ඇමතිතු​මී – 17 – Wal Katha 2026


Discover the latest twist in the compelling story of ඇමතිතු​මී with exclusive details only found in Wal Katha 2026. Dive into a world of vivid storytelling and dramatic moments that will keep you hooked from start to finish.

ඇමතිතු​මී කතාවේ කලින් කොටස් කියවන්න: සියලුම කොටස්

ඉතින් පහුගිය කතාව මතකනෙ… හීනෙකින්වත් හිතපු නැති විදියෙ දෙයක් දකින්න ලැබුන තිවංක අවසිහියෙන් වගේ ගෙදර ආව… ගෙදර ආව විදියක්වත් තිවංකට මතක තිබ්බෙ නෑ…. ගෙදර ආව ගමන් තිවංකගෙ අත ගියෙ බොතලයකට… එක හුස්මට අමුවෙන්ම ඒක ඇදල දැම්ම තිවංක කල්පනාවක ගිලෙමින්ම නින්දට වැටුන… ඊලග දවසෙ උදේම ඇහැරුන තිවංක ගේ පුරාම ඇවිදල බැලුවෙ වසූ ඇවිත් ඉන්නවද කියල…. වසූ ඇවිත් තියන පාටක් පේන්නට තිබ්බෙ නෑ… උදෑසන 10 පමන වෙනකොට වාහනයක් පාකින් එකට දාන සද්දෙ ඇහිල තිවංක පහලට ගියා… ඇවිල්ල තිබ්බෙ වසූ… එයා තිවංකට හිනාවකින් සංග්රහ කරගෙනම ගෙට ඇතුල් උනා….

“ගුඩ් මෝනින්ග් බබී…” යැයි පවසාගෙන නිවසට ඇතුල් වූ ඇය එන පෙරමගටම ගිය තිවංක එකවරම ඈව බදාගෙන තොල් සිප ගැනීමට පටන් ගත්තා.. ඔහු එසේ කලේ ඇයි කියා ඔහුටවත් වසූටවත් අදහසක් තිබුනේ නෑ… බොහෝවිට ඊයෙ දුටු දේවල් නිසාම තිවංක වසූ වෙත තවත් ලං වූවාද එසේත් නොමැතිනම් ඈ ගැන තවත් කාමාශාව වර්දනය වූවාද කියා හරියටම කිව නොහැක…

ඈව ඉතා කෑදර ලෙස සිප ගනිමින් සිටි තිවංකට ඇගේ මුකයෙන් ශුක්රානු ගද මෙන්ම එම රසයද හොදින්ම දැනුනා… ඔහුට හොදින් සහය දක්වමින් සිප ගනිමින් සිටි වසූද වෙනත් පිරිමින් තිදෙනෙකුගේම ශුක්රානු රැදි තම මුකය රසවත් ලෙස තම ආදරනීය සැමියා මෙලෙස සිප ගැනීම තව තවත් ඈව උද්දීපනය කරන්නක් උනා… එකිනෙකාගේ මුවින් වෙන් වුනු පසු තිවංක ඇගේ නලලත සිපගනිමින්, “අයි ලව් යූ වසූ…”

යැයි ආදරයෙන් පවසා සිටියා… “අයි ලව් යූටූ මයි ලව්ලි හබී…” ලෙස පවසමින් තිවංකගේ කම්මුලක් මිරිකූ වසූ ඔහුගේ කම්මුලට නැවතත් කිස් එකක් ලබා දී කාමරය වෙත දිව ගියා… සිදුවූ දේ නිසා අබු සැමියන් අතර තිබූ දුරස් බවට යම් පිලියමක් යෙදෙමින් තිබුනා… එය වසූ දැන නොසිටියත් තිවංක ඔහු විසින් දුටු දේට ආසා කරමින් පැවතියා… එය ඔවුන්ගේ දෙදරා යාමට ආසන්නව තිබූ විවාහයට නැවත පිලිසකර කර ගොඩ නැංවීමක් බදු උනා…

මෙලෙස සති කිහිපයක් නැවතත් සාමාන්ය ලෙසම ගත උනා… තිවංක කිහිප වරක්ම නැවත වසූව හබා යෑමට උත්සහ කලත් එය අසාර්ත උනා… ඔහුට නැවත කලින් දුටු ආකාරයේ දෙයක් දැක බලාගැනීමට අවස්තාවක් උදා උනේ නෑ…. තිවංක මේ වන විට සිටියේ සික් එකෙන් වගේ…. එයට හේතුව ඔහු දුටු දෙයට ඔහු බෙහෙවින් ඇබ්බැහිව සිටියා… මුලදී ඔහු එයට අකමැති වුවත් කෙමෙන් කෙමෙන් දැන් ඔහුට එවැන්නක් නැවත බලාගැනීමේ පිපාසාවකින් පෙලුනා…

මේ අතරම නැවතත් වසූගේ කාර්ය බහුලත්වය වැඩි උනා… ඇය කලබලයට පත්ව තිබෙනු තිවංකට නිතරම නිරීක්ශනය උනා.. ඇගේ පාතාල හිතවතුන් මේ දින කිහිපයේම නිවසට පැමිනෙනින් සාකච්චා පැවැත්වුනා… චමින්දද දවසක් ඇර දවසක් නිවසට පැමින සාකච්චා කර නික්ම ගියා… කුමක් නමුත් විශාල කැලබීමක සොබාවයක් තිවංකට නිරීක්ශනය උනා.. තිවංක කිහිප වතාවක් එය වසූගෙන් විමසුවත් හරි හැටි පිලිතුරක් ලැබුනේ නෑ.. ඇගේ පිලිතුර උනේ සියල්ල හොදින් බවයි…

මේ අත දිනක් උදෑසනම සුමතිපාල ජනාදිපති තුමා අප නිවසට පැමිනියේ අගමැති චන්දන මහතාද කැටුවයි… “වසූ මොකෝ මේ කලබලෙන් අපිට එන්න කියල කිව්වෙ අහ්… මොකද්ද ප්ර‍්නේ…” චන්දන මහත්තය සුමතිපාලට වාඩි වීමට පුටුව පෙන්වමින් ඔහුද වාඩි වෙමින් කතාව ඇරබුවා…. “මොකද්ද වසූ මේ කලබලේ…” සුමතිපාලත් කතාවට එකතු උනා…

“මේකයි බාප්පි ප්ර‍්නේ… අර පාහරය අපේ වැඩ ඔක්කොම අව්ල් කරනව…” “කව්ද වසූ… කවුරු ගැනද ඔයා මේ කියන්නෙ…” සාලයේ සිදුවන කතා බහ සාලය හා කාමර වෙත දිවෙන කොරිඩෝවට වී ඇහුන්කන් දෙමින් තිවංක සිටියා… “අර අලුතෙන් නාකොටික් එකට පත් වෙච්ච පොලිස් කාරය….. “අහ්… මිස්ටර් මායදුන්න… දැන් එයාගෙන් වසූට උන කරදරේ මොකක්ද අහ්….” සුමතිපාල ඇහුවා

“ඌ අපේ කාටෙල් එකේ වැඩ වලට සෑහෙන ප්රශ්නයක්…. මගෙ සප්ලයර්ස්ට දෙන්නෙක්වම ඇතුලට දාල… ඒ මදිවට පැකේජ් තොගයක්ම සීස් කරා ගියසතිය ඇතුලත…” කතා බහ අනුව තිවංකට වැඩහුනේ පොලිස් මන්ද්රව්ය නිවාරන අංශයට අලුතින් පත්ව ආ මයාදුන්නේ නම් තරුන නිලදාරියා විසින් වසූ ප්රමුක ඔවුන්ගේ ඩ්රග් කාටෙල් එකට තර්ජනයක්ව ඇති බවයි…

“වසූ ඔයා කලින් කෙනාව නම්ම ගත්ත විදියටම මෙයාවත් ඔයලගෙ පැත්තට ගන්න ට්රයි කරේ නැද්ද…” “මොකද නැත්තෙ සුමති අන්කල්… සල්ලි දෙන්න හැදුව ඒව ගත්තෙ නෑ ඌ… ඊට පස්සෙ උගෙ පව්ලෙ අය ගැන කියල තර්ජනේ කරන්න බැලුව, ඒක හරිගියෙත් නෑ… උට කාත් කවුරුවත් නෑ… කසාද බැදලත් නෑ… ඉතින් එහෙම වීක් පොයින්ට් උට නෑ… බැරිම තැන ඩිරෙක්ට් කතා කරල තර්ජනේ කරා… ඒත් කනකට ගන්න එකෙක් නෙමේ…” මේ කතා බහට අනුව නම් මායාදුන්නේ යනු අවංක නිලදාරියෙක් බව තිවංකට තේරුනා…

“වසූ මේකට එලිපිට අපිට අත දාන්න බෑ කියල ඔයා හොදටම දන්නව… අනික මේ මනුස්සය එයාගෙම දක්ශකමින් තමා පත්වෙලා ඇවිත් තියෙන්නෙ… අපේ පත්කිරීමක් නෙමේ… මම පොලිස්පති එක්ක කතා කරන්නම් මේ ගැන…” සුමතිපාල ඔහුගේ අදහසත් කිව්වා “මොනාහරි කරල මූව අයින් කරල දෙන්න… අපේ වැඩ ඔක්කොම අව්ල් වෙලා මූ නිසා…” වසූ තරහින් පුපුරමින් කිව්වා…

මෙලෙස කතාබහ තරමක් දුරට ඇදී ගිය අතර සුමතිපාල හා චන්දන මෙයට විසදුමක් සලසා දෙන බවට පොරොන්දුව පිට වසූගෙන් සමුගෙන පිටත්ව ගියා.. මෙලෙස සති කීපයක් ගත වූ අතර ඒ අතර කාලයේත් වසූගේ කාටෙල් එකට අයත් හොදම ගෝල බාලයන් කීපදෙනෙක්ම මායාදුන්නේගේ දැලට හසුව තිබුනා…

විශේශෙයෙන්ම වසූට ප්රදානතම මරු පහරක් බදු උනේ ඇගේ දකුනු අත මෙන් සිටි දෙල්කද චමින්දව මායාදුන්නේ විසින් කොටුකර ගැනීමයි… වසූ මේ කාලය තුල සිටියේ සෑම මොහොතකම තරහෙන් පුපුරමින්… ඇතැම්විට නිවසේ සේවකයින්ට මෙන්ම තිවංකටද කිසිදු හේතුවකින් තොරව බැන වැදුනා… වරෙක කෑම රස නොමැති බව පවසමින් මැගී නැන්දාට පවා බැන වැදුනා… මැගී නැන්දා යනු ඇයට මවක් මෙන් වූ අතර ඇයට කුඩා කල සිටම කවා පොවා ඈ බලා ගත් තැනැත්තියද උනා…

මෙලෙස කලබලකාරී ලෙස දින කීපයක්ම ඉදිරියට ඇදීගිය අතර දිනක් වසූ ඉතාමත් සතුටින් නිවස වෙත පැමිනියා… ඈ නිවසට පැමිනි විගස කාමාරයට වැදුනු අතර දින ගනනාවක් ඈ නොලද නින්ද සුවසේ ලබමින් සිටිනු තිවංකට දැකගත හැකි උනා… මෙම වෙනසට හේතුව තිවංකට එකවරම සිතා ගැනීමට අපහසු උනත් වසූ සතුටින් සිටිනු දැකීම ඔහුගේ සිතටද සතුටක් උනා…

පසුව මොහොතකින් ඔහුට වසූගේ සතුටට හේතුව බ්රේකින් නිව්ස් එකක් විදියටම දැනගන්න ලැබුනා… එම නිව්ස් එකේ කියවුනේ අද දින කොලබ නගරාසන්න පෙදෙසකදී සිදුවූ මෝටර් රත අනතුරකින් නාකොටික් අංශයේ ප්රදානී චාමර මායාදුන්නේ මහතා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි…

මෙම පුවත ඇසෙනවාත් සමගම මෙය තවත් එක් අහබු අනතුරක් නොවන බව තිවංකට හොදින්ම වැටහී ගියා… මෙයට වසූ හා ඔවුන්ගේ මන්ද්රව්ය කාටේලය සම්බන්ද බවට කිසිදු සැකයක් තිබුනේ නෑ…. මෙම මන්ද්රව්ය ජාලයට කල නොහැක්කක් නොමැති බවත් ඔවුන් ඔවුන්ට බාදාවක් වන ඕනෑම දෙයක් ඉවත් කිරීමට ඕනෑම දෙයක් කිරීමට දෙවරක් නොසිතන බවත් තිවංක හොදින්ම දැන සිටියා…

එදින සවස ඉතා අලංකාරව සැරසුනු වසූ නිවසින් නික්ම යාමට සැරසුනේ මෙම සතුට සැමරීමට බව තිවංකට වැටහී ගියා… “බේබි අයෑම් ගොයින් අට් ටුනයිට්… අයිල් බී ලේට්…” වසූ එසේ පවසමින් නිවසෙන් නික්ම ගියා… ඈ නික්ම ගිය පසු මදක් තිවංක සිටියේ තවමත් බර කල්පනාවකය… ඊට හේතුව වූයේ අවංක නිලදාරියෙකුට අත් වූ ඉරනමයි… ඔහුගේ සිත ඒ පිලිබදව තදින්ම වද දෙමින් පැවතින…

තිවංක වසූට දේසපාලන කටයුතු වලට කොතෙක් උපකාර කලද ඔහු කොතරම් හොද නුවනක් ඇත්තෙකු වුවද වසූ ඔහුව ඇගේ නීති විරෝදී කටයුතු සදහා සම්බන්ද කර නොගන්නේද ඒ පිලිබදව තොරතුරු පවා නොදෙන්නේද ඔහු එවැනි දේට තදින්ම විරුද්ද බව හොදින්ම දන්නා නිසයි… දෙදෙනා අතර දුරස් බව කෙමෙන් කෙමෙන් වර්දනයට මෙයද එක් හේතුවකි…

මේ කල්පනාව අතරම තිවංකගේ හිතට තවත් හැගීමක් තිවංකගේ හිතට නැගුනේ නිරායාසයෙනි…. එනම් කලකට පෙර දැක ගැනීමට ලැබුනු වසූගේ අනියම් ලිංගික ඇසුර නැවත ඔහුට බලාගැනීමට අවස්තාවක් උදා වේද යන්නයි… එවැන්නක් සදහා ඈට අදත් හොද අවස්තාවක් ඇති බවත්, මේ දින කීපයේම ඈ පීඩනයෙන් සිටි නිසා ලිංගික ජීවිතය තාවකාලිකව නවතා දමා තිබූ නිසාත් අද දින ක්ලබින් ගොස් වෙරි මතින් තිවංක සිතන ආකාරයේ දෙයක් සිදු වීමේ සම්බාවිතාව බෙහෙවින් වැඩි බව තිවංකටම වැටහී ගියේය….

මදකුදු පමා නොවී සැනෙකින් සූදානම් වූ තිවංක වාහනයට නැගුනේ වසූගේ වාහනයේ ඔහු විසින් සවිකල ට්‍රැකින් ඩිවයිස් එක උපකාරයෙන් එහි ගමනාන්තය සොයා ගනිමින් එය හබා යාමටය… වසූහේ‍් රතය නවතා තිබුනේ සමීපතම නගරයේ බව හදුනාගත් තිවංක එදෙසට ඇදුනේ කුතුහලයත් ආසාවත් හිතේ දරාගනිමිනි…

අදාල ස්තානයට ලගා වෙද්දි තිවංකට දැකගන්න පුලුවන් උනා ඒ රටේ ප්රදාන පෙලේ රාත්රී සමාජශාලාවක් බව… වාහනය පාකින් එකේ දාපු තිවංක ශේප් එකේ ක්ලබ් එක ඇතුලට රිංගගෙන සෙනග අතරට මුසු උනා….

එහෙන් මෙහෙන් රිංගල සෙනග අතරින් වසූව හොයන්න පටන් ගත්ත… කන පැලෙන්න දාල තියන DJ සංගීතය අතරින් අදුරේ ගිලුනු ක්ලබ් එක ඇතුලෙ ඒ මේ අත යල ලේසර් ලයිට් එලිවල උද‍්නේ වසූව හොයන්න තිවංක මහන්සි ගත්ත… විවිදාකාරයේ මිනිස්සුගොඩක් ඒ ඒ මිනිස්සුන්ගෙ ඒ ඒ ලෝකවල තනිවෙලා මත් වෙලා නටමින් කෑ ගහමින් සිටියා…. නමුත් ඒ මිනිසුන් රොත්ත අතර වසූව හොයාගන්න තිවංකට පුලුවන් කමක් ලැබුනේ නෑ…

Step into Sinhala Wal Katha Lokaya and experience the captivating journey of ඇමතිතු​මී. Unravel the secrets behind the characters, exploring emotions and drama in a truly immersive Sinhala story world.

එලෙස ඒ මේ අත යද්දි තිවංක දැක්ක ෆුල් ගාඩ් එකක් එක්ක තියන ප්රයිවට් රූම් එකම්… ඒක ඇතුලෙත් සැලකිවයුතු පිරිසක් මදුවිතින් සප්පායම් වෙමින් නටමින් එන්ජෝයිට්කරමින් සිටියේ අර කාලගෝට්ටියක් වගේ ඉන්න මිනිස්සු රොත්තෙන් පරිබාහිරවයි…. එය වෙනම VIP ඒරියා එකක් බව තිවංකට තේරුනා… එයට ඇතුල් වීමට උත්සහ කලත් බන්සර්ස්ට තිවංකට එයට ඇතුල් වීමට අවස්තාව ලබා නොදුන්නේ එය වෙන්කරගත් පිරිසකට පමනක් බව දැනුම් දෙමිනුයි..

එහි දොර පෙනෙන මානයට වී ඩ්රින්ක් එකක් තොලගාමින් තිවංක බලා සිටියේ වසූ කුමන මොහොතක ඒ දොරෙන් එලියට එයිද කියායි…. පැයක පමන කාලයකට පසු ආරක්ශකයින් පිරිවරාගනිමින් එම VIP ඒරියා එකෙන් පිටතට පැනිනියේ අන් කවරෙකුත් නොව සුමතිපාල ජනාදිපති තුමායි… එය තිවංක කිසිවිටෙකත් අපේක්ශා නොකල දෙයක් වූ අතර ඒ පසු පසින් වසූ හා ආරක්ශකයින්ද පිටතට පැමිනියේය….

ඔවුන් පිටතට පැමිනෙනවාත් සමගම ඔවුන්ගේ වාහන සූදානම්ව තිබූ අතර ඉතාන කෙටි කාලයක් තුල ඔවුන් එතැනින් නික්ම ගියහ… බලාපොරොත්තු වූ ආකාරයේ කිසිවක් දැකගැනීමට නොහැකි වූ තිවංකද බලාපොරොත්තු බිදුනු සිතින් වාහනයට නැගුනු අතර ඔහු සිතුවේ වසූ නිවස බලා යනු ඇතැයි කියාය… ඔහු ද වාහනයගෙන නිවස වෙත ගමන් කිරීම ඇරබීය..

නමුත් මද දුරක් එන විට ඔහුට දැක ගැනීමට හැකි වූයේ වසූගේ රතය නිවස දෙසට ගමන් නොකරන බවයි…. එය පිලිබදවද නැවත සැකයක් ඇතිකරගත් තිවංක නැවත වසූව හබා යෑම ආරම්බ කලේය…. තිවංක වසූගේ වාහනය සොයාගන්නා විට එය නවතා තිබුනේ විශාල හෝටලයකට අයත් රතාංගනයකය…

හෝටලය වෙත ඇතුල් වූ තිවංකට එහි ලොබියට වී සිටින ආරක්ශකයින් පිරිවරාගත් වසූ හා සුමතිපාලව දැකගත හැකි විය…. තරමක් දුරකට වී ඔවුන්ව නිරීක්ශනය කරමින් සිටි තිවංකට දැකගත හැකි උනේ ඔවුන්ගේ එක් අයෙකු ගොස් රිසෙප්ෂනිස්ට් සමග සිදු කරන කතා බහකුයි… අනතුරුව ඔහු නැවත සුමතිපාල අසලට පැමින කී කාඩ් එකක් ලබා දුන් අතර ඉන්පසුව සුමතිපාල හා වසූ සෝපානයට ගොඩ වූයේ ආරක්ශකයින් නැවත එලියට පිටත්කර හරිමිනි…

ඔවුන් නැගි සෝපානය දසවන මහල තෙක් ගමන් කරනු තිවංක බලා සිටියේ මීලගට සිදුවන දේ ගැන ඉගියක් සිත පතුලෙහි පැලවෙමින් තිබියදීය… දැන් ඔහුට අවශ්ය එය දැක බලා ගැනීමටය…. ඒ සදහා අදහසක් ඔහු කල්පනා කරමින් සිටියේය… ඔහු මීලගට සිදු කරේ ඔහුගේ කන්ඩායමේ ඔහුට සිටින විශ්වාසවන්තම පුද්ගලයා අමතා හෝටලයේ නම පවසා එය තුල ඔවුන්ගේ හිතවතෙකු සිටීදැයි පරීක්ශා කිරීමය…

තිවංකගේ වාසනාවට එවැන්නෙක් සිටි අතර ඔහු එම හෝටලයේ සහකාර මැනේජර් වරයෙකුද විය… අනතුරුව ඔහුව සම්බන්ද කරගත් අතර සුමතිපාල ගැන් තොරතුරු ලබාගැනීමට පැමිනි මාද්යවේදියෙකු වශයෙන් පෙනීසිටිමින් රහසිගතව ඔහුගැන පරීක්ශා කිරීමට ඉඩ සලසාදෙන ලෙස ඉල්ලා සිටියේය්…

“මේකයි සර් ප්රන්නෙ… මේක ලීක් උනොත් හොටෙල් එකේ නමට ඉදන් වෙන ලොකු ඩැමේජ් එකක්… ඊලග දේ තමා ඒ රටේ ප්රසිඩන්ට්… මේක ලොකු රිස්ක් එකක් සර්…” “ඒක මට තේරෙනව මල්ලි… මම මෙතන ෆොටෝස් මොනවත්වත් ගන්නෙවත් නෑ… මට ඕනෙ මෑන්ගෙ ඇක්ටිවිටීස් මොනිටර් කරන්න විතරයි… මම මල්ලිට හොදට ගෙවන්නම් මේ වැඩේට… මේක රිස්ක් වැඩක් නිසාම…”

මදක් කල්පනා කල ඔහු…” හරි… මංජු බොසාගෙ කීමක් අහක දාන්නත් බෑනෙ… මිනිහ මට මාර විදියට උදව් කරලත් තියනව…. එහෙනම් හොටෙල් එකේවත් මගෙවත් නමක් ගාවන්නෙ නැතුව වැඩේ වෙන්න ඕනෙ හරිද…” “ශුවර්…. අයි කැන් ගැරන්ට් ඉට්…” “එහෙනම් එන්නකො ස්ර් මගෙ පස්සෙන්…”

තිවංක ඔහු සමග ඇතුල් උනේ ඉතා කුඩා අදුරු කාමරේකටය… එය මොනිටර්ස් බොහෝමයකින් පිරී තිබූ කාමරයක් වූ අතර බැලූ බැල්මට CCTV කාමරයක් සේ දිස්විය…. “මේක පරන CCTV ROOM එකක්… මේක දැන් පොඩි පොඩි ඉලීගල් වැඩ වලට යූස් කරනව… ඒ කිව්වෙ සමහර තරුන කපල්වල වීඩියෝ කෑල්ලක් දෙකක් අරගෙන පෝන් සයිට් එකකට ලීක් කරනව වගේ වැඩ… ඊට අමතරම ඉහලින්ම මොනාහරි ආවොත් බ්ලැක්මේල් කේස් වලට ඕනෙ වීඩියෝකෑලිත් අපි හදක දෙන්ව…” කොල්ල කිව්වෙ හරි ආඩම්බරයකින් වගෙ හිනා වෙමිනුයි…

ඉන්පසුව ඔහු තිවංකට වාඩිවීමට පුටුවක්ද සකසා දුන් අතර එක් පරිගනකයක් ක්රියාත්මක කර අනතුරුව කාමර අංකය සිලෙක්ට් කරේ එහි තිබූ මෘදුකාංගයක් තුලට ඇතුල් වෙමිනි… එහි දිස් වූයේ අදුරේ ගිලී තිබූ බාතෲම් එකක් වූ අතර, “සර් ඔයාට පුලුවන් පහලින් කැම් එක චේන්ජ් කර කර බලන්න… කාමරේ තැන් තැන් වලට හිඩ්න් කැම් සෙට් කරල තියනව…”

“එහෙනම් සර් මම යනව… සර් මේ රූම් එක ඇතුලෙන් ලොක් කර ගන්න… එලියට එන්න කලින් ආයෙත් මට කෝල් එකක් දෙන්න….” එහෙම කියාගෙන කොල්ල රූම් එකෙන් එලියට ගියා… ඊට පස්සෙ දොර ලොක් කරගත්ත තිවංක ආසාවෙන් පොපියමින් කැම් එකින් එක මාරු කරමින් බැලුවෙ වසූ හා සුමතිපාල කාමරයේ කොහි සිටීද කියායි…

මද ආලෝකයකින් ආලෝකමත් වූ කාමරයක ඇදක් මත සම්පූර්නයෙන්ම නිරුවත්ව සිටි වසූගේ කකුල් දෙක අතර මුව හොවාගෙන සුමතිපාල සිටින ආකාරය තිවංකට දැකගැනීමට හැකි උනා… ඔහු හොදින් දිව දවමින් වසූට හොදින් සැප දෙමින් සිටියා… මේසය මත තිබූ හෙඩ් සෙට් එක හිසේ හොවාගත් තිවංකට කාමරයේ සිදුවන ශබ්දයන් හොදින් ඇසෙන්නට උනා…..

” …. ආහ්… සුමටතීහ්ර්…” “ඕඕඕඕඔහ්… යුවර් ටන්ග් ට්වීට් ඊස්ද බෙස්ට්….” වසූ සුමතිපාලගේ හිස අතගාමින් ආතල් එක ගත්ත… වසූ ඇගේ පියාගේ වයසේ පමන අයෙකුසමග රති කෙලියේ යෙදෙනු දැකීම තිවංකව තව තවත් උද්දීපනය කරා…

“ආආඅහ්.. යූ මර්ඩරර්….ආහ්……” “මිනීමරන්න වගේම ගෑනුන්ට සැප දෙන්නත් දන්නව නේද අහ්…. ඕඕඕඕහ්ර්… ම්හ්….” “උබ වෙනුවෙන් මොනාද බන් කරන්න බැරි… ගිනි කිකිලි වගේ ඉන්න උබ ඉල්ලන ඕනෙ දෙයක් මම දෙනව කෙල්ලෙ….”. වසූගෙ බෝල තනයක් එක අතකින් මිරිකමින් අනිත් අතෙන් යෝනියට ඇගිල්ල ගසමින් සුමතිපාල පැවසුවා……

“ම්හ් එහෙනම් ආය ඒ වගේ පොලිස් කාරයො දාන්න එපා මගෙ වැඩ වලට බාදා වෙන විදියෙ….” දගකාර විදියට එසේ කියමින් වසූ හිනා උනා… “ඌ නිසානෙ බන් මට මේ පින පෑදුනේ… ගිය ලෝකෙක ඌ සැපෙන් ඉන්න ඕනෙ ඒ පිනෙන්…” සුමතිපාල පිස්සුවෙන් වගේ කියවනව…

“උබ මට මේ සැප ආය ආය දෙනව නේද මගෙ කෙල්ලෙ අහ්…” “එහෙම නිතරම දුන්නාම අගයක් නෑනෙ සුමති අංකල්… මම ඉදල හිටල එන්නම්කො අංකල්ව බලන්න…… එසේ කියමින් සුමතිපාලව එකවරම ඇදේ පෙරල ගනිමින් වසූ ඔහුගේ ඇග උඩට ගියා…

ඉන් පසුව ඔහුගේ මයිල් වකින් වැසුනු පපුව පුරාවටම සිප ගනිමින් කෙමෙන් කෙමෙන් පහලට ඇදුනා… ඔහුගේ ඇගේ රැදී තිබූ එකම වස්ත්රය වූ යට ඇදුමද කටින්ම සරාගී විලසින් ඇද ගලවා දැමූ වසූ ඔහුගේ පයිය කටේ හොවා ගත්තා… එය එතරම් දිගු හෝ මහත එකක් නොවූ අතර අගල් හතරකට හෝ පහකට නොවැඩි උනා… ඉන් තිවංකට පැහැදිලි උනේ වසූ මෙය සිදු කරන්නේ ඇයට ආතල් එකක් ගැනීම සදහා නොව සුමතිපාලගේ උපකාරයට ප්රති උපකාරයක් වශයෙන් බවයි…..

වසූ කෙල පෙරමින් සුමතිපාලගේ පයියට සැප දෙමින් සිටියා… සුමතිපාල වසූගේ හිස අතගාමින් ගෙඩි මිරිකමින් ආතල් එක වින්දා… මේ සියල්ල ඉතාම ආසාවෙන් බලමින් සිටි තිවංක එය නරබමින්ම අතේ ගැසීම අරබා තිබුනා… වසූගේ මුක පහස වැඩි වේලාවක් සුමතිපාලට දරාගත හැකි උනේ නෑ…. ඔහු වහාම වසූව නවතා සිටියේ එබැවින් බව තිවංකට තේරුනා…

ඉන්පසුව පසෙක තිබූ පෙත්තක් ගෙන එය මුවෙහි හොවාගත් සුමතිපාල නැවතත් අතේ ගසා ගනිමින් ඔහුගේ බැසයන පයිය නැවත නංවා ගැනීමට උත්සහ කරා…. “කමෝන් අංකල්…” වසූ ඇද මත වැතිර ඇගේ යෝනිය උත්තේජනය කර ගනිමින් පවසා සිටියේ නොයිවසිල්ලෙන්… පෙත්තේ බලයෙන් නැවත පන ගසා ආ සුමතිපාලගේ කුඩා ශිශ්නය ඔහු සෙමෙන් වසූගේ යෝනියටඇතුල් කල අතර වසූ ඇගේ පාද යුගල දෙපසට විහිදුවමින් එයට සහය උනා….

“අහ්.. ම්ම්… ෆාස්ටර්… ගෝ හාර්ඩර් අංකල්… ෆාස්ටර් ෆාස්ටර්….” වසූ පහර ඉල්ලා සිටියත් ඇයට අවැසි තරම් සැපක් දීමට මේ වයෝවෘද්ධයාට හැකියාවක් තිබුනේ නෑ… විනාඩි දහයක පහලවක ඉරියව් උපරිම දෙකක් පමන බාවිත කරමින් සිදුකල සංසර්ගය අවසන් උනේ වසූගේ යෝනිය තුලම ඔහුට ශුක්රානු පහ වීමෙනුයි… නමුත් වසූට එක් වරක් හෝ සුරාන්තයක් ලැබීමට නොහැකි වූ බව තිවංක දුටුවා…

ඉන්පසුව බාතෲම් එකට වැදි වසූ නා පිරිසිදු වූ අතර නැවත ඇද පැලදගෙන සුමතිපාලගෙන් සමුගෙන හෝටලයෙන් පිටත් උනා… ඈ පිරිසිදු වන අතර තුර cctv කාමරයෙ පිටත් වූ තිවංක හිතවතාටද දැනුම් දී හෝටලයෙන් පිටවී වසූට පෙර නිවස බලා යෑමට උත්සුක උනා….

The adventure unfolds in Wela Katha Lokaya as ඇමතිතු​මී brings fresh excitement and rich storytelling to your reading list. Enjoy the blend of suspense and authentic Sri Lankan flavor that makes this tale unforgettable.


One response to “ඇමතිතු​මී – 17 – Wal Katha 2026”

  1. Lassanayi kathawa. Ilaga episode ekath ikmanata danna.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *