පවනිගේ BDSM කතාව – 21 – Sex Katha


Discover the intriguing world of පවනිගේ BDSM කතාව with an in-depth look into real-life experiences and desires on Sex Katha. Let your curiosity guide you through detailed stories that explore human connection, trust, and the depths of intimacy in unique relationships.

පවනිගේ BDSM කතාව කතාවේ කලින් කොටස් කියවන්න: සියලුම කොටස්

එදා උදේ ඇහැරුනේම විහගව මතක් වෙලා. මම ඉක්මනට වොශ් එකක් දාගෙන විහගලගෙ ගෙදර ගියා. මට ලොකුම ප්‍රශ්න තිබුනෙ විහගගෙ එක නැවිච්ච එකෙන් මොනවාහරි වෙලා ඇතිද කියලා ඒත් විහගගෙ කලබල ගතියක් තිබුනෙ නැහැ. කියලා විහග මම තමුසෙට කෝල් එකක් දෙන්න මේ ලෑස්ති උනේ කියලා කිවුවා මාව දැකපු ගමන්.

එදා පෝය දවසක් විහගලගෙ අම්මා ආච්චිට කෑම උයලා විහගයි නංගියි අතේ යවන්න ලෑස්ති කරනවා කෑම එක. මමත් කුස්සියට ගියා උදවු වෙන්න. විහග මටත් කතා කළා ආච්චිලගෙ ගෙදර යන්න. ආච්චිලගෙ ගෙදර තියෙන්නෙ අපේ ගෙවල් වල ඉඳලා කිලෝමීටරයක් විතර දුරින්. විහග නංගිවයි මාවයි දාගෙන බයික් එකෙන් ආච්චිලගෙ ගෙදරට ආවා. ආච්චිලගෙ ගෙදර හිටියෙ ආච්චියි විහඟලගෙ අම්මගෙ සහෝදරියෙකුයි විතරයි. වත්ත අක්කරයක් විතර ලොකුයි. ආච්චිට කෑම ටික දීලා විහග අපි දෙන්නව වත්තට එක්කරගෙන ගියා ලෙමන් කඩන්න කියලා. විහගගෙ යටි අරමුණක් ඇති කියලා මට හොඳටම තේරුනත් ඒ මොනවගේ දෙයක්ද කියන්න තිබිච්ච කුතුහලයත් එක්ක මම ආසාවෙන් හිටියෙ. නංගි බකට් එකක් අරගත්තා විහග කෙක්කක් ගත්තා. එයාලගෙ වත්ත කැලේ වැවිලා තිබුනා. විහග ටිකක් වත්තෙ මැද හරියට ගිහින් මේ ගහ හොඳයි කියලා කොහොඹ ගහක් පෙන්නුවා. නංගි ගෙනාපු බෑග් එකකින් රෙදි පටි වගයක් ගනිද්දි මට කරන්න යන වැඩේ නංගිත් දැනගෙන ඉඳලා කියලා මගේ කුතුහලය තවත් වැඩි උනා. විහග එක පටියකින් මගේ ඇස් බැඳලා මගේ අත් අර ගහට තියලා උඩට කරලා ගහේ ගැට ගැහුවා. ඊළගට ටී ර්ශට් එක උඩට උස්සලා ශෝට් එක දනහිස ළගට පහත් කරලා මට කිස් එකක් දුන්නා. දැන් විහග මට මොනවාහරි කරාවි කියලා හිත හිතා හිටියත් සෑහෙන වෙලාවක් යනකන් මට මොනවත් උනේ නැහැ. විහගයි නංගියි ඈතින් කතාකරන සද්දෙ ඇහුනා. ඒත් මාව ගැට ගහලා තියනවට වඩා දෙයක් විහග කරන්න ඕනෙ කියලා මම දන්න නිසා මම ලොකු කුතුහලේකින් හිටියේ.

ටික වෙලාවකින් විහග මාව පුදුම කරවාගෙන මගේ ශෝට් එක උඩට ඉස්සුවා. ශෝට් එක ඇතුලෙ තව මොනවා හරි තිබිලා ඒක පොඩි වෙනවත් එක්කම මට දෙවියො සිහි උනා. විහග දිමිගොට්ටක් දාලා ශෝට් එක අස්සට. දිමියො මාව කන්න ගත්තම මට ඉවසගන්න බැරි උනා. මම ඒක අයින් කරන්න කියලා විහගට අඬ අඬ කියද්දි අයින් කලොත් වෙන දඬුවමක් දෙන්න වෙනවා කැමතියිද කියලා විහග ඇහුවා. මම වැඩිය හිතන්නෙ නැතුව හරි කිවුවා. ඒත් විහග ශෝට් එක පත් කරලා දිමි ගොට්ට අයින් කලා විතරයි ඇඟේ ඉඳපු දිමියො ටික එහෙමම ඉද්දි. දිමිගොට්ටවත් අයින් කරපු එක ලොකු දෙයක්නෙ කියලා හිතන්නත් කලින් විහග කොළ අතු ටිකක් මගේ ඇඟේ ගෑවා. මට ආයෙම හිතුනා සමහරවිට විහග දිමියො අයින් කරන්න කොළ අතුවලින් ගසනවා ඇති කියලා. ඒත් විනාඩියක් ගියේ නැහැ මගේ ඇඟම කසන්න ගත්තා. නංගි ඇස් වහලා තිබුනු රෙද්ද අයින් කලා. විහග මගේ ඇඟේ කහඹිලියා ගානවා දැකලා මට පිස්සු වගේ උනා. එහෙම දෙයක් මම හිතුවෙම නැහැ. මම අඬලා කිවුවා අනේ මාව ලිහන්න කියලා. මම අඬද්දි විහග කහඹිලියා ගහ එයාගෙ ටී ර්ශට් එක ඇතුලට දාගෙන මාව ලිහුවත් මට ඇඟ කසන්න දුන්නෙ නැහැ එයාම කහඹිලියා ගෑවුන තැන් අතගාලා මට සොරි කියලා මාව කිස් කරන්න ගත්තා. මම එයාව පස්සට තල්ලු කරලා එයා ටී ර්ශට් එක අස්සෙ දාගනිපු කහඹිලියා ගහ ඇදලා ගත්තා. විහග ටී ර්ශට් එක උස්සලා ඔයා කැමති තරමක් මගෙත් ගාන්න කිවුවා. මට එහෙම ආදහසක් තිබුනෙ නැහැ. මම ඒක බිම දාලා විහගගෙ පපුවෙ පළු දාලා තිබුනු තැන් දිවෙන් ලෙවකෑවා. විහගට එවෙලෙ කෙඳිරියකුත් ආවා ආසාවට. විහග මාව ඇදලා අරගෙන කිස් කරන්න ගත්තා. ටිකකින් මගේ පපුවෙ පළු දාපු තැන් එයා ලෙවකන්න ගත්තා ඒකනම් හරිම සනීපෙට දැනුනා. මගේ ඇඟේ තැන තැන ඉඳපු දිමියොන්ව විහග කටින් අයින් කලා. මම ඒක එන්ජෝයි කරගෙන එනකොටම නංගි කෑ ගෑහුවා අම්මා මේ පැත්තට එනවා කියලා. විහග මගේ ශෝට් එක ඉස්සුවා. මමත් ඉක්මනට ඇඳුම හදාගත්තත් කහඹිලියා ගෑවිච්ච තැන් හොඳටම කසනවා. ඇන්ටි මම අපහසුවෙන් ඉන්න බව දැකලා අහද්දි විහග බිම තිබුන දිමිගොට්ට පෙන්නලා මෙයාගෙ ටී ර්ශට් එක අස්සට දිමි ගොට්ටක් වැටුනා කිවුවා. ඇන්ටි මට කතා කලා ගෙට ගිහින් ඇඳුම ගලවලා දිමියො ටික අයින් කරගන්න කියලා. මම එයාට කිවුවා කමක් නෑ මම ගෙදර ගිහින්ම බලන්නම් කියලා. ඇන්ටි එහෙනම් ඉක්මනට ගෙදර ගිහින් පොල්තෙල් ටිකක් ගාගන්න කියලා අපිව එතනින් යැවුවා.

අපි ඉක්මනට බයික් එකෙන් එන්න පිටත් උනා. මම සෑහෙන්න අමාරුවෙන් හිටියෙ. ගෙවල් හරියට කිට්ටුවෙද්දි පාරෙ මිනිස්සු ගොඩක් එකතු වෙලා ඉන්නවා දැක්කම මට කැසිල්ලත් අමතක උනා. මම හිතුවෙ කලින් දවසෙ රෑ සිද්දියට මිනිස්සු එකතු වෙලා කියලා. විහගලගෙ අම්මත් ඉනට අත තියාගෙන ගේට්ටුව ළගට වෙලා ඉන්නවා. මම හොඳටම බය වෙලා හිටියෙ. අපි කෙලින්ම වත්ත ඇතුලට බයික් එක දාලා නතර කරද්දි විහගලගෙ අම්මා ඇවිත් මුහුදෙ නාන්න ගිහිපු කොල්ලෙක් ගහගෙන ගිහිල්ලලු කිය කිවුවම තමයි මගේ බය ටිකක් අඩු උනේ. විහගලගෙ අම්මා ඒක කියලා පාර පැත්තට ගියා විහගට ගෙදරට වෙලා ඉන්න කියලා. විහග නංගිට ගේට්ටුව ළගට වෙලා ඔත්තු බලන්න කියලා යලා මාව ගේ ඇතුලට අරගෙන ව ගේ අ ගියා. මගේ ඇඟ පුරාම රතු පාටට පළු දාලා. විහග පොල් තෙල් ගාන්න හදද්දි මම පොල් තෙල් ගාන්න එපා ලෙව කන්න කියලා කිවුවෙ ඒක හරි සනීපෙට දැනුන නිසා. ටිකක් වෙලා විහග මාව ලෙවකද්දි මම ගානට ඇවිස්සිලා කසන ගතිය අමතක වෙලා ගියා. මම ඇවිස්සිලා ඉන්න බව දැනිලා අපි සාලෙට යමුද කියලා විහග මගෙන් ඇහුවා. ඇවිස්සිලා හිටියත් මේ වෙලාවෙ පාරෙත් සෙනග ගොඩක් ඉන්න නිසා සාලෙට යන එක රිස්කි වැඩියි කියලා මට තේරුනා. මම කවුරුහරි දකීවි විහග කියලා කිවුවම පේන්න තමයි යමු කිවුවෙ කියලා විහග මාව සාලෙට ඇදලා ගත්තා. ඉක්මනට කරොත් ඉක්මනට ඇතුලට යන්න පුළුවන් කියලා එයා මට කියලා එයාගෙ එක එලියට ගත්තා. කලින් විහගගෙ පපුව ලෙවකද්දි විහග කෙඳිරි ගාපු එකත් එක්ක මට ඉස්සර දවසක් සඳූ විහග එක්ක කරපු විදිය මතක් උනා. මම විහගගෙ එක කටට අරගන්න ගමන් සැරින් සැරේට අතින් කරන ගමන් විහගගෙ බෝලත් ලෙවකන්න පටන් ගත්තා. විහග ඒකට ටිකක් පුදුමෙන් වගේ කෙඳිරිගාන්න පටන් ගත්තා. මම ටිකකින් විහගග බඩ දිගේ ලෙවකාගෙන ඇවිත් නිපල්ස් උරන ගමන් අතින් කරන්න ගත්තා. විහග වෙනදට වඩා ඒක එන්ජෝයි කරනබව මට දැනුනා. වැඩි වෙලාවක් එහෙම කරන්න දෙන්නෙ නැතුව මාව අනිත් පැත්ත හරවලා ඇතුලට දාලා කරන්න ගත්තත් විහගට වැඩි වෙලාවක් අල්ලගන ඉන්න බැරි උනා. ඇතුලෙම එයා පිට කරා. මම ඇඳුම් ඇඳගන්න යන්න හදද්දි මේක සුද්ද කරන්න කියලා විහග ඒක ආයෙම කටට දුන්නා. මම ඒක උරලා දිවෙන් සුද්ද කරලා රූම් එකට ගියා ඇඳුම් දාගන්න. විහගත් මගේ පස්සෙම කාමරේට ඇවිත් ඉන්දියන්කාරයා සල්ලි දාලා කියලා මට වෙබ් සයිට් එක ඕපන් කරලා දීලා විහග පාරට යනවා කියලා ගියා. මම ඒ මනුස්සයට කලින් කෙනෙක්ට හදපු වීඩියෝ එකක් යවලා අනිත් මැසේජස් බලන්න ගත්තා. ඒ අතර මගෙන් ට්‍රේනිං වෙන්න කැමතිද කියලා අහපු සති දෙකක් විතර පරණ මැසේජ් එකක් තිබුණා ගෑනු කෙනෙක්ගෙන්. ඒ මට ගෑනු කෙනෙක්ගෙන් ඒ සයිට් එකේ ලැබුනු පලවෙනි මැසේජ් එක. මම සව සම්පූර්ණ නැහැ කියන එක මට තේරිලා තිබුන නිසා අළුත් දෙයක් ඉගෙන ගන්න පුළුවන්නෙ නැති වෙන්න දෙයකුත් නැහැනෙ කියලා මම කැමතියි කියලා රිප්ලයි කළා. ඒකාලෙ සයිට්වල ඔන්ලයින් ස්ටේටස් පෙන්නන්නෙ නැහැ. සති දෙකක් විතර පරන නිසා මට ඒකට ආපහු රිප්ලයි ලැබෙන එක ගැන විශ්වාසයක් තිබුනෙත් නැහැ. ඒත් ඒක ගැන පොඩි කුතුහලයක් තිබුනා. ඊට අමතරව තව කීප දෙනෙක් මැසේජ් කරලා තිබුනා. මම හැමෝටම වගේ රිප්ලයි කලා.

ටිකකින් නංගි අක්කෙ අම්මා එනවා කියාගෙන ගෙට ආව නිසා මම ඇඳුම් හදාගෙන සාලෙට ආවා. ඇන්ටි මගේ කකුල් වල පලු දාලා තියෙනවා දැකලා මේ මොකද දරුවො කියලා ඇහුවා. නංගි කහඹිලියා ගෑවිලා කියද්දි මම දිමියො කාලා කියලා කිවුවා එකපාරම. ඇන්ටි කන්ෆියුස් වෙන්න කලින් මම කහඹිලියත් ගෑවුනා දිමියොත් කෑවා කියලා කිවුවා. කහඹිලියා වලට ගහක කොළයක් පොඩිකරලා ගෑවානම් එවෙලෙම හොඳවෙනවා කියලා කිවුවා. දිමියො කාපුවට පොල්තෙල් ගෑවානම් හරි කියලා ඇන්ටිම පොල්තෙල් අරගෙන ඇවිත් කකුල් දෙකේ ගාලා මට තෙල් බෝතලේ දුන්නා කසන තැන්වල ගාගන්න කියලා. මම විහගගෙ කාමරේට යද්දි නංගිත් ආවා පස්සෙන්. මම ටී ර්ශට් එක උස්සාගෙන කසන තැන් වල තෙල් ගාගනිද්දි නංගි තෙල් බෝතලේ ඉල්ලාගෙන එයා බල බල ගාන්න ගත්තෙ අයියට එහෙම කරන්න දුන්නෙ ඇයි කියලා අහන ගමන්. මට නංගිගෙ මූන ලගින් පෙනෙද්දියි එයා මගේ පපුව අත ගාද්දියි හැගීම් ඇවිස්සෙන එක නතර කර ගත්තෙ බොහොම අමාරුවෙන්. නංගිව කිස් කරන්න හිතාපු හැඟීම හිරකරගත්තෙ තදට යටිතොල හපාගෙන. මම ඇඹරෙන විදිය දැකලා නංගි දුකෙන් ඇහුවා රිදෙනවද අක්කෙ කියලා. මම ඔවු දනවා කියලා එක මග ඇරලා දැම්මා.

Unwind after a long day by diving into captivating tales that reveal the hidden aspects of desire at Walkata. These stories shed light on the emotional journeys and adventurous spirit of those who dare to explore the boundaries of pleasure and connection.

ටික වෙලාවකින් විහග අප්සට් එකෙන් ගෙදර ආවා. මුහුදෙ ගිලිලා තිබුනෙ දමිත්. නේවි එකේ අයටත් සොයාගන්න බැරුව අතඇරලා දාලා ගියා කියාගෙන විහග එහෙමම පුටුවක් උඩට වාඩි උනා. මටත් එකපාරට ඒක හිතාගන්න බැරි උනා. දමිත් එක්ක කරපු දේවල් එක එක මතක් වෙන්න ගත්තා. විහගලගෙ අම්මත් ගෙදර නිසා මම අපේ ගෙදර යනවා කියලා ගෙදර ආවෙ හිතාගන්න බැරුව. මට ඇඳට වෙලා කල්පනා කරකර ඉද්දිම නින්ද ගිහින් තිබුනා. නැගිටලා බලද්දි පැය හතරක් විතර ගිහින් විහගගෙන් මැසේජ් එකක්වත් නැති නිසත් තාම හවස නිසත් මම ආයෙත් එයාලගෙ ගෙවල් පැත්තට ගියා. යද්දි විහග ගෙදර හිටියෙ නැහැ. විහගලගෙ අම්මා හන්දියෙ භූත දෝශයක් තියෙනවා ඒක නිසා ඔය බිල්ලක් තමයි අරගෙන තියෙන්නෙ කියලා මිනිස්සු කියනවා ඊයෙ රෑ මිනිස්සු වගයක් දැකලත් තියෙනවා කියලා කිවුවා. මේ කියන්නෙ මගේ ගැන කියන්න මට තේරුනත් මම ඒක ඇඟවෙන්නෙ නැතිවෙන්න එහෙමද ඇන්ටි කවුද දැකලා තියෙන්නෙ යකාව ඌ මොන වගේද කියලා මම ඇහුවා. දැකලා තියෙන්නෙ ටිකක් ඇතුලට වෙන්න ඉන්න කට්ටියලු. එයාලා දකිද්දි යකා බිමට නැවිලා හන්දියෙ තිබ්බ පෙරේත තට්ටුවෙ ලේ බිබිලු ඉඳලා තියෙන්නෙ. ඒ මිනිස්සු යකා දිහා නොබලා ඉතිපිසෝ ගාථාව කිය කියා එතනින් දුවලා බේරිලා තියෙන්නෙ කියලා ඇන්ටි කියද්දි මමත් බය වෙලා වගේ අහගෙන හිටියා.

ටිකක් කළුවර වැටීගෙන එන නිසා ඇන්ටි විහගට කෝල් කරලා ගෙදර එන්න කිවුවා. විහග ඉඳලා තිබුනෙ බීච් එකේ කට්ටිය තාම දමිත්ව පෙනේවිද කිය බලන්න මුහුද දිහා බලාගෙන ඉන්නවා. විහග ගෙදර ආවාම ඇන්ටි මාවත් මගට ඇරලුවා රෑ වෙනකන් ඉන්න එපා කියලා. මට එදා ඔළුවට දේවල් වැඩියි හොඳටම ඒක නිසා හොරෙන්ම තාත්තගෙ කාමරේට ගිහින් තාත්තා බීලා ඉතුරු වෙලා තිබුනු බෝතල් වලින් ටික ටික බීලා මගේ කාමරේට ඇවිත් ඇඳුම් ගලවලා දාලා නිදාගත්තා. දමිත්ගෙ මරනෙ හම්බුඋනේ දවස් දෙකකට පස්සෙ මමත් මලගෙදර ගියා. විහග ඒකට මට දිග කලිසමකුයි සුදු බ්ලවුස් එකකුයි අඳින්න කිවුවා යට ඇඳුම් එක්කම. එක දවසින් මරනෙ අවසන් කටයතු කරන්න උනා මිනිය නරක් වෙලා තිබුනු නිසා. මල ගෙදරත් කට්ටිය අර යකෙක් බිලි ගත්ත කතාව තැන තැන කතා වෙනවා මට ඇහුනා. බන දවසෙ සමාධිත් ඇවිත් හිටියා අම්මත් එක්ක. විහගයි එයයි දෙන්නට දෙන්නා දිහා බලාගෙන ඉන්නවා මට ඒකට තරහා ගිහින් විහගත් එක්ක රණ්ඩුවක් අල්ලලා විහගවත් ඇදගෙන ගෙදර ආවා. විහග නම් කිවුවෙ එහෙම බලාගෙන හිටියෙ නැහැමයි කියලා ඒත් මට ඒ වෙලාවෙ දමිත් එක්කත් තරහ ගිහින් තිබුනෙ. විහගට දමිත්ගෙ දානෙටත් මම යන්න දුන්නෙ නැහැ. තව සතියක් විතර යනකන්ම අපි දෙන්නා ඒකට රණ්ඩු උනා. විහගලගෙ තාත්තත් නිවාඩු ඇවිත් ඉඳලා ගියා. විහග මට ස්මාට් ෆෝන් එකක් අරගගෙන දුන්නා. ඒ ස්මාට් ෆෝන් ආපුම කාලෙ. ෆෝන් එක මයික්‍රොමැක්ස් කියලා එකක් දැන්නම් තියෙයිද දන්නෙත් නැහැ ඒවා. ඒ තෑග්ගත් එක්ක මගේ හිතේ තිබුනු තරහ අමතක වෙලා ගියා. මම ආයෙ එයාලගෙ ගෙදර ගිහින් අර වෙබ් සයිට් එකට ලොග් වෙලා බැලුවා. විහග කීප දෙනෙක්ට අපි හදපු වීඩියෝ යවලා තිබුනා සල්ලි අරගෙන. මට ෆෝන් එක අරගන්න ඇත්තෙත් ඒ සල්ලි වලින්ම කියලා මට හිතුනත් ඒකට කමක් නෑ තෑග්ගක් දෙන්න හිතුන එකම වටිනවනෙ කියලා මම හිත හදාගත්තා. මම මැසේජ් බැලුවෙ අර ට්‍රේනිං එකකට කැමතිද අහපු ලේඩි රිප්ලයි කරලද කියලා බලන්න. එයා රිප්ලයි කරලා තිබුනා. විහග එයාගෙන් සල්ලි ඉල්ලලා, එයා ගාන වැඩියි කියලා, විහග එහනම් බැහැයි කියලා දාලා තිබුනා. විහග ඉල්ලලා තිබුනෙ ඩොලර් 1000ක් ඒ කාලෙ හැටියට රුපියල් ලක්ෂයක් විතර. අපි වීඩියෝ එකක් දාලා තිබුනෙ ඩොලර් 100ට ඒත් ඩොලර් 30ටත් වීඩියෝ දීලා තියෙනවා ඒක නිසා මේ ඉල්ලන ගාන හොඳටම වැඩියි කියලා මට හිතුනා. ඒත් විහග කියපු එකට පිටින් වැඩ කරන්නත් බැරි නිසා මම විහගගෙන් අහලම උත්තරයක් දෙන්න හිතාගෙන එයාට රිප්ලයි කලා කලින් මැසේජ් දාලා තියෙන්නෙ බෝයි ෆ්‍රෙන්ඩ්, මම එයත් එක්ක තව ටිකක් කතා කරනනම් ගාන ගැන කියලා.

ඒත් ඒක කතාකරන්න යන්න කලින් විහගලගෙ අම්මා ට්‍රිප් එක යද්දි සඳූවත් එක්ක එමු කියලා විහග මගේ මූඩ් එක ආයෙම අවුල් කලා. විහග සඳූට ආසා නිසා සඳූව ගෙන්න ගන්න හදනවා සමාධිටත් එන්න කියමු මාව පාරෙ යන එකෙක්ට දෙමු කියලා මම රණ්ඩු වෙන්න ගත්තා. විහගටත් එපාර තරහා ගිහින් මගේ කම්මුල පුපුරන ගානට කම්මුල් පාරක් ගැහුවා. මට ඒ පාරට කඳුළු පැන්නා. මම අඬන්න ගනිද්දි විහග කිවුවා තව කෙල්ලෙක් හිටියෙ නැත්නම් අපේ තාත්තා මට රෑට ගෙදර එන්න කියාවි එහෙම උනොත් වැඩක් නැහැනෙ කියලා. විහග කියන කතාව ඇත්ත උනත් මට ආයෙම සඳූ එක්ක විහගව තියන්න උවමනාවක් තිබුනෙ නැහැ. වෙනදටත් රෑට මාව එලියට ගන්නෙ ඒ විදියට මම එන්නම් ඕනෙනම් වෙන ගෑනු ගෙන්න ගන්න ඕනෙ නැහැ කියලා මම කිවුවා. තමුසෙට ඕනෙ මගුලක් කරගන්නවා කියලා විහග කතාව නතර කලා. ඒවගේ දේකට ගෙන්න ගන්න හිටියෙ සඳූ විතරයි. මම කල්පනා කරලා කරලා හසිනිට කතා කලා. හසිනිත් අහනකොටම කැමති උනා එන්න හවසට අම්මාව කොහොම හරි කැමති කරගන්නම් කිවුවා දවස් තුනකට. මම ඒක විහගට කිවුවාම විහග ඇහුවා හසිනි අවුලක් නැති වෙයි නේද කියලා. මම හිතුවෙ විහගගෙ හිතේ තිබුනෙ මාව විතරක් සෙක්ස් වලට ගන්න කියලා නිසා මම ඒකි මොක කියලා කිවුවා. මොකට අවුල් වෙන්නද.

විහගගෙ මූඩ් එක හොඳ උනාම මම අර මැසේජ් ගැන ඇහුවා. වීඩියෝ එකක් හදනවා වගේ සිම්පල් වැඩක් නෙමෙයි ඒක. ඒ ගෑනි තමුසෙට කරන්න කියන හැම දෙයක්ම කරන්න වෙනවා මොනවා කිවුවත් ඒක නිසා තමයි 1000ක් ඉල්ලුවෙ කියලා විහග කිවුවා. දැන් එතකොට ඔයා මට කරවන්නෙ ලේසි වැඩනෙ ඩොලර් දාහක් දෙනවනම් මට මොනවා කරත් කමක් නැහැ ඒකනෙ දැන් ඔය කියන්නෙ කියලා මම ආයෙත් විහග එක්ක රණ්ඩු උනා. මම විහගත් එක්ක මෙච්චරම රණ්ඩු වෙන්න ගත්තෙ සමාධි නිසා කියන එක එයාට තේරුනාද කියන්න දන්නෙ නැහැ අන්තිමට එයා තමුසෙට ඕනෙ මගුලක් කරගන්නවා ඕයි කියලා එලියට බැහැලා ගියා. මගේ රණ්ඩුත් එක්ක ඒ දවස් ටිකේම මුකුත් කරන්න උනේ නැහැ දෙන්නම ඒකට අප්සට් එකේ හිටියත් එක්කෙනෙක්වත් දෙවනි වෙන්න කැමති උනේ නැහැ. අර ලේඩි උපරිම ඩොලර් 500ක් දෙන්න පුළුවන් කිවුවා එක දවසකට එයා මේ වෙනකන් 200ට වඩා කාටවත් දීලා නැහැ කියලා මට ඒ ගානට ඇඩ්වාන්ස් ට්‍රේනිං එකකින් පටන් ගන්නවා කියලා කිවුවා. මාව වෙරිෆයි කරගන්න මගේ ඇඟේ එක එක වචන ලියලා ෆොටෝස් එවන්න කියලා කිවුවා. මම කියන කියන විදියට ෆොටෝ ගහලා යැවුවා. එයත් මට බඩ අඩු කරගන්න කියලා කිවුවා එයාගෙ ගෑනු ළමයි පෆෙක්ට් ඉන්න ඕනෙ කියලා එයා මට නීති කීපයක් දැම්මා වැඩේ පටන් ගන්න කලින් කරන්න. එකක් උනේ මුළු ඇඟම සතියකට සැරයක් ශේව් කරන්න මම වැක්ස් කරනවා කිවුවම ඒක සති දෙකකට සැරයක් කලා. ඊළග මට එයා එක්ක වැඩක් ප්ලෑන් කළාම දවසකට කලින් ඉඳලා සෙක්ස් කරන්න තියා අතින්වත් කරන්න බැහැ කිවුවා. එයා මට අඳින්න කියන ඇඳුම ඇරෙන්න වෙන කිසිම දෙයක් අඳින්න බැහැ කිවුවා. මගේ පරන ඇඳුම් නැත්නම් ලාබ ඇඳුම් ටිකක් අරගන්න කියලා කිවුවා එයා කියන විදියට වෙනස් කරගන්න. මට හැමදාම එක්සසයිස් කරන්න කිවුවා ඩයට් ප්ලෑන් එකක් එක්ක. ආයෙම සතියකින් මැසේජ් කරන්න කිවුවා එයාට උදේ 8 අපිට දවල් 1 විතර වෙනවා වැඩ කරන්න තිබුනෙ හවස 3 ඉඳලා රෑ 9 වෙනකන්. මම කෑම අඩු කරලා උදේට දුවන්න පටන් ගත්තා. විහග කියප් විදියට ස්පෝර්ට්ස් බ්‍රා එකයි ලෙගින් එකයි තමයි ඇඳගෙන ගියේ. දවස් දෙකයි දුවන්න උනේ තාත්තා මට බැන්නා හෙළුවෙන් පාරෙ යනවා කියලා. මම එක පාරටම බය උනා තාත්තා දැනගෙනද කියලා ඒත් ටිකක් බනිද්දි තේරැනා මේ කියන්නෙ දුවන්න අඳින එක ගැන කියලා. එදා ඉඳලා මම දිග ටී ර්ශට් එකකුත් එක්ක තමයි ඇන්දෙ. ඒ දවස් වලම අර වෙඩින් ඇඳුම් කරන අක්කා අළුත් ඇල්බම් එකක ෆොටෝ ගන්න කතා කලා විහග මාව එක්ක ගියේ ගවුමක් විතරක් ඇඳලා. ඒත් සමහර ඇඳුම් වලට පුස්අප් බ්‍රා එකක් තිබුනනම් ලස්සනයි කියලා අක්කා මාව එක්ක ගිහින් මට බ්‍රා එකක් අරගෙන දුන්නා එදාම ෆොටෝ ටික ගන්න ඕනෙ නිසා. මට හරියන බ්‍රා එකක් තෝරාගන්න විදිය ඉගෙන ගත්තෙ මම එදා ඒ අක්කාගෙන්. ෆොටෝග්‍රැෆර් ඒ අක්කාගෙ බෝයි ෆ්‍රෙන්ඩ්. එදා ඒ ශූට් එක ඉවර වෙලා එයා මගෙන් ඇහුවා සාරි කඩේකට කරන සෙක්සි ශූට් එකක් නංගි කැමතිනම් කරමු කියලා. මම විහගගෙ මූන බැලුවා එයා කැමතියි කියලා කිවුවා. හා කියන්න වගේ ඉඟි කරපු නිසා මම ඊට පස්සෙ ඒ අයියා මට ෆෝන් එකෙන් ෆොටෝස් ටිකක් පෙන්නුවා මේ වගේ ටිකක් තමයි කරන්න තියෙන්නෙ කියලා. ඒක ඉන්දියන් ශූට් එකක් බ්ලවුස් නැතුව සාරිය ඇඟේ පටලවලා පිට පේන්න කරපු එකක්. මට එවෙලෙ ඒකෙ ලොකු ප්‍රශ්නයක් හිතුනෙ නැහැ. විහගත් ඒ ටික බලලා අයියෝ සිම්පල් එකන්නෙ කියලා කිවුවාම එයාලා ටිකක් පුදුම වෙලා මූනට මූන බලා ගත්තා. ඒ ශූට් එක ඉවර වෙලා අක්කා මට පහුවදා උදේ සැලොන් එකකට ඉන්ටවිව් යන්න කිවුවා එයා කියලා තියෙන්නෙ කියලා.

Step into the Walkatha Zone, where boundaries blur and honest narratives await those seeking something out of the ordinary. Gain new perspectives on love, intimacy, and exploration in an open-minded community dedicated to real stories and authentic experiences.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *