පවනිගේ BDSM කතාව – 36 – Walakatha


Discover the intriguing story within පවනිගේ BDSM කතාව, expertly crafted for fans of Walakatha who crave authentic storytelling and raw emotion. Dive into a world where desire and daring intersect, bringing you an unforgettable reading experience with every twist and turn.

පවනිගේ BDSM කතාව කතාවේ කලින් කොටස් කියවන්න: සියලුම කොටස්

මිස්ට්‍රස්ට ගෙදර යන්න ඕනෙ කියලා මට එතකන් මිලාන්ට ෆොටෝ එකක් යවලා චැට් කරන්න කියලා කිවුවා මිලාන් එක්ක. ටිකක් රෑ වෙලා තිබුනෙ මම එලියෙ ලයිට් එක දාලා මම ඉන්නෙ එලියෙ කියලා පේන්න ෆොටෝ එකක් ගත්තා. ඒක මිලානට යැවුවත් ඒ යකාගෙන් රිප්ලයි එකක් තිබුනෙ නැහැ. ෆෝන් එකේ බැට්‍රියත් ටිකක් බැහැලා තිබුන නිසා මම ගේ ඇතුලට ඇවිත් චාජ් එකට ගහලා කන ගමන් මිලාන්ට මිස් කෝල් දෙක තුනක් ගැහුවා. විනාඩියක් ගියේ නැහැ මිනිහා මට ආපස්සට කෝල් කලා. මේ යකා ඩේටා ඕෆ් කරලා ඇති කියලා හිතලා මම ෆොටෝ එකක් දැම්මා පොඩ්ඩක් බලන්න කියලා මම තිවුවා. ආනේ මේ අපේ සැලොන් එකේ නංගියානෙ. ඉතින් මොකද මේ කරන්නෙ එලියට වෙලා? එදා වගේ වගේ එකක්ද? දිගට රිප්ලයි ආවා. මමත් මනුස්සයට රිප්ලයි කලා මිස්ට්‍රස්ගෙ වැඩක් කොල්ලො එක්ක සෙක්ස් කලේ නැහැ කියලා. ආයෙ කරගන්න ආසා නැද්ද කියලා එයා ඇහුවා. මම ඇවිස්සිලා ඉඳපු නිසාද මන්දා කරගන්න ඕනෙ කියලා කිවුවා. ඔය විදියට මැසේජ් කර කර ඉන්න ගමන් එලියට වෙලා ඉන්නෙ ඇයි කියලා ඇහුවා. මම මිස්ට්‍රස් කියපු නිසා කියලා කිවුවා. බය නැද්ද? ලැජ්ජා හිතෙන්නෙ නැද්ද කියලා ඇහුවා. මම ආසයි එලියෙ ඉන්න කියලා මම කිවුවා. ටිකක් මම මැජ් කර කර ඉද්දි මිස්ට්‍රස් මට ආයෙ මැසේජ් කලා ඇඳුම් ටික අරගෙන කතුරක් පෑනක් සොයාගෙන කන්නාඩියක් තියෙන තැනකට ගිහින් කාලා ලෑස්ති වෙලා ඉන්න කියලා කිවුවා එයා ටිකකින් එන්නම් කියලා. එතකන් මම මිලාන්ට මැසේජ් කලා මිස්ට්‍රස් වැඩක් තියෙනවා කියලා මම පස්සෙ මැසේජ් කරන්නම් කියලා ඇඳුම් ටික එකතු කර ගත්තා. මම එවෙලෙ තමයි දැක්කෙ බේල් කඩෙන් දීපු බිල් එක. ඒකෙ ලියලා තිබුනෙ කෝල් මී කියලා නම්බර් එකක්. මම ඒක පැත්තකින් තියලා පෑනකුයි කතුරකුයි සෙවුවා. දෙකම ගෙදර තිබුනෙ නැහැ. මම විහගලගෙ නංගිට කතා කරලා එයාලගෙ ගෙදර තියෙනවද කියලා ඇහුවා. ඇන්ටි මහන නිසා ගෙදර කතුරු තිබුනා. නංගි විස්තරේ අහලා මට කතුරකුයි චෝක් කෑල්ලකුයි දෙන්නම් කියලා කිවුවා. මට ඒ විදියට යන්න බැරි නිසා ගවුමක් උඩින් දාගෙන ගිහින් මම නංගිගෙන් චෝක් කෑල්ලයි කතුරයි පෑනකුයි අරගෙන මම ආපහු ගෙදර එන්න ආවා. පාර පාළුයි කවුරුත් හිටියෙ නැහැ. අපේ තාප්පෙ ළඟ ලයිට් කනුවක් තියෙනවා මම ඒක යට නතර වෙලා ගවුම ගලවලා පාරත් එක්ක පේන්න ෆොටෝ එකක් ගත්තා මිලාන්ට යවන්න. ඒ උනාට ඒක එවෙලෙම යැවුවෙ නැහැ මිස්ට්‍රස් එක්ක තව වැඩක් කරන්න තියෙන නිසා. ගෙදර ඇවිත් කන්නාඩි මේසෙ ළඟට වෙලා ටික වෙලාවක් ඉද්දි මිස්ට්‍රස් මට වීඩියෝ කෝල් එකක් ගත්තා. එයාගෙ කැමරාව ඕෆ් කරලා කටහඬ විතරයි. වීඩියෝ කෝල් එක ගනිපු ගමන් එයා ඇහුවා මගේ චෝකර් එක දාලා නැත්තෙ ඇයි කියලා. මම නාන්න ගැලෙව්වා කියලා ආයෙ නට ඒක අරගෙන බැඳ ගත්තා. ඒක දාන්න අමතක වෙච්ච එකට දඬුවමක් විදියට පහුවදාත් ඒක දාගෙන ඉන්න වෙනවා කියලා කිවුවා. මට ඒක ලොකු දෙයක් නෙමෙයි මම කැමතියි. පික්සි කියලා නැතුව මගේ නම දාලා එකක් හදලා දුන්නොත් මම හැමදාම දාගෙන ඉන්නම් කියලා මිස්ට්‍රස්ට කිවුවා. මිස්ට්‍රස් මට මුලින්ම ස්කට් ඇඳලා පෙන්නන්න කිවුවා. මම ස්කට් එක ඇඳලා පෙන්නුවාම මගේ තට්ටම පටන් ගන්න තැන දෙපැත්තෙන්ම මාක් කරගන්න කියලා කිවුවා. ඊළගට ස්කට් එක ගලවලා ඉරක් ගහගෙන එතනින් ස්කට් එක කපන්න කියලා කිවුවා. මම ඒ කියපු විදියට ස්කට් එක කැපුවා. ආයෙම ස්කට් එක අඳින්න කියලා මට රවුමක් කැරකිලා පෙන්නන්න කිවුවා. ඊළගට කැමරාවට පස්ස හරවලා හෙමින් බිමට නැවිලා පෙන්නන්න කිවුවා. ඊළගට කකුල් දෙකේ මැද ස්කට් එකේ ඉස්සරහින් දෙපැත්තෙ මාක් කරලා ආයෙ ස්කට් එක ගලවන්න කිවුවා. මාක් කරපු තැනින් අඟල් දෙකක් උඩට මාක් කරගෙන පහල මාක්කරපු තැන දෙපැත්ත අඟල් බාගෙ බාගෙ මාක් කරලා ත්‍රිකෝන කෑලි දෙකක් කපලා අයින් කරන්න කිවුවා. ආයෙත් ඇඳලා බලලා පර්ෆෙක්ට් කියලා ර්ශට් බ්ලවුස් එක ඇඳගන්න කියලා කිවුවා ස්කට් එක උඩට. මිස්ට්‍රස්ට පෙන්නුවට පස්සෙ බෙල්ලෙ දෙපැත්තයි පපුව පටන් ගන්න තැනයි ඉවර වෙන තැනයි අත යටින් මාක් කරගෙන ගලවන්න කිවුවා. මුලින්ම බෙල්ල දෙපැත්ත මාක් කරපු තැන් ඒ කටුවක් ගහගන්න කිවුවා. ඒ විදියටම පපුවට දාගනිපු මාක් ටිකත් එකට එන විදියට නවලා කටු ගහගන්න කිවුවා. ඊළඟට බෙල්ල ලඟ දාගනිපු මාක් එකේ ඉඳලා පපුව පටන් ගන්න තැනට දාපු මාක් එකට ඉරක් ඇඳලා දෙපැත්තම අහුවෙන විදියට කපාගන්න කිවුවා. දැන් ර්ශට් එකේ අත් නැහැ. ඊළගට ර්ශට් එක දිග ඇරලා පිටි පස්ස කොලර් එක දිගේ කපන්න කිවුවා. පහලින් පපුවෙ උඩ මාක් එක ළගින් පටන අරගෙන මැදට එද්දි පහල මාක් එක ළඟට එන විදියට පිටට එන කෑල්ල කපලා අයින් කරන්න කිවුවා. ඊළගට පපුවෙ පහල මාක් කරපු තැනින් පහලට අඟල් දෙකක් දෙපැත්තෙන් පහලට තියලා මැද බට්න් ලයින් එක පපුවෙ පහල මාක් එක ගානට එන විදියට ර්ශට් එකේ ඉස්සරහා පලුව විතරක් පහලටික කපලා අයින් කරන්න කිවුවා. අන්තිමට ඉස්සරහා කපලා නතර කරපු තැන ඉඳලා මැදදි පහලම තැනට එන විදියට පිටිපස්සෙ පහල ටික කපලා පිටි පස්සෙ මැදින් දෙකටම පලන්න කිවුවා. බට්න් ටික ගැලෙවුවාම දිග රෙදි පටියක් වගේ තමයි දැන් ර්ශට් එක. කොලර් එකේ බට්න් එක ඇරුනාම තව බට්න් තුනයි ඉතිරි වෙලා තිබුනෙ. ඒකෙන් අන්තිම දෙක විතරක් දාලා පිටිපස්සෙ පටි දෙක ක්‍රොස් කරලා ඉස්සරහට අරගෙන ගැටයක් දාගන්න කියලා කිවුවා. ඊළගට පපුව අතින් ඇජස් කරලා තියාගන්න කියලා මිස්ට්‍රස් ලස්සන බලලා ඒ ගාන හොඳයි කියලා ඇඳුම ගලවලා අරන් තියලා තියා ගන්න කිවුවා. එතනින් එදා දවසෙ සෙශන් එක ඉවරයි කිවුවා. මම හොඳටම කළා එයාට මම ගැන ආඩම්බරයි කියලා දැන් නිදා ගන්න කිවුවා. මම මිස්ට්‍රස්ට තෑන්ක්ස් කරලා මිලාන් මට ආයෙත් සෙක්ස් කරන්න කතා කරනවා කියලා කිවුවා. ඒක හොඳයිනෙ ඔයාට හෙට පුළුවන්ද කියලා මිස්ට්‍රස් මගෙන් ඇහුවා. මට දැන් උනත් පුළුවන් කියලා මම මිස්ට්‍රස්ට කිවුවා. අද ඔයා ගොඩක් දේවල් කරලා ඉන්නෙ අද රෙස්ට් කරන්න සතිඅන්තෙ නෙමෙයිනම් මම තව දවසක් ඇරලා තමයි ඔයාව යවන්නෙ. ඒත් කමක් නැහැ අපි හෙට හවස කරමු. දැනට අපි එයාට මැසේජ් කරලා අවුස්සලා තියමු කියලා මිස්ට්‍රස් මට කිවුවා. මම කලින් පාරෙදි ගත්ත ෆොටෝ එක මිලාන්ට යැවුවා. මිලාන් මම මැසේජ් කරනකන් බලන් ඉඳලා වගේ දාපු පරක්කුවට රිප්ලයි කලා කොහෙද ඔය ඉන්නෙ අහලා.

අපේ ගෙදර ඉඳලා කෝච්චි ස්ටේශන් එකට යන පාරෙ තියෙන්නෙ ගෙවල් හයක් විතරයි එතනින් එහාට තියෙන්නෙ කැලේට ගිහිපු බිල්ඩින් ටිකක්. වෙලාව තාම ගොඩක් රෑ වෙලා නැති නිසා මම පාර පැත්තට යන්නෙ නැතුව කෝච්චි පාර පැත්තට ඇවිත් මිලාන්ට මැසේජ් කලා මිස්ට්‍රස් මාව නයිට් වෝක් එකක් එක්ක යනවා කියලා. ඔය විදියට? කියලා මිලාන් ඇහුවා. මම එතකොට පාරට ඇවිත් හිටියෙ. මිලාන්ට රිප්ලයි නොකර මම තව ෆොටෝ එකක් යැවුවා. කවුරුහරි ඇදගෙන යයි. කොච්චර කොහේ ඇවිදිනවද? ගෙදර යන්න නංගි කියලා මිලාන් රිප්ලයි කලේ මගේ ගැන හිතනවා වගේ. ඒකට මට ටිකක් දුක හිතුනත් මම ඇවිස්සිලා මිලාන්වත් අවුස්සන්න ඕනෙ වෙලා තිබුන නිසා මම දැන් පැය දෙකක් විතර තිස්සෙ ඇවිදිනවා ඉන්නෙ කොහෙද කියලාවත් දන්නෙ නැහැ දැන් කියලා කිවුවා. මිලාන්ගෙන් රිප්ලයි එකක් තිබුනෙ නැහැ. මම වැඩේ අත ඇරලා දාලා ගෙදර යන්න හදද්දි මිලාන් කෝල් කළා. ඔය ඉන්න තැනම කවර් වෙන්න පුළුවන් තැනක කවර් වෙලා වට පිට බලලා ඉන්න තැන හරියටම කියන්න මම එන්නම් ගෙදරට දාන්න කියලා කිවුවා. මම නැහැ ඕනෙ නැහැ මට ආපු පාර මතකයි මට තනියම යන්න පුළුවන් කියලා මම මිලාන්ට කිවුවත් මට කාර් එක ස්ටාට් කරන සද්දෙත් ඇහුනාම මේ යකා මාව ගන්න අනිවාර්‌යෙන් එන බව දැනගෙන මම ඉන්න තැන කියන්න හදද්දිම කෝච්චි පාරෙ සිග්නල් වැටිලා කෝච්චියක සද්දෙ ඇහෙන්න ගත්තා. මම ස්ටේශන් එක කිට්ටුව හිටියෙ ඒ වෙද්දි. මම මිලාන්ව අවුස්සන්නත් එක්ක ඊළග ස්ටේශන් එක ළඟ තමයි මම ඉන්නෙ කියලා කිවුවා. මම කෝච්චියෙ අන්තිම පෙට්ටියට ප්ලෑට්ෆෝම් එක නැති පැත්තෙ ෆුට්බෝඩ් එකට නැගලා හෙමින් ෆුට් බෝඩ් එකේ වාඩි උනා. ඒ මම ශෝ එක ඉවර වෙලා උදේ ආපු කෝච්චියමයි ආපස්සට ටවුන් එක පැත්තට යනවා. අන්තිම පෙට්ටියෙ දෙන්නෙක් හිටියා ඒක නිසා මට උඩට නැගගන්න බැරුව මම එතනම ඉන්නකොට ඊළග ස්ටේශන් එකට කෝච්චි ලං උනා. ඒ ස්ටේශන් එක තිබුන හරියෙ ගෙවල් ගොඩයි. මිනිස්සුත් ඉන්නවා පෙනුනා එතනින් බහින එක හරියන එකක් නෙමෙයි කියලා තේරුන නිසා මම මිලාන්ට ආයෙ කෝල් එකක් අරගෙන කොහෙද ඉන්නෙ කියලා ඇහුවා. එයා ටවුන් එකට වඩා එහා හරියක හිටියෙ. මට කෝච්චියක් ආවා මම ඒකෙ නැගලා ටවුන් එකට එන්නම් ඔයා ටවුන් එකේ ඉන්න කියලා මම මිලාන්ට කියලා කෝල් එක කට් කලේ ෆුට් බෝඩ් එකේ ඉඳගෙන කෝල් ගන්න අමාරු නිසා. ඒ ස්ටේශන් එකේ ප්ලැට්ෆෝම් එක මම ඉඳපු පැත්තෙ තියෙන්නෙ. ප්ලැට් ෆෝම් එකට පිටින් කෝච්චිය නතර උනත් ගාඩ් ඇවිත් ඒ පැත්තෙන් බලද්දි මාව දැකලා ප්‍රශ්නයක් වෙනවට වඩා ඇතුලෙ ඉන්න දෙන්නා දකින එක හොඳයි කියලා හිතලා මම ඇතුලට ආවා. මිලාන් මට ආයෙ කෝල් කලා මම කෝල් එක ආන්සර් කරන ගමන් ඇතුලට ඇවිත් වාඩි උනා. ඇතුලෙ එක්කෙනෙක් නිදි අනිත් කෙනා ෆෝන් එක බලාගෙන ආවෙ. මිලාන් මම විහිලු කරනවා කියලා හිතලා මට බැන්නා. එයාව රස්තියාදු කලා කියලා. මම කිවුවා නැහැ ඇත්තටම මම එන ගමන් ඉන්නෙ කියලා එයා ආයෙ ගෙදර යනවා කියලා ෆෝන් එක කට් කලා. මම ආයෙත් මගේ ෆොටෝ එකක් එතන ගහලා එයාට දාලා කෝල් එකක් ගත්තා. ෆොටෝ එකක් එවුවා බලන්න කියලා. මිලාන් ආයෙ ටිකකින් කෝල් එකක් ගත්තා ඒ කියන්නෙ ෆොටෝ එක බලලානෙ. මම ඔයා එනවා කියපු නිසා තමයි කෝච්චියෙ නැග්ගෙ ඔයා ආපහු ගෙදර ගියොත් ඉතින් මට මේකටම පැනලා මැරෙන්න තමයි වෙන්නෙ කියලා මම ටිකක් හුරතල් උනා. නෑ නෑ නංගි කොහෙවත් යන්න එපා මම එනවා ඔයා ගන්න විනාඩි පහෙන් මම ස්ටේශන් එක ළඟ ඇති ඔයා බය වෙන්න එපා කියලා මිලාන් මාව ශේප් කරලා ෆෝන් එක තිවුවා. ඒ කරලා බලද්දි එක මනුස්සයෙක් බහින්න නැගිටලා ඇවිත් මාව දැකලා කටත් ඇරගෙන බලාගෙන ඉන්නවා. මම කකුලක් උඩ කකුලක් දාගෙන කෙලින්ම ඉස්සරහා බලාගෙන ෆෝන් එක බලන්න ගත්තා. මිස්ට්‍රස් මැසේජ් එකක් දාලා තිබුනා. ඒක ඔපන් වෙන අතරෙ බහින්න ගිහිපු මනුස්සයා බැහැලා ගියා. මම අනිත් මනුස්සයා දිහා හැරෙන්නෙ නැතුව ෆෝන් එකම බලාගෙන හිටියා. පහුවදා මිලාන්ව හම්බවෙන්න යද්දි කරන්න ඕනෙ දෙවල් ලිස්ට් එකක් මිස්ට්‍රස් මට එවලා. ඒ කියන විදියට මිලාන්ව මට ඕනෙ විදියට කරන්න කන්ට්‍රෝල් කරගන්න කියලා තමයි මිස්ට්‍රස් කියලා තිබුනෙ. මම මැසේජ් එක කියව කියවා ඉද්දි කෝච්චි පෙට්ටියෙ ඉඳපු මනුස්සයා මගේ ඉස්සරහා සිට් එකේ වාඩි වෙලා කලිසම නැතුව අතින් කර ගන්නවා. මම දැක්කෙ නැහැ වගේ මිස්ට්‍රස්ට රිප්ලයි එකක් ටයිප් කරන්න ගත්තා. මගේ ප්‍රතිචාරයක් නැති පාර ඒ මනුස්සයා ස් ස් ගාන්න ගත්තාම මට ඉබේටම බැලුනා. ඒ යකා මට ඒකාගෙ එක පෙන්නලා ආසාද කියලා ඇහුවා. මම ඒකෙ හැටි කියලා ආයෙත් මගේ ෆෝන් එකට එබුනා. ඊළගට ඒ මිනිහා මගේ ළඟටම ඇවිත් මගේ පැත්තෙන් වාඩි උනා. එවෙලෙම වගේ මිලාන් ආයෙම කතා කරලා එයා ස්ටේශන් එකට ඇවිල්ලා ඉන්නෙ කියලා කිවුවා. මම ඉන්නෙ අන්තිම පෙට්ටියෙ එන්නෙ ස්ටේශන් එක ඇතුලට ඇවිත් ඉන්න කියලා මම මිලාන්ට කියද්දි අර යකා සද්දයක් බද්දයක් නැතුව ඉඳලා ෆෝන් එක තියපු ගමන් කොල්ලාට විතරද නංගි ෆන් දෙන්නෙ කියලා මගේ පපුව මිරිකුවා. ඒ යකා අපේ තාත්තාටත් වඩා වයසක එකෙක්. මට ඒකට හොඳටම තරහා ගියා මම ඌත් එක්ක හිනාවෙලා උගේ එක එක අතකින් අල්ලාගෙන අතින් කරන්න ගත්තා ඌ කකුල් දෙකත් පලල් කරගෙන හොඳට කෙඳිරි ගගා ඇස් පියාගෙන විනෝද වෙනවා. කෝච්චිය ඊළග ස්ටේශන් එකේ නතර කරනවත් එක්කම සීට් එක උඩ තිබුනු උගේ බෝල දෙකම මම ෆෝන් එකෙන් තලලා මර ලතෝනි මැද්දෙ උගේ කලිසමත් අරගෙන කෝච්චියෙන් පැන ගත්තා.

Step into a unique side of adult literature with this bold Sinhala Sex narrative, capturing the depths of passion and curiosity in every chapter. Crafted to transport you, this story invites you to explore new adventures and hidden fantasies in a way that’s truly engaging.

තව එක ස්ටේශන් එකයි ටවුන් එකට තිබුනෙ. මම එහෙමම මිලාන්ට කෝල් කරලා එතනට එන්න කියලා කිවුවා. මිලාන් එනකන් මම අර මිනිහාගෙ කලිසමේ සාක්කු බලද්දි ෆෝන් එකකුයි පස් එකයි තිබුනා. මම හිතුවා වගේම ඒ යකා අපේ තාත්තාට වඩා අවුරුදු තුනක් වැඩිමල් මනුස්සයෙක්. පස් එක ඇතුලෙ ෆැමිලි ෆොටෝ එකකුත් තිබුනා ගෑනු ළමයි දෙන්නෙකුයි තව පිරිමි ළමයෙකුයි ඉන්න. පර්ස් එකේ සල්ලි තිබුනෙ පන්සිය ගානක් විතරයි. තව සාක්කුවක ෆෝන් එකක් තිබුනා ඒක පස්සෙ බලනවා කියලා හිතාගෙන මම ඒකත් කලිසමේ සාක්කුවෙම දාගෙන කලිසම නවලා අරගෙන මම පාර පැත්තට ආවා. මිලාන්ට පාර සොයා ගන්න ටිකක් අමාරු වෙලා තිබුනා. ඒ හරියම පාළු නිසා මම ටිකක් පාර පැත්තට එන්නම් කියලා පාරට ගියා. මම මිලාන්ගෙ කාර් එක දැනගෙන හිටියෙ නැහැ. ඉස්සරහට යද්දි කාර් එකක් මගේ පැත්තට ආවා ඒ මිලාන් වෙන්න ඇති කියලා හිතලා මම කවර් වෙන්නෙවත් නැතිව හොඳට හිනා වෙවී ආවා. ඒ වාහනේ නතර නොකර ගියාම මම මිලාන්ට කෝල් එකක් ගත්තා. ඒ මිලාන් නෙමෙයි කියලා දැනගත්තාම මට ටිකක් බය හිතුනා. ඒත් කරන්නත් දෙයක් නැහැ නේද කියලා හිතලා ඔන්න ඔහේ වෙන දෙයක් වෙද්දෙන් කියලා හිතාගෙන මම තව ඉස්සරහට එද්දි මිලාන් කාර් එකෙන් බැහැලා ආවෙ එයාගෙ ටී ර්ශට් එක ගලවන ගමන්. කොල්ලට තියෙන හදිස්සිය කියලා මම මිලාන්ගෙ පපුව විකලා බදාගෙන කිස් එකක් දෙන්න හදද්දි නංගි මේක ඇඳගෙන ඉන්න කියලා මිලාන් ටී ර්ශට් එක දික් කරාම තමයි මම හිතාගෙන හිටියා වැරදියි කියලා තේරුනේ. මම මිලාන්ට වඩා නරකයි නේද කියලා හිතිලා මට පොඩි ලැජ්ජාවකුත් ආවා. මිලාන් එහෙම එයාගෙ ඇඟේ තිබුන ඇඳුම මට අඳින්න දුන්න ආදරේට මට කඳුළුත් ආවා. මිලාන්ට ඕනෙ විදියට මම ඉන්නෙ නැතුව මට ඕනෙ විදියට මිලාන්ව තියාගන්න කියලා මිස්ට්‍රස් කියපු එක මතක් වෙලා මට ඇඳුම් ඕනෙ නැහැ ඔයාම ඇඳගන්න කියලා මම කාර් එකට නැග්ගා. මිලාන් ටී ර්ශට් එක දාගෙන කාර් එකට නැගලා තියෙන්නෙ කොහෙද කියලා ඇහුවා. මට තව ටිකක් මිලාන්ව අවුස්සන්න ඕනෙ වෙලා තිබුනා. ඔයාට කොච්චර වෙලාවක් මම වෙනුවෙන් ඉන්න පුළුවන්ද කියලා මම ඇහුවා. ඔහොම එලියක ඉන්න බැහැනෙ නංගි. දැන් මම මෙච්චර වෙලා හිටියෙ. ඔයාට යන්න ඕනෙ නම් මම බස් එකේ යන්නම් කියලා මම කාර් එකේ දොර ඇරගෙන බහින්න හැදුවා. නෑ නෑ එහෙම එකක් නෙමෙයි මටනම් ඔයා එක්ක ඔය විදියට හරි දැන් කට වහගෙන යමු මම කියන විදියට. මොන පැත්තටද? ටවුන් එක පැත්තට මේ පැත්තෙන් ළග පාරක් තියෙයි මට මතක නැහැ. මම හෙමින් සැරේ මිලාන්ගෙ සිප් එක ඇරලා එයාගෙ එක එලියට ගන්න හැදුවා. මිලාන් මගේ අත අයින් කලා. මට ඒකට ටිකක් තරහා ගියා. අපි ටවුන් එක කිට්ටුවට ඇවිත් හිටියෙ. මම මිලාන්ට වාහනේ ඉස්සරහින් නතර කරන්න කිවුවා. මිලාන් හිතුවෙ අපේ ගෙවල් ඒ හරියෙ කියලා. නංගිලගෙ ගෙවල් තියෙන්නෙ ටවුන් එකේමනෙ කියලා මිලාන් කියද්දිම මම එලියට බැහැලා බස් හෝල්ට් එක පැත්තට යන්න ගත්තාම තමයි මම තරහා වෙලා කියලා මිලාන්ට තේරුනේ. මිලානුත් වාහනෙන් බැහැලා නංගි පාරෙ මිනිස්සුත් ඉන්නවා පිස්සු මගේ ළග කොන්ඩම් එකක්වත් නැහැ මට ඔයා මෙ කරන වැඩත්. දැන් තමුසෙ මගේ ගැන එහෙමද හිතාගෙන ඉන්නෙ. දකින දකින එකත් එක්ක කරන නරක ගෑනියෙක් කියලද? තමුසෙ මගෙ හත් වෙනියා මම ආවට ගියාට එක එකා එක්ක සෙක්ස් කරන්න යන්නෙ නැහැ. අදත් එකෙක් ඇවිත් උගේ බෝල දෙකම තලාගෙන ගියා. මම එහෙම කියාගෙන යද්දි ඈතින් ඉඳපු මිනිස්සු එබි එබි බලන්න ගත්තා. මිලාන් සොරි නංගි මම එහෙම හිතලා කිවුවෙ නැහැ. අපි ගෙදර ගිහින් ඔයා එක්ක ඕනෙ දෙයක් කරන්න එන්නම් දැන් වාහනේට නගින්නකෝ කියලා මිලාන් කතා කලා. මම එපාර වාහනේට නැගලා මිලාන් එක්ක පිටත් උනා. මම යන්න ඕනෙ තැන කියලා මිලාන්ගෙ කටට ගත්තා. මිලාන් මාව ගෙවල් ළගින් දාලා යන්න හැදුවෙ. අද ගෙදර හස්බන්ඩ් නැහැ මම විතරයි ඉන්නෙ කියලා මම කිවුවා මිලාන් එක්ක සම්බන්දෙ අනියම් එකක් විදියට තියාගන්න. මිලාන් මගේ දිහා අමුතුවට බලලා ඔයා බැඳලද? මම හිතුවෙ පොඩි කෙල්ලෙක් කියලා. හස්බන්ඩ් මේවා දන්නවද? මට ඒකට දෙන්න ඕනෙ මරන වගේ උත්තරයක්ද කියලා හිතාගන්න බැරි උනා. ඒවාගෙන් වැඩක් නැහැ ගෙට ඇවිත් මාත් එක්ක සෙක්ස් කරන්න කියලා මම අර කෝච්චියෙ මිනිහාගෙ කලිසමත් අරගෙන ගෙට ආවෙ මිලානුත් ඇදගෙන. මම මිලාන්ව අරගෙන ගියේ තාත්තාගෙ රූම් එකට. එහෙමම මිලාන්ගෙ ඇඳුම් ගලවලා කිස් කරලා පපුව විකලා දනගහලා කටට ගන්න ගත්තෙ මම මට ඕනෙ විදියට. ඊළගට ප්ලග් එක ගලවලා මිලාන්ව ඇඳට තල්ලු කරලා දාලා මම මිලාන්ගෙ උරහිස් දෙක දෙපැත්තෙන් දනිස් දෙක තියලා සික්ස්ට් නයින් විදියට මම කටට ගත්තා. මිලාන් මට සිහිය නැති වෙන ගානට දිව දාන්න ගත්තා. මමත් කොහොම හරි උපරිම විදියට මිලාන්ගෙ කටට ගන්න හැදුවත් මිලාන් කරන විදියත් එක්ක මට කරගන්න බැරි උනා. ඒත් කොහොම හරි මිලාන්ගෙත් ගානට කෙලින් වෙලා තිබුන නිසා මම මිලාන්ගෙ එක උඩ වාඩි වෙලා කරගන්න ගත්තෙ මිලාන් දිව දාන එක ඉවසන්න බැරුව. මිලාන් මගේ පපුව මිරිකුවා. ටිකක් කරද්දි මිලාන්ට ඇතුලෙම ගියා. මම සුරාන්තෙට ආවෙ නැති උනත් හොඳටම මහන්සි වෙලා හිටියෙ මිලාන්ගෙ එක ඇතුලෙ තියෙද්දිම මම එයාගෙ ඇඟ උඩට වැටිලා නිදා ගත්තා. ටිකකින් මිලාන් මාව ඇහැරවලා නංගි මම යන්නම් කියලා කිවුවා. මම එවෙලෙ නැගිටලා මිලාන්ව කිස් කරලා හෙට හවසත් මම එනවා කියලා පිටත් කලා. මිස්ට්‍රස්ගේ අනිත් ටාස්ක් විහග හදපු මැශින් එක ගැන විස්තර ඊලහට ලියන්නම්. විහගගෙ ට්‍රිප් එක. හස්බන්ඩ් ලංකාවට එනවා ඊලඟ කොටස දෙන්න ටිකක් ප්‍රමාද වෙන්න පුලුවන්. ඒකට සමාවෙන්න.

If you’re searching for immersive New Wela Katha, this compelling tale promises to captivate your senses from the very first page. Unfolding layer by layer, this story delivers a modern twist on tradition, inviting readers to experience intensity and intimacy like never before.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *