සෝමාගේ කතා​ව – 5 – Wal Katha 2026


Dive into සෝමාගේ කතා​ව and experience a new era of Wal Katha 2026 that brings emotions, suspense, and unforgettable moments to life. This deeply relatable story will captivate Sinhala readers seeking fresh perspectives and heartfelt storytelling.

සෝමාගේ කතා​ව කතාවේ කලින් කොටස් කියවන්න: සියලුම කොටස්

තාමත් මොර සූරන වැස්ස නොකඩවා ඇද හැලේ. ගස් ගල් පෙරලන තද කුණාටුවක් මෙන් හමන සුළඟද හමා යන්නේ වැහි වතුරෙන් අප දෙදෙනාම නාවමිනි. සීතල ඇටමිදුලු විනිවිද යයි. නමුත් අක්කාගේ උණුසුම මා ප්‍රාණවත් කරයි.

මම එක අතකින් හුළඟ සමග පොර බදන කුඩය තදින් අල්ලාගෙන අනිත් අතින් අක්කා බදා ගතිමි.

“කුඩේ අතාරින්න රංජි පැටියො, කුඩේ අතෑරල මාව හයියෙන් තුරුල් කරගන්න.” අක්කාගේ කටහඬ වෙව්ලයි. මම කුඩය අතහැර අක්කා දෑතින්ම වැළඳ ගතිමි.

අක්කාගේ පියවුරු මගේ පපුවට හිරවී මගේ හැඟීම් අවුස්සයි. මගේ ලිඟුව යගදාවක් මෙන් ප්‍රාණවත් වී කලවයකට හිරවී ඇත. අක්කා ඇගේ තොල්පෙති මගේ තොල්මත තෙරපුවේ සිහින් කෙඳිරියක් නගමිනි. මා ඇගේ යටි තොල හෙමින් මගේ දත් අතරට හිරකර ගත්තේ වියරුවෙන් මෙනි.

මොර සූරන වැස්ස හිතක් පපුවක් නොමැතිව අප දෙදෙනාම දියබත් කරමින් නොකඩවා අපට පහර දේ.

“රංජි පැටියො ඔයා හිතන් නෑ නේද මං නරක ගෑණියෙක් කියල.” අක්කා හීන් හඬින් කොඳුරයි.
“නෑ අක්කේ මම කවදාවත් එහෙම හිතන්නෙ නෑ. මට තේරෙනව.” මම අක්කාගෙ කලවයට මගේ ලිඟුව තාලයකට තෙරපමි. අක්කාද එම ලිඟු පහරින් ප්‍රමෝදයට පත්වූවා වැනිය.

“මෙහෙම හැමදාම ඉන්න තියෙනවනම් කොච්චර හොඳද ??? නේද ??? රංජි පැටියො?” අක්කා නොනවත්වා කියවයි. සුළඟත් සමග ගසාගෙන ගිය කුඩය බෝගන්විලා පඳුරක දැවටී ඇත. විටින් විට කොටන විදුලි සැර සැනෙකින් පලාතම ඒකාලෝක කරයි. තදින් ගොරවන වාරයක් පාසා අක්කාගේ ග්‍රහනය තදවෙයි. මම එකට තෙරපි ඇති අපේ තෙතබරි සිරුරු අතරින් මගේ අත යවා අක්කාගේ පියවුරු සම්බාහනය කරමින් ඇගේ තනපුඩු හෙමින් මිරිකමි. අක්කා විටින් විට කෙඳිරියක් නගයි. වේගයෙන් ගෙවීයන කාලය ගැන හෝ මොර සූරන වැස්ස ගැන හෝ අපේ තැකීමක් නොමැත.

අපි දෙදෙනාටම ගෙදරට යාමට සිතක් නැත.

ටික වේලාවක් නිහඬව සිටි අක්කා මගේ කණට කෙඳිරීය.
“මගෙ රංජි පැටියො, මට අක්ක කියන්න එපා මෙහෙම ඉන්නකොට. මට හරි නෑ වගේ.”
“මං මොකක් කියලද කියන්න ඕනි?” ඇත්තටම අක්කාට අක්කා යැයි ඇමතීමට මගේද දැන් එතරම් කැමැත්තක් නැත.
“මගෙ නම කියන්න. අරුන්දතී.”
“මං දන්නව අක්කෙගෙ නම.” අපි දෙදෙනාම සිනාසුනේ අළුත් පෙම්වතුන් යුවලක් මෙනි.

“අපි දැන් ගෙදර යමු. පරක්කු වුනා වැඩියි.” අක්කා කීවේ ඇගේ අවුල්වී ඇඟට ඇලී ඇති සාරි පොට සකසා ගනිමිනි.
“අනේ අක්කේ තව ටිකක් වෙලා ඉම්මුකෝ….. මම ආසයි.” අක්කා නැවතත් මා වැළඳ ගත්තාය.

“මම කිව්වනෙ මට අක්කා කියන්න එපා කියල මෙහෙම ඉන්නකොට.” අක්කා කුඩා දැරියක් මෙන් හුරතල් වූවාය.
“මම තරහ වෙනව ආයෙත් කිව්වොත්.”
“අපෝ ටීචර්ට තරහ ගිහින් වගේ. මම ආයෙත් එහෙම කියන්නෙ නෑ මගෙ සුදු අරුන්දි.”
“මම එහෙම කියනවට ආසයි මගෙ පැටියො. ඔයා දන්නව හරියටම ගෑණු ආස මොනවටද කියල.”
“මම හැමදාම ඔයාට එහෙම කතා කරන්නම් ඔයා මගෙ ලඟ හැමදාම ඉන්නවා නම්.”

අක්කා මගේ පිළිතුරෙන් තිගැස්සුනාය. ඇය වේගයෙන් හුස්ම හෙලයි.
“මල්ලි කැමතිද මං වගේ වයසක ගෑණියක් සදහටම ලංකර ගන්න?”
මම මගේ සැඟවුන රහස අක්කාට පැවසීමි.
“අක්කේ මම කැමති මට වඩා මුහුකුරා ගිය අයට. අක්ක වගේ. මට මෙච්චර කලක් කෙල්ලෙක් යාලු කරගන්න බැරිවුනෙත් මගේ ඒ ආසාව නිසා.”
“මම දන්නව මගෙ පැටියො. සෝමා මට ඔක්කොම කිව්ව. ඒකයි මගෙ පැටියා මගේ ඉන වටේ අත දාල මාව තුරුල් කරගන්න කොට සද්ද නැතිව හිටියේ. මම දැනගත්ත මගෙ පැටිය මට ආදරෙන් තමයි එහෙම කරන්නෙ කියල.”

මම අක්කාගේ කණට හාද්දක් දුනිමි.

අපි දෙදෙනාම වැස්සේම ගෙදරට පියවර මැන්නේ තවත් එලියේ හිටියොත් ලෙඩවේ යැයි අක්කා කියූ පසුයි.

අයියාට සාලයේ හාන්සි පුටුවෙම බීමතින් නින්ද ගොසිනි. හෙමින් අඩි තබමින් අයියා පසුකර ගියේ ……… අයියා ඇහැරේයැයි අපට සිතුන නිසායි.

මා බාත් රූම් එකට වැදී හොඳින් නා ගතිමි.

කොට කලිසමක් සහ ටී ෂර්ට් එකක් ඇඳගත් මා එලියට එන විට අක්කා සින්දුවක් මුමුණමින් සාලයේ මල් බඳුනක් සකස් කරමින් සිටියාය. අක්කා සින්දුවක් මුමුණනු මම මින් පෙර කිසි දිනෙක අසා නැත. මම අයියා නැගිටුවා නිදන කාමරයට කැඳවා ගියෙමි. බොහෝ දිනවල වෙරිමතින් සිටින අයියා නිදන කාමරයට රැගෙන යන්නේ මමයි. අක්කාගේ ඇඳමත නයිටි කීපයක් විසිරී තිබිනි. මට හිතුනේ අක්කා අද පෙනුමැති නයිටියක් තෝරා ඇති ලෙසටයි. සමහර විට එය මා වෙනුවෙන් විය හැක.

“මල්ලි අක්කත් එක්ක කෑම කන්න. මම අද එන්නෙ නෑ.” අයියා වෙරි මරගාතයෙන්ම පැවසීය. අයියා බොහෝ දිනවල රෑට කෑම කෑවේ නැත. අයියා කෙපමණ මත්පැන් වලට මුදල් වියදම් කළත්, කොපමණ වෙරිමතින් ගෙදර පැමිණියත් අක්කා අයියාගේ සෑම දෙයක්ම මෙන්ම ලොකු අම්මා ගැනත් හොඳින් සොයා බැලුවාය.

“අයියා අද එන්නෙ නෑ මල්ලි. මේ දවස්වල අයියට එතරම් සනීපයක් නෑ. මම සෝමට කිව්ව අයියාට සුප් එකක් හදල දෙන්න කියල” කියමින් අක්කා කෑම කාමරයට ඇතුළු විය.

එවිටයි මා දුටුවේ අක්කාගේ ඇඳුම. අක්කා ඇඳ සිටි දිග රාත්‍රී ඇඳුම තද කොල පැහැති සැටින් හෝ සිල්ක් වැනි රෙද්දකින් නිමවා තිබිනි. ලැම පෙදෙස කළු පැහැති මල් ලේස් රෙද්දකින් නිමවී තිබුනේ පියවුරු යන්නම් ලේස් රෙද්ද අතරින් නිරාවරනය වෙන ලෙසයි. ඉන වටා බැඳි සම් පටිය ඇගේ පියයුරුත් පිරිපුන් රවුම් තට්ටම් යුවලත් උලුප්පා පෙන්වයි. අක්කා මේ ලෙස කෑම මේසයට පැමිණෙනු මා කිසි දිනෙක දැක නැත. දිය බඳුනක් රැගෙන පැමිණි සෝමා අක්කා දෙස බැලුවේ විමතියෙනි.

මට කොතෙකුත් බැලෙන්නේ අක්කා දෙසයි. ලොකු අම්මා කිසි දිනෙක අප සමග කෑම මේසයට වාඩි නොවීය. අද අයියා පැමිණෙන්නේද නැත. සෝමා කෑම මේසය පිළියෙල කළ පසු නැවත පැමිණෙන්නේ නැත.

අක්කා මා ළඟින්ම ඇති පුටුවේ වාඩි විය.
“අම්මෝ අද අක්කෙගෙ ලස්සන.” මම අක්කා පිළිගතිමි.
“ඔයාට විතරයි මගේ ලස්සන පේන්නෙ.” අක්කා පැවසුවේ නෝක්කාඩුවට මෙනි.
“මම නම් නෑව. අක්කත් නෑවද?”
“ඔව් මාත් නාගත්ත. රෑට නාපුවම හරිම හීතලයි.” අක්කා මා දෙස බැලුවේ දෑස අඩවන් කරමිනි.
“මටත් හීතලයි. මම සමහර වෙලාවට ඒ හීතලට ආසයි අක්කේ.”

කාමරයේ දොර රෙද්ද සෙමින් සුළඟට මෙන් සෙලවිනි. නිසැකවම සෝමා දොර රෙද්ද පිටුපස සිට අප දෙස බලා සිටිනවා විය යුතුයි.

අපි නිහඬවම රාත්‍රි කෑම අනුභව කලෙමු.

අක්කා කෑම අවසන් කොට නැගිටීමට පෙර මේසය යටින් අත දමා මගේ කලවයක් මිරිකා “මට හරිම හීතලයි මගේ පැටියෝ ඔයාටත් එහෙමද?” කියා රහසින් ඇසීය.
“ඔව් මගේ සුදු අරුන්දි” මම කෙඳිරීමි.

මා මගේ කාමරයට යන විට සෝමා පුරුදු පරිදි මගේ වතුර වීදුරුව මේසය මත තබා ගොස් තිබිනි.

මා ඇඳට වැටුනේ දෙගිඩියාවෙනි. ඊයේ සහ අද සිදුවූ සිදුවීම් මාලාව මට අදහාගත නොහැකිය. මට දැනෙන්නේ මගේ ජීවිතය එහෙම පිටින්ම වෙනස් අතකට යොමුවී ඇති බවයි. සෝමා වෙනුවෙන් වෙනදා හිතපුරා බුර බුරා දැවෙන රාගය දැන් මතු වන්නේ නැත. අක්කා පිළිබඳ සිතිවිලිවලින් සිත පිරී ගොසිනි. අක්කා ගැන සිතත්ම රාගයකට වඩා ආදරය සහ ප්‍රේමය ඉස්මතු වේ. මට අයියා ගැන අනුකම්පාවක් ඇති වූවන් මේ සියල්ලටම මුල අයියාගේ මත්පැනට ඇති කෑදරකම බව සිහිවත්ම ඒ අනුකම්පාව වියකී යයි. අයියා මත්පැන්වලට ඇබ්බැහිවුනේ යාළුවන් නිසා යැයි ලොකු අම්මා දවසක් මට කීවාය. අයියා තරුණ කළ කඩවසම් අයෙක් වූවත් මා තරම් උස මහත නැත. අපේ තාත්තා හොඳ උස කඩවසම් සිරුරකින් යුත් හමුදා නිළධාරියෙකි. තාත්තාගේ වැනි සිරුරක් මට ජන්මයෙන්ම උරුම විය. පාසැලේදී ක්‍රීඩා ආදියට සහභාගි වීමත් නිතරම වතුපිටිවල වැඩ කළ නිසා මගේ ඇඟ හොඳින් පදම්වී ඇත. සෝමා නිතරම කීවේ මට ඕනෑම ගෑනියෙක් තෘප්තිමත් කළ හැකි කියායි. අක්කා කීවේ සත්‍යයකි. රාත්‍රිය සීතලය.

Rediscover the magic of Aluth Katha with සෝමාගේ කතා​ව, a tale that blends tradition and modern storytelling for today's reader. Its authentic characters and engaging plot are sure to resonate with anyone searching for meaningful Sinhala stories.

මම බෙඩි ශීට් එක තුලට වැදී අක්කා ගැන සිතමින් දෑස පියාගතිමි. නිදිමත අහලකවත් නැත. අක්කා, සෝමා හා අයියාගේ ජීවිත මා නිසා කොපමණ වෙනස් වූවාදැයි සිතත්ම මා සිත බියෙන් හැකිලී යයි. මා කොතෙකුත් සිතුවේ සියල්ල සිදුවන්නේ හොඳට යැයි කියායි.

සාලයේ බිත්ති ඔරලෝසුවේ රාත්‍රී දොලහ වදිනවා මට ඇසුනි. අක්කා සෝමාගේ පහස ලබනවා මගේ අතට අසුවූයේ හරියටම මේ වෙලාවටයි. අදත් අක්කා සෝමා ළඟට ගියා දැයි මගේ සිතේ සැකයක් ඇතිවේ.

මම හෙමින් සීරුවේ හඬ නොනැගෙන අයුරින් කුස්සියට පිය මැන්නෙමි. එදා මෙන්ම සෝමාගේ කාමරයේ පහන් තවමත් දැල්වේ. නිසැකවම අක්කා සෝමා සොයා ගොස් ඇත. මම එදා මෙන්ම සෝමාගේ කාමරය ඉදිරිපිට ඇති ගබඩා කාමරයට රිංගා ගතිමි.

අක්කා සෝමා වැළඳගෙන සිටියාය. සෝමා ඉකි ගසමින් හඬා වැටේ. අක්කා යම් කිසිවක් සෝමාට කියූ නමුත් එය මට ඇසුනේ නැත. නමුත් සෝමා ඉකි බිඳිමින් පවසන දේ මට හොඳින් ඇසේ.

“මම දැනගෙන හිටියෙ නෝන මාව දාල කවදහරි යයි කියල.”

අක්කා පවසන වදන් දැන් මට හොඳින් ඇසේ. ඇගේ වදන් දුක්මුසුය.
“ඔව් සෝමා මට දෙන්නෙකුට එක හිතින් ආදරේ කරන්න බෑ. ඒකයි මම සෝමට කියන්න ආවෙ. මම ආයෙත් සෝම ලඟට එන්නෙ නෑ.”
“මං කොහොමද නෝනා නැතිව ඉන්නෙ?” සෝමා බැගෑපත් වේ.
“සෝමා, මම රංජි මල්ලිට මුල දවස් වල ඉඳලම කැමැත්තෙන් හිටියෙ. නමුත් පවුලෙ නම්බුව තියාගන්න ඕනි නිසා මම ඒක එලියට පෙන්නුවෙ නෑ. නමුත් අද ඒක එලිවුනා. රංජිත් හිත යටින් ඉස්සර ඉඳලම මට කැමැත්තෙන් ඉඳල තියෙන්නෙ.”
“මම රංජි මහත්තය එක්ක තියෙන සම්බන්දේ අදම නවත්තනවා. මට නෝනට ද්‍රෝහි වෙන්න බෑ.”
“මහත්තයත් දන්නව මම රංජි එක්ක එකතුයි කියල. ඊයෙ රෑ මගෙන් ඇහුව. මම දන්නෙ නෑ කොහොමද දැනගෙන තියෙන්නෙ කියල. මට හිතෙන්නෙ ඊයෙ රෑ අපි මිදුලෙ වැස්සෙ තෙමි තෙමී තුරුල්වෙලා ඉන්නව දකින්න ඇති.”
“වෙන්න ඇති, විදුලි කොටන කොට පැත්තම එලිය වුනා. නෝනයි රංජි මහත්තයයි තුරුල්වෙලා හාදු දෙනව මාත් දැක්ක අකුණු එලියෙන්.”

අක්කා පැමිණ සිටින්නේ සෝමාගෙන් සමුගැනීමටයි. මා සමග එක්වීමට අක්කා උනන්දු කරන විට මෙවැන් දෙයක් වේයැයි සෝමා කිසිසේත් නොසිතන්නට ඇත. දැන් සෝමාට ඇගේ ඊරිසියාව පාළනය කරගත නොහැක.

“මම මගෙ මහත්තයට කවදාවත්ම ආදරේ කළේ නෑ. මාව බඳිනකොටත් එයා අන්තිම බේබද්දෙක්. කවුරුත් ඒක මගෙන් හැංගුව. මම කොයි තරම් අඬල තියෙනවද මට වෙච්ච දේ ගැන හිතල. නමුත් පවුලෙ නම්බුව තියා ගන්න ඕනෙ නිසා මම ඒ ඔක්කොම ඉවසගෙන හිටිය. මම ඔයා ලඟට කිට්ටුවුනෙත් මහත්තයගෙන් මට සන්තෝෂ වෙන්න බැරිවුන නිසානෙ. සෝම ඒක දන්නවනෙ.”
“ඔව් මම දන්නව. නෝන මගේ ලඟට ඉස්සෙල්ලම ආකය ආපු දවසට පහුවෙනිදනේ.”

අක්කා තම හිත ඇතුලේ මෙපමණ කලක් කැකෑරෙමින් තිබූ දේවල් සෝමා ඉදිරියෙ වමාරයි.

“මහත්තය මොකද කිව්වෙ රංජි මහත්තයයි නෝනයි ගැන?”
“හිනා වුනා. ඊට පස්සෙ කිව්ව එයා කවදහරි මෙහෙම දෙයක් වෙයි කියල හිත හිතාලු හිටියෙ. එයා රංජි මල්ලිට හරිම ආදරෙයි කිව්ව. මල්ලියි මමයි සතුටින් ඉන්නවනම් ඒ ඇති කියලත් කිව්වා.”

දෙදෙනාම නිහඬය. සෝමා ඉකි බිඳින හඬ විටින් විට ඇසේ.

ටික වේලාවකින් සෝමා කතා කළාය. ඇගේ කටහඬ තියුණුය.
“නෝනා මට තවත් මෙහෙ ඉන්න බෑ. මම දෙනියායෙ හරි, මාදම්පෙ ෆැක්ටරියකට හරි යනව. නෝනට වත්තෙන් කවුරුහරි ගෙන්න ගන්න පුළුවන්නේ ගෙදර බලා කියා ගන්න.”

අක්කා කතා කළේ හරියටම සෝමාගෙන් එවැනි ප්‍රතිචාරයක් බලාපොරොත්තු සිටියාක් මෙනි. අක්කා කිසිදු කළබල වූ ගතියක් පෙන්වූයේ නැත.

“මට පුළුවන් සෝමාව දෙනියායෙ අපේ තේ ෆැක්ටරියට යවන්න සුපවයිසර් කෙනෙක් විදිහට. දවසට පැය අටයි වැඩ. අනිත් අයට වැඩිය හොඳ පඩියක් සෝමට දෙන්න කියල මම තාත්තට කියන්නම්.”

අක්කාගේ දෙමාපියන් අක්කාගේ ඉල්ලීමක් ප්‍රතික්ෂේප කරන්නේ නැත. කවදා හෝ ඔවුනට අයිති වතුපිටි, ව්‍යාපාර ආදී සෑම දෙයක්ම හිමිවන්නේ පවුලේ එකම දරුවා වූ අක්කාට බව ඔවුන් කිසි දිනෙක අමතක කරන්නේ නැත. අක්කාගේ විවාහය ගැන, විශේෂයෙන්ම අයියාගේ බේබදුකම ගැන ඔවුහු නිතරම දුක් විය. ඔවුන් අක්කාට කියන්නේ තමාට ලමයෙක් හදා ගැනීමට නොහැකිනම් දරුවෙක් දරු කමට හදාගන්නට ගන්න කියායි. අක්කා එයට හැමවිටම කියන්නෙ අම්මල බය වෙන්න එපා මට තව කල් තියෙනව ලමයෙක් හදාගන්න කියායි. නමුත් අක්කාට දරුපලක් නැත්තේ අයියාගේ නොහැකියාව නිසා බව සියලු දෙනාම හොඳින් දන්නා රහසකි.

අක්කා මට සැබවින්ම ආදරේයැයි මට හැඟුනේ අක්කා සහ සෝමාගේ සංවාදය ඇසීමෙනි. මට අක්කා කෙරෙහි ආදරයක් මෙන්ම ගෞරවයක්ද රවයක්ද සිතෙහි පහල වේ.

“සෝමා මම යනව. හෙට උදේට මට කියන්න දෙනියායෙ ෆැක්ටරියට යන්න කැමතිද කියල.”

අක්කා සෝමාගේ නලලට හාදුවක් දී පිටත්ව ගියාය. මමද හෙමින් සීරුවේ මගේ කාමරයට ගියෙමි.

අක්කා එදා රෑම මා සොයා ඒ යැයි මා කිසිසේත් බලාපොරොත්තු නොවීය. රෑ දෙකට විතර මට ඇහැරුනේ මගේ දොර හෙමින් ඇරෙන කිරි කිරි හඬිනි. අක්කා හෙමින් කාමරයට ඇතුල්වී ඇඳ උඩ වාඩි වූයේ කිසිදු හඬක් නොනැගෙන අයුරිනි.

“මං ආවෙ මගෙ පැටියට හීතලයි කිව්ව හින්ද.” අක්කා මගේ නලලට හාද්දක් දුන්නාය.
“මගෙ මැණික අරුන්දි මම හිත හිතා හිටියෙ ඔයා ගැන.” දැන් මා අක්කාට අරුන්දි යැයි ඇමතීමට කිසිම පැකිලීමක් නැත.

අරුන්දතී ඇඳ සිටියේ කෑම මේසයට පැමිණි කාමුක සැටින් රාත්‍රී ඇඳුමින්. ඇගේ නයිටියේ ඉදිරිපස රිබනය අඩක් ගලවා තිබුනේ පියවුරු තනපුඩු දක්වා නිරාවරනය වන ලෙසයි. ඇය කොතරම් පියකරුද? කාමුකද? බටහිර චිත්‍රපට නිලියන් මට සිහි වේ. අරුන්දතියට ඒ ඕනෑම නිළියක් සමග හරි හරියට තරඟ කළ හැකි යයි මට සිතේ. ඇගේ තද දුඹුරු පැහැති තනපුඩු මගේ ආශාවන් දෙගුණ තෙගුණ කරවයි. ඇය ගල්වා ඇති ෂැනල් 5 සුවඳ විලවුන් මා සිත රාගයෙන් මත්කරවයි. මා නැගිට ගොස් ඇය ඉදිරියේ සිටගතිමි. අරුන්දතී නයිටියේ රිබන් පටිය ගලවා දැමුවේ ඇගේ පියවුරු මුළුමනින්ම නිරාවරනය වන ලෙසයි. ඇගේ පියවුරු සෝමාගේ පියවුරුවලට වඩා දැකුම්කළුය. රාගිකය. යන්තම් හෝ පහලට එල්ලා වැටී නැත. ඇය ඇගේ එක් පියවුරක් දෑතින්ම ඉහලට එසවීය. මා නැවී, පන ගැන්වී ඇති තනපුඩුව උරන්නට වූයේ අරුන්දතිය දෑතින්ම තුරුළු කරගනිමිනි.

මගේ යකඩයක් මෙන් පණගැන්වී ගැස්සෙමින් තිබූ ලිඟුව ඇගේ කලවයකට හිරවූයේ නිතැතිනි. එවිටම ඇය නැගූ සිහින් කෙඳිරිය මා උමතු කරවීය. ඇය යන්තම් හැරුනේ මගේ ලිඟුව ඇගේ යෝනිය මත එක එල්ලේ තදවෙන ලෙසටයි. ඇයගේ නිකරය දැනටමත් තෙත්වී ඇත. මම ඇගේ තට්ටම් අතගාමින්, මිරිකමින්, ප්‍රාණවත් ලිඟුව ඇගේ නිකරය මත තාලයකට තෙරපන්නට වීමි. අරුන්දතිය ඇගේ නයිටිය උරහිසින් පන්නා බිම වැටෙන්නට හැරියාය. මා නොදැනුවත්ම ඇගේ අතක් නතර වූයේ සරමත් ඉහලට ඔසවාගෙන හෙමින් ගැස්සෙමින් යකඩයක් මෙන් ප්‍රාණවත්වී ඇති මගේ ලිඟුව මතයි. මගේ ලිඟුව හෙමින් කීපවරක් මිරිකූ ඇය මගෙ කණට කෙඳිරීය.

“මට දැන් තේරෙනව සෝම කිව්වේ මොකක්ද කියල. සෝම කිව්ව මගෙ පැටියට හුඟක් වෙලා අල්ලගෙන ඉන්න පුළුවන් කියලත්.” ඇගේ දෑස පියවී ඇත.

නිකරයද තෙමාගෙන වෑහෙන රස බින්දු වලින් මගේ සරමද තෙමේ. මම ඇගේ නිකරය තුලට අත දමා තෙත්වී සෙවෙල වෑස්සෙන උණුසුම් මෑ මල සම්බාහනය කිරීමට පටන් ගතිමි.

අරුන්දතිය මා තදින් වැළඳගෙන සිහින් හඬින් කෙඳිරිගාමින් මගේ තොල්පෙති විකමින් එහි පහස ලබන්නට විය. ඒ කෙඳිරිය උඩ තට්ටුවේ නිදා සිටින අයියාට හෝ ලොකු අම්මාට ඇසෙන්නේ නැති බව මට විශ්වාසය. ඇගේ සිරුරම මගේ හාදු වලින් නැහැවේ. මගේ දෑතට හිරවුන ඇගේ පියවුරු මා සම්බාහනය කරන්නේ ඇගේ ප්‍රාණවත්වී ඇති තනපුඩු මිරිකමිනි. මා තනපුඩු මිරිකන වාරයක් පාසා ඇගේ සිරුර සෙමින් ගැස්සෙයි. යෝනියෙන් ගලා යන රස දහරාව මගෙ සරමද තෙත් කරමින් අරුන්දතියගෙ කලවට දිගේ ගලා යයි.

වැඩිවෙලා යාමට පෙර අරුන්දතී ඇගේ නිකර් එකත් මගේ සරමත් ගලවා දැමුවාය. මුළුමනින්ම නිරුවත් අපි එකිනෙකා වැළඳගෙන සිටියේ ලොව සියළු දෙයක්ම අමතක කරමින්.

Looking for a unique story from Walkatha9? සෝමාගේ කතා​ව is the perfect choice for anyone who loves dramatic narratives, genuine emotions, and a fresh voice in Sinhala literature.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *