ඇමතිතු​මී – 14 – Hukana Katha


Dive into the captivating world of ඇමතිතු​මී as we unravel the intriguing Hukana Katha that have shaped generations. Discover stories brimming with secrets, wisdom, and untold mysteries that promise to keep you hooked till the last word.

ඇමතිතු​මී කතාවේ කලින් කොටස් කියවන්න: සියලුම කොටස්

ජීවිතේ මොකුත්ම නැතුව අසරනම වෙලා කාත් කවුරුවත් නැතුව තනි වෙලා ඉදල එකපාරම ජීවිතේට සතුටක් ලැබුන වගේම තිබ්බ තනිකම නැත්තටම නැතිවෙලා හැම දෙයක්ම හොදින් වෙන්න පටන් ගත් උනේ ටික කාලයක් විතරයි.. ඒ හැමදෙයක්ම සබන් බෝලයක් වගේ ඉක්මනින් පිපිරිලා විනාස වෙලා ගියා…

මම දන්නෙ නෑ වසූ එකපාරම මේ විදියට වෙනස් උනේ ඇයි කියල… මට පන ඇරල ආදරේ කරපු මාව එයාගෙ කර ගන්න මටත් වඩා උවමනාව තිබ්බ වසූ එකපාරම මේ විදියට වෙනස් උනේ ඇයි කියල මට හිතාගන්න බැරි උනා…

දවසක් තනියම මගෙ සුපුරුදු තැනට වෙලා… අහස දිහා බලාගෙන මනෝපාරක් ගහන ගමන් ශොට් එකක් දදම මම මේ දේවල්.ගැන කල්පනා කරමින් හිටිය…

වෙඩින් එකෙන් පස්සෙ මුල් දවස් ටික ගත උනේ මම ජීවිතේ ගතකරපු සතුටුම දවස් විදියට… ඊට පස්සෙ ටික දවසක් යනකන් ඒ සතුටඒ විදියටම තිබ්බ… දින සති මාස ටික ටික ගෙවෙද්දි මම දැක්ක මම ආදරේ කරපු වසූ ටිකෙන් ටික වෙනස් වෙන්න ගත්ත… මුලින්ම උන දේ එයා ගෙදර එන එක පරක්කු උන එක… ඒක ටිකෙන් ටික වැඩි උනා.. මම ඒ ගැන කීප වතාවක්ම එයාගෙන් ඇහුව… උත්තරේ උනේ අමාත්යාංශෙ වැඩ කියන එක… වැඩත් එක්ක එයාට මාව මගෑරෙන එකට එයා මගෙන් සමාව ඉල්ලුව.. එහෙම මුලින් ආදරෙන් කතා කරල සමාව අරන් ඉවර උන කතා බහ පස්සෙ රන්ඩු බවට පත් උනේ එයා සමහර දවස් වලට ගෙදර එන්නෙම නැති උනාම…

ඒ වගේම එයා රෑ තිබ්බෙ ක්ලබින් ගියපුව මම දැනගන්නෙ ඒව සෝශල් මීඩියා වල පබ්ලිශ්වෙනකොටයි… මේ දේවක් මට මාරම මානසික වදයක් වෙලයි තිබ්බෙ…

ඒ වගේම එයා මාව කම්පැනි එකේ වැඩ වලින් බිසී කරල මාව එයාගෙ දේශපාලන වැඩ වලින් ටිකෙන් ටික ඈත් කරා… දැන් වසූ කරන කිසිම දෙයක් කිසිම කෙනෙක් දැනගෙන හිටියෙ නෑ…

මම ඔය විදියට මුල ඉදන් උන හැමදේම එකින් එකට මතක් කර කර ගලපගන්න උත්සහ කරේ වැරදුන තැන කොතනද කියලයි….

ඔහොම කල්පනා කර කර ඉද්දි මගෙ ලගට ආවෙ ජානු…

“අහ් මොකෝ ලමය මේ තනියම මනෝපාරකුත් ගහගෙන අහ්….”

“ජානු… ඩ්රික් එකක් ගන්නවද ඔයා…” කියන ගමන් එයාට කප් එකක් දික් කරා… මගෙ අතින් කප් එක ගත්ත එයා ශොට් එකක් දාගන්න ගමන් කතාවට සෙට් උනා…

“මොකෝ බන් මේ මූන එල්ලගෙනම ඉන්නෙ අහ්… මේ ටිකේම ඔයා හිටියෙ ගෑනි මැරිච්ච මිනිහ වගේ… මොකද්ද තිවංක….”

“මගෙ ඔලුව ඇතුලෙ ගිනිගන්නව වගේ ජානු… මට තේරෙන්නෙ නෑ.. වසූට එකපාරටම උන දේ මට හිතාගන්න බෑ… මම මොකද්ද කරන්න ඕනෙ කියල මට හිතගාන්න බෑ…”

If you love heartfelt narratives, the emotional depths of Wal Kata in ඇමතිතු​මී will leave you moved and inspired. Embrace the charm of traditional tales while exploring meaningful life lessons embedded in each story.

“මම ඔයාට ඔය තීරනේ ගද්දිම අනතුරු ඇගෙව්ව තිවංක… මම ඔයාට නොකියපු කෑල්ල දැන් කියන්නම්… මම මේක කතා කරන්න කැමති මාතෘකාවක් නෙමේ… මම එදා නොකිය හිටොයෙත් මේක මේ විදියටම වෙයිද නැද්ද කියල මගෙ හිතේ ඩව්ම් එකක් තිබ්බ නිසයි… මොකද හරියටම ශුවර් නැති දෙයක් නිසා කුරුලු කූඩුවක් කඩන්න මට ඕනෙ කමක් තිබ්බෙ නෑ… හැබැයි දැන් ඒක මම හිතුව විදියටම වෙනව කියල මට පේනව…”

“මොකද්ද ජානු… දැන්වත් කියන්න මට… මට මේ වෙන දේවක් මෙහෙම වෙන්නෙ ඇයි කියලවත් තේරුම්.ගන්න… මේ දේවල් වෙන්නෙ මගෙ වරදකින්ද කියල තේරුම් ගන්න…”

“මම මෙහෙම කතාව පටන් ගන්නම්.. ඔයා මොනාද දන්නෙ අතුකෝරාල ඇමතිතුමා ගැන….”

“මම දන්නෙ එයා රටේ මිනිස්සුන්ගෙ හොද පිලිගැනීමක් තිබ්බ දේශපාලඥ්ඥයෙක්…”

“ඊට වඩා අතීතයක් දන්නෙ නැද්ද…”

“නෑ ජානු…” මම කිව්වෙ කුතුහලෙන්.. ජානු කියන්න යන කතාව දැන් මටදැනගන්නකන් ඉවසීමෙන් තොරවයි හිටියෙ…

“මෙහෙමයි අතුකෝරාල කියන්නෙ එච්චර වත්පොහොසත්කම් තිබ්බ පව්ලක් නෙමේ… එයාල උපතින් වලකාරයොත් නෙමේ… මේ හැම අතීතයක්ම එයාල හංගලයි තියෙන්නෙ… අතුකෝරාල පලෙදෙවෙනිය විදියට ඉපදෙන්නෙ ගමේ පොල් කඩපු කෙනෙක්ගෙ පුතෙක් විදියට… පලවෙනිය මනනන්දන තුන්වෙනිය වෙන්නෙ චන්දන… ඉතින් හරියට අද්යාපනයක්වත් ලැබුවෙ නැති අතුකෝරාල යනව ජයසුමන කියල ඇමතිවරයෙක් ගාව රස්සාවට… මුලින් එතන කරල තියෙන්නෙ පෝස්ටර් ගහන වැඩ ඇමතිගෙ ගෙදර දොරේ වැඩ වාහන හෝදන වගේ වැඩ… කොහොමත් ඒ කාලෙ ඉදන්ම අතුකෝරාල හොදට කැපිල පේන්න මිනිස්සුන්ගෙ හිත දිනාගන්න දස්සය……. ඊට පස්සෙ ටිකෙන් ටික ජයසුමන ඇමතිගෙ විස්වාසෙ දිනාගෙන ජයසුමනගෙ ඩ්රයිවර් වෙනකන් අතුකෝරාලට පුලුවන් උනා…”

“මේ වෙද්දි ජයසුමනට හිටිය විස්වාසවන්තම සේවකය උනේ අතුකෝරාල… ජයසුමනගෙ හැම අයතා වැඩක්ම හැම බිස්නස් එකක් ගැනම ඒව වෙන විදිය වගේම දේසපාලනයෙ ගැනත් බලාගෙන ඉගෙන ගන්න අතුකෝරාලට පුලුවන් උනා… මොනා උනත් අතුකෝරාල කියන්නෙ දක්ශයෙක් කියල කියන්න ඕනෙ…
ඔහොම කාලෙ ගතවෙද්දි තමා ජයසුමනගෙ වයිෆ් උන කුමාරි අතුකෝරාලට ලං වෙන්නෙ… ජයසුමන වගේම කුමාරිත් ඩ්රයිවර් විදියට පාවිච්චි කරේ අතුකෝරාලව… ඒ වෙද්දි අතුකෝරාල හොද හැන්ඩි තරුනය… ජයසුමනට උනත් සැකයක් ප්රශ්නයක් තිබ්බෙ නෑ තමන්ගෙ වයිෆ් තමන්ගෙ විස්වාස වන්තම සේවකය එක්ක ගමන් බිමන් යන එක… ඉතින් මේ විදියට දෙන්න ටිකෙන් ටික ලං වෙලා අසම්මත සම්බන්දයක් ඇතිවෙලා තිබ්බ…
දිනෙන් දින ඒ සම්බන්දෙ ශක්තිමත් උනා… කුමාරිත් ජයසුමන එක්ක විවාහයේ හිටියෙ සතුටින් නෙමේ…. මොකද ඒක ඇරේන්ජ් මැරේජ් එකක්… ඒ වගේම එයාලටදරුවො හිටියෙත් නෑ ඒ නිසාම ජයසුමනත් කුමාරිත් අතර නිතර නිතර ප්රශ්න ඇති උනා… ජයසුමනට කුමාරි ගැන ඉන්ටරෙස්ට් එක අඩු වෙනවත් එක්කම එයා තම බලය පාවිච්චි කරල විවිද කාන්තාවන් ඇසුරට යොමු උනා…. නමුත් ගෙදරට කොටු වෙලා හිටිය කුමාරිට ඒ අවස්තාව හම්බුනේ නෑ…
මෙහෙම හිටිය කුමාරිට අතුකෝරාල ගැන අදහසක් ඇතිවෙන්න වැඩි කාලයක් ගියෙ නෑ… අනික අතුකෝරාල කියන්නෙ මිනිස්සුගෙ හිතැදගන්න පුලුවන් විදියට හැසිරෙන්න දන්න කතා බහෙන් පවා මිනිස්සුන්ගෙ හිත දිනාගෙන මිනිස්සුන්ව නම්මගන්න පුලුවන් විදියෙ දක්ශයෙක්.. ජයසුමනගෙන් නොලැබෙන අවදානය රැකවරනය අතුකෝරාලගෙන් කුමාරිට ලැබුන… ඉතින් එයා ටිකෙන් ටික අතුකෝරාලට ලං උනා… අතුකෝරාල මුලදි මේකට බය උනත් තරුන කමට වගේම ජයසුමනගෙන් කුමාරිට වෙන අසාදාරනකම් ඔක්කොම දන්න දකින කෙනෙක් විදියට කුමාරි ගැන අනුකම්පාවක් අතුකෝරාල තුලත් ඇති උනා…
මුලදි බය නිසාම අදිමදි කලත් ටිකෙන් ටික අතුකෝරාලගේ හිතෙත් කුමාරි ගැන තිබ්බ කැමැත්ත ටිකෙන් ටික වැඩි උනා…. ජයසුමන එයාගෙ හොර අබුවන් එක්ක බිසී වෙද්දි හැම වැඩකටම කුමාරිට හිටියෙ අතුකෝරාල… ඉතින් ඔය විදියට දෙන්නගෙ සම්බන්දෙ හැදුන… හිතේ තිබ්බ බය ආසාව නිසා යටපත් කරගත්ත අතුකෝරාල අවසානයේ කුමාරිට ලං උනා…
මුලදි දෙදෙනා විවිද තැන්වල කතා බස් කිරීම පමනයි කරේ…. කුමාරි එයාගෙ හිතේ තියන දුක තනිකම හැමදෙයක්ම හංගන්නේ නැතුව අතුකෝරාලට කිව්ව… ඒකෙන් කුමාරිගෙ හිතට සැහැල්ලුවක් දැනුන… කුමාරිට මෙච්චර කාලෙකට තිබ්බ ලොකුම ප්රශ්න උනේ අර සුවිසාල බංගලාවක තනිවෙලා ජීවත්වෙන්න උන එක…. එයාට එයාගෙ දුකක් සතුටක් බෙදාගන්න තියා වචනයක් කතා කරන්නවත් කෙන්ඩ්ස් හිටියෙ නෑ… ඉතින් ඒ හැමදෙයක්ම දැන් අතුකෝරාල සමග සිද්ද උනා… අතුකෝරාල කියන්නෙ හරිම කටකාර තරුනයෙක්… ඔහු මේ ඔහුට වඩා වසර පහ හයක් වැඩිමල් කාන්තාවකගෙ සීරියස් වදන් ඒ විදියටම සීරියස් තේරිම් ගැනීමටතරම් පරිනත උනේනෑ… ඔහු කරේ ඇගේ පරිනත වදන් විහිලුවට ගැනීම… ඔහුට ඕනෙම දෙයක් විහිලුවට අරගෙන අනෙක්කෙනාව හිනා ගැස්වීමට හොද හැකියාවක් තිබ්බ… කුමාරි කැමති උනෙත් අතුකෝරාලගේ මේ නොමේරූ ගතිවලට…”

ඉතින් ඔය විදියට කතා බහෙන් ඇරබි සම්බන්දය එතෙනින් එහාට වර්දනය උනේ වැඩි කාලයක් ගත වෙන්නෙ නැතුව….
ජයසුමනට මගෑරුනෙ කුමාරි එක්ක කතා බහ කරන දුක සතුට බෙදාගන්න එක විතරක් නෙමේ දෙදෙනගෙ ලිංගික ජීවිතයත් අතහැර දමල අවුරුදු ගානක් වෙලයි තිබ්බෙ… ඒ කෙතරම්ද කියනවනම් කුමාරි ඇගේ යෝනිය චූ කිරීමට අමතරව වෙනත් දේකට යොදාගත හැකියැයි පවා මතක නැතිවාක් සේයි…
ඉතින් ඒ අඩුවත් පිරවීමට අතුකෝරාල ඉදිරිපත් උනා… කුමාරිත් අතුකෝරාලත් දෙදෙනා සමග තනිවෙන්න ලැබෙන හැම අවස්තාවකම ලිංගිකව එකතු වීමට අවස්තාව සලසාගත්ත… වසර ගනනකට පසු ලැබෙන මේ වින්දනයට කුමාරි ඇබ්බැහි උනා… ඇයට දිනපතා හෝ ඒ පහස ලැබීමට අවැසි උනා… අතුකෝරාලට උනත් ඊට වැඩි වෙනසක් තිබ්බේ නෑ… ඉතින් දෙදෙන විවිද කාර්යාල කාමරය දෙදෙනාට සුවපහසු කාමාංගනයක් උනා…
සතියට කිහිප වතාවක් එහිගිය දෙදෙනා වරු ගනන් හෝ දවස පුරා එය තුලට වී තම අවශ්යතා සපුරාගත්තේ කාගේවත් බාදවක් නොමැතිවයි..
ඔවුන් පිටතදී එකිනෙකාගෙන් වෙන්ව සිටීමෙන් මේ සම්බන්දය පිලිබදව කිසිවෙකුත් සැක නොකිරීමටහේතුවක් උනා… එනම් පිටතදී කුමාරි අතුකෝරාලට ඇමතුවේ සැර පරුශ විදියටයි… එයට හේතුවත් දෙදෙනා අතරම වූ එකගතාවයකුයි….
මෙසේ කාම ගින්න දෙදෙනා අතර රුදුරු ලෙස ඇවිල යද්දී ජයසුමනටත් කුමාරිගේ වෙනස ටිකෙන් ටික දැනෙමින් පැවතුනා… හේතු නිර්මානය කරගනිමින් නිතර නිතර තනිවීමට අවැසි ඉඩ සලසා ගත්තා… මේ සාහා කුමාරි කෙතරම් ඇබ්බැහි උනේද යත් ඇය විසින් ලමානිවාසයක් පවා මිලටගෙන එහි ප්රදාන දායිකාව උනේ දරුවන් කෙරෙහි ඇති ඇල්මක් සේ පෙන්නුවද එය එසේ නොවන බව දැන සිටියේ කුමාරි හා අතුකෝරාල පමනයි… දිනපතා හෝ එහි යාමට කුමාරි පුරුද්දක් ඇතිකර ගත්තා… ඒ සදහා හැම විටම යොදාගත්තේ අතුකෝරාලවයි…
ලමානිවාසයේ ඈත කොනක වූ නිස්කලංක මේ අතරම දෙදෙනාට තවත් විශාල පැනයකට මුහුන දීමට සිදු උනේ නොසිතූ ආකාරයකටයි…

එනම් දිනක් කුමාරි කලබලයෙන් අතුකෝරාල ලගට දිවවිත් පැවසුවේ ඇය ගැබ්ගෙන ඇති බවයි… කල්පනා කරන විට අතුකෝරාලට සිහි උනේ කාමාතුරයින් ලෙස කිසිදු පරිසාමකුන් තොරව දිනපතා කල ලිංගික එක්වීම් ගැනයි…
වහාම දෙදෙනාම මේ සදහා කතා කර ගැනීමට ලමා නිවාසය වෙත ගියේ එය ඔවුන්ට ඇති එකම නිදහස් තැන නිසයි….
අතුකෝරාලගේ අදහස උනේ ගබ්සාවක් වුවත් වසර ගනනක් දරුපල අහිමිව සිටි කුමාරි එයට කිසිසේත්ම එකග උනේ නෑ… අවසානයේ ඇගේ අදහස උනේ කෙසේ හෝ දෙදෙනාම සමග රටින් පැනගොස් ජීවත් වීමයි… නමුත් ජයසුමන යනු රජයේ ප්රබල ඇමතිවරයෙක් බවත් ඔහුගේ ඇසට වැලි ගසා එවන් දෙයක් කිසිසේත්ම කා නොහැකි බවත් දැනසිටි අතුකෝරාල එයට එකග උනේ නෑ…

මේ නිසාම අතුකෝරාල සමග උරනව සිටි මනනන්දන අතුකෝරාලව ගාතනය කරේද අන් කිසිම දෙයක් නිසා නොව මෙම වියාපර තමා සතු කර ගැනීමේ අරමුනිනි..”

Experience the rich storytelling tradition of Walkatha9 through the unforgettable tales of ඇමතිතු​මී. Each story offers a unique window into culture and humanity, making it a must-read for every passionate reader.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *