Kanchana 1 brings a captivating Sinhala Wala story filled with passion, romance, and hidden secrets.
මම කාංචනා.. දැන් වයස අවුරුදු 26 යි.. මම ඉස්කෝලෙන් අවුට් වෙලා දැන් අවුරුදු හයක් විතර.. තාම ඉංග්රීසි අමාරු හින්ද අතට ආපු ජොබ් දෙකතුනක්ම ගහල ගියා.. ගෙදරින් බනිනවා ඉංග්රීසි ඇනගත්තු නිසා.. දැන් ටයිම් පැනලලු.. හැබැයි ඒ කාලෙ නොතිබ්බ උනන්දුවක් දැන් ඉංග්රීසි ගැන ඇතිවෙලා තියනව කියල මට දැනුනා.. ඊට පස්සෙ හොඳ ඉංග්රීසි ක්ලාස් එකක් හොය හොය ඉද්දි යාලුවෙක් මට කතාකෙරුවා ගෘප් ක්ලාස් එකක් තියනව ජොයින්ට් වෙමුද කියල.. මට තිබ්බ උවමනාවෙ හැටියට මම එක පයින්ම හා කිව්වා..
ක්ලාස් එක කෙරුවෙ සර්ගෙම ගෙදර.. ලමයි හතරදෙනයි හිටියෙ.. ගෑනු ලමයි තුන්දෙනයි එක පිරිමි ලමයෙකුයි.. ගෑනු ලමයි තුන්දෙනාම මගෙ වයසෙ.. පිරිමිලමයා මට වඩා අවුරුද්දක් බාලයි.. ක්ලාස් එක පටන් අරගෙන සති දෙකක් විතර ගියා.. අනිත් අයට වඩා මට ඉංග්රීසි ඉගෙනගන්න ලොකු උවමනාවක් තිබ්බ කියල සර්ට දැනිලද කොහෙද මාව එයා ලඟින්ම තියාගත්තා.. මට ටිකක් වැඩිපුර ඉගැන්නුවා.. ගෙදර ගියාම කෝල් දිල පවා ඉගෙනීමට සපෝට් කෙරුවා..
This chapter belongs to the Wal Katha PDF collection, offering readers bold Sinhala Wal Katha moments with thrilling detail.
ඔහොම ටිකෙන් ටික සර් මට ගොඩාක් සමීප උනා.. අපි අපේ පුද්ගලික ජීවිත ගැන කතාකරන්න තරම් සමීප උනා.. මගේ පෙම්වතා ගැන මම ගොඩාක් කලකිරිලා උන්නෙ.. ඇත්තටම කිව්වොත් මම සල්ලිවලට ගොඩාක් ආසයි.. හැබැයි මගෙ බෝයිෆ්රෙන්ඩ්ට ගොඩක් සල්ලි තිබ්බෙ නෑ.. සල්ලි හොයන්න උනන්දුවක් තිබ්බෙත් නෑ.. මම ආසකරන ගොඩාක් දේවල් අරන් දෙන්න එයාට බැරි උනා.. මම ඒ ගැන ගොඩාක් කලකිරීමෙන් උන්නෙ.. ඉතින් මම ඒ ගැනත් සර්ට කිව්වා.. සර් ඒ වෙලාවට මගෙ හිත සැනසුවා.. සර් මට කිව්වා එයාට පුලුවන් විදිහට උදව්වක් කරන්නම් කියල.. සර් ගොඩක් කරුනාවන්තයි කියල මට හිතුනා.. දවසක් මම ටවුන් එකේ ඉද්දි සර්ව මුනගැහුනා. එදා මම ඇඳුම්වගයක් ගන්න ගිහින් හිටියෙ.. ” කාංචනා කොහෙද මේ යන්නෙ ” කියල සර් ඇහුවා.. ” ඇඳුම් ගන්න ආව සර්.. සල්ලි ටිකක් මදි උනා.. අයිය ගාවත් සල්ලි නෑ..” මම කිව්වා.. ” අයියෝ ගෑනු ලමයෙක් උනාම හොඳට අඳින්න පලඳින්න එපැයි ” කියපු සර් මාව ලොකු ශොප් එකකට එක්ක ගිහින් ඇඳුම් ගොඩක් අරන් දුන්නා.. ” අනේ ඇයි සර් මං වෙනුවෙන් වියදම් කරන්නෙ ” මම ඇහුවෙ ශොප් එකෙන් එලියට එද්දි.. මට ඇත්තටම ගොඩක් පුදුම හිතුනා.. මොකද ඒ ඇඳුම් වලට ලොකු ගානක් වියදම් වෙච්ච නිසා.. ” වැඩිය හිතන්න එපා ලමයෝ.. මගේ ගෝලයෙකුට ඇඳුමක් අරං දුන්න කියල මට පාඩුවක් නෑ.. ” සර් හිනාවෙලා කිව්වා..
පස්සෙ අපි ඒ ලඟම තිබ්බ කඩේකට ගිහින් බීම බිව්වා.. සර් තමයි ඒකටත් වියදම් කෙරුවෙ.. පස්සෙ එයා මාව ගිහින් ඇරලන්න හැදුවා.. මම ඕනෙ නෑ කිව්වත් මාව බලෙන්ම වගේ වාහනයට නග්ගගත්තා.. ” අනේ මන්දා සර්.. මේව මම කොහොම පියවන්නද කියල..” මම කිව්වා.. ” පිස්සුද කාංචනා.. මම සල්ලි බලාගෙන කරන දේවල් නෙමෙයි.. ඔයා මගෙ ගෝලයෙක්නෙ.. ඒකයි ” කියල සර් කිව්වා..
Find more exciting tales at Wife Wal Katha, your trusted source for Sinhala Wela Katha and Wela Katha Sinhala stories.









Leave a Reply