Dive into the captivating world of ඇමතිතුමී with our Sinhala Wal Katha PDF, featuring unforgettable stories and intriguing characters. Experience a new level of storytelling with every page, ideal for readers who love Sinhala literature and heart-racing narratives.
ඇමතිතුමී කතාවේ කලින් කොටස් කියවන්න: සියලුම කොටස්
මේ අතරන තවත් සිදුවීමක් සිදුවෙමින් පැවතුනා… කුමාරි ගැන සැකයෙන් සිටි ජයසුමන එම සැකය හා ඒ පිලිබද සෙවීමට බාර දුන්නේ ඔහුගේ විස්වසනීයම සේවකයා වූ අතුකෝරාලට…
ඔහුට ඔත්තුවක්ද ලැබී ඇති බවත් කුමාරිට අයතා සම්බන්දයක් ඇති බවත් වහාම ඔහුව සොයා මරා දමන ලෙසත් අතුකෝරාලටම බාර දුන්නේ අතුකෝරාලව සියොලගම සලිත කරවමිනුයි…
මෙයිත් තවත් කැලබීමට පත් කුමාරි හා අතුකෝරාල මින් ගැලවීමට මගක් සොයමින් සිටියා…
අවසානයේ කුමාරිගෙ අදහස උනේ “ජයේ ජීවත් වෙලා ඉන්නකන් අපිට බේරිල්ලක් නෑ… අපිට වෙන විකල්පයක් නෑ…”
කුමාරිගේ අදහස එකවර වටහාගත්තත් එහි බරපතල කමද දන්නා අතුකෝරාල සිටියේ තිගැස්මකින්… නමුත් දිගින් දිගටම ඒ ගැන සාකච්චා කරද්දී වෙනත් විකල්පයක්ද නොමැති බව ඔහුටද තේරුම් ගියා… ජයසුමන මියගියහොත් ඒ දේපල සියල්ලද කුමාරිට අයිති වන අතර කුමාරිව කසාද බැදීමෙන් ඒ සියල්ල තමාට අයිති වන බව අතුකෝරාල තේරුම් ගත්ත…
මීලග ගැටලුව උනේ ජයසුමන ගාතනය… එයද අතුකෝරාල විසින් සැලසුම් කරමින් සිටියා.. එකවර එයටද අදහසක් ඔහුට ආවේ නෑ… එය ඔහු විසින් සිදු කලහොත් ඔහුගේ සියලු සැලසුන් වතුරේ යෑමේ අවදානම වැඩී… මන්ද එයට ඔහු වරදකරු ලෙස අහු වුවහොත් ජීවිතාන්තය දක්වා ඔහුට සිරගතව සිටීමට සිදුවෙනවා විනා කුමාරිව හෝ දේපල හෝ කිසිවක් ඔහුට අයිති වෙන්නේ නෑ…
වෙනත් කෙනෙකුට මේ වැඩේ බාර දෙන්නත් බෑ… මොකද එවන් දෙයක් විශාල ගනනකට ජයසුමනට පවා දියහැකි බැවින්… එලෙස සිතීමේදී අවسන් නිගමනය උනේ කෙසේ හෝ මෙය තමා විසින්ම කල යුතු බව බව අතුකෝරාලට වැටහුනා…
ඔහු ඉන්පසුව කල්පනා කරේ තමා වරදකරු නොවී තමා විසින්ම ජයසුමනව ගාතයනය කරන්නේ කෙසේද කියායි… එයටද පිලිතුරක් ඔහුට කල්පනා උනා…
එය කුමාරිටවත් නොපවසා තම හිත පතුලේම තබාගෙන ඉවසීමෙන් බලා සිටොයේ ඒ සදහා ගැලෙපෙන අවස්තාවක් නිර්මනය වන තුරුයි….
අතුකෝරාල පුන පුනා බලාසිටි අවස්තාව ඔහුට උදා උනා… දිනක් දිනය පුරා දේශපාලන රැස්වීම් හා ජනහමු අවසන් කර රාත්රිය හෝටල් කාමරයක් තුල තම පෞද්ගලික ලේකම්වරිය සමග ගතකල ජයසුමන නැවත නිවසබලා පිටත් උනේ පාන්දර තුනට පමන… රතය පදවමින් සිටියේ අතුකෝරාල.. රතයේ සිටියේ ලේකම්වරිය හා එක් ආරක්ශකයෙකු පමනයි…
පාන්දර වේලාව නිසා මාර්ගයේ වාහන එතරම්.නොතිබුන නිසාත් අතුකෝරාල කෙමෙන් කෙමෙන් වේගය වැඩි කිරීම කාටවත් ගැටලුව උනේ නෑ… අදික වේගයෙන් පාලු මාර්ගයේ දාවනය වන රතයට ඉදිරියෙන් ගමන් ගන්නා ට්රක් රතය දුටු අතුකෝරාලට එක්වරම වැටහී ගියේ මේ ඔහු බලාසිටි අවස්තාව යන්නයි… නමුත් මින් තමාට හානි නොවිය යුතුයි…. මෙසේ සියල්ල එක් කුඩා නිමේශයක් තුල කල්පනා කර අවසන් කල අතුකෝරාල එම ට්රක් රතය දෙසට තව තවත් වේගය වැඩි කරා…
අඩ නින්දේ සිටි සියල්ලන්ටම සිදු වූයේ කුමක්දැයි වටගා ගැනීමටවත් ඉඩක් නොතබමින් රතය ට්රක් රතයේ පිටුපස ගැටුනේ විශාල හඩක් නංවමින්… වට කිහිවපක් කැරකී ගිය රතය මාර්ගය මද්යයේ නැවතුනේ ජයසුමන හිද සිටි මගී අසුන පැත්ත සුනු විසුනු කරවමිනුයි…
අතුකෝරාලටත් තරමක් තුවාල සිදුවූ අතර ඔහුටද සිහිය නැතිවී තිබුනා…
අනතුරෙන් ජයසුමන එම ස්තානයේදීම ජීවිතක්ශයට පත්ව තිබුනා…
දින කිහිපයකට පසු අතුකෝරාලටත් සිහිය ආ අතර ඔහු කට උත්තරයට ලබා දී තිබුනේ එදින තිබූ අදික වැඩ හේතුවෙන් තිබූ තෙහෙට්ටුවට එකවර මොහොතකට ඇස් පියවුන නිමේශයක මෙය සිදුවූ බවයි…
දින කීපයක් සිරගතවද සිටි අතුකෝරාල නිදහස ලබන්නේ ඔහු වරද කරු යැයි කිසිවෙකු නොසිතන හා එසේ සිතුවද එය ඔප්පු කොරීමට කිසිවෙක් සතුව සාක්ශියක් නොමැති නිසාය…
අනතුරින් දිවි ගලවාගත් අනෙක් එකම තැනැත්තුව වූයේ ජයසුමනගෙ ලේකම් වරියයි…
ආරක්ශකයාද ජීවිතක්ෂයට පත්ව තිබිනි…
සියල්ල අතුකෝරාලට අවැසි අන්දමට සිදු වෙමින් පැවතින… නිවසේ දැන් තනිව ඇත්තේ අතුකෝරාල හා කුමාරි පමනි…
දෙදෙනාගේ කාම සම්භෝගය ජයටම කෙරීගෙන ගියා.. ඔන්ට අවැසි වූ නිදහස ඔවුන්ට අවැසි වූ ජීවිතය ඔන්ට ලැබී තිබුනා..
නමුත් මේ.කිසිවකින් සෑහීමකට පත්වීමට අතුකෝරාල සූදානම් උනේ නෑ… ඔහුට අවශ්ය උනේ තවත් ඉහලටම යන්න… ජයසුමන සතුව පැවති බලය හොදින් දුටු අතුකෝරාල ජයසුමනගෙ සියලු වියාපාර ගැනත් හොදින් දැනසිටියා වගේම ඒ ගැන හොද අවබෝදයකිනුත් යුක්ත උනා…
එනිසාම ඒවා ඉදිරියට කරගෙන යෑමට අතුකෝරාලට අවශ්ය උනා…
නමුජ් එහිදී ඔහුට තවත් අබියෝග වලට මූන දෙන්න සිදු උනා…
ජයසුමන ඒව කරගෙන ගියේ ඔහුගේ දේශපාලන බලය පාවිච්චි කරමිනුයි… නමුත් දැන් දේශ්පාලන බලයක් නොමැති නිසා අතුකෝරාලට ඒ නීති විරෝදී වියාපාර කරගෙන යාමට නොහැකි උනා… මෙනිසාම දේශපාලනයට පැමිනීමේ අදහස ඔහුගේ සිතෙහි පැලවෙමින් තිබුනා…
එය තව දුරටත් මල් පල ගැන්වෙන්නේ එක් සිදුවීමකින්… දිනක් ජයසුමනගෙ පක්ශයේ කීප දෙනෙක් කුමාරිව මුනගැසීමට පැමිනියේ ඇගේ සැමියාගේ ආසනයේ අපේක්ශිකාව වශයෙන් ඉදිරිපත්වන ලෙස ඉල්ලමින්… ඔවුන්ගේ අදහස උනේ අනුකම්පා චන්ද වලින් සැමියාගෙ මරනය මාකට් කර ඈ පාර්ලිමේන්තුවට ලෙහෙසියෙන් යා හැකි බවයි…
නමුත් ඊට අකමැත්ත පල කල කුමාරි ඒ සදහා අතුකෝරාලව යෝජනා කරේ ජයසුමනගෙ විශ්වාස දායීම වගේම ඔහුගේ හැම දේශපාලන මෙන්ම දේශපාලන නොවන කටයුතු පිලිබදවත් මනා දැනුමක් ලබා සිටින කෙනා වශයෙන් හදුන්වා දෙමිනුයි…
නමුත් කිසිදු අද්යාපන සුදුසුකමක් නැති රියදුරු රැකියාවක් කල අයෙකුට එවන් අවස්තාවක් ලබා දීමට පක්ශයේ සාමාජිලයන් සූදානම් උනේ නෑ…
මෙයටත් තම කූට නුවන බාවිත කල අතුකෝරාල එම සියලු පක්ශ සාමාජිකයන්ගේ රහසිගත ජීවිත තොරතුරු අනියම් සම්බන්දතා ඉතා පහසුවෙන් සොයාගත්තේ ජයසුමන සතුව තිබු ජාලය බාවිත කරමිනුයි… ඉන් පසු ඒවා බාවිතයෙන් අර සියල්ලන් බ්ලැක්මේල් කරමින් ඔහුට අවශ්ය දේ ලබාගැනීමට අතුකෝරාල සමත් උනා… අතුකෝරාල යනු සාමාන්ය පුද්ගලයෙක් නොවන වග ඔවුන්ද වටහා ගත්තේ ඉන් පසුවයි…
එම පාර්ලිමේන්තු මැතිවරණයෙන් ඉහලින්ම ජයගත් අතුකෝරාල පාර්ලිමේන්තුවට සුදුසුකම් ලබනව… ඉන් වසරකට පමන පසු කුමාරි සමග විවාහ වන අතර ඉන් පසුව අද ඔබ අප දන්නා අතුකෝරාල චරිතය දක්වා වන ගොඩ නංවා ගැනීම සිදු කර ගනු ලබනව…..”
ඔන්න ඔය විදියට තමයි අතුකෝරාල කියන ඇමති වරය හැදෙන්නෙ… ඔන්න ඔය හදාගත්ත ඉමේජ් එක වගේම රටේ ලොකුම කුඩු ගංජ බිස්නස් එකේ අයිතිකාරය උනෙත් අතුකෝරාල…
රටේ විවිද ප්රදේශ වල ගංජා හේන් විශාල ගනනක් අතුකෝරාල විසින් පවත්වාගෙන ගියා… එ වගේම විදේශයන්ගෙන් එන කුඩු රට පුරා බෙදාහැටීම සිදු කලෙත් අතුකෝරාල විසින්මයි…
ඔහුගේ ගංජා වියාපාරයද විදේශයන්ට අපනයනය කරන තත්වයටම දියුනු කර ගැනීමට ඔහු සමත් උනේ ඖශද සදහා කියා ගංජා නීතිගත කර ඒ බලපත්ර ඔහු ලබාගෙන ඔහු විසින්ම එම ගංජා වියාපාර ඒකාදිකාරයක්ම ඇතිකර ගනිමිනි…
මේ වියාපාර ඔහු කොතෙක් සිදු කරත් සාමන්ය ජනතාවගෙන් එය සගවා තබා ගැනීමට ඔහුසමත් උනේ ඔහුගේ ඇති කූට දක්ශතාවය උපයෝගී කර ගනිමිනුයි…
ජනතාව ඔහු දුටුවේ දැහැමි සංවර සිල්වත් හොද දේශපාලන චරිතයක් ආකාරයටය. නමුත් එම සුදි ඇදුමට වසන්ව සිටි අතුකෝරාලගේ අනෙකුත් චරිතය කිසිවෙකු දුටුවේ නැත….
මම වියාපාර සියල්ල තනිව සිදු කරේ අතුකෝරාල විසිනි… මනනන්දන දිගින් දිගටම ඒවාට සම්බන්ද වීමට ඉල්ලීම් කලද අතුකෝරාල ඔහුව සම්බන්ද කර නොගත්තේ ඔහු උත්සහ වන්ත චරිතයක් නොවේ වගේම ඔහු නාස්තිකාර කිසිදු වගකීමක් නොමැතිව හැසිරෙන අමනෝඥ පුද්ගලයෙකු බැවිනි…
“ඔන්න ඔය බිස්නස් චේන් එක අල්ල ගන්න තමා මේ රට ඇතුලෙ දේශපාලන බල පෙරලි ඔක්කොම වෙන්නේ… එලියෙන් බලන අයට පේන්නෙ ආන්ඩුවක් අල්ලගෙන රටක් පාලනය කරන්න මෙයාල මේ මරාගන්නව කියල… ඒත් ඇත්ත මේකයි… එයාල වියදම් කරගෙන එකිනෙකා මරාගෙන රටක බලය අරගන්නෙ අපි වෙනුවෙන් එයාලගෙ කාලය ශ්රමය පාවිච්චි කරල රට ගොඩ නංවල දියුනු කරන්න නෙමෙයි… එතන ඇත්තටම යන්නෙ යුද්දයක්… ඒ මේ සල්ලි උනන බිස්නස් චේන් එක අල්ල ගන්න…”
“වසූ උගෙ තාත්ත නැති උනාට පස්සෙ ඒ බිස්නස් ඔක්කොම මනනන්දන එයාගෙ කන්ට්රෝල් එකට ගත්ත… මේක තමා වසූලට තිබ්බ ලොකුම ඩැමේජ් එක වගේම තාත්ත මැරුව එකට අමතරව පලිගන්න ඕනෙ කියන චේතනාව ආව අනික් හේතුව…”
“ඉතින් වසූගෙ ටාගට් එක උනේ කොහොමහරි ආය මේ බිස්නස් චේන් එක එයාලගෙ අතට ගන්න එක… ඒකට තමා එයාල මෙච්චරකල් මහන්සි උනේ… නැතුව එයාලට මනනන්දනව මරන්නවත් ඔහුගෙ වැරදි වලට හිරේ යවන්නවත් උවමනාවක් තිබ්බෙ නෑ…”
Discover the best of Sinhalawalkatha in this engaging post, expertly crafted to entertain and surprise you. Get lost in rich plots and relatable characters that make every story feel as if it was written just for you.
“ඉතින් ඒ හැමදේම දැන් වසූගෙ අතේද එතකොට තියෙන්නෙ… ඇයි එයා ඒ දේවල් මටත් හංගන්නේ…”
“මේකයි.. ඒව එයාලගෙ පව්ලෙන් පිට යවන්නෙ නෑ කිසිම හේතුවකට… හොදට තෝරල බේරල තමා ඒ වැඩ වලටත් කට්ටියව සම්බන්ද කරගන්නෙ… මනනන්දනගේ සිද්දියෙන් පස්සෙ එයාලට වෙන කිසිම කෙනෙක්ව විස්වාස නෑ දැන්…”
“හරි ඒකට කමක් නෑ කියමුකො… ඉතින් මොන එහෙකටද වසූ මාව මේ විදියට අතෑරල දැම්මෙ…”
“මේකයි මම මේ හැමදේම කිව්වෙ වසූට තිබ්බ එකම ටාගට් එක මොකද්ද කියල ඔයාට පැහැදිලි කරන්න… එයාට ඉන් එහාට දෙයක් නෑ… ඒ බිස්නස් එකත් එක්ක එයා එයාගෙ ලයිෆ් එක එන්ජෝයිකරගෙන ඉන්නව… එයාට ඕනෙ උනේ එයාගෙ නිදහසට බාදා කරන්නෙ නැති එයාට පාඩුවෙ ඕනෙ දෙයක්කරගන්න දීල පාඩුවෙ පැත්තකට වෙලා ඉන්න එයාව ප්රශ්න අරන්නෙ නැති එයාට උපරිම නිදහස දෙන හස්බන් කෙනෙක්ව…
කෙටියෙන්ම කිව්وොත් එයාට කක්ට්රෝල් කරගන්න පුලුවන් විදියෙ නෝන්ජල් හස්බන් කෙනෙක්ව… ඔයාව එයාට කක්ට්රෝල්.කරගන්න පුලුවන් නිසයි එයා ඔයාව කසාද බැන්දෙ… එයා කසාද බැන්දෙත් රටේ මිනිස්සු සාම්ප්රදාය අගයන නිසා නිසි වයසට කසාද බැදල පිලිවෙලට ඉන්නව දකින ඒ ඉමේජ් එක එයාට චන්දෙ වෙනුවෙන් හදාගන්න ඕනෙ උනා…
අනික් එක තමයි චන්දනව කැමති කරගත්තෙත් ඔයටිකම එයාට කියල… එයාලගෙ එකගතාවෙ උනේ පහත් පව්ලක දුප්පත් කොල්ලෙක්ව බැන්ද කියන එක මාකට්කරගන්න එක… ඒකෙන් වසූගෙ ඉමේජ් එක ලොකුවට හැදුන… මොකද ව්ලව්කාර කෙල්ලක් සාමාන්ය පව්ලක දුප්පත් කොල්ලෙක්ව බැන්ද එක…..”
“ඒ කියන්නෙ ආය වසූගෙයි මගෙයි ජීවිත කලින් තිබ්බ විදියට හරිගැස්සෙන එකක් නැතිවෙයිද මොන දේ උනත්, මම මොන දේ කරත්…”
“නෑ තිවංක… ඒක ඔයා බලාපොරොත්තු වෙලා වැඩක් නෑ…. හොදම දේ ඔයා ඒ ගැන හිතන එක නවත්තල ඔයාගෙ ලයිෆ් එක එන්ජෝයි කරන එක…”
තිවංක මොන වගේ තීරනයක් ගනීද… මොන වගේ දේවල් වලට මුහුන දෙන්න සිදුවෙයිද…
Explore the emotional depth of Wife Wal Katha and find out why these tales have become favorites among Sinhala readers. Whether you're seeking suspense, romance, or drama, these stories bring each element to life with authenticity and passion.









Leave a Reply