හේමාලි IT Miss – 3 – Wal Katha Sinhala


හේමාලි IT Miss – 3 is now available for readers on the SL Wal Katha website. We provide the latest chapter updates and high-quality storytelling for those following this popular series.

ඔන්න ඉතින් ඔය විදියට ක්ලාස් ඉන්න වුනා සිකුරාදට ස්කෝලෙම.. මායි මිසුයි ඉන්නෙ IT ලැබ් එකේම එහා පැත්තෙ තියෙන මිස්ලගෙ රූම් එකේ. ඒකෙ ලොකු මේසයයි, පුටු 7-8 කුයි තියෙනව. මිස් මට ක්ලාස් එක කරන්න මෙතනට ලැප් එකක් ගෙනත්. ඒක ලේල්සී නිසා වෙන්නැති. හැබැයි හවස් වරුව හින්දද මන්ද හේමාලි මිස් උදේට වඩා වෙනස්. ටිකක් නිදිමතේ වගේද මන්ද ඉන්නෙ. පීරියඩ් එකේ උගන්නද්දි නම් එහෙම නෑ. කමක් නෑ මහන්සිත් ඇතිනෙ උදේ ඉඳන් ළමයිට කෑගහලම..

ක්ලාස් එකත් දවස් 3 ක් විතර නෝමල් එකේ ගියා. ඒ දවස් 3 න් එක දවසක් 11 වසර ක්ලාස් එක තිබුනෙ නෑ එදත් අපි රෙස්ට් රූම් එකේමයි හිටියෙ. මේ සිද්දිය වුනේ ඊට පස්සෙ සතියෙ ක්ලාස් එකේ ඉද්දි……. අම්මෝ මේ කාලෙ මාරම රස්නියක් තියෙන්නෙ. පුකෙන් දුම් දාන ගානට දවල්ට අපිව හීට් වෙනවා. ඒ මදිවට ඉතින් මේ රූම් එකත් ගොඩක් ලොකු නැති උනාට බඩු නම් ගොඩක් තියෙනවා ඒ නිසාද මන්ද තියෙන වෝල් ෆෑන් දෙකම අපි දෙන්න ඉන්න හරියට වදින්න දාල තිබ්බත් මිසුයි මමයි දාඩියෙන් පෙඟිල වගේ ඉන්නෙ. ප්‍රැක්ටිකල් කරවන්නනෙ ඉතින් මේ විශාල ර්කතව්‍යය හෙ හෙ. ඉතින් මගෙ ඉස්සරහ තියෙන ලැප් එකේ මිස් ටයිප් කරන්නෙ මගෙ එහා පැත්තෙන් මගෙ ළඟින්ම පුටුවකින් වාඩිවෙලා. සමහර වෙලාවට මිස්ගෙ කොට්න් මිශ්‍ර සිල්ක් සාරි එකෙන් එනව මහා අමුතු සුවඳක් ඒකට නිකන් මාව සැහැල්ලු වෙනව වගේ. ඒ සුවඳ විතරක්ම නෙවෙයි මන් හිතන්නෙ ළාවට හීනියට මිස්ගෙන් දාඩිය සුවඳකුත් ඒකටම කලවම් වෙලා එනවද කොහෙද අම්මෝ එතකොට නම් ඉන්න බෑ ජොකා ඇතුලෙ මල්ලිය පිනුම් ගහන්න වගේ දඟලනවා.

“මදූෂ..ගෙදරදි pc එක යූස් කරන්නෙ මොනාටද?” පාඩම උගන්නගෙන යන අතරෙ මිස් ඉතින් මාත් එක්ක පොඩි පොඩි වෙන කයියවලුත් ගහනව. ඒකත් හොඳයි නැත්තන් බෝරින්නෙ. හැබැයි මට නම් බෝරින් නෑ ඉතින් මෙතන හවස් වරුවම හිටියත් හෙ හෙ “ආ මම මිස් ඉතින් ලොකු වැඩක් ගන්නෙ නෑ ඒකෙන්, හිටපු ගමන් ෆිල්ම් බලනව, ඉන්ටනෙට් සෆ් කරනව ඕවා තමයි” “එහෙමද..මන් දැන් මෙතනදි කරන දේවල් ආයෙ ආයෙත් ගෙදරදි පොඩ්ඩක් කරල ටච් එකේ තියාගන්න. මන් මේ තාවකාලික විසඳුමක් විතරයි දැනට ඔයාට දෙන්නෙ. එක්සෑම් එකටත් ළඟ නිසා. හොඳට මේව ඔලුවට දාගන්න පුතේ…” “හා මිස් මන් ප්‍රැක්ටිස් කරන්නම්.” “මොනාහරි ප්‍රශ්න තිබුනොත් ආයෙ ස්කෝලෙට එනකන්ම ඉන්න එපා.මට මැසේජ් එකක් දාන්නකො මන් කියල දෙන්නම්”

As the events in this chapter unfold, readers seeking more engaging content can visit Wal Ktha for similar stories. This part of the narrative offers a closer look at the character dynamics and the evolving plot.

“ඒත් මිස්ගෙ නම්බර් එක නෑනෙ මන් ළඟ” “ඔන්න ලියාගන්නකො. 077…………….” මිස් ඊටපස්සෙත් සෑහෙන්න දේවල් ඉගැන්නුව. මගුල අද වෙලාව යන්නෙත් නෑ. තාම 2.50 යි වෙලාව.. මිස් ෆෝන් එක ස්කොල් කර කර ඉන්නව. ඒක ඒ දවස් වල තිබුණ සුපිරි ෆෝන් එකක් J7 එකක්. අප්පාහ් මෙයාට නම් සල්ලි වගේ හොඳට. තාම ෆෝන් එක ලංකාවට ඇවිල්ලත් නෑ ඒත් මෙයා අරන්. මන් ගාව නම් තියෙන්නෙ ඉතින් අපේ අයියකාරය අවුරුද්දක් විතර පට්ටගහපු samsung core prime එකක්. ඒකත් නරක නෑ මගෙ වැඩ වලට… මිස්ව කතාවට අල්ලගන්න හිතන් මන් හැරුන මිස්ගෙ දිහාවට…. “ආ මිස්ගෙ අතේ තියෙන්නෙ ලේටස්ට්ම ෆෝන් එකක්නෙ ඕක J7 එකක් නේද??” “අනේ එහෙම ලොකුවටම මොඩල් එක මතක නෑ.. හස්බන්ඩ් අවුරුද්දට දෙපාරක් ජෝර්දාන් ගිහින් එනවා. එයා මේ අන්තිමට ආපු සැරේ ඕක ගෙනාවෙ.” “ආ ඒක තමයි එහෙනම්. අද නම් හරිම අමාරුයි වගේ මිස් මට නම් මේ හීට් එක ඉවසන්න බෑ.. අද ආයෙ තව වැඩක් කරන්න හිතෙන්නෙත් නෑ මිස්” මන් අහිංසක මූණ දාගෙන කිව්ව.. හැබැයි ඇත්තටම පට්ට තෙහෙට්ටුයි අදනම්..

“ඒක නම් එහෙම තමයි. අද වෙනදට වඩා අමාරුයි. හැබැයි කොල්ලෝ දැන් මේක නැවැත්තුවට පස්සෙ මොකද කරන්නෙ? යන්නද කල්පනාව?” මිස් අමුතු මූණක් දාගෙන ඇහුව. නිකන් උඹට අද යන්න නම් දෙන්නෙ නෑ වගේ ලුක් එකකින්. “තව විනාඩි 40ක්ම තියෙනවනෙ මිස් යන්න දෙනවනම් යන්නම්” “බෑ බෑ කොල්ල කොහේ යයිද දන්නෙ නෑනෙ. අනික මන් නෙ 3.30 වෙනකන් ඔයාගෙ වගකීම භාර අරන් ඉන්නෙ. ඒ නිසා යන්න දෙන්න නම් බෑ කොල්ලො.. අනික මටත් නුවර බස් එක එනකන් ඉන්න වෙනවනෙ. මට බෑ තනියම මෙතන කටු කන්න. අනුන්ගෙ ටිංකිරිනෙ මේ මමත් කන්නෙ හහ්” මිස් විහිලුවට රවාගෙන කිව්ව. ම්ම් මෙයාට ටික ටික තව ෆිට් උනා නම් හරි. අනික අනිත් කොල්ලොන්ට මෙහෙම චාන්ස් එකක්වත් නෑනෙ.. මට වැදුන පිනා චාන්ස් එකනෙ හෙ හේ.. “අම්මෝ හරි හරි.. මට යන්න ඕනි නෑ එහෙනම් මිස් එක්කම ටිංකිරි කන්න ඉන්නම්කො මන්” මිස් හිනා උනා ඒ කතාවට.

“හරි හරි අද විතරයි මේ චාන්ස් එක හොඳේ මටත් ටිකක් ඇඟට හරි නෑ වගේ ඒකයි පුතේ” එදා ඉතින් අපි දෙන්න හීනියට පොඩි පොඩි පෞද්ගලික දේවල් කතා කරල දැනගත්ත. මිස් මගෙන් ඇහුව කෙල්ලෙක් ඉන්නවද කියලත්. පිස්සු හැදෙයි මොන කෙල්ලොද මට. හැබැයි හේමා මිස් නම් මන් දීපු උත්තරේ පිළිගත්තෙ නැද්ද මන්දා. ච කමක් නෑ බන්. අපි දෙන්න ඉතින් පවුල් විස්තර එහෙම කතා කර කර හිටිය.. මෙයාගෙ මිනිහ ගැන නම් මෙයා ලොකුවට උත්තර දුන්නෙ නෑ. නිකන් ඌ ගැන අහනවට අකමැතී වගෙයි උත්තර දුන්නෙ. ඒ නිසා මන් මිනිහ ගැන තව විස්තර අහන්න ගියේ නෑ.. කොහොමහරි එදා මන් මිස්ව සෑහෙන්න ෆිට් කරගත්ත. කලින් පුතේ, ළමයො, දරුවො කියල කතා කරපු මිස් දැන් කතා කරන්නෙ කොල්ලො, කොල්ල කියලයි. කමක් නෑ ඒකත් පොඩි හරි ප්ලස් පොයින්ට් එකක්නෙ.

එදා ඉතින් ගෙදර ගියාට පස්සෙ සුපුරුදු විදියට තාත්ත ගෙදර එනකන් අම්මත් එක්ක පොඩ්ඩක් හුරතල් උනා. තාම ගෙදර පොඩි එකානෙ මන් ඉතින් හෙ හෙ. හැබැයි ගහන්නෙ පොඩි ප්ලෑන්ස් නෙවෙයි. එදා රෑ ඇඳට වෙලා fබී එකේ රවුම් ගගහ ඉද්දි මට එකපාරටම මතක් උනා දෙයක්. අඩෝ අඩෝ හේමා මිස් මට නම්බර් එක දුන්න නේද.. වෙලාවත් රෑ 10 යි. මැසේජ් එකක් දාන්නද එපාද.. ම්ම්… හරි පොඩ්ඩක් වැඩේට බහිමු කියල හිතල මන් pc එක on කරගෙන මේසෙට ගියා.. අද කරපු කෝඩ් ටික ගහන්න ට්‍රයි කරා.. 50% ක් විතර අමාරුවෙන් ගොඩ දාගත්ත. ඒත් බාගයක්ම අවුල්නේ. හරි දැන් හේතුවක් තියෙනවනෙ මිස්ට කියන්න. මන් මිස්ගෙ නම්බර් එක සේව්කරල ගියා වව්සැප් වලින් මැසේජ් එකක් දාන්න.

ආ මෙන්න වැඩක් මෙයා ඔන්ලයින් කියල පෙන්නනව. මන් පටන් ගත්ත චැට් එක මෙහෙම “හායි!! මේ ළමය නිදි නැද්ද මේ රෑ.. ලොකු වැඩක්ද?” දාපු ක්ෂණික මැසේජ් එක සීන් උනා.. “කවුද මේ?” මිස් රිප්ලයි කළා. “මන් ඔයාව දන්න කෙනෙක්.. මාව දන්නවද?” මන් පොඩ්ඩක් ආතල් එකක් දෙන්න හිතුවා. තාප්පෙට කෙලිය හුත්ත මෙන්න කෝල් කරනව මිස්. යකෝ ගෙදර උන්ටත් ඇහෙන්න ඇති මේක සයිලන්ට් දාලත් නෙවෙයි තිබ්බෙ. ඕනි පුකක් කියල මන් ආන්ස්වර් කරා.

Stay tuned for more releases regarding Sex Katha and other trending story series. Our goal is to provide a reliable space where fans can access a wide variety of fresh and interesting content regularly.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *