Begin the first chapter of නෑනා පොඩ්ඩ – 1 and explore why this story is becoming a top favorite in the SL Wal Zone collection. Our platform is dedicated to bringing you high quality local narratives that are both descriptive and easy to read.
හෙලෝ යාලුවනේ… මම නුවන්. මම කියන්න යන කතාව මට වයස අවුරුදු 17 දී වෙච්ච සිද්දියක්. ඒ කාලෙ මම ඕ ලෙවල් කරල ගෙදර හිටියෙ. අපි පදිංචි වෙලා හිටියෙ මහනුවර. මහනුවර කිව්වට ටවුමෙන් ඇත තමා අපි හිටියේ. ඒ හරියට කියන්නෙ තල්වත්ත කියල, අපි කිව්වේ මමයි අම්මයි තත්තයි හිටියෙ. මට අයිය කෙනෙක් හිටිය එයා ඇමරිකාවල ඉගෙන ගන්නවා.
අපෙ තාත්තගෙ නංගි කෙනෙක් හිටිය කොලඹ. එයත් බැඳල හිටියෙ. එක ළමයි හිටියේ එයත් මට වඩා අවුරුද්දක් බාල නංගි කෙනෙක්. ඇත්තම කිව්වොත් මම 6 ඉන්න කාලෙ එහෙ ගියායින් පස්සෙ මම එහෙ ගිහින්ම නෑ තාත්තගෙ අම්ම ඒ කියන්නෙ මගේ අත්තම්මත් එහෙ තමා හිටියේ. තාත්තල අවුරුද්දකට සැරයක් විතර එහෙ ගියාට මම යන් නෑ ක්ලාස් කට වෙන නිසා.
දවසක් අපිට හිල්ටන් හොටෙල් එකේ වෙඩින් එකකට ඉන්ටේෂන් එකක් ආව. අපෙ අම්මගෙ ලොකු අයියගෙ පුතා තමා මැරි කරන්නෙ. ඕ ලෙවල් ඉවර කරල ෆුල් සෆාන් එකේ ඒ කාලෙ මම හිටියේ. ඒ හින්ද වෙඩින් එකට යන්න ෆ්රී. මාත් ආසාවෙන් හිටියේ වෙඩින් එකට යන්න. මොකද නළුවෙ එහෙමත් එනවලු.කොහොම හරි වෙඩින් එකට සතියකට
කලින් අපි මේ ගැන කතා වුනා. දැන් පුතා මේ වෙඩින් එකට යන්න කැමතිද? අම්ම මගෙන් ඇහුවා.
මොකෝ අකමැති අම්මේ. මමත් කිව්ව. ඇයි යකො නිකන් ඇදුන චාන්ස් එකක්නේ. මොන හුත්තද බෑ කියන්නෙ. දැන් අපි එහෙට යන එක තමා ප්රශ්ණ. උදේ 9.00ට පෝරුවේ චාරිත්ර කරනවලු. අපි ඒ වෙලාවට තාන්ත කිව්ව. ඉන්න ඕනෙනේ
අපිට මෙහෙම වැඩක් කරන්න බැයිද? ඔයාගෙ නංගිටත් මේ වෙඩින් එකට ඉන්වයිට් කරලනෙ තියෙන්නෙ. අපිට බැයිද කලින් දවසෙ රෑ එයාලගේ ගෙදර ගිහින් ඊලඟ දවසෙ වෙඩින් එකට යන්න. අම්ම තාත්තට කිව්වා.
නියම අදහස… පුතත් කාලෙකින් එහෙ ගියෙ නෑනෙ. එහෙත් දවස් ටිකක් ඉන්න බලාගෙන යමු. තාත්ත කිව්වා. එල අයිඩියා එක තාත්තෙ. අපිට කොළඹ ඇවිදින්නත් පුලුවන් නේ. මම කිව්වා.
මෙහෙම කරමු. අපි වෙඩින් එකට දවස් 4කට කලින් යමු. එහෙත් සතියක් විතර ඉමු. මට නිවාඩු දාන්න පුලුවන්. තාත්ත කිව්ව.
හිහ්මම්… පුතත් කැමතිනම් මගේ අකමැත්තක් නෑ අම කිව්ව. දවස් තුනකට පස්සෙ හවස අපි ගමන යන්න ලෑස්ති වුනා. ඇඳුම් එහෙම අරගෙන අපි කාරෙකට නැග්ගා. මම ලැප්
එකත් ගත්තා. ඒක නැතිව බෑනෙ ඉතින්..:-D රු 8.00 වෙනකොට අපි එහෙට ගියා. අපිව පිලිගන්න නැන්දයි මාමයි අත්තම්මයි දොර ලඟ හිටියා. හානේ පුනා දැක්ක කල්. පොඩි කාලෙ දැක්කට පස්සෙනේ. දැන් රැවුල එහෙම වවාගෙන ගජ ඉලන්දාරියා වෙලා. අත්තම්ම මාව බදාගන්න ගමන් කිව්වා.
ඒක නේන්නම්. හැන්දත් කිව්ව. කෝ නංගි දුව? තාත්ත ඇහුවා. අනේ අයියෙ දුව නිදාගන්න ගියා. අද දවසම ස්පෝස් ප්රැක්ව7ස් ගිහින් මහන්සිවෙලා හිටියේ. මාම කිව්ව. අපිත් ඇතුලට ගිහින් නාල කාල හෙම නිදාගන්න සෙට් උනා. මට වෙනමම කාමරයක් හම්බුනා. එක මහ විසාල ගෙදරක්. ඉතින් වෙනද ලෙසටම මම හෑන්ඩශොට් පාරක්තුලම තමා නිදා ගත්තේ. කැලේ මාරු වුනාට කොටියගෙ පුල්ලි මාරු වෙන් නෑනෙ.;- ගැහුවේ. ච ලැප් එකට වැල බාගෙන තමා මම අතේ
ඊලඟ දවසෙ මම උදේ 5.00ට විතර නැගිටලා කුස්සියට ගියා වතුර ටිකක් බොන්න. උගුර කට වේලීම එහෙ රස්නෙට, ම කුස්සියට යද්දී අම්මයි නැන්දයි සර්වන්ට් කෙනෙක් එක්ක උයන්න ලැස්ති වෙනව.
ආ පුතා කලින්ම අහැරියාද, ඉන්න මම තේකක් හදන්න කියන්නම්. නැන්ද කිව්වා. මමත් එතන තිබ්බ පුටුවක ඉඳගත්තා.
විකකින් සර්වන්ට මට නේක දුන්නා. මම ඒකත් බීබ් ආතල් එකේ ඉන්නකොට ඔන්න මගේ රාහුව මට හුකන්න ගත්තා. ඒ එවලෙ සිද්ධ වුන දෙයින්,
අම්මා අම්මා එහෙම කියාගෙන කෙල්ලෙක් ආපි කුස්සියට. අම්මට හුඩු කෙල්ල දැක්ක විතරයි තව ඩිංගෙන් මගේ තේකත් අතරෙනවා. කෙල්ල ඒ තරම් කෑල්ලක්. මාර හුරුබුහුටි දඟකාර පෙනුමක් තිඛෙ. ඇඳගෙන හිටපු නයිට්ය නිසා ඒ හුරුබුහුටි බව කැපිල පෙනුනා. මට ටක් ගාල මීටරේට ආව මේ නැන්දගේ දුව නේද කියල. 5 වසරෙදි දැක්කට පස්සෙ දැක්කමයි. අම්මේ ලස්සන, මට උන්හිටි තැනුත් අමතක වුනා.ගල් ගැහුන වගේ වුනා.
As the initial scenes of this story unfold you will appreciate the unique style and character development that defines the current Wal Ktha scene. We prioritize providing our audience with the most engaging and consistent updates across all our featured series.
මෙහෙම කිව්වට උඹල හිතන්න එප මම කෙල්ලො දැකල නෑ කියල, මම යි ලෙවල් වලට කෙල්ලොත් එක්කත් පාඩම් කරල තියන නිසා කෙල්ලො මට එච්චර ගානක් නෙමි. ඒත් ඔය ආතල් ගන්න වැඩනම් කරල නෑ ඇත්තමයි. දැන් කතාවට එමුකො.
නංගී මාව දැක්කෙ නෑ කෙමිම එයා නැන්ද ලඟට ගියා. අනේ අම්මියෝ මට බඩගිනී. එයා හුරතලෙන් කතා කරනවා. එයගේ කටහඬට මාව තවත් ගල් ගැහෙනවා. කිංකිණි නාදේ වගේ(ඔය කිව්වට මචන් මම කිංකිණි නාදෙ අහල නෑ, නිකන් කියන්න විදියක් නැතිනිසා කිව්ව.)
ආ දුවේ කොහොමද ඉතින් ඔයාට? අපේ අම්ම ඇහුවා. හොඳයි නැන්දි, නැන්දිල කීයට විනරද ආවෙ.? තව කවුද ආවෙ.? නංගිගෙන් ප්රශ්ණ පත්තරයයි.
මමයි මාමයි අයියයි ආවෙ දුවේ. එද්දි ඔයා නිදිනෙ. ඉතින් අපි ඇහැරවන්න ගියෙ නෑ. අම්ම කිව්වා.
අම්නම් හරීම නාකයි. ඇයි මට ඇහැරෙව්වෙ නැත්තේ. නංගි නෝක්කාඩුවෙන් කිව්වා. කෝ ඉතින් නැන්දි අනිත් කවිච්චිය? නංගි ඇහුවා.
මාමනම් තාම නිදි, අයිය ඔය පස්සහ ඉඳන් ඉන්නෙ. අම කිව්ව. නංගි හැරිල බැලුවා. මම තාම ගල් පිළිමෙ වගේ ඉන්නවා. මාව දැක්ක විතරයි නන්ගිගෙ කම්මුල් රතු වුනා මන් හිතන්නෙ ලැජ්ජාවට. වාමන රූප වගේ ඉන්න බැරි නිසා මම පොඩක් හිනා වුනා. නංගිත් ලාවට හිනාවෙලා කුස්සියෙ එළියට දිව්වා.
නංගි ලැජිජකාරි පුතේ ගනන් ගන්න එපා. නැන්ද කිව්ව. මමත් තේක බල කෝප්පෙ හෝදලා කාමරේට ගියා. යන ගමන් මම දැක්ක නංගි දොර රෙද්දකට මුවා වෙලා මන් දිහා බලන් ඉන්නවා. මටත් මාර ආතල්,
අම්මට හුඩු. මට නංගිගෙ නම කියන්න අමතක වුනානෙ. සොරි අනේ නංගිගෙ නම තමා ප්රියන්ජනි. නම වගේම තමා රූපත් ප්රිය අංගනාවක්ම තමා.
දවස් දෙකක් යද්දි නංගි මාත් එක්ක හොඳටම ෆිට් වුනා. ඒ දවස්වල අපි කොළඹ එහෙ මෙහෙ ඇවිද්දා. නංගිත් අපිත් එක්ක යන්න ආවා.
ඔහොම ගිහින් වෙඩින් එක දවස ආවා. මම උදේම නැගිටලා කොව් සූට් එක දාගෙන පහලට බැස්සා. අම්මයි නැන්දයි තාම ලස්ති වෙනවා.
පුතේ පොඩක් මෙහාට එන්නකෝ. නංගිගෙන් අහන්නකෝ මගේ ලිස්ටික් එක කොහෙටද දැමීමෙ කියල. නැන්ද කිව්වා. මමත් නංගිගෙ රොම්1 ලඟට ගියා. දොර වහල, මට තට්ටු කරන්නත් අර්සෙට් වගේ. ආයෙ ඉතින් හුකන්න යනවය. ඔනෙ එකක් කියල මම දොරට තට්ටුවක් දැම්මා.
ඇතුලට එන්න දොර ඇරල තියෙන්නෙ. නංගි කිව්වා. එයාගෙ කටහඬට මම හරිම කැමතියි. මමත් දෙපාරක් හිතන් නැතිව ඇතුලට ගියා.
We hope you found this first part of the story entertaining and look forward to sharing the next chapters with you. For even more variety you can browse our SL Wal Katha section which is packed with a diverse range of popular titles and new releases.









Leave a Reply