Dive deep into Sex Katha with our latest post, ඇමතිතුමී, where real-life stories are shared in a captivating and relatable way. This is your gateway to genuine narratives, fostering a safe and open space for everyone curious about unique perspectives on sexuality in Sri Lanka.
ඇමතිතුමී කතාවේ කලින් කොටස් කියවන්න: සියලුම කොටස්
එදා සිද්දියෙන් පස්සෙ මීලග දවසේ චන්දන මහත්තය ජයනිව අතුකෝරාල පැලස් එකේ නවත්තල යන්න ගියා…
ජයනි හරිම වැදගත් විදියට හැම වෙලාවකම හිටිය අතර කතා බහේදිත් හරිම විනීත උනා…
මට හිතාගන්න බැරි උනා චන්දන එක්ක වේසියෙක් වගේ කුනුහරප කිය කිය හුකාගත්ත ජයනිමද මේ කියල….
ජයනි හුකන්න වගේම දේශපාලන වැඩ වලටත් දක්ශ උනා… එයා හොදට අපිව ගයිඩ් කරා…
සමහර මට නෝට් නොවෙන තැන් පවා මට කියල දීල ඒව මීඩියා වලට හයිලයිට් කරල දෙන්න කියල උපදෙස් ජයනිගෙන් ලැබුන….
ජයනි ටික කාලයක් ඇතුලත අපි හැමෝගෙම හිත් දිනාගෙන අපේ කන්ඩායමේ හොද සාමාජිකයෙක් වෙලා තිබුන….
ජයනිගෙ හැම විටකම අදහස උනේ අතුකෝරාල ඇමතිතුමාගෙ කාලෙ තිබ්බ ග්ලෝරි එක ආය කොහොම හරි ගේමු කියන එක..
ඔහොම කාලය ගත වෙද්දි එක්තරා සිදුවීමක් මුලු රටම කැලබීමකට පත් කරා…. ඒක අපේ මැඩම්ට සෑහෙන කැලලක් ඇති කරපු දෙයක් උනා…
මේක දැනගන්න ලැබුන වාහාම හැමදෙනාම කලබල උනා… දැන්ගත් වෙලාවේම චන්දන මහත්තය අතුකෝරාල පැලස් එකට ආවෙ හරිම කලබලෙන්… ඒ වනකොට වෙලාව රෑ 10ත් පහු වෙලා…
ඒ වෙනකොටත් සිද්දිය ගැන දැන්ගෙන හිටිය මම හා අපේ කන්ඩායම අවශ්ය පියවර ගනිමිනුයි හිටියෙ…
වසුන්දරා මැඩම් හා ජනතා පක්ශයේ තවත් තරුන මන්ත්රී වරයෙකු සම්බන්ද වීඩියෝ පටයක් අන්තර්ජාලය කලබමින් පැවතියේය…
ඔවුන් දෙදෙනා රාත්රී සමාජ ශාලාවක සිප ගනිමින් සරාගී නර්තනයක නිරත වන අයුරු එම වීඩියෝපට කොටසේ අන්තර්ගත අතර එය සමාජ්මාද්ය සියල්ලගේම පාහේ සන්සරනය වෙමින් පැවතියේ පිදුරු ගොඩකට ගිනි ඇවිලුනාක් මෙනි…
නිවසට ඇතුල්වනවාත් සමගම මට කතා කල චන්දන මහත්තයා, “තිවංක… තිවංක… කොහොමද මෙහෙම දෙයක් උනේ… ඇයි මේව මෙච්චර දුර දිග යනකන් ඔයාල කන්ට්රෝල් කරේ නැත්තෙ…” කිසිවක් නොඅසාම මාහට බැනවැදීමට පටන් ගත්තේය…
“තමුසෙල නිදාගෙනද හිටියෙ මේව වෙද්දි.. බලනව අපි විනාසයි ඕයි…”
“සර් මේක සැලසුම් සහගතව වෙලා තියෙන්නෙ… එකම වෙලාවක විනාඩි 10ක වගේ පොඩි ටයිම් පීරියඩ් එකක සෝශල් මීඩියා පේජ් 500කට වැඩි ගානකින් මේක පබ්ලිශ් වෙලා තිබ්බ… අපිට එච්චර ගානක් එකපාර හැඩල් කරන්න තරම් රිසෝසස් නෑ සර්… පැයක් ඇතුලත අපි ඒ පේජස් ඔක්කොටම ඇක්ශන්ස් ගත්ත….”.
“එතකොට තාමත් ඔය හුවමාරු වෙන්නෙ මොනාද ඕයි ඇක්ශන් ගත්තනම්…”
“දැන් මේ තියෙන්නෙ ඉන්ඩිවිජුවල් එකන්ට්ස් වලින් සැරින් සැරේට අන්ලෝඩ් කරල ශෙයා වෙන ඒව.. ඒවටත් අපේ අය ඇක්ශන් ගන්න ගමන් ඉන්නෙ සර්…”
“දැන් තේරුමක් නෑ ඕයි… වෙන්න ඕනෙ ඩැමේජ් එක උනා… කොහොම හරි ඔය සීන් එක යට ගහන්න විදියක් හොයාගන්නව…”
“ඕකේ සර්… මම කොහොමහරි ඒ වැඩේ කරනවමයි…”
“වසූ මොනාද වසූ මේ වගකීමක් නැති වැඩ… මම කොච්චරනම් කියනවද කරන දෙයක් පරිස්සමට කරන්න කියල… ඔයා දැන් නිකන්ම නිකන් වසුන්දරා නෙමේ… පාර්ලිමේන්තු මන්ත්රී වසුන්දරා අතුකෝරාල… ඔයා තමා ඩැඩීගෙ ඉමේජ් එකත් පරිස්සම් කරන්න ඕනෙ… මිනිස්සු ඔයාව දකින්නෙ ඔසරිය ඇන්ද සංවර මන්ත්රී තුමියක් විදියට… එයාල දකින්න කැමති නෑ කොට ඩ්රස් එකක් ගහල ඩ්රින්ක්ස් අරන් ක්ලබ් ගානෙ යන කිසින් වීඩියෝ රිලීස් වෙන කෙනෙක්ට… එහෙම කෙනෙක් එයාලගෙ නියෝජිතය කර ගන්න එයාල ආස වෙන්නෙ නෑ… ටික හිතන්න… ගම්වල චන්ද ටික කැඩෙන්නෙ මේ වැඩ වලින්..” චන්දන මහත්තය නොනවත්වාම බැනගෙන ගියා…
වසුන්දරා මැඩම් කදුලු සලමින් සැටියට වී හිටියේ හරිම තරහක් මූනෙන් නිරූපනය කරමිනුයි…
“ජනනි… ඔයාටවත් තිබ්බෙ නැද්ද මේව ප්රිවෙන්ට් කරන්න… ඔයාව මම මෙතෙන්ට දැම්මෙ මේකටමනෙ…”
“අනේ සර් මේක ගොඩක් පරන වීඩියෝ එකක්… මම එන්න කලින් උන දෙයක්… මම හිටියනම් මැඩම්ට කොයිම වෙලාවකවත් ඔය වගේ තැනකට යන්න දෙන්නෙ නෑ…”
“ආය කිසිම තැනකට කිසිම දේකට ජනනිගෙන් අහන්නෙ නැතුව යන්න එපා වසූ…”
“තිවංක…. මට මේක වීඩියෝ කරපු එකාවයි මේක පබ්ලිශ් කරන්න පේජ් වලට යවපු උන්වයි හොයල ඕනෙ ඉක්මනටම…”
එහෙම කිව්ව චන්දන එලියට ගියෙ ෆෝන් එක කනේ ගහගෙන…
“අපිට හිතවත් නිව්ස් චැනල් ටිකෙන් මේ නිව්ස් එක බ්ලොක් කෙරෙව්ව… අරුන් ඒ උනාට ස්ටේට් මීඩියාස් දාල මේක ඇදන් යයි දිගට… බලමුකො… මේක කනපිට ගහගන්න නිව්ස් එකක් හොයාගන්න තිබ්බනම් ගොඩ…”
ඔහොම දින කීපයක් ගත උනා… සෝශල් මීඩියාවල ගිය මඩ ප්රචාර අපි හැකි උපරිමෙන් පාලනේ කරා… නමුත් රාජ්ය මාද්ය නිතරම මේ සිද්දිය හුවා දක්වමින් සිටියා… තවද ආන්ඩුවේ මැති ඇමතිවරු වේදිකා දෙවනත් කරමින් මේ සිද්දිය හුවා දැක්කුවේ අපේ සංස්කෘතියට සිදුවූ මේ අතර මගෙ කන්ඩායමේ කෙනෙක් උන සුපුන් කලබලයෙන් දුවගෙන ආවෙ එක්තරා උදෑසනකයි…
“තිවංක අයියෙ… තිවංක අයියෙ… අර වීඩියෝ එක මුලින්ම රිල්ස් උන අයිපී ඇඩ්රස් එක හොයාගත්ත…”
ඒ පනිවිඩේ ඇසුනු විගස මම හිද සිටි තැනින් නැගිට්ටුනා…
“නයිස් වර්ක් බන්… අපිට ලොකේශන් එකක් ට්රැක් කරගන්න විදියක් නැද්ද…”
“පුලුවන් අයියෙ… අපේ අය ඒක කරන ගමන්…”
“නියමයි බන්… මට ඉක්මනටම අණ්ඩේට් එකක් දීපන්…”
ඊලග පැයක පමන කාලය මම ගත කරේ ඉතාම නොයිවසිලි වන්තවයි… කාහටවත් දැන්ම මේ ගැන දැනුවත් නොකර සිටීමට තීරනය කල මා අදාල ක්රියාවට සම්බන්ද පුද්ගලයා කව්දෙයි සොයාගැනීමට නොයිවසිලිමත්ව සිටියා…
“තිවංක අයියෙ වැඩේ ගොඩ… මෙන්න ලොකේශන් එක… මම අයියගෙ ෆෝන් එකට ලොකේශන් එක එවන්නම්…”
“වෙරි ගුඩ් බන්… උබකට මේකට නම් ට්වීට් එකක් හම්බෙනව… පොඩ්ඩක් ඉදපන් මේ වැඩේ ක්ලෝස් කරලම එනකන්…”කියල මම කිව්වෙ සුපුනගෙ පිටට තට්ටුවක් දාන ගමනුයි…
ඉන්පසු ඉක්මනින්ම මම ගියේ මැඩම් ඉන්න තැනටයි… එතන මැඩම් වගේම ජනනිත් දාබරෙත් හිටිය… ඔවුන් සිටියේද බැරෑරුම් සාකච්චාවක බව ඔවුන්ගේ මූනු වලින් මට පෙනුනා….
“එස්කියුස් මී මැඩම්… මේ අයි කමින්…”
“යස් තිවංක කම් ඉන්…”
“මැඩම් අයි හෑව් අ ග්රේට් නිව්ස්… වී ෆන්ඩ් ද ගයි හූ අප්ලෝඩඩ්ට වීඩියෝ ටුද සෝශල් මීඩියාස්…”
Experience the allure of Sinhala Sex through the enticing tale of ඇමතිතුමී, bringing authentic voices and situations to life. Let these stories transport you to a world where desire and culture meet, adding a new dimension to your understanding of intimacy.
“සන් ඔෆ් අබිච්…. දාබරේ මට ඒ මිනිහව ඕනෙ… ඉතුරු කරන්න එපා ඕකව…” එකවරම වසුන්දරා අනකරේ මාවත් සියොලගම දාඩිය දම්මවමින්…
වසුන්දරාගේ මේ පැතිකඩ මම කිසිදා දැක තිබුනේ නෑ… මෙතරම් කෝප ගන්නා මෙතරම් ඉක්මනින් දරුනු දේවල් සිදු කිරීමට අනකරන කෙනෙක් විදියට මම ඇයව දැක තිබුනේම නෑ….
මම ඒ මොහොතේ සිතාගැනීමටත් අපහසු තරමින් පුදුමයට පත් උනා…
මම එක්වරම බැලුවේ ජනනි දෙසයි… ඇයද වික්ශිප්තව බලා සිටියේ මේ සදහා ඇයටද මැදිහත්විය නොහැකි බව මුහුනෙන් නිරූපනය කරමිනුයි…
“මට එවපන් ලොකේශන් එක…” වැඩි කතාබහක් නොකරන දාබරේ පැවසූවේ එපමනකි.. විදුලි වේගයෙන් ඔහුද එලියට ගියේ ඔහුගේ සහචරයින්ද කැදවමිනි…
විනාඩි 15කටත් අඩු කාලයක් ඇතුලත ඩිෆෙන්ඩර් රත දෙකක් බංගලාවෙන් පිටවිය..
මා තවමත් මේ සිදුවීම් සියල්ල වික්ශිප්තව බලාසිටී…
දුරකතනය අතට ගත් වසුන්දරා ඇගේ කාමරය දෙසට පිය මැන්නේ චන්දන මහතා සමග සිද්දිය සාකච්චා කරමිනි…
තොරතුර ලබාගත් විගස හිතට සතුටක් දැනුනත් දැන් එම තැනැත්තාට වෙන්න යන දේ ගැන සිතීමේදී මා හට කලකිරීමක්ද ඇත…
මේ බව අවබෝදකරගත් ජනනි මා ලගට විත් එලියට කතා කරේ කතා කිරීමට අවශ්ය බව පවසමිනි..
ඇයත් සමග වත්තේ බංකුවක් වෙත ගිය මම දිගටම බිම බලාගෙන කල්පනා කරෙ කෙනෙකුගේ ජීවිතයක් නැති වීමට යන්නේ මාගේ වරදින් යැයි හිතට නැගෙන වරදකාරී හැගීම නිසාවෙනි…
“මොකෝ තිවංක මේ අව්ලෙන් අහ්… ඔයා කොහොමහරි මිස්ට්රි එක විසදුවනෙ… සතුටු වෙන්න එපැයි…”
“මේක විසදගත්ත එක ගැන නෙමේ ජනනි මිස් මට අව්ල… ඒකෙන් කෙනෙක්ගෙ ජීවිතයක් නැතිවෙන්න යන එක….”
“දැටීස් හව් දිස් පොලිටික්ස් වර්ක්ස් තිවංක… ඒකට හැඩගැහෙන්න… ඔය වගේ දේවල් ඔයාට ඇක්සෙප්ට් කරන්නම වෙනව… ඔයවගේ දේවල් පොලිටික්ස් ඇතුලෙ සාමාන්ය දේවල්.. ඒ කෙනා උනත් දැනගෙන ඉන්න ඕනෙ ඒ දේ කරන්න කලින්… ඒ කරන දේ දැලි පිහියෙන් කිරි කනව වගේ කියල…. ඕනෙම වෙලාවක බැක් ෆයර් වෙන්න පුලුවන්…”
“ඒත් මිස්.. මගෙ ඔලුව ක්ලියර් කර ගන්නම බෑ මේක නිසා…”
“ඕකේ… ලෙට්ස් ටේක් අ බ්රේක් ෆ්රොම් ඕල් දිස්… අපි ටිකක් එලියට ගිහින් රිලැක්ස් වෙලා එමු… ඔයා රෙඩි වෙලා එන්න.. මම වසූට ඉන්ෆෝම් කරල එන්නම්…”
එහෙම කියපු ජනනි එතනින් නැගිටල ආයෙත් බංගලාව ඇතුලට ගියා..
සුලු මොහොතකින් අප දෙදෙනාම බංගලාවෙන් පිටත් වූ අතර වාහනය පැදවූයේද ජනනි විසින්මයි… මා හට වාහනය පැදවීමට බාරදීම ඇය ප්රතික්ශේප කරේ මම මනෝපාරවල් ගසමින් කල්පනා කරමින් වාහනය කොහේ හෝ ඇනගනී යැයි පවසමිනි…
පැයක පමන ගමනකින් පසුව ඇය වාහනය රැගෙන ආවෙව් බීච් සයිඩ් එකකටයි… වාහනය නැවැත්වූ අප එයටම හේත්තු වී මුහුද දෙස බලාගෙන සිටියෙමු….
අපි දෙන්න සෑහෙන වෙලා මුහුද දිහා බලාගෙන කත අකර කර හිටිය… මිනිස්සුන්ගෙ ෆීලින්ග්ස් වගේම මෙන්ටැලටීසුත් හොදින් අවබෝද කරගන්න ජනනිට පුදුම හැකියාවක් තිබ්බ…
ඒවගේම එයා හොදට හිත් හදල ප්රශ්න වලට විසදුම් කියන්නත් හොද හැකියාව්කින් යුක්ත …
ජනනි කියන්නෙ නම් හරිම.පුදුමාකාර ගෑනු කෙනෙක්… මට හිතුනෙ එහෙම…
“ජනනි මම මෙහෙම අහනවට මොකුත් හිතන්න එපා… ඔයා ගැන මොකුත්ම දන්නෙ නෑනෙ… ඔයා ගැන විස්තරත් පොඩ්ඩක් කියන්නකො…” මම එහෙම කිව්වෙ මගෙ ගමේ ජීවිතේ ඉදල මම මෙහෙට ආව තැන වෙනකන් හැම විස්තරයක්ම එයා එක්ක කතා කිරීමෙන් පසුවයි…
“අහ්… මම ගැනද… මම ජනනි සේනානායක… ගම නුවර… ඉගෙනගෙන ඩිග්රි එක කරල තියෙන්නෙ මානව සම්පත් කලමනාකරනය ගැන… ඊට පස්සෙ මම ප්රයිවට් ෆර්ම් එකක වැඩ කරා හියුමන් රිසෝස් මැනේජර් විදියට… ඊට පස්සෙ තමා මට චන්දන ගාව වැඩට යම්බුනේ… එයා එක්ක අපෙ කම්පැනි එකේ ඩීල් එකක් සාකච්චා කරන්න ගියාම එයා මම ගැන පැහැදිලා මාව එයා ලග වැඩට ගත්ත… එදා ඉදන් අද වෙනකන් මම මෙතන වැඩ…”
“එතකොට ඔයා මැරීඩ්ට ජනනි…” මම අහල දැම්මෙ වැඩිය හිතන්නෙ නැතුව…
ඒකට හිනා උන ජනනි… “ඔව් ඔව් කොල්ලො… මගෙ හස්බන්ඩ් වැඩ කරන්නෙත් චන්දන ලගම තමා.. චන්දනගෙ කාර්ය මන්ඩල ප්රදානී තමා මගෙ හස්බන්ඩ්…”
යකෝ මේකි එහෙම තියාගෙනද චන්දනය එක්කත් හැමිනෙන්නෙ කියල මට හිතුන…
“ඉතින් තිවංක… ගමේ ගර්ල් කෙනෙක් එහෙම නැද්ද…”
“අනේ නෑ මිස්… අපිට කවුරු කැමති වෙන්නද… දුප්පත් අහින්සක කොල්ලොනෙ… අනික පොඩිකාලෙ ඉදන්ම එකම යුද්දෙ උනේ ජීවිතේ ගැටගහගන්න එකම මිසක් වෙන දෙයක් ගැන හිතන්න ටයිම් එකක් හම්බුනේ නෑ…”
“අයියෝ සිලී… මෝඩ කතානෙ කියන්නෙ… ඔයා වවෙ හැන්ඩ්සම් ස්මාට්බෝයි කෙනෙක්ට කව්ද අනේ අකමැති වෙන්නෙ…” එයා කිව්වෙ මගෙ කොන්ඩෙ එයාගෙ අතින් අස්සන ගමන් හරිම දගකාර විදියටයි….
ඒකට ලැජ්ජ හිතුන මම බිම බලාගත්ත…
“අහ් මොකද මොකද කොල්ල මේ ලැජ්ජ වෙලා අහ්… ඔහොම නම් බෑ පුතොඉ හරිද… මූනත් රතු වෙලා” ජනනි දිගටම විහිලු කරා…
ඊට පස්සෙ බිම බලන් හිටිය මගෙ මූන නිකටින් අල්ල එයාගෙ පැත්තට හරවගත්ත ජනනි මගෙ නලලට කිස් එකක් දුන්නෙ මාව හිරි වට්ටල… ඒ විදියෙ ආදරනීය හාදුවක් හම්බුන ජීවිතෙ පලවෙනි වතාව උනේ එක්… මට හිතාගන්න බැරි උනා… මම ඇස් ලොකු කරගෙන පුදුමෙන් ජනනි දිහා බලාගෙන හිටිය…
“මොකද මේ එක්සයිට් වෙලා අහ්… මීට කලින් කිස් එකක් හම්බෙලාම නැද්ද….
මම වචන ගලපගන්න බැරි නිසා ඔලුව හොල්ලල නෑ කියල කිව්වෙ ආයෙත් බිම බලාගන්න ගමන්…
“ඔයානම් හරිම කියුට් තිවංක… සෝ ලව්ලි…”
එහෙම කියපු එයා එයාගෙ අත් දෙකෙන්ම මගෙ කම්මුල් දෙක අල්ලගෙන මාව ආයෙත් එයාගෙ පැත්ත හරවගෙන මගෙ තොල් සිපගන්න ගත්තෙ කලින්ටත් වඩා මාව හිරිවට්ටගෙන… දැන් මාව වෙව්ලනව… මේ වගේ අත්දැකීමක් මට කලින් ලැබිල තිබ්බෙම නෑ… මේ වගේ වෙලාවක හැසිරෙන්න ඕනෙ විදිය ගැන අයිඩියා එකක් මට තිබ්බෙම නෑ…..
“අනේ ඔයානම් මරු… පොඩි එකෙක් වගේ ලැජ්ජ වෙන්නෙ ඇබරෙන්නෙ.. ලෙට්ස් ගෝ අයි නීඩ් මෝ…” එහෙම කියාගෙන එයා වාහනේට නැග්ග…
“……..”
Explore the captivating Walkatha Zone with the intriguing story of ඇමතිතුමී, designed to spark curiosity and connection. This is the perfect place for readers seeking engaging, real-life stories that capture the essence of Sri Lankan passion and tradition.









Leave a Reply