැපවීමෙන් ඒ කටයුතු සිදුකරගෙන ගියා…

ජීවිතයේ බොහෝ දේ ඉතාම කෙටි කාලයක් තුල විසදෙමින් පැවතුනා…

පාර්ලිමේන්තු මන්ත්රීවරියක්ව සිටි වසූ ඇමතිතුමියක් බවට පත් උනා…

කිසිසේත් මා වැනි සාමාන්ය පුද්ගලයෙක්ට ලබාගැනීමට නොහැකි ඇය වැන්නියකගේ අත ලබාගැනීමට මට හැකි උනා…

දැන් මා විශාල කර්මාන්තයක මුලසුන හොබවන්නෙක්…

මටත් සිතා ගැනීමට නොහැකි ලෙස හිතාගැනීමටවත් නොහැකි පොඩි කාලයක් තුල බොහෝ දේ වෙනස් වෙමින් පැවතුනා…

මේ අතරම පුවත්පතක් මගින් කියා සිටියේ රජයේ පොහොර කර්මාන්ත ශාලාව කුනුකොල්ලයට විකුනා දැමීමේ වංචාවක් රජය විසින් සිදුකර ඇති බවයි…

රජය විසින් පාඩු ලබමින් පවතිනවා යැයි පවසා කොටස්වල මිල ඉතාම අඩුවෙන් තක්සේරු කරමින් පොහොර කර්මාන්තශාලාව විකිනීමට දමා ඇති අතර රජයේ ප්රදාන අමාත්යවරියක විසින් එය මිලටගෙන ඇති බවත් ප්රකාශ උනා…

මෙම සිද්දියට සම්බන්ද වසූ බවත් ඒ අපේ කර්මාන්තශාලාව බවත් මට රහසක් උනේ නෑ…

“වසූ… මොකද්ද මේ අපේ ෆැක්ටරිය ගැන් යන කතාව… ඇත්තටම එහෙම දෙයක් උනාද…” මම ඇගෙන් විමසුවා….

“ඔය අපේ විරුද්දවාදීන්ගෙ මීඩියානෙ සුදූ… කව්ද ඕව පිලිගන්නේ… අනික පොහොර එක කොහොමත් පාඩු ලබ ලබ තිබ්බෙ කියල මුලු රටම දන්නව…”

“ඒත් වසූ අපි බලය ගත්තෙ මේ වගේ වැඩ කරන්නෙ නෑ කියල නේද… අපිත් ඔහොම වැඩ කරන්න ගත්තාම අපෙයි මනනන්දනගෙයි තියන වෙනස මොකක්ද…”

“ඔයා මේ දේවල් වලට මැදිහත් වෙන්න ඕනෙ නෑ… ඔයා මම කියන දෙවල් විතරක් කරාම ඇති…. අනික මිනිස්සුන්ට ඕවට කරන්න පුලුවන් දෙයක් නෑ… කොහොමත් ලගදි චන්දයක් නැති නිසා ඕකෙන් මට ඩැමේජ් එකක් නෑ…” වසූ තරහෙන් පැවසුවා

ඇය දැන් මා කියනා කිසිම දෙයක් කනකට නොගන්නා තත්වයට පත්ව තිබුනා… ඇය විසින් මා පාලනය කරමින් පැවතුනා…. මා හට ඇගේ වචනයට ඉහලින් යාමට අවස්තාවක් තිබ୍බේම නෑ…

දින කිහිපයකට පසු වාර්තා උනේ මෙම සිද්දිය වාර්තාකල මාද්ය වේදියා අතුරුදහන් බවයි…

එය සිදුවූයේ කෙසේද සම්බන්ද කවුරුන්ද යන වග මට හිතාගැනීමට අපහසු උනේ නෑ….

පසුව වරක් මම වසූගෙ ඉල්ලා සිටියේ ඇගේ දේශපාකන කටයුතු වලදී ඈ ඇයටම හානිදායක තීරන ගන්නා නිසා දේශපාලන කටයුතු අට උපදේශකයකු වශයෙන් හෝ මාව සම්බන්ද කරගන්නා ලෙසයි…

එයට එකහෙලම විරුද්ද වූ ඈ පවසා සිටියේ මා හට බාර දුන් රාජකාරිය නිසිලෙස ඉටුකරන ලෙසයි….

දැන් දැන් ඈ රාත්රී සමාජශාලාවල රැය පහන් කිරීමටත් පාතාල සාමාජිකයන් ඇසුරු කිරීමටත් පටන් ගෙන තිබුනා…

නිතරම පාතාල ලොක්කන් බංගලාවට පැමිනි අතර ඔවුන්ගේ කිසිදු ගරුසරුවක් මා හට ලැබුනේ නෑ…

හොදින් තිබ්බ හැමදෙයක්ම ටිකෙන් ටික අනික් පැත්ත හැරවෙමින් තිබ්බ…

වසූගෙයි මගෙයි සෙක්ස් ලයිෆ් එකත් දැන් සිද්ද උනේ සතියකට සැරයක් වගේ… එයා විවිද හේතු හොයාගත්ත ඒක මගාරින්න… ගොඩක් වෙලාවට රෑට ගෙදර හිටියෙම නෑ… එයා ඉන්නෙ කොහෙද යන්නෙ කොහෙද මොකද කරන්නෙ මේ කිසි දෙයක් මට කිව්වෙ නෑ…

මේ අතර වෙලාවක තනියම බැල්කනියට වෙලා ඩ්රින්ක් එකක් දානකොට ජානු එතෙන්ට …

“තිවා… ඉතින් කොහොමද ඔයාට… මොකද මේ තනියම මනෝපාරකුත් ගහගෙන…”

“ආහ් ජානු එන්න… ඩ්රින්ක් එකක් ගන්නවද…”

“කෝ මටත් පොඩියට දාල දෙන්න…”

“මොකෝ මේ මූඩ් අලෙන් කොල්ලගෙ…”

මම මගෙ විස්තරේ ජානුට පැහැදිලි කරා…

” … ඔය ගැන තමා මම ඔයාට කලින් විස්තර කරන්න හැදුවෙ… ඒත් මටත් කතා කරන්න පුලුවන් සීමාවක් තියනව ඕක ගැන…”

“මොකද්ද මේ වෙන්නෙ ජානු… මට මේ මොකුත් තේරෙන්නෙ නෑ…. එයාට මාව ඕනෙ නැත්තන් ඇයි මාව කසාද බැන්දෙ…”

“මෙහෙමයි… වසූ කියන්නෙ ඔයා ඒ එලියෙන් දැකපු දගකාර සරල කෙල්ල නෙමෙ… ඊට වඩා එයා ඇතුලෙ හැංගිච්ච චරිතයක් ඉන්නව…”

“වසූලගෙ තාත්ත නැති වෙද්දි එයාලගෙ බිස්නස් ඔක්කොම මමනනන්දන අල්ල ගත්ත… වසූලගෙ තාත්ත රටට පේන්න කොච්චර හොද කෙනෙක් උනත් එයාටත් නීති විරෝදී බිස්නස් ගොඩක් තිබ්බ… වසූ වගේම චන්දනත් මේ දේවල් ගැන හොදටම දැනගෙන හිටිය… මනනන්දන මුලින්ම කලේ මෙයල්ලට සල්ල එන්න තිබ්බ ඒ හැම බිස්නස් එකක්ම වට්ටල ඒව එයාගෙ අතට ගත්ත එක… දැන් වසූ කරේ ඒකෙ අනික් පැත්ත… දැන් ආයෙත් ඒ බිස්නස් ඔක්කොම වසූ තමා හැඩ්ල් කරන්නෙ… ඔයා දැකල තියන වගේම ඔයා දන්න දේවල් වලට වඩා තව ගොඩක් දේවල් මේ පව්ල ඇතුලෙ හැංගිලා තියනව තිවා…”

වසූ කියාගෙන කියාගෙන ගිහින් අවසන් කරද්දි මගෙ ඔලුව විකාර වෙලයි තිබ්බෙ… ඒ දේවල් ඇහෙද්දි මට කිසිදෙයක් හිතාගන්න බැරි උනා….. මම ආදරේ කරපු ඒ අවංක දගකාර පොඩි කෙල්ලෙක්ගෙ වගේ ගති පැවතුම් තිබ්බ කෙල්ල තව දුරටත් හිටොයෙ නෑ….

“ඉතින් ඇයි එයා මාව කසාද බැන්දෙ… එයාට ඔය දේවල් මම නැතුව උනත් කරන්න තිබ්බනෙ… ඇයි මාව බැදල මාව නොසලකාහැරල තියෙන්නේ…” මම වසූගෙන් ඇහුව

“ඒකට හරියටම හේතුව මේකයි කියන්න මම දන්නෙ නෑ… පලවෙනි දේ තමයි එයාට කලිනුත් කතා හැදුන එක… එයා කලින් ක්ලබින් ගියාම ඒව එක්ක එයාට කතා හැදුන හැටි ඔයාට මතක ඇති… ඉතින් දැන් එයා මැරීඩ් නිසා ඒ පැත්ත ගොඩක් එයාව සේෆ් වෙනව… පැපරාසි ඒ පැත්තෙන් එයාව පන්නන්නෙ නැ….

අනික් දේ තමයි මොනා උනත් ඔයා එයා යටතෙ වැඩ කරන කෙනෙක්… සාමාන්ය කෙනෙක්… මේක නැති උනොත් ඔයාට වෙන යන්න තැනක්වත් නෑ… එහෙම කෙනෙක්ව එයාට කක්ට්රෝල් කරන්න ලේසී… එයාගෙ නිදහසට බාදාවක් වෙන්නෙ නෑ….”

“මම දැන් මොකද්ද කරන්නෙ ජානු…” මම ඇහුවෙ ඇත්තටම අසරන වෙලා

“දැන් කරන්න කියල දෙයක් මට හරියටම කියන්න බෑ… මේ වෙලාවෙ තියන හොදම දේ වසූගෙ කන්ස්ටෝල් එකේම ඔයා ඉන්නව කියල එයාට දැනෙන්න දෙන එක… එයාගෙ කක්ට්රෝල් එකේ ඉන්නකන් ඔයා සේෆ්….”

“ඔයා දිගටම ෆැක්ට්ස් එකේ වැඩ ටික බලාගෙන මේ හිටිය වගේ ඉන්න… අපි බලමු ඉස්සරහට අපිට ඔප්ෂන් එකක් හම්බෙයිද කියල…”

“මට පරන වසූව ආය ලැබෙන එකක් නැද්ද ජානු…” මම වෙරි මතින් කියෙව්ව….

“පරන වසූ කියල කෙනෙක් නෑ… ඒ හිටියෙ එයා මවාපාපු චරිතයක් විතරයි…. රියල් වසූ කියන්නෙ දැන් ඉන්න කෙනාට….”

මෙම කතාංගයේදී සෙක්ස් සීන්ස් අන්තර්ගත නොවුනි… එයට හේතුව කතාවේ ගලායෑම නිර්මානයට ප්රමුකතාවය දීමයි…

If you crave Wela Katha New adventures, ඇමතිතු​මී is your next must-read, promising steamy encounters and heartfelt emotions throughout. Immerse yourself in an engaging storyline that combines contemporary flair with traditional charm, elevating your reading experience one tantalizing page at a time.


One response to “ඇමතිතු​මී – 13 – Sinhala Wal Katha 2026”

  1. Super

Leave a Reply

Your email address will not be published. Required fields are marked *