නෙලුම්ගේ කතා​ව – 7 – Sinhala Wal Katha PDF


Discover the fascinating story of "නෙලුම්ගේ කතා​ව" with our comprehensive collection of Sinhala Wal Katha PDF resources, designed for passionate readers. Dive into a captivating world of Sinhala literature and explore new perspectives through this enchanting tale.

නෙලුම්ගේ කතා​ව කතාවේ කලින් කොටස් කියවන්න: සියලුම කොටස්

සඳුදා උදේ 11 වෙනකොට නෙලුම්ට ඉවසුම් නැහැ. ඒ නිසා ඉක්මන් ගමනින් අසීස්ගෙ කඩේ පැත්තට ගියා. නෙලුම් යනකොට කඩේට බඩු ගන්න ආව ගෑනු කෙනෙක් බඩු ගන්නවා. ගෑනි නෙලුම්ට බඩු ගන්න කියලා කවුලුව ලඟින් අයින් වුණත් නෙලුම් ඒක ප්‍රතික්ෂේප කරලා පැත්තකට වෙලා හිටියා. අන්තිමට අර ගෑනු කෙනා බඩු අරගෙන ගියාට පස්සෙ නෙලුම් කවුලුවට ලං වුණා.

“අදත් මල්ලි ගෙදරද ?”: නෙලුම් නොඉවසිල්ලෙන් ඇහුවා. “නෑ. අද කවුරුත් නැහැ.” අසීස් වල් හිනාවක් දාලා කිවුවා. ඒ කියන පරක්කුවෙන් නෙලුම් රවුමෙන් ඇවිත් ඉක්මනට ගේ ඇතුලට ගියා. අසීස් කඩේ කවුලුව වහලා ගේ ඇතුලට ගිහින් දොර වහගත්තා. නෙලුම් හිටියෙ හොඳටම ඇවිස්සිලා. ඒ නිසා ගෑනි කාමරේට ගිහින් තමන්ගෙ ඔක්කොම ඇඳුම් ඉක්මනට ගලවලා පැත්තකට දැම්මා.

අසීස් ඇවිත් ඇඳ උඩ වාඩි වුණ ගමන් අසීස්ගෙ කකුල් දෙක පාමුල දණ ගහගෙන අසීස්ගෙ සරමත් ලංකට් එකත් ගලවලා ප්රාණවත් වෙමින් තිබුණ ලිංගය කටට දමාගෙන උරන්න ගත්තා. අසීස් අත් දෙක පිටිපස්සට කරගෙන ඇඳට බර දීගෙන වහලය දිහා බලාගෙන ආතල් එකේ ඒ දෙන සැප විඳිනවා. නෙලුම්ගෙ තොල් වලත් දිවෙත් මෘදු බව නිසා තත්පර ගානක් ඇතුලට අසීස්ගේ පුරුෂ ලිංගය සම්පූරණයෙන්ම ප්‍රාණවත් වුණා. ඒකෙ කොන කපා ඇති නිසා රෝස පාට කොටස සම්පූරණයෙන්ම එලියට එනවා. ඒක නෙලුම්ගෙ කට ඇතුලෙදි අමුතුවට දැනෙනවා. ටික වෙලාවකින් ලුණු රස නැති වුනා. නෙලුම් ඔලුව උස් පහත් කරන ගමන් දිවෙන් එක එක විදිහට ලිංගයේ ඔලුව පිරිමදිනවා. වෙලාවකට තදින් ඒක උරනවා. එතකොට නම් සමහර වෙලාවට යන්තම් ලුණු රහක් දැනෙනවා. නෙලුම් ඒක කරන වේගෙ දැක්කම නෙලුම් කොයිතරම් මෝල් ගායකින් ඉන්නවද කියලා අසීස්ට තේරුණා.

“එන්න. එන්න.” කී අසීස් නෙලුම්ව ඇඳ උඩට ගත්තා. අරගෙන නෙලුම්ගෙ ලස්සන ලොකු රවුම් පියයුරු දෙක මිරික මිරික තන පුඩු සූප්පු කර කර ටික වෙලාවක් ආතල් ගත්තා. ඒක නෙලුම්ටත් සනීප නිසා ගෑනි කෙඳිරි ගෑවා. අසීස් තන පුඩුවක් උරන ගමන් නෙලුම්ගෙ යෝනිය ඇතුලට එක අතක ඇඟිලි දෙකක් දාලා බැලුවා. ඒක හොඳටම තෙත් වෙලා. “මේ මොකද?” කියා කින්ඩියට අහපු අසීස් ටික වෙලාවක් ඒ ඇඟිලි දෙක නෙලුම්ගෙ යෝනිය ඇතුලෙ වේගෙන ඉහල පහල ගෙනයමින් ආතල් එකක් දුන්නා. ඒක කලේ වේගෙන්. ඒ වේගෙන් නෙලුම්ගෙ මුලු ඇඟම වෙවුලන්න ගත්තා. “චක චක ” සද්දෙ ඇහුනම තමයි නෙලුම්ටත් තේරුණේ තමන් කොයි තරම් තෙමිලද කියලා.

නෙලුම් ඇඳ උඩ ඇඹරි ඇඹරි කෙඳිරි ගෑවා. ගෑනි සුරතාන්තයකට ආසන්න වෙන බව අසීස්ට තේරුණා. ඒ නිසා වැඩේ නතර කරළ අසීස් යෝනිය ඇතුලෙන් ගත්ත ඇඟිලි දෙක නෙලුම්ගෙ කටට එබුවා. “ෂූප්පු කරන්න” අසීස් කිවුවා. නෙලුම්ට ඒකෙන් කිසිම ශාරීරික සනීපයක් නැතත්, අසීස්ට යටත් වීමෙන් ලැබෙන අමුතු සතුට නම් ලැබුණා. තමන්ගෙ යෝනි ස්‍රාවය ලුණු රස ද ඇඹුල් රසද කියලා නෙලුම්ට හිතා ගන්න බැරි වුණා. ඒත් නෙලුම් ඒ ඇඟිලි දෙක ලෙව කකා සූප්පු කළා. අසීස් ඒ ඇඟිලි දෙක නෙලුම්ගෙ කට ඇතුලෙත් උස් පහත් කළේ රමණය කරන කොට ලිංගය යන විදිහටමයි. ඒකෙන් තමන්ගෙ හිතට ආතල් එකක් දැනෙන එක ගැන නෙලුම්ට පුදුමයි. ඊට පස්සෙ අසීස් නෙලුම්ව බලු තාලෙට ඇඳ උඩ හතර ගාතෙන් තිබ්බා. නෙලුම්ගෙ රවුම් ලොකු තටං දෙක පස්සට නෙරලා තියෙනවා. එහෙම ඉන්න කොට නෙලුම්ගෙ ඉන තවත් හීනියටත් පස්ස තවත් ලොකුවටත් ඒක මාර සරාගී ර්දර්ශනයක්. ඒක දැකපු අසීස්ගේ මෝල් ගාය උපරිම වුණා.

පොර නෙලුම්ගෙ තටං දෙක දෙපැත්තෙන් මිරිකලා අල්ල ගත්තා. නෙලුම්ට දැන තමන්ගෙ උකුල හොලවන්නවත් බැහැ. අසීස් තමන්ගෙ උකුල උපරිම වේගෙන් ඉස්සරහට එව එව ගහන්න ගත්තා. “තක් තක්” සද්දෙ තදින් ඇහෙනවා. ඒ අස්සෙ “හ්” කියලා නෙලුම්ගෙ කෙඳිරියත් ඇහෙනවා. ඒ හැම එකටම යටින් “චකස් චකස්” සද්දෙට අසීගේ ලිංගයට නෙලුම්ගේ යෝනිය තැලෙනවා. ඒ අස්සෙ ඇඳෙනුත් කිරි කිරි සද්දයක් එන්න ගත්තා නෙලුම් සුරතාන්තෙට ආසන්න වෙලා තමන්ට දැනෙන සැප උපරිම වෙන කොට ඒ උන්මාදෙට තව තව කෙඳිරිය වැඩි කළා. ඒකට පරදින්න බැරුව වගේ අසීසුත් තමන්ගෙ පාරවල් වල සැර තව වැඩි කළා.

If you're a fan of authentic Wal Kata, this beautifully crafted story brings emotional depth and relatable characters to the forefront. Experience the cultural richness and subtle storytelling that make Wal Kata such a treasured genre among Sinhala readers.

මේ අතරෙ සමරෙ කියලා ගමේ මනුස්සයෙක් කඩේට ආවා. පොර කඩේ කවුලුව වහලා තියෙනවා දැක්කා. එත් කඩ ලෑලි ඇරලා. මුදලාලි දොට්ට පිලට යන්න ඇති කියලා හිතලා මිනිහා ටිකක් නතර වුණා. මොකද ගේ තියෙන්නෙ ටිකක් දුර. ගමේ දැන් වෙන කඩයකුත් නැහැ. ටිකක් බලලම යනවා කියලා පොර හිතුවා. පොර කඩේ බිත්තියට හේත්තු වෙලා ඈත් වෙල දිහා බලාගෙන හිටියා. අසීස්ගේ ගේ පැත්තෙන් වේගෙන් පිටි කොටන සද්දයක් ඇහෙනවා. පිටි කොටද්දි මේ තරම් වේගෙන මෝල් ගහෙන් කොටන්නෙ නැති බව සමරෙ දන්නවා. ඒ නිසා මේ සද්දෙ මොකක්ද කියලා සමරෙට හිතා ගන්න බැරි වුණා.

ටික වෙලාවක් යද්දි ඒ සද්දෙ අස්සෙන් කාගෙදෝ කෙඳිරියකුත් ඇහෙනවා. සමරෙට බය හිතුණා. අසීස් මුදලාලිට කරදරයක් වත් වෙලාද? හොරුවත් පැනලා මුදලාලිට ගහනවවද්ද? ඒත් නොකඩවා මෙහෙම ගහනවද? සමරෙ කෝකටත් කියලා ටික ටික කඩේ වටෙන් ගිහින් අසීස්ගේ ගේ පැත්තට කිට්ටු කළා. සද්දෙ එන්න එන්න වැඩි වෙනවා. “තක් තක් තක්” සමරෙට හිතාගන්න බැරි වුණා මේ අමුතු සද්දය මොකක්ද කියලා. මිනිහ හිටියෙ හොඳටම බය වෙලා. ඒ නිසා හිමින් හිමින් සද්ද නොකර ගිහින් අසීස්ගේ සාලෙ ජනේලෙන් බැලුවා. කවුරුත් පේන්න නැහැ. ඒත් අර සද්දෙ සැරටම එනවා. ඒ කෙඳිරි ගාන්නෙ ගෑනියෙක් බව සමරෙට තේරුණා. අසීස් ගමේ ගෑනියෙක්ව ගහලා මරණවවද්ද කියලා සමරෙට බය හිතුණා. ඒත් එක්කම “ආ.හ්.. හ්…. අනේ….හ්……ආ……………ආ……ආ….” කියලා කෑ ගැහිල්ලක් ආවා. ඒක ඇහිලා සමරෙගෙ ඇඟේ මවිල් කෙලින් වුනා. පොර වෙවුලන්නත් ගත්තා. “මෙන්න මිනී මරණෝ” කියලා කෑ ගහන්නත් පොරට හිතුණා. ඒත් ඊට කලින් සිද්දිය දැක බලා ගන්න ඕන වුණා.

තක් තක් සද්දෙ තවත් සැර වුණා. ඒක එන්නෙ අසීස්ගේ කාමරෙන් බව තේරුණ සමරෙ කාමරේ ජනේලෙ ලඟට ගිහින් හොරෙන් එබිලා බැලුවා. පොරට තමන්ගෙ ඇස් අදහගන්න බැරි වුණා. සමරෙගෙ කට ඇරුණා. උගුර කට වේලුණා. නෙලුම් නෝනා ඇඳේ මෙට්ටෙට ඔලුව ඔබාගෙන කෙඳිරි ගානවා. අමු හෙලුවෙන්. අසීස් නෙලුම් නෝනගෙ පිටිපස්සෙ ඉඳින් නෙලුම් නෝනව දූෂණය කරනවා. ඒත් නෙලුම් නෝනා ඉන්නෙ කැමැත්තෙන් සතුටෙන් බව මොහොතින් සමරෙට තේරුණා. නෙලුම් නෝනා කෙඳිරි ගාන්නෙ වේදනාවට නෙවෙයි සනීපෙට බවත් තේරුණා.

තමන් මීට කලින් කවදාවත් දැකලා නැති නෙලුම් නෝනගෙ සරාගී පැහැපත් ඇඟ දැකපු සමරෙගෙ සරම ඉස්සරහින් ඉස්සුණා. දාඩිය දාගෙන අසීස් අර තරම් වේගෙන් තරහෙන් වගේ නෙලුම් නෝනගෙ පස්සට තමන්ගෙ යටි බඩෙන් ගහන්නෙ ඇයි කියලා සමරෙට පුදුමයි. ඔය වැඩේ කරන්න ඔය තරම් ඇතුලට ඔබන්න ඕන නැහැනේ. අසීසුත් කෙඳිරි ගාගෙන තමන්ගෙ ලිංගය යෝනිය පතුලටම ඔබාගෙන නැවතුණා. අසීස්ව වෙව්ලලා ගියා. ඊට පස්සෙ ඒ දාඩිය නෑවුණ කලු මවිලු පිරුණ මහත ශරීරය නෙලුම් නෝනගෙ ලස්සන සුදු ඇඳ උඩ දිගා වුණා. සමරෙ ජනේලෙන් ඈත් වුණා. තමන් දැකපු දේ සමරෙව කම්පනයට පත් කළා. මේ තමන් දැක්කෙ ගමේ වලවුවෙ නෝනගෙ එකම දුව වුණ ගමේ කාගෙත් ගෞරවය දිනාගෙන ඉන්න නෙලුම් නෝනාගෙ නිරුවත් ශරීරය නේද කියලා සමරෙට හිතා ගන්න අමාරුයි. ඒ මදිවට මේ තම්බි මුදලාලිට දීගෙන නේද හිටියෙ?

සමරෙට කඩේට ආව කාරණෙත් මතක නැති වුණා. පොර ඉක්මන් ගමනින් ගෙදර ගියෙ තමන් මේ සිද්දි දැක්ක බව අසීස්ටවත් නෙලුම්ටවත් දැන ගන්න බැරි වෙන්න. ඒත් ගෙදර ගිය වෙලේ ඉඳන් පොර හිටියෙ තෝන්තුවෙන් වගේ. ජයන්ත මහත්තයගෙත් නෙලුම් නෝනගෙත් ගෞරවයට හානියක් වෙන මේ සිද්දිය කාටවත් කියන්නවත් සමරෙට හිත දුන්නෙ නැහැ. මොකද සමරෙ ජයන්ත මහත්තයට වගේම නෙලුම් නෝනටත් හරිම හිතවත්.

සමරෙ එදා දවසම කඩේට එන එකත් මග හැරියා. සමරෙගෙ මේ වෙනස ගැන සමරෙගෙ නෝනා චමරිට ටිකක් තේරුණා. ගෑනි බල කරලා ඇහුවා. අන්තිමට සමරෙ තමන් දක්ක සිද්දිය කිවුවා. චමරි ඇස් උඩ ඉන්දගෙන අහගෙන හිටියා. “මේ ගැන කටේ කෙළ පොදක් හෙලන්නෙ එහෙම නෑ කා එක්කවත් ” සමරෙ තවත් එක් ගැහැනියක් වුණ චමරිට අවවාද කළා. මතු සම්බන්ධයි

Embark on a literary adventure with "නෙලුම්ගේ කතා​ව" as it unfolds in the vibrant world of Wela Katha Lokaya. Perfect for anyone interested in bold narratives and unforgettable experiences, this tale stands out in the contemporary Sinhala storytelling scene.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *