දිනිතිගෙ චැට් එ​ක – 7 – Wela Katha Sinhala


Discover the latest stories in Wela Katha Sinhala with our newest post, දිනිතිගෙ චැට් එ​ක. Dive into captivating storytelling that brings moments of desire and intrigue to your everyday reading, making this collection a favorite for Sinhala literature lovers.

දිනිතිගෙ චැට් එ​ක කතාවේ කලින් කොටස් කියවන්න: සියලුම කොටස්

“ඇයි වස්තුව එහෙම කියන්නෙ” කියල මම හිස අතගාද්දි එකවරම මගෙ මූන දිහා බලල “වීරෙ අයිය මාව පිස්සියෙක් කලා අනේ.. මට මගෙ දෙයියගෙ මූන බලාන මේව

කියන්න බෑ.. ඒව නොකියන්න තරම් ගුනමකු ගෑනියෙකුත් නෙමෙයි මං, ඒත් ඔයාගෙ අහිංසක මුහුන බලාන කියන්නෙ කොහොමද… අනේ මට සමාවෙන්න” කියාගෙන මගෙ පපුවෙ මුහුන හොවාන ආය අඬන්න ගත්ත. “හරි පැටියො ඉතිං මම මොකුත් කිව්වද, මොකුත් ඇහුවද” කියල මම කියද්දි “අනේ මට බෑ ඔයාගෙ හිත රිද්දන්න, ලොකු දෙයක් මොකුත් උනේ නෑ. ඒත් වෙච්ච දේවල් ඔය රත්තරං මුහුන බලාන කියන්න ශක්තියක් මට නෑ” කියමින් ඈ ඉකි ගසන්න ගත්ත. “හරි හරි ඉතිං අඬන්න දෙයක් මෙතන වෙලා නෑ. වීරෙ ඔයාට හිකුවද” කියල අහද්දි දිනී නෑ කියල හිස සැලුව. “පුකේ ඇරියද” කියල මම ආයෙත් අහද්දි එකවරම මගෙ මුහුන දෙස බලල “නෑ අනේ” කියල කිව්ව. “එහෙනං ඉතිං තව මොනවද” කියල මම වැඩිය ගානක් නැතුව කිව්ව. “එයා මාව ඉම්බ, මගෙ ඇඟ අතගෑව, මිරිකුව, ලෙවකෑව… අනේ මම හිතල එහෙම කරන්න දුන්න නෙමෙයි, මට මොනව උනාද කියල මමම දන්නෙ නෑ. වීරෙ මාව පිස්සු වැට්ටුව, මට සමාවෙන්න” කියමින් අහිංසක විදිහට මා දිහා බැලුව. ඒ වචන ටිකට මගෙ පොල්ලට ලේ පිරෙන්න ගත්ත.

“හරි වස්තුවෙ ඒ වෙලාවෙ ඔයාට සතුටු හිතුනද, ගැලුවද” කියල මම අහද්දි “අපි දෙන්න හම්බවුන මුල් දවස් වල ඒව කරද්දි දැනුන නැවුම් ගතිය දැනුන අනේ” කියල දිනී මගෙ අත ඇරන් ඉම්බ. “මටත් ඕනෙ මගෙ කෙල්ල ඒ වගේ සතුටින් ඉන්න එකට තමයි.. හැබැයි පැටියො ” කියල මං කියද්දි දිනී වික්ශිප්තව මා දෙස බැලුව. “කරගන්න දෙයක් පරිස්සමින්.. රටේ ලෝකෙ මිනිස්සු දැනගත්තොත් අපිට මෙහෙන් යන්න වෙයි” කියල මම දිනීගෙ නලල ඉම්ම. “ඔයාගෙ හිත රිදුනෙ නැද්ද” කියල දිනී ආදරබරව ඇහුවෙ මගේ කම්මුල අතගාමිනුයි. “පිස්සුද පැටියො මම එදත් කිව්වෙ” කියල මම කියද්දි “ඇයි දෙයියො ඔයා මට මෙච්චර

ආදරේ” කියමින් මගෙ පපුවට තුරුලුව ඇය නැවත හඬන්න ගත්ත. ආදරේට වඩා මගේ හිතේ වල්කම ඇති බව දන්නෙ මගෙ පොල්ල විතරයි. මම හිතින් හිනාවුන. දිනී මගෙ ඔඩොක්කුවෙ හිස තියාන “ආය එහෙම වෙන්නෙ නෑ” කියද්දි මම “එහෙම වුනාට කමක් නෑ අවදානම් විදිහට නැතුව” කියල කිව්ව. කෙල්ලගෙ කම්මුලට මගෙ බාගෙට නැගල තිබුන පයිය තදවෙල. ඒකි ඇඟිල්ලෙන් මගෙ කලවයෙ රටා අඳින්න ගත්ත. දිනී වෙනම කල්පනා ලොවක කියල මට තේරුන. මම දන්නව කොච්චර මගෙ අවසරය තිබුනත් ඇය එලිපිට වෙන කෙනෙක් එක්ක ලිංගිකව හැසිරෙන්නෙ නැතිබව. වීරෙගෙ දක්ෂ බව හමුවේ ඇය රාගික වුවද වෙන කෙනෙකුට දිනීව නම්මගන්න එක ලේසි නැතිබව මම දැනගෙන හිටිය. හරිහමන් පිරිමිකම ඉදිරියේ ඕනෑම ගැහැනියකගේ ගැහැනුකම එලියට එන එක රහසක් නෙමේ. කාටවත් හානියක් නොවන අයුරින් බිරිඳට එය විඳින්න දෙන එක සැමියෙකුගේ සැබෑ පිරිමිකම යැයි මට හිතුනේ මගෙ වලත්ත කමට ද කියා මට තේරෙන්නෙ නෑ.

පසුවදා අපි තිදෙනා මල්පැල බලන්න ලතා අක්කගෙ ගෙදර ගියා. දිනී ඉතා උද්යෝගයෙන් ෆෝන් එකෙන් ලතා අක්කගෙන් ගෙදරට යන මාර්ගය වරින් වර අසා දැනගත්ත. පුතා පංති ගිහිං ලතා අක්ක විතරයි ගෙදර.. වයස 45ක විතර උස මහත ලස්සන ගෑනු කෙනෙක්. අපිව සාදරයෙන් පිලිගත් අතර දිනීව බදාගෙන ඉඹගත්තෙ ඉතා කාමුක විදිහටයි. මද වේලාවක් පිළිසඳරෙ ඉඳල තේ ටිකක් බොමු කියල ලතා අක්ක නැගිට්ට. පුතා එහෙ තිබුන සෙල්ලං බඩුත් එක්ක සෙල්ලම් කරන්න ගත්ත. දිනීගෙ අතින් ඇදගෙන ලතා අක්ක කුස්සියට යන්න වුනේ රහසක් කියන්න වගෙයි කියල මට හිතුන. මල් ෆාම් එක තියෙන්නෙත් ගෙට යාබදවයි. මම හෙමින් නැගිටල එලියට ගියා. කුස්සියෙ ජනේලය අසලට හොරෙන් හොරෙන් පිය

මැන්න. එතනත් මල්පැල තියෙන නිසා දැක්කත් අවුලක් නැතිබව මට හිතුන. දෙන්නගෙ කථාව මට හොඳට ඇහෙනව.

දිනී: අනේ අක්කෙ

ලතා: මොනාද කෙල්ල අනේ කියන්නෙ…වීරෙ උඹට වහවැටිල ඉන්නෙ

දිනී: ඒ උනාට මම එහෙම නෑනෙ.

ලතා: උඹ ඔහොම කියන්නෙ නෑ. එක පාරක් වීරෙගෙ පොල්ලෙන් කෑවනං

දිනී: මට එහෙම ආසාවක් නෑ අනේ

ලතා: මම කියනවට එක දවසක් වරෙන්කො.. මමත් ආසයි බං උඹෙ ඔය ලස්සන ඇඟට

දිනී: ඊය අප්ප ඔයා කියන කතා

ලතා: උඹට ඊය උනාට මට ඊය නෑ කෙල්ල.. උඹෙ ඕක ලෙවකනව පැයක්

දිනී: චික්

ලතා: බලමුකො… වීරෙ උඹට උණ ගැනෙන්නම ගැහුවට පස්සෙ මම ඕක ලෙවකද්දි උඹ කෙඳිරිගාන විදිහ

දිනී: අනේ ඔයත් ගිහිං තියෙන දුර.. ඒ උනාට මම එන්නෙ නෑ.

ලතා: හරි හරි බලමුකො… යං මහත්තය බලාන ඇති.. ඔය ප්ලේට් එක ගන්නකො මම ඉක්මනට ඉස්සරහ පැත්තට ගියා.

ඒ ඇහිච්ච දේවල් වලට මගෙ පපුවත් වේගෙන් ගැහෙනව. පොල්ලන් ටිකක් ප්රානවත් වුනා. තේ එහෙම බීල මල් බලන්න එලියට ගියා. මට ඕනවුනේ ලතාඅක්කව තනියම අල්ල ගන්නයි. ඒත් ඒකට අවස්ථාවක් ලැබුනෙම නෑ. ලැබුනු චූටි ඉඩකදි “මට වැදගත් රහසක් කියන්න තියෙනව මිස්කෝල් එකක් ගහන්න” කියල මම සාක්කුවෙ දාන් හිටපු විසිටිං

කාඩ් එකක් දුන්න. ගෑනි අදහගන්න බැරුව වගේ මගෙ දිහා බැලුවෙ මම ඒකිත් එක්ක යාලුවෙන්න හදනව කියල වෙන්න ඇති. අපි දවල් වෙද්දි ගෙදර ගියේ ඩිකිය මල්පැල වලින් පුරවගෙනයි. “මම ලතා අක්ක” කියල මට මැසේජ් එකක් ඇවිත් තිබ්බ. නම්බර් එක සේව් කර ගත්ත. දිනී දෙලොවක් අතර බව මට දැනුන. නිතරම තනි වෙන්න හදන බවත් තේරුන. හවස මම යාලුවෙක් මුනගැහිල එන්නං කියල පිටත්වුනේ හේතු දෙකක් උඩයි.

If you enjoy thrilling narratives, Sinhalawalkatha offers an authentic and exciting reading experience with the post දිනිතිගෙ චැට් එ​ක. Let yourself get lost in the depth of each character’s emotions and the realistic dialogues that make these stories truly unforgettable.

1) ලතා අක්කට කෝල් එකක් ගැනීම
2) දිනිති කාට හෝ කෝල් ඇරන් තම හිත නිදහස් කරගන්න එක

මගේ සැකේ සාර්ථක කරමින් මම පිටවී විනාඩි පහක් යන්නටත් මත්තෙන් දිනී වීරෙට ඉමෝ ඇමතුමක් ගත්ත

වීරෙ: හලෝ.. මගෙ රත්තරං
දිනී: හලෝ අයියේ….
වීරෙ: මොකෝ පැටියො.. කෙල්ලගෙ චූව කහනවද
දිනී: අනේ මේහ්… මට ඇති කැසිල්ලක් නෑ, මම ගත්තෙ ඔයාට විශේෂ දෙයක් කියන්න
වීරෙ: මම දන්නව පැටියො.. මම නැතුව ඔයාට ඉන්න බෑ කියල
දිනී: මේක විහිලුවක් නෙමේ අනේ… ආය ඉස්කොලෙ ලඟදි මට කථා කරන්න එපා
වීරෙ: ඒක හොඳයි අපි දෙන්න කොහෙට හරි ගිහිං නිදහසේ කථා කරමු
දිනී: කොහෙ ගිහිංවත් නෙමේ ආය කථා කරන්න ඕනෙම නෑ
වීරෙ: මොකෝ රත්තරං උඹ එකපාරම නපුරු වෙලා
දිනී: ඔයා මාව වෑන් එකේ දාගෙන කරපුව සඳුන්ගෙ යාලුවෙක් දැකල

වීරෙ: අප්පට සිරි.. කව්ද බං ඔය චීත්තයා… මම ඕකව තියන්නෙ නෑ.. ඉතිං මොකද වුනේ
දිනී: මගෙ මහත්තය පවු.. එයා ඒක විශ්වාස කරල නෑ
වීරෙ: අම්මෝ ඇති… ඔයත් ඒක බොරුවක් විදිහටම ඉන්න
දිනී: ඔයාට පිස්සුද.. මට බෑ මගෙ සඳුන්ට එහෙම ද්රෝහි වෙන්න…
වීරෙ: ඉතිං ඔයා කිව්වද
දිනී: මම කිව්ව.. ඒ මම තමයි කියල
වීරෙ: ඉතිං මහත්තය මොකද කිව්වේ… බැන්නද
දිනී: එයා හරි හොඳයි.. කවදාවත් මට බනින්නෙ නෑ.. ආය එහෙම ඕව කරන්න එපා කිව්ව.
වීරෙ: හරි ඉතිං.. ඒ උනාට මට උඹව නැතුව බෑ පැටියො. උඹෙ ඇඟ තමයි මම දැකල තියෙන ලස්සනම ඇඟ. හැඩේ, පාට, ගෙඩිදෙක, පුක, ගල්දෙක, මූන, කට, චූව මතක් වෙනකොටත් නගිනව බං
දිනී: අනේ ඇති ඇති වර්නනාව… ආය ඉස්කොලෙ ලඟදි කථා කරන්න එපා එච්චරයි….තව දෙයක්
වීරෙ: ඒ පාර මොකක්ද
දිනී: ලතා අක්කලගෙ ගෙදරට මාව ගෙන්න ගන්නත් ඔයාගෙ ප්ලෑනක් නේද
වීරෙ: අනේ.. එහෙම නෑ පැටියො, එයා තමයි කිව්වෙ ඔයාට ආසයි කියල

දිනී: යන්න අනේ… දෙන්නම එකතුවෙල මාව රවට්ටනව
වීරෙ: අනේ රත්තරං එහෙම දෙයක් නෑ පැටියො.. මෙහෙම බෑ.. මට මගෙ කෙල්ලව හම්බවෙලාම කතාකරන්න ඕන
දිනී: අනේ මන්ද
වීරෙ: මම උඹට ආදරෙයි වස්තුවෙ… මගෙ රත්තරංව කොහෙදිද මං හම්බවෙන්නෙ.. එන්නද ගෙදර
දිනී: ඔයා මාව අසරණ කරනව අප්පා.. ගෙදරට නං එන්න එපා
වීරෙ: අනේ කෙල්ලේ.. එක පාරක් එන්නං
දිනී: එපා එපා..
වීරෙ: මගෙ සුදු මැණිකනෙ ඔයා.. මට ඔයාව බලන්න විතරක්වත් දෙන්න
දිනී: බලන්න ඕන නෑ
වීරෙ: අනේ කෙල්ල එහෙනං කතා විතරක්වන්… ඔයා මගෙ සිහින දෙවඟනනෙ.. ප්ලීස්
දිනී: කතා කරන්න විතරයි හරිද.. ලඟටවත් එන්න බෑ
වීරෙ: හරි හරි මගෙ පැටියො… මට මූන බලාන කතා කරත් ඇති
දිනී: ම්ම්… මම කෝල් එකක් දෙන්නංකො

වීරෙ: මම බලාන ඉන්නව මගෙ වස්තුව කෝල් එකක් දෙනකං.. එතකං මම වතුර උගුරක්වත් බොන්නෙ නෑ
දිනී: ඒ මොකද
වීරෙ: එහෙම තමයි.. මට මගෙ කෙල්ලව දකින්නෙ නැතුව ඉන්න බෑ. ඊට වඩා හොඳයි හාමතේ මැරෙනව
දිනී: ඔයාටනං පිස්සු අනේ
වීරෙ: උඹ හින්ද මට පිස්සු වගේ තමයි පැටියො
දිනී: අනේහ්…. මම බැඳපු ගෑනියෙක්…..
වීරෙ: මට ඒක අදාල නෑ උඹ බැඳල නොහිටියනං මම උඹව බැඳල කරේ තියාන ගහන්නෙ
දිනී: ඔයාටනං පිස්සුම තමයි… මම කෝල් එකක් දෙන්නංකො
වීරෙ: හරි මගෙ චූටි කෙල්ල
දිනී: මම තියනව.. බායි
වීරෙ: බායි මගෙ පණ… උම්ම.. උම්ම.. උම්ම එකක් දියංකො
දිනී: මොකක්ද
වීරෙ: උම්ම එකක්
දිනී: බෑ. මම තියනව
වීරෙ: අනේ පැටියො එකාක්
දිනී: බෑ. බෑ..

වීරෙ: අනේ මගෙ හොඳ කෙල්ලනෙ එකාක්
දිනී: බෑ කිව්වනෙ මම තියනව
වීරෙ: අනේ.. මේ අහිංසකයගෙ අහිංසක ඉල්ලීමනෙ
දිනී: මොනාද අනේහ්
වීරෙ: එකම එකක් ප්ලීස්
දිනී: උම්ම.. මම තියනව

එතනින් කෝල් එක කට් වුනා. දිනී ඇමතුම ගන්නකොට තිබුනු ආවේගය අවසන් වෙද්දි නෑ. වීරෙගෙ කපටිකම හමුවේ මගෙ කෙල්ල ඉබේම අවනත වෙලා. අන්තිමේදි ඌට කිස් එකකුත් දුන්න. ගෑනුන්ව වසඟ කරගන්න පොර මාර දක්ෂයෙක්.

මම කල්පනා කලේ ලතා අක්කට කෝල් එකක් ගන්නවාද කියායි. කොහොමත් මේ යන විදිහට මගෙ දිනී වීරෙට අහුවෙනවාමයි. මම කෝල් එක ගන්න තීරනය කලා.

ලතා: හලෝ…
මම: හලෝ ලතා අක්ක
ලතා: කවුද මේ
මම: මේ මම අඳුනගන්න බැරිද.. දිනිතිගෙ හස්බන්
ලතා: අනේ.. එකපාරම බැරිවුනා.. කියන්න මල්ලි
මම: මම මේ ගත්තෙ වැදගත් දෙයක් කියන්න
ලතා: මොකක්ද අප්පේ.. එච්චර වැදගත් දේ

මම: මේකයි මේ.. මේ..
ලතා: කියන්න මල්ලී මොකක්ද..
මම: ඔයාල මොකක්ද මේ කරන්න හදන සෙල්ලම
ලතා: මො..මොකක්ද මල්ලි ඒ කතාව
මම: ඔයයි වීරෙයි එකතුවෙලා කරන්න හදන දේ මම දන්නෙ නෑ කියල හිතුවද
ලතා: මොනවද ඔයා මේ කියන්නෙ
මම: මම කතා කරන්නෙ මොනව ගැනද කියල ඔයා දන්නව ඇතිනෙ
ලතා: කියන දෙයක් තේරෙන්න කියන්න
මම: මගෙ දිනිතිව ඔහෙට ගෙන්නගෙන මොනවද කරන්න හදන්නෙ
ලතා: ආ…. ඒකද.. වෑන් අස්සෙ කරනවට වඩා මෙහෙට ඇවින් කරගන්න දෙයක් කරගන්න එක හොඳ නැද්ද…අනික එයා බබෙක් නෙවෙයිනෙ

ඒ කතාවටනං මට කටඋත්තර නැතුව ගියා. පේන විදිහට දෙන්න ස්කූල් වෑන් එකේ ගොඩක් දේවල් කරල තියෙන හැඩයි.

මම: හරි හරි මම ආය දිනිතිව කොහෙවත් එවන්නෙ
ලතා: ඒක ඔයාගෙ වැඩක් මල්ලි… ඒත්..

මම: මොකක්ද… ඒත්
ලතා: ඔය වගේ ලස්සන කෙල්ලක්ව කොටු කරල තියෙන එක පවු. කොච්චර සතුටින්ද ඒ කෙල්ල ඉන්නෙ
මම: එහෙම කියල එයාට අමාරුවෙ වැටෙන්න දෙන්න බෑනෙ
ලතා: අමාරුවෙ වැටෙන්නෙ කොහොමද… ඕන දෙයක් සීමාවක් තියාන කරගත්තම ඉවරයිනෙ. අනික ඔයාගෙත් යුතුකම තමයි ටිකක් හොයල බලල එයා ගැනත් හිතල වැඩකරන එක
මම: හොයල බලන හින්ද තමයි මේව දැනගත්තෙ
ලතා: හරි ඉතිං.. ඔයා වීරෙ ගැනත් දන්නව, මං ගැනත් දන්නව.. ඔය කෙල්ලට මෙහෙ එන්න දෙන්න.. කරදරයක් නොවෙන්න මම වගබලාගන්නං

කොහොමහරි මට ඕන තැනට කතාව ගලාගෙන ආව. මගේ ප්ලෑන සාර්ථකයි වගේ.

මම: හරි.. මම දිනිතිව එවන්නං.. හැබැයි ඔයත් දෙයක් කරන්න ඕන
ලතා: කියන්න මල්ලි, ඕන දෙයක්
මම: මේක දිනී දැනගන්නත් බෑ.. වීරෙ දැනගන්නත් බෑ.. අපි දෙන්නගෙ රහසක්
ලතා: හරි හරි ඉතිං කියන්නකො

මම: දිනී ඔහෙ ආවහම වීරෙත් එක්ක වෙන හැමදේම වීඩියෝ කරල මට එවන්න ඕන
ලතා: අයියෝ කොල්ලො.. ඕක සුලු දෙයක්නෙ… මම එවන්නං
මම: හැබැයි හොරෙන් හරිද
ලතා: හරි හරි ෆෝන් එකෙන් නෙමෙයි කැමරාවකින්ම වීඩියො කරල එවන්නං.. හැබැයි..
මම: ඇයි මොකද
ලතා: ඒව පෙන්නල අර චූටි කෙල්ලට ප්රශ්න දාන්න එහෙම බෑ හරිද
මම: හරි හරි..
ලතා: එහෙනං මම වැඩේ කරන්නං
මම: හරි එහෙනං.. හැබැයි හොරෙන්, ඕකේ….
ලතා: හරි මල්ලියො, ඔයා බයවෙන්න එපා
මම: එහෙනං මම තියනව
ලතා: හරි හරි.. බුදුසරණයි
මම: බුදුසරණයී

අම්මෝ ඇති.. ඒ වැඩෙන් ගොඩ. මගෙ ඒ ප්ලෑනත් සාර්ථක වීමේ සතුට සමරන්න ලොකු අයිස්ක්රීම් කප් එකකුත් ඇරන් ගෙදර යන්න වුනා. ඉරිද පුතාට දහම්පාසල්. වීරෙව දිනීට මුනගස්වන්න හොඳම අවස්ථාව කියල මට හිතුන. රෑම මං ඒකට ප්ලෑන ගැහුව.

මම: මාර වැඩේනෙ කෙල්ල
දිනී: ඇයි මොකක්ද ප්රස්නෙ
මම: හදිසියේම හෙට ඩිරෙක්ට කෙනෙක් එනවලු.. හෙට උදේට මීටින් එකක් දාලනෙ. දෑ මේල් එකක් ආවෙ
දිනී: අයියෝ අපරාදෙ හෙට නිවාඩු දවස. මදැයි මල්ටික හිටවගන්න උදවුවක් ගන්න හිටිය
මම: හොඳ වෙලාවට එහෙනං මීටිම වැටුනෙ
දිනී: අනේ.. ඔයානං හරි නරකයි අප්ප.. කීය වෙනකං තියෙනවද
මම: අට හමාරෙ ඉඳන් එකොලහ හමාර වෙනකං

For fans seeking something fresh, Sinhala Wela Katha New delivers with දිනිතිගෙ චැට් එ​ක. Enjoy stories that bring passion and drama to life, all told with a modern twist for readers who crave originality and depth in Sinhala storytelling.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *