Discover the enticing world of සදමාලි අක්කා, a captivating addition to Sinhala Wal Katha 2026 that delves into secrets, relationships, and tradition. Let yourself be swept away by a story that blends emotion and intrigue, making it a must-read for fans of Sri Lankan fiction.
සදමාලි අක්කා කතාවේ කලින් කොටස් කියවන්න: සියලුම කොටස්
හැමදෙයක්ම සිද්ධ උනේ හරියට හීනයක් වගේ.. විනාඩි කීපයක්ම තදට ගැහුන පපුව චුට්ටක් සංසුන් වෙනකොට මං වටපිට බැලුවා.. සදමාලී අක්කා තාමත් මගෙ පපුවේ හැංගිලා.. කවදාවත් දැකලා නැති මිනිස්සු කීපදෙනෙක් ඒ ජීප් එක ඇතුලෙ හිටියා.. අවට වීදුරු ඔක්කොම කලු කරලා තිබුන නිසා කොහෙද යන්නේ කියලාවත් දැනගෙන හිටියෙ නෑ. වාහනේ විදුලි වේගයෙන් ඉස්සරහට ඇදෙමින් තිබුනා. “.අ..අයියෙ.. ඔයාලා කවුද.. අ..අපි මේ කොහෙද යන්නේ..”…. විනාඩි කීපයක් ගත උනත් මගේ ප්රශ්න වලට උත්තර දෙන්න කිසිම කෙනෙක් උනන්දු වෙන පාටක් තිබුනෙ නෑ..
පැය කීපයක් වාහනේ එකම වේගයකින් ඉදිරියට ඇදුනා. සදමාලී අක්කා නම් හොදටම බය වෙලා උන්නෙ. ඇත්තටම එදා නම් මගෙ හිතටත් පුදුම බයක් දැනුනා. මේ වෙනකොට අපි බදුල්ලෙන් ගොඩක් ඈතට ගිහින් තිබුනෙ.. පාන්දර ජාමේ පහුවෙලා ඉර එලිය වැටෙනකොට මං වාහනෙ උන්න සෙට් එක ගැන උනන්දු උනා.. එතන හරියටම හතරදෙනෙක් හිටියා.. එ හැමෝම කලු පාට ඇදුම් ඇදගෙන හිටියෙ.. හතර දෙනාම හොද උස මහත එවුන්.. මං ආපහු පොඩ්ඩක් කතා කරලා බලන්න හිතුවත් එකෙකුගේ ඉනේ තිබුන පිස්තෝලෙ දැකලා ඉඹේටම කට වැහුනා..
පැය ගාණක ගමනෙදී මට එකදෙයක් තේරුනා. අපි දැන් උන්නේ මොකක් හරි ලොකු ටවුන් එකක.. වටේ වීදුරු කලු උනත් ඒ හරහා යාන්තමට එලියෙ වෙන දේවල් පෙනුනා.. අහස උසට තිබුන ගොඩනැගිලි, කෙලවරක් නැති වාහන පහු කරගෙන තවත් පැය දෙකකට විතර පස්සේ අපේ වාහනේ අතුරු පාරකට හැරෙව්වා. පාර දෙපැත්තෙම තාප්ප ගහපු ලොකු මන්දිර තිබුනෙ.. ඔහොම ඉස්සරහට ගියපු වාහනෙ එකපාරටම ලෝකු ගේට්ටුවකින් ඇතුල් උනා..
අපි ඒ ගේට්ටුව පහු කරගෙන මීටර් 100ක් විතර ඇතුලට ගියා. “.හ්මි.. බැහැපල්ලා..”.. මෙච්චර වෙලා වැහිලා තිබුන වාහනේ දොර ඇරුනා.. අක්කා එකපාරට මගෙ අත තදකරගත්තා.. “.. බහිමු මැණික.. එන්නකො බය වෙන්නෙපා..”.. මං එයාවත් වත්තන් කරගෙන එලියට බැස්සා.. හොද වෙලාවට පොඩි එකා තවම නිදි.. ආහ්.. දෙයියනේ මේ කොහෙද.. අපි හිටපු ඉඩම වටේටම ලොකූ තාප්පයක් ගහලා තිබුනෙ.. මල් වත්තක් වගේ තිබුන මිදුල පහු උනාම තට්ටු තුනක් උස සැප පහසු මන්දිරයක් තිබුනා.. හැබැයි අපිත් එක්ක ආපු හතර දෙනා ඇරෙන්න වෙන කවුරුත්ම පේන්න හිටියෙ නෑ.. “.. හරි.. දෙන්නම මගෙ පස්සෙන්.. ඉක්මනට ..”.. කලු උස මහත පොරක් එලියෙන් වැටුන පඩි පෙලක් දිගේ අපිව තුන්වැනි තට්ටුවට එක්කගෙන ආවා..
“.. මෙන්න යතුර.. උඹලා දෙන්නා කිසිම හේතුවක් මත මේ දොරෙන් එලියට එන්න හදන්නෙපා.. ඕන කරන හැමදෙයක්ම ඇතුලෙ තියනවා ..”. මිනිහා මගෙ අතට යතුරක් දීලා පහලට බැස්සා.. ඒත් එක්කම අර වාහනේ වේගයෙන් පාර පැත්තට ඇදුනා.. “.. අනෙ සුදු.. ඉක්.. හීක්… අපි මේ කොහෙද.. අනෙ.. මට බයයි රත්තරනේ.. ඉක්… හී…… “.. මෙච්චර වෙලාවක් හිර කරගෙන උන්න අක්කාගෙ හිතේ බය එකපාරටම පිටාර ගලන්න උනා. “.. හ.. හරි හරි අක්කෙ.. මං ඉන්නවනෙ.. බය වෙන්නෙපා.. අපිට කරදරයක් කරන්න ඕන නම් මෙච්චර දුර එක්කරගෙන එන්නෙ නෑනෙ.. “.. මං දොර ඇරලා ගෙට ඇතුල් උනා.. ඇත්තටම .. ඒක ගොඩක් සැප පහසු තැනක්.. අර මිනිහා කීව විදිහට අවශ්ය කරන හැමදෙයක්ම මෙතන තිබුනා.
පැය කීපයක් ගෙවෙනකොට අපේ හිතේ තිබුන බය ටිකෙන් ටික මැකෙමින් තිබුනෙ.. “.. අනෙ දෙයියනේ මට නම් තාම මේ කිසිදෙයක් හිතාගන්න බෑ සුදු.. තව චුට්ටක් පරක්කු උනා නම් මොනවා සිද්ධ වෙයිද මන්දා.”. “.. ඒක නම් ඇත්ත අක්කෙ.. ආයෙ නම් ගෙවල් පැත්තෙ පස් පාගන්න වෙන්නෙ නෑ.. .”. “.. අ..අනෙ සුදු.. මට බයයි දෙයියො.. මේ පොඩි එකා එක්ක කොහොමද මං මේ දේවල් වලට මූණ දෙන්නෙ.. “…… “..ඕන දේකට මං ඉන්නවනෙ මැණික.. උම්මාහ්.. කෝ එන්න චුට්ටක් තුරුල් වෙලා උන්නම මේ දේවල් හරි යයි..”… හිතේ තිබුන පීඩනය නිසා අපි දෙන්නට පැය ගාණක් නින්ද ගිහින් තිබුනා..
“.. ටොක්.. ටොක්.. ටොක්ක.. “…. හීනෙන් වගේ කවුද දොරටු තට්ටු කරනවා ඇහුන නිසා මං අකමැත්තෙන් උනත් ඇස් ඇරියා. අක්කා තාමත් මගෙ පපුව අස්සේ නිදි.. ”.. මැණික… නැගිටින්න..”.. එයා නැගිටින අතරෙ මං ඇදෙන් බැහැලා දොර ඇරියා.. එකපාරටම උදේ ආපු කලු මහත පොර ඇතුල් උනා.. අප්පටසිරි … අපි දවසම නිදාගෙන වගේ.. එලිය පැත්ත හොදටම අදුරුයි.. “.. ප්රශ්නයක් නෑ මැඩම්.. එන්න ඇතුලට ..”.. අරූ ගේ ඇතුලෙ රවුමක් දාලා දොර ලගට ගියා. ඒත් එක්කම දොරෙන් මතු උන රූපෙ දැක්කම මං අඩි දෙක තුනක් පස්සට විසි උනා..!
එදා අපේ කාමරේට අඩිය තිව්වේ ශ්රී ලංකා පාර්ලිමේන්තුවේ ප්රභල චරිතයක් උන ජානකී ඇඹුල්දෙනිය ඇමතිතුමිය බව මොහොතකින් අවබෝධ උනා.. කිසිදෙයක් හිතාගන්න බැරුව සදමාලි අක්කා දිහා බලනකොට එයා ඇස් දෙක ලොකු කරගෙන මගෙ දිහා බලනවා.. ගෑණි කෙලින්ම ඇවිත් පුටුවක වාඩි උනා.. “.. සපුමල්ට පුදුම ඇති නේද.. ආපු ගමනෙදී කරදරයක් උනේ නෑනේ… “…………….. නෑ.. මැඩම්.. “… “.. හ්මි.. සපුමල් ට තවමත් කිසි දෙයක් තේරෙන්නෙ නැතුව ඇති .. මං ඔයා ගැන හැමදෙයක්ම දන්නවා.. සයිමන් මට ඒ හැමදෙයක්ම කියලා තියනවා.. අවාසනාවකට සයිමන් අද අපි අතරෙ නෑ.. උඹ තාම පොඩි කොල්ලෙක් සපුමල්.. මට උඹ වගේ කොල්ලෝ ඕන තරම් හම්බවෙලා තියනවා . ඒත් උඹෙ පොඩි විශේෂත්වයක් තියනවා.. මොකද.. සයිමන් උඹ වගේ කොල්ලො කීපදෙනෙක්ම හැදුවා.. ඒත් .. ඒ එකෙකුටවත් මේක වැඩි කාලයක් කරගෙන යන්න බැරි උනා.. උන් ඔක්කොමලා පොලිස් කූඩු වල ලැග්ගා…. ඒ අතරින් උඹ කවදාවත් මේ වැඩ අනාගත්තෙ නෑ.. ලස්සනට වැඩේ කරගෙන ගියා.. ගොඩක් වෙලාවට උඹ අද පණපිටින් ඉන්න එකම හේතුවත් ඒක. !… පුනා.. උඹ දැනගෙන හරි නොදැන හරි මාර්ගයක් තෝරගත්තා.. ආයෙ ඒකෙන් මිදෙන්න බෑ.. සයිමන් ගොඩ කාලයක් මේ දේවල් හරියට කරගෙන ආවා. ඒත් ඉතින් අවාසනාවකට පහුගිය කාලෙ මිනිහාට එච්චර සුබ උනේ නෑ.. ඒ හින්දා අපිට මිනිහව මේකෙන් අයින් කරන්න උනා.. !… උඹට මං මේ දේවල් කියන්නෙ ඇයි කියලා හිතෙනවා ඇති නේද.. මට හිතෙනවා උඹගෙන් මොකක් හරි වැඩක් ගන්න පුලුවන් වෙයි කියලා .. ආ.. කවුද මේ ලස්සන කෙල්ල.. සදමාලි ද.. ම්ම්.. සයිමන් කිව්වා වගේම උඹ ලස්සනයි… කෙටියෙන්ම කියනවා නම් මෙහෙමයි පුතා.. උඹට මෙතන තේරීමක් නෑ.. ඇත්තටම උඹට අවට ලෝකය ගැන හිතාගන්නවත් බැහැ.. මං හිතනවා උඹ මගෙ බලාපොරොත්තු බිදින එකක් නෑ කියලා.. !
එකපාරටම මොකක්ද සිද්ධ උනෙ කියලා මට හිතාගන්න බැරි උනා.. අක්කත් නිකන් ගල් ගැහිලා වගේ.. “.. ම…මල්ලී.. දෙයියනේ මොනවද මේ වෙන්නෙ.. අනෙ සුදු.. ඒ ගෑණී කතා කරපු විදිහ.. එහෙනම් මේ හැමදෙයක්ම පිටිපස්සෙ ඉන්නෙ ජානකී ඇමතිතුමිය ද.. ආහ්.. “….. “.. මටත් හිතාගන්න බෑ අක්කේ.. අපි හීනෙකින්වත් බලාපොරොත්තු උන දේවල්ද මේවා.. “……. “.. අනේ මල්ලී මේක නම් සෙල්ලමක් නෙවේ හොදේ.. අපි මෙහෙන් පැනලා යමු……………. පිස්සුද අක්කෙ.. හදිස්සි උනොත් අපිට වෙන්නෙත් සයිමන් මාමාට උන ටිකම තමා.. !.. යන්තම් හිත හැදීගෙන එනකොට කිසිම විදිහකට නොහිතපු හෙනයක් පාත් උනෙ.… ගෑණී කීවා වගේ දැන් නම් මට කිසිම දෙයක් හිතාගන්න බෑ.. සදමාලී අක්කත් අයිනකට වෙලා කල්පනා කර කර උන්නෙ.. ඔය විදිහට දවස් දෙක තුනක් ගෙවිලා ගියා..
ගෙවුනු දවස් දෙක තුනේ අපිව බලන්න කවුරුත් ආවේ නෑ.. ඒත් තුන්වෙනි දවසේ වාහනයක් නතර කරන සද්දේ ඇහුනා.. ම්ම්.. විනාඩි කීපයක්ම ගත උනාට කවුරුත් උඩට නාව නිසා මං පොඩ්ඩක් දොර ඇරලා විපරම් කලා.. මිදුලේ නවීන පන්නයේ කාර් එකක් නතර කරලා.. මේම්.. පේන්න කවුරුත්ම නෑ.. විනාඩි කීපයක් යනකොට කවුද මිනිහෙක් එලියට බැහැලා සිකරට් එකක් පත්තු කරගත්තා.. මිනිහාගේ මූණ දැක්කම එච්චර වස පාටක් නොපෙනුන නිසා මං හෙමින් සීරුවේ පහලට බැස්සා.. “.. අයියේ.. “.. මිනිහා මාව දැක්කත් ගණන් ගත්තෙ නෑ.. “.. අයියේ ……“…මොකද ඕයී..”….. “.. අපි දැන් දවස් ගාණක් මෙතන අයියෙ.. මොනවද දන්නෑ නේද සිද්ධ වෙන්නෙ.” …. “.මං ඒවා දන්නෑ අයිසේ.. පාඩුවේ ඉන්නවා.. “…….මුං ඔක්කොම හෙන ගණන්කාරයො වගෙ.. මං ආපහු හැරෙන්න හදනකොට මිනිහා කතා කලා.. “.. මේ.. උඹ මෙතෙන්ට එන එවුන් එක්ක කතා කරන්න යන්න එපා. මැඩම් දැනගත්තොත් ලොකු ප්රශ්නයක් වෙයි.… උඹෙ ගම කොහෙද.. “…. “.මං බදුල්ලෙ අයියෙ.. ඒ උනාට ගෙවල් පානකදු………“.. පානකදුරේ .… පානකදුරේ කොහෙද.. “….. “.. මුදියන්සේ මාමලාගෙ ගෙවල් ලග.. “.ආහ්.. මෙහෙට වරෙන්.. අපි පොඩි කාලෙ හිටියෙ ඉහලකදුරේ.. “……” ඒ අපෙ එහා ගමනෙ අයියෙ..”. “.. හ්මි.. මුදියන්සේ මාමාලා අපෙ නෑයෝ බං..”…… “.. ආහ්.. එහෙමද අයියේ.. “…..”.. ඔව්.. උඹත් සයිමන්ගේ කේස් එකට සම්බන්ධයි නේද.. “… මං මිනිහට සිද්ධ උන දේවල් ටික කීවා.
With a fresh perspective, සදමාලි අක්කා captures the excitement and drama typical of Aluth Katha, offering readers a glimpse into unique cultural tales. Experience the vibrant emotions and unexpected twists that set this story apart in the realm of Sri Lankan literature.
“.. හ්මි.. ජානකී මැඩම් ගැන උඹ හරියට දන්නෙ නෑ මල්ලී.. ගෑණී ඇවිත් කෙලින්ම කතා කරා නම් උඹ ගැන මොකක් හරි සැලසුමක් ඇති.. සයිමන් කාලයක්ම මැඩම් එක්ක වැඩ කරා.. මිනිහා නිතර මෙහෙ ඇවිත් ගියා.. මොකද මං මැඩම්ගේ ඩ්රයිවර් නිසා සමහර දේවල් දන්නවා.. ගෑණීට මොකෙක් හරි එකෙක් ප්රශ්නයක් වෙන්න ආවොත් දෙපාරක් හිතන්නෙ නෑ අයින් කරලා දානවා.. සයිමන්ට උනෙත් ඒ ටික.. “…… “.. එතකොට සයිමන් මාමාගේ ගෑණී රේණු ට මොකද උනේ අයියෙ.”….. “.. ඒකී ගැන නම් දන්නෙ නෑ මල්ලී.. රේණු සමහරවිට කොලඹ කොහේහරි ඇති.. උඹලා අපි ටීවී එකේ දකින ගෑණී නෙවේ ඇත්ත ජීවිතේ ඉන්නෙ.. ජානකී මැඩම් නරක නෑ .. හැබැයි උන් එක්ක ගණුදෙනු කරනවා කියන්නෙ හරියට දැලි පිහියෙන් කිරි කන්නා වගේ දෙයක්..!
“.. මොන දේවල් උනත් මෝඩවැඩ කරන්න හදන්නෙපා තේරුනාද.. මැඩම් කියන දේවල් ඒ විදිහටම කරපන්.. කොහොමහරි ගෑණීගේ හිත දිනාගත්තොත් උඹ ගොඩ.. “… එදා මං මිනිහා එක්ක සෑහෙන දේවල් කතා කලා.. අවුරුදු ගාණක් ලග ඉදපු නිසා සුරංගයා මැඩම් ගැන ගොඩක් දේවල් දැනගෙන හිටියා.. “.. පොඩ්ඩක් හිටපන් කෝල් එකක් එනවා.. හෙලෝ ඔව් මැඩම්.. හා මැඩම්.. හරි මැඩම්.. ඕකේ..”. “.. මැඩම් කතා කලේ බං.. උඹ උඩට පලයන් මං ටිකකින් එන්නම්..”.. මං උඩට එන අතරේ ගේ ඇතුලෙ හිටපු මහත්තයෙක් කාර් එකට නැග්ගා.. ඒ සැනින් සුරංග යා විදුලි වේගෙන් ඉගිල්ලුනා.
ඔය සිද්ධියෙන් පැය බාගෙකට විතර පස්සේ මිනිහා ආපහු මෙහෙට ආවා.. මිනිහා බෝතලයක් අරන් එනවා දැක්කම මගෙ හිතටත් සතුටක් දැනුනා. “.. එන්න අයියෙ.. ඉදගන්න.. අක්කෙ අපිට මොනවහරි ටිකක් ලෑස්ති කරලා දෙන්නකො.. “.. මගේ වෙලාවට මු වගේ එකෙක් සෙට් උනෙ.. මං මිනිහට හොදට බොන්න දුන්නා.. පදමට වැදීගෙන එනකොට මිනිහා කට ඇරියා.. “.. මල්ලී… ජානකී ඇඹුල්දෙනිය, ඒ කියන්නෙ අපෙ මැඩම් ආණ්ඩුවේ ඉන්න බලවත් ගෑණියෙක්.. ඇමතිතුමියක් කියන්නෙ කොහොමත් එහෙම වෙන්නෙපැයි නේද… හැබැයි මල්ලී ගෑණී හොදට හොදයි.. වැරැද්දට අමු වසයි.… උඹ අහන නිසා මං මේ කියන්නේ..මීට අවුරුදු 10කට විතර කලින් ගෑණී කසාද මිනිහා අතෑරියා. අන්තිමේදී ඌට ගහලා එලෙව්වේ.. ඔය කසාදෙන් මැඩම්ට දුවෙක් ඉන්නවා . දැන් ගෑණී ජීවත් වෙන්නෙ දුවත් එක්ක.. මල්ලිට කියන්න අම්මා වගේම තමා දුවත්. දෙන්නම වසයි.… ඉස්සර සයිමන් අයියා මෙහෙ ඇවිත් යද්දී මාව හම්බෙනවා … ඌ හොද එකා බං.. හැබැයි පහුගිය කාලෙ ඌට ඕන උනා තනියම රජ වෙන්න.. මිනිහා මැඩම්ගෙ දේවල් එලියට දාන්න හැදුවේ.. කොහොමද අපෙ මැඩම් ගහපු ගේම.. උඹට උනත් එච්චරයි..!
“.. ඒත් අයියෙ මං වගේ පොඩි කොල්ලෙක්ගෙන් මොනවා කියලා කරගන්නද.. “…… “.. එහෙම කියන්නෙපා බං.. උඹ බදුල්ලෙන් බාගෙකට එහා බඩු වික්කා.. මාසෙකට ලක්ෂ ගාණක බඩු.. මෙතනදි උඹෙ වයස වැඩක් නෑ.. උඹ දන්නවද අපෙ මැඩම් ට අවුරුදු 15 ලබද්දී කන්ඩවත් දෙයක් තිබිලා නෑ.. ඒත් අද බලපන්.. මොනවද නැත්තෙ.. අපි දැන් මේ ඉන්නවා වගේ ගෙවල් තුනක් ගෑණිට තියනවා .. මේ ගෙදර තමා ගොඩක්ම නිතී විරෝධී මීටීන් තියන්නෙ.. හා..හ.. අනිත් ගෙදර නීතිමය මීටින්.. ඉතිරි එකේ තමා අපෙ මැඩමුයි, නිර්මලා බේබියි ජීවත් වෙන්නෙ.. මැඩම්ට ගොඩක් බිස්නස් තියනවා බං.. ඒත් මේකෙන් තමා ලේසියෙන්ම සල්ලි එන්නෙ.. ඒ වගේම මේ දේවල් ගැන දන්නෙ කීපදෙනයි.… උඹට මතකද අර කලු තඩියා මැඩම් එක්කම ඉන්නෙ අන්න ඌ තමා මැඩම්ගෙ ආරක්ෂාවට ඉන්නෙ.. මිනිහාගෙ නම රනිල්.. ඌ කාලයක්ම එස්.එෆ් ඒකේ හිටපු පොරක්.. හ්මි හ්මි.. එහෙනම් පරිස්සමින් හිටපන්.. උඹට මං මේ දේවල් කීවේ අපෙ හිතවත්කම නිසා.. මොකද මං කැමති නෑ සයිමන්ට උන දේ උඹට වෙනවා දකින්න.. !
එදා මගෙ හිතෙ තිබුන ප්රශ්න කීපෙකටම උත්තර ලැබුනා.. “.. දැන් අපි මොකක්ද කරන්නෙ මල්ලී.. “…… “.බලමුකො අක්කෙ. අපිට ප්රශ්නයක් වෙන එකක් නෑ.. කෝ දුව.. “……”.. එයා නිදි සුදු.” .”.. ම්.. එන්නකො මේ ටිකේම මුකුත් බැරි උනා.. “.. පහුගිය දේවල් ඇකිලා මැකිල යන්නත් එක්ක මං අක්කාගෙ සුදු ඇගේ තිබුන ඇදුම් එකින් එක අයින් කලා.. “.. ඌහ්.. ම්න්.. සුදු .. ආහ්.. ස්.. අනෙ.. පණ.. ම්හ. උම්මා ….හ්.. මගෙ දෙයියා.. ස්.. ආහ්.. අනෙ.… හ් … උහ්.. ම්න්.” අක්කාගෙ කලු හිලේ ගහනකොට මගෙ හිතටත් සැනසීමක් දැනුනා.. පැය ගාණක් හොද සැපක් අරගෙන අපි දෙන්නා හෙලුවෙන්ම නිදාගත්තා ..
ඔය විදිහට තවත් දින කීපයක් ගෙවුනා. මේ වෙද්දී අපේ හිත් වල තිබුන බය ගොඩක් දුරට ඇරිලා තිබුනෙ.. දවසක් උදේම කවුද දොරට තට්ටු කරන සද්දෙ ඇහුනා.. “.. මල්ලී.. දැන් එලියෙ තිබුන ප්රශ්න ලිහිලා තියන්නෙ.. උඹලට හැමදාම මෙහෙ ඉන්න බෑ.. ඉක්මනට බඩු ලෑස්ති කරගනින්. “… මැඩම්ගේ බොඩිගාඩ් රනිල් ඇවිත් අපිව එලියට ගත්තා.. මිනිහා අපිව එක්කගෙන තට්ටු නිවාස සංකීර්ණයක් ගාවට ආවා. “.. හ්මි..අද ඉදන් උඹලාට මෙහෙ ඉන්න පුලුවන්. මේකේ තුන්වෙනි තට්ටුව උඹෙ නමට වෙන් කරලා තියන්නෙ. මාසෙ කුලිය 50,000 වෙනවා. මෙතනින් එහාට උඹ මෙහෙ ජීවිතේ හදාගනින්. අපි අවශ්ය කරන වෙලාවට කතා කරන්නම්..”.
එදා මං සදමාලී අක්කත් එක්ක කොල්ලුපිටිය පැත්තෙ තිබුන මහල් නිවාසෙකට ගොඩ උනා.. එතන ගොඩක් සුවපහසු තැනක් නොවුනත් පොඩි කාමරයක්, නාන කාමරයක්, කුස්සි කෑල්ලක් වගේම පොඩි සාලෙකුත් තිබුනා.. “.. සුදු.. අපි දැන් මොකද කරන්නෙ.. “…. “.. බලමුකො අක්කෙ. අපි ගාව සල්ලිත් තියනවානෙ.. ඔයා දරුවා එක්ක ගේ අස්පස් කරගන්නකො.. මං පොඩ්ඩක් එලියට බැහැලා එන්නම්..”.
මේක ගොඩක්ම ලොකු තැනක් නෙවේ. පෙනුන විදිහට පවුල් 20ක් විතර ඉන්නවා වගේ.. අවට මේ වගේම තට්ටු නිවාස සංකීර්ණ කීපයක් ම තිබුනා. මං පහලට බැහැලා සිකරට් එකක් පත්තු කරගත්තා ..”.. මල්ලී ගින්දර පොඩ්ඩක් දෙනවද..”.. අවුරුදු 50ක විතර බුවෙක් මගෙ ගිනිපෙට්ටිය වගයක් තියනවා පස්සේ හම්බෙමු.”
දයා කියපු විදිහට මේකෙ ගොඩක්ම ඉන්නෙ ආණ්ඩුවේ පොඩි පොඩි රස්සවල් කරපු අය.. සමහර පවුල් වල ගෑණු අයත් රස්සාවල් කලා. මං නිවාස සංකීර්ණය වටේම කැරකුනත් දයා ඇරෙන්න අනිත් උන් එක්ක ඒ හැටි සම්බන්ධයක් ගොඩනගාගන්න නම් බැරි උනා..
If you're searching for an immersive Wal Ktha filled with realism and depth, look no further than සදමාලි අක්කා. Dive in and explore the heartfelt journeys and memorable characters that await in this unforgettable narrative.









Leave a Reply