හේමාලි IT Miss – 2 continues the story on the Aluth Katha platform. Our site ensures you stay current with high-quality updates and the latest installments of your favorite series.
කවුද යකෝ හුත්ත මේ උදේ පාන්දර පුකට ගහන්නෙ . මන් හිතුව විතරයි කට හෙල්ලුවෙ නෑ හැබැයි. “පොඩී නැගිටිනවහ්…අද යන්නෙ නැද්ද ස්කූල් . හා හා ඉක්මනට නැගිටින්න මේ කිරි එක බීල ලෑස්ති වෙන්න” හයියෝ උට්ටෙ ෆෝන් එකේ එලාම් එක වැදුනෙත් නෑනෙ විනාසයි ඉතින් අදනම්.. පරක්කු වෙලා තමයි යන්න වෙන්නෙ. ” අනේ අම්මා අද නම් යන්න බෑ වගේ පරක්කුත් එක්කනෙ දැන් . මගෙ ෆෝන් එක සයිලන්ට් වෙලානෙ එලාම් එක ඇහුනෙ නෑ.” “හා හා මේ ඔය සෙල්ලම් නම් බෑ මාත් එක්ක දැන් මේ පේරන්ට්ස් මීටිනුත් ඉස්සරහට එන කාලෙ ඇටෙන්ඩන්ස් හැමදාම තියෙන්න ඕනි කියලනෙ තියෙන්නෙ කරුණාකරල ස්කූල් යන්න ඕනි පොඩී හොඳේ. මන් ක්ලාස් ටීචට කෝල් එකක් දෙන්නම් අනික තාම පැය භාගයයි පරක්කු වෙලා තියෙන්නෙ..” එහෙම කියාගෙන අම්ම ගියා. අප්පාහ් දැන් ඉතින් ලෑස්ති වේ එලියට.. හනුම වගේ . නිදහසේ බොකක් දාන්නවත් වෙන්නෙ නෑ උට්ට මටමයි වෙන්නේ.
බස් එකේ සෙනග හිටියෙ නැති නිසා වාඩි වෙලා සෙට් උනා.. ස්කෝලෙට එද්දි 8.05 වගේ. “අහ් ලොකු සර් අද දැන්ද එන්නෙ මොකෝ මේ වෙලාවෙ” අප්පටසිරි පන්තිභාර මිසා දැම්මනෙ නෝන්ඩිය . “නෑ මිස් පොඩ්ඩක් ඩාන් ඩූන් උනා අද” කෙල්ලොත් පල් හිනාව දානව . හිනා සද්දෙ මැද්දෙ අන්තිම පේලියට ගිහින් මන් වාඩි වෙලා වැඩ පටන් ගත්ත. මේ විදියට තව මාසයක් විතර ගිහින් 10 වසර අන්තිම වාර විභාගෙටත් දවස් කිට්ටු උනා. හැබැයි කොල්ලට කෙල වේගෙන එන්නෙ කියල මට තේරිලයි තිබ්බෙ.. මේ පාර ලකුණු අඩු සබ්ජෙක්ට් ටික හදාගත්තෙ නැත්තන් ලබන අවුරුද්දෙ පොතේ පතේ වැඩ ටිකේම මට හිර වෙන්න වෙනව කියල ගෙදරිනුත් කියලයි තිබ්බෙ.
මන් දැන් ස්කූල් එකේදි උන මේ සිද්ධියට අදාල මිස්ගෙ සිදුවීම් ටික කියාගෙන යන්නම්. දවසක් IT ලැබ් එකේ ප්රැක්ටිකල් වෙලාවෙදි, “මදූෂ ! මේ කෝඩ් ටික ගහන්නෙ නැද්ද? ඇයි බලන් ඉන්නෙ ?” හුටා මිස්ට මාට්ටු.. “නෑ මිස් z අමතකයි වගේ” “එහෙම වෙන්නෙ කොහොමද ළමයො දැන් මේ ටික මාසෙක විතර ඉඳන් අපි සතියකට සැරයක්වත් කරානෙ?” “අනේමන්ද මිස්” “අහ්..අනේමන්ද නෙවෙයි.කොල්ල හැමදාම හවසට ක්රිකට් ප්රැක්ටිස් ඉන්නව කියල නම් මට පේනවා. ඉගෙන ගන්න වැඩ අමතක කරනව වගේ.. ඔහොම නම් බෑ..නිශානි මිසුත් කිව්ව ඔයාගෙ IT ලකුණු අනිත් විෂයන් වලට වඩා අඩුයි කියල” මොනව කියන්නද පිංවතුනි මන් අසරණයි. අනිත් එවුනුත් බලන් ඉන්නව..මේකි යකෝ අහිංසක කමට වගේ හිටියට හැමෝම ඉස්සරහ මාව කොර කරානෙ ශිට්….මන් ඉතින් අහිංසකය වගේ මිස් දිහා බලන් හිටිය කතාවක් නැතුව. මිස්ටත් තේරුණාද කොහෙද වැඩේ.. “හරි දැනට මන් කරන ටික හොඳට ඔලුවට දාගන්නකො. හැබැයි පීරියඩ් එක ඉවර වුන ගමන් මාව ටිකක් හම්බු වෙලා යන්න” “හා මිස්”.
As the plot develops in this new chapter, readers can find a wide selection of similar narratives at Wela Katha New. This section offers more depth into the characters and the unique scenarios that keep the audience engaged.
අම්මෝ ඇත්යන්තම්….. ස්කෝලෙ නමක් තියන් ඉන්න ළමයිනෙ.පොඩි නංගිල මල්ලිලටත් ආර්දශමත් වෙන විදියට වැඩ කරගන්න එපැයි.ක්රීඩා කරාට මට කමක් නෑ. හැබැයි පන්තිභාර මිස් අහද්දි දරුවො මාත් අසරණයි.මොකද ඔයාගෙ ලකුණු අඩු වෙලා තියෙන්නෙ මේ විෂයට විතරයිනෙ.මට කියන්නකො මොකද උනේ? මන් උගන්නන ක්රමේ පුතාට හරියන්නෙ නැද්ද?” කෙලිය තාප්පෙට. යකෝ අනිත් උන්ගෙ ලකුණු හොඳ වෙලා තියෙද්දි මට විතරක් මොකක්ද මිස්ගෙ අඩුපාඩුව.. “අනේ එහෙම නෑ මිස්. මන් ක්ලාස් යන්නෙ එහෙම නෑ..ආසාවට it කරාට මන් coding වලට එච්චර කැමති නෑ..” “අනේ අනේ කොල්ලො . මේ 3rd term පේපර් එකේ ලකුනු වලින් 25% ක් විතර අපි ටාගට් කරන්නෙ මේ coding ප්රශ්න වලින්. ඔයා ලොකු අමාරුවක වැටෙයි ඔහොම ගියොත් නම්” “මට සබ්ජෙක්ට් එක මාරු කරන්න වෙයිද මිස් එහෙනම්”
“මේ වගේ මෝඩයෙක්..ආස දේවල් එහෙම ලේසියෙන් අතාරිනවද ආහ්..11 වසරෙ අයට සිකුරාදා 2-3.30 වෙනකන් දුලානි මිස් ක්ලාස් කරනවා. ඒ ටයිම් එකේ මට ඉන්න පුලුවන්. 4 වෙනකන් උනත් පුලුවන් මට. හැබැයි ඔයාට උගන්නන්න වෙන්නෙ පුතේ අපේ රෙස්ට් රූම් එකේ.ඔයා කැමතිනම් ගෙදරින් අහල,අවසර ගත්ත ලියුමක් අරගෙන එන්න.” “ලියුම් එපා මිස් මන් එන්නම්.” “මේ මේ ලියුම නැතුව මේ පළාතක එන්න එපා.ක්ලාස් එකේ ඉන්න it අමාරු තව ළමයි ඉන්නව නම් එයාලටත් මේක කියන්න. දැන් යන්න” මන් ඉතින් ආවා ක්ලාස් එකට.. “පිස්සුද බන් ඕවද අපි කරේ. අපිට ඕවා ඊසි බන්. ඉන්නවනම් උඹ විතරක් පල” “අඩෝ අඩෝ මේ එකෙක්වත් නැද්ද ඉතින් හරි එහෙනම් කමක් නෑ.”
පහුවදා මන් ලියුම අරන් හේමාලි මිස්ට දෙන්න ගියා. “හේමාලි මිස් නැද්ද අද?” “ක්ලාස් එකකට ගියා පුතේ දැන් එයි.ආ ඔය එන්නෙ කියනකොටම” “ආ…මොකද මේ උදේම” මිස් කියපි. “මිස් අර ලියුම දෙන්න ආවෙ” “ආව් ආව් මෙන්න හේමට ලියුමක් ඇවිත්. අපිට නම් ලියුම් ආව කාලයක් මතක නෑ අනේ.” හේමාලි මිස්ව ෆිට් මිස්ල කතා කරන්නෙ හේමා කියලයි… අපෝ මේකිගෙ කට තමයි කට. ඉන්නෙ නම් දෙකට ගනින්න බෑ වගේ.මාර පල් එක මටත්.මන් ඉතින් හිනාව දාගෙන හිටියා. “අනේ මේ.උඹෙත් කට තමයි කට. පව් මේ පොඩි එකා මූනත් රතු උනා. යන්න පුතේ ඔයා. ආ.. එහෙනම් මේ සිකුරාදා ඉඳන්ම ඉන්නව නේද?? පොලුනම් තියන්න එපා කොල්ලෝ මාත් දාහක් වැඩ මැද්දෙ මේ වැඩේ දාගත්තෙ ඔයා නිසාම” “අනේ තෑන්ක්ස් මිස්..මන් අනිවාරෙන් ඉන්නව.මන් යනවා”
Visit our site regularly for more updates related to Sinhala Wal Katha 2026 and other trending stories. We focus on providing a seamless reading experience with a diverse range of content for all fans.









Leave a Reply