පවනිගේ BDSM කතාව – 51 – Sinhala Wala Katha


Dive into the intriguing world of පවනිගේ BDSM කතාව, your ultimate destination for the most exhilarating Sinhala Wala Katha. This story not only entertains with its unique storyline but also brings out the rich sensuality and excitement found in the very best of Sinhala fiction.

පවනිගේ BDSM කතාව කතාවේ කලින් කොටස් කියවන්න: සියලුම කොටස්

ඒවා එච්චර ලොකු ඒවාත් නෙමෙයි. එයාලා ඒ කරපු එකත් එක්ක මට එතනට යන්න හිතුනෙත් නැති නිසා මම බෝඩ් එක ළගටම වෙලා හිටියා. ටිකකින් තමයි තුන්දෙනාටම මාව මතක් උනේ. ටීචගෙන් ප්‍රැක්ටිකල් එක අහගමු කියලා නදීලගෙ අයියා මගේ ළගට එන්න නැගිට්ටා. එතන කටට දිදී ඉඳපු කොල්ලා ඒකට කැමති උනේ නැහැ. ටීච මෙතනට එන්නකෝ කියලා නදීලගෙ අයියාව නතර කරගත්තා. මම එතනට ගියේ එයාලාත් එක්ක සෙක්ස් කරන්න හිතහදාගෙන. ඒත් මම ළගට ආවාම අර කටට දෙන්න බලාගෙන ඉඳපු කොල්ලා මට කටට දෙන්න පටන්ගත්තා. උදෙ ඉඳගෙන නදීගෙන් ගුටි කාලා මට කටට ගන්න එක හරියට කරගන්න බැරි උනා. කම්මුල්, දත්, හකු සේරම රිදෙනවා. ඒ කොල්ලත් ඒක එන්ජෝයි කලේ නැහැ කියන්න මට තේරුනා. මම දෙතුන් පාරක් කටට ගන්නකොට එයා මාව අත ඇරලා දාලා එලියට අනිත් අය ළගට ගියා. එවෙලෙ මම හැරිලා බලද්දි නදීලගෙ අයියාගෙ පස්සට දාලා අර කොල්ලා ඩොගී විදියට සෙක්ස් කරනවා. අනිත් කොල්ලා නදීලගෙ අයියට කටට දෙනවා. මට ඇඟට කොච්චර අමාරු උනත් මම එතන ඉද්දි එහෙම නදීලගෙ අයියා එක්ක සෙක්ස් කරද්දි මට ආවෙ දුකක් කලකිරීමක්. මම බලාගෙන ඉඳලා නදීලගෙ අයියා ළග දනගහලා මගේ වේදනාවත් අමතක කරලා එයාගෙ එක කටට ගන්න පටන් ගත්තා. ඒත් මට ඒක හරියට කරගන්න උනේ නැහැ. මුලින් කරපු එක්කෙනා පිට කරලා පැත්තකට උනාම කටට දිදී ඉඳපු කෙනා කරන්න පටන් ගත්තනිසා නදීලගෙ අයියා කෙලින් උනාමනම් මට ටිකක් කටට ගන්න පහසු උනා.

නදීලගෙ අයියාටත් මගේ කට ඇතුලෙ ගියාට පස්සෙ අනිත් කෙනාටත් නදීලගෙ අයියාගෙ ඇතුලෙ ගියා. ඒ තුන් දෙනා ටිකක් වෙලා වාඩි වෙලා මහන්සි ඇරලා ඇඳුම් ඇඳගද්දි මමත් වැඩේ ඉවර ඇති කියලා හිතලා ඇඳුම් අඳින්න හැදුවා. මොකද අක්කෙ හදිස්සිය තව ටිකක් සෙල්ලම් කරමු කියලා නදීලගෙ අයියා ඇල්පපෙනෙති පෙට්ටියක් එලියට ගත්තා. මම අනේ මට යන්න දෙන්න කියලා කිවුවම ඒ තුන් දෙනාම පිස්සො වගේ හිනා වෙලා මාව අල්ලා ගත්තා හෙලවෙන්නවත් බැරිවෙන්න. මුලින්ම ඇල්පෙනෙත්තක් අරගෙන එක්කෙනෙක් මගේ පිට දිගේ ඇදගෙන ගියා. පිට හීරෙද්දි මම අනේ මට යන්න දෙන්න කියලා ඇඬුවා. ඒත් උන් ඒක ගනන් ගත්තෙ නැහැ මුල්ම ඇල්පෙනෙත්ත මගේ තට්ටමක් උඩින් තියලා ඇතුලට තදකලා. මම කෑගහද්දි කෑගහද්දි තව තද කලා. අන්තිමට මගේ හම හිල්වෙලා ඇල්පෙනෙත්ත ඇතුලට යනවා මට දැනුනා. ඒ කොල්ලා තව ඇල්පෙනෙත්තක් අතට ගද්දි මම අනේ එපා මට යන්න දෙන්න කියලා පින්සෙන්ඩු උනා. ඒත් ඒකෙන් එයාලා තව සතුටු වෙච්ච එක උනේ. ඒ ඇල් පෙනෙත්තත් කලින එක වගේම මගේ පිට හූරගෙන ගිහින් අනිත් තට්ටම ඇතුලෙ නතර උනා. ඔය විදියට ඇල්පෙනෙති හතරක් පහක් ඇතුලට යනකන් මම පිංසෙනන්ඩු උනා එපා කියලා ඒත් ඒකෙන් එයාලා තව සතුටු වෙන බව තේරුන නිසා එතනින් පස්සෙ මම වේදනාව දරාගෙන කිසිම හැඟීමක් නොපෙන්නා ඉන්න උත්සාහ කලා. මුලින් ඇඟ දරදඬු කරගෙන ඉන්න හැදුවා ඒත් ඒක කලින්ටත් වඩා රිදෙනවා. ඊළගට ඇඟ සැහැල්ලු කරගෙන වෙන වෙන වෙන වෙන දේවල් ගැන හිතන්න ගත්තා. ඒ වැඩේ සාර්‌තක උනා මගෙන් ලොකු ප්‍රතිචාරයක් නැති වෙද්දි මට වද දිදී ඉඳපු කොල්ලට එපා උනා.

ඊළගට මාව අල්ලාගෙන ඉඳපු කොල්ලෙක් ඇල්පෙනෙති අතට ගත්තා එයා මගේ පපුවට ඇල්පෙනෙති ගහන්න පටන් ගත්තා. මාව අල්ලාගෙන හිටියෙ නදීලගෙ අයියා තනියම ඒ වෙද්දි. පපුව ඇතුලට ගිහිපු මුල්ම ඇල්පෙනෙති දෙක තුනට මම පොඩ්ඩක් ගැස්සුනා ඇරෙන්න වෙන කිසිම වෙනසක් පෙන්නන්නෙ නැතුව ඉන්න මට පුළුවන් උනා. ටිකකින් එයාටත් ඒක එපා උනා. අන්තිමට නදීලගෙ අයියා මාව වෙන කෙනෙක්ට අල්ලා ගන්න කියලා එයා ඇල්පෙනෙති පෙට්ටිය අතට ගත්තා. ටිකක් වෙලා මගේ දිහා බලාගෙන ඉඳලා මගේ කකුල් ඈත් කරලා මගේ පහල ලිප්ස් ඇදලා ගත්තා මම ලොකු වේදනාවකට හිත හදා ගත්තා. පපුවට වඩා රිදුනත් දරාගන්න බැරි තරම් රිදුනෙ නැහැ. ඒකා ඇල්පෙනෙති ඇන්නා මදිවට ඒවා වී අකුරෙ හැඩේට නැවුවා. ඒකටවත් මගේ කිසිම ප්‍රතිචාරයක් නැති වෙද්දි ඒකාට තරහා ගිහින් මගේ මුනට අත මිට මොලවලා පාරක් ගැහුවා. මම ගුරු මේසෙ ළගට විසි වෙලා ගියා. මට බැලන්ස් නැති වෙද්දි කටෙන් සද්දයකක් ආවත් මම ඉක්මනට මොනවා කරත් කමක් නැහැ වගේ හිටියා. ඒකා ඊළගට මගේ බෙල්ලෙන් අල්ලලා මේසෙට තද කරලා ඇල්පෙනෙත්තක් ඇහැ ළගට අරගෙන ආවා. මම ඒකටනම් බය උනා. හරි ඕකත් කරන්න ඊළගට මාව මරලා දාන්න නැති උනොත් අයියලා නංගිලයි මේ ඔක්කොමයි ලෑස්ති වෙලා ඉන්න හිරේ යන්න කියලා මම තරහෙන් සැරෙන් කිවුවා. ඒකට ඒකා ටිකක් පස්සට උනා. මම ඒ තුන්දෙනාව ගනන් ගන්නෙ නැතුව මගේ ඇඳුම් ටික අරගෙන ඇඳගත්තා ඇල්පෙනෙති තියෙද්දිම. කවුරුවත් මාවව නතර කරන්න හැදුවෙ නැහැ. මම එහෙමම එලියට බැහැලා එන්න ආවා. උදේ ඉඳන් හාමතේ ඉඳලයි ගුටි කාලයි මට ඇවිදින්නවත් පනක් තිබුනෙ නැහැ. එලියෙ තිබුන ටැප් එකකින් මම වතුර බීගෙන බීගෙන ගියා. ගෙදර යන්න අතේ සල්ලිත් නැහැ කාටවත් කතා කරන්න ෆෝන් එකත් නැහැ. මම අමාරුවෙන් මිලාන්ගෙ කඩේට ආවා. මිලාන් මාව දැකපු ගමන් මොකක්ද උනේ කියලා කලබල උනා. මම විස්තර කියන්න ගියේ නැහැ. මාව ගෙදරට දාන්න පුළුවන්ද කියලා ඇහුවා විතරයි. ඒත් මිලාන්ට වෙන වැඩක් තියෙනවා කියලා කිවුවා. මට එවෙලෙ ඇඬන්න ආවත් මම කඳුළු හංගාගෙන මිලාන්ගෙන් පන්සීයක් ඉල්ලුවා හෙට දෙන්නම් කියලා.

If you love exploring bold and captivating Wal Kata stories, this spicy tale is crafted just for you. Lose yourself in the unforgettable journey of පවනි, where every moment is filled with passion, discovery, and authentic emotions.

මිලාන් ලාච්චුවෙන් අරගෙන පන්සීයක් දුන්නා. මට එවෙලෙ හිටගෙන ඉන්නත් අමාරුයි. මම ඉක්මනට ඇවිත් ත්‍රීවීල් එකක නැග්ගා. කටු ගැන මතකයක් තිබුනෙ නැතුව එක පාරට කලන්තෙ ගතිය නිසා වාඩිඋනා. එවෙලෙ ආපු වේදනාවට මට එක පාරටම සිහිය නැති උනා. මට සිහිය එද්දි ත්‍රීවීල් එක යන ගමන්. මගේ එහා පැත්තෙ ක්ලාස් යන ළමයෙකුයි. අම්මා කෙනෙකුයි නැගලා මාව හොස්පිටල් අරගෙන යනවා. මම අනේ හොස්පිටල් යන්න බැහැ මාව ගෙදරට දාන්න කියලා එයාලාගෙන් වැඳලා වගේ ඉල්ලුවා. එහෙනම් පොලීසියට යමු කියලා එයාලා කතා කලා. මම ඒකත් බැහැ කියලා මාව ගෙදරින් දාන්න කියලා ඉල්ලද්දි අන්තිමට ත්‍රීවීල් එක මගින් හරවාගෙන අපේ ගෙවල් පැත්තට ආවා. ඒ අම්මා එනකන් මට මේ දේ කරපු උන්ට දෙස් තිය තියා ආවෙ. මගේ ඇඳුම් මම කපලා කොට කරපුවා නිසා එයා හිතාගෙන ඉන්නෙ මාව රේප් කරලා මගේ ඇඳුම් වැරහැලි කරලා කියලා. එයාලගෙ ගෙවල් අපේ ගෙවල් වලට කලින් එන්නෙ. මම එයාලාව ගෙදරින් දාගෙන යමු කිවුවත් ඒ අම්මට මාව ගෙදරටම දාන්න ඕනෙ උනා. ත්‍රීවීල් එකේ අයියත් කමක් නැහැ මම මෙයාලාව එනගමන් ගෙදරටම දාන්නම් කියලා කිවුවා. මට සිහිය නැති උනාම එයා තමයි ළගින් ගිහිපු කෙනෙක්ට කතා කරලා කියලා මාව හොස්පිටල් ගෙනියන්න ලෑස්ති වෙලා තිබුනෙ. ගෙදර ඉස්සරහා ත්‍රීවීල් එක නතර කරද්දිම විහගලගෙ නංගි දුවගෙන ආවා. මාව දැකලා කලබල වෙලා අනේ අක්කෙ මේ මොකද අහලා මාව අල්ලා ගත්තා. මමත් නංගිට වාරු වෙලා ත්‍රීවිල් එකට කීයද ඇහුවා. ඒ අයියා සල්ලි එපා නංගි කියලා කිවුවාත් මම අන්තිමට බලෙන්ම පන්සීය ත්‍රීවිල් එක ඇතුලට දැම්මා. නංගි මාව වත්තන් කරගෙන දොර ළගට අරගෙන ගියා. මම උළුවස්ස අල්ලාගෙන යතුර තියෙන තැන නංගිට කිවුවා. මම ඇඳේ පැත්තට වාඩි උනා. නංගි මට වතුර එකක් අරගෙන ආවම මට ඒක බොන්නවත් නැගිටින්න අමාරුයි කිවුවාම නංගි අත තියලා අත දිගේ මට වතුර ටිකක් පෙවුවා. මම විහගගෙ කෝල් ආන්සර් නොකරපු පාර විහග නංගිට අපේ ගෙදර ඇවිත් බලන්න කියලා. කීප සැරයක්ම ඇවිත් බලලා ගිහින් නංගි පාරට වෙලා ඉද්දි තමයි මම ඇවිත් තියෙන්නෙ. විහගත් එනගමන් කියලා නංගි කිවුවා. මම විහග එනවට කැමති උනත් විහගට වැඩ පාඩු කරගෙන එන්න එපා කියලා කෝල් කරලා කිවුවා. ඒ වෙද්දි විහග කිටටුවටත් ඇවිත්. ටිකකින් විහගලගෙ අම්මා නංගිට කතා කරන්න ආවා. මම අම්මා ඇතුලට එන්න කලින් නංගිට යන්න කිවුවා. නංගි එලියට ගියේ නොගිහින් ඉන්න බැරිකමට වගේ තමයි ගියේ. මට නින්ද ගියාද ආයෙ සිහිය නැති උනාද දන්නෙ නැහැ ආයෙ ඇහැරෙද්දි විහග මගේ ළග හිටියා. විහග තනිකර යකා වගේ හිටියෙ මට වෙලා තිබුන දේ දැකලා. මම විහගට තුරුල් වෙන්න යද්දි පපුවෙ තිබුන ඇල්පෙනෙති තද උනා. මම ආවු කියලා පස්සට වෙද්දි විහග ටීර්ශට් එක උස්සලා බැලුවා. ඒක දැකලා විහගට හොඳටම තරහා ගිහින් මම ඕකුන්ව මරනවා කියලා යන්න හැදුවෙ මම ඇඟේ එල්ලිලා නතර කරගත්තෙ. විහග මගේ ඇඟේ තිබුන ඇල්පෙනෙති එකින් එක ගලවන්න පටන් ගත්තා. සමහර ඒවාගෙ පබලු ඇටේ විතරයි එලියෙ තිබුනෙ. සමහර එවා නැමිලා ඒවා ගලවද්දිනම් මට ගොඩක් රිදුනා. ඊළගට විහග මාව එක්කරගෙන ගිහින් වොශ් කරලා තුවාල වලට බෙහෙත් කලා. ඊළගට එයා මට කොත්තුවක් ගෙනැත් දීලා ගෙදර ගියා. මිස්ට්‍රසුත් සෑහෙන්න කෝල් අරගෙන මැසේජ් දාලා තිබුනා. එයාට කියන්න විදියක් නැතුව කල්පනා කර කර ඉද්දි ආයෙත් කෝල් එකක් ආවා. වෙන දෙයක් වවෙච්චාවෙ කියලා මම ඒක ආන්සර් කලා. ෆෝන් ආන්සර් නොකරට මට බැනගෙන බැනගෙන ගියා. මම වචනයක් නොකියා අහගෙන හිටියා. කොහෙද ඉන්නෙ මොනවද ඇඳගෙන ඉන්නෙ කියලා මගෙන් ඇහුවා.

මම ඇඳුම් නැතුව ගෙදර ඉන්නෙ කියලා කිවුවා. වෙලාව අට පහුයි. අද බ්‍රහස්පතින්දා තමුන් නිදාගන්න තැනට යනවා හෝම්ලස් කෙල්ල කියලා මිස්ට්‍රස් මට කිවුවා. ඒත් මට එලියට යන්න පුළුවන් කමක් තිබුනෙ නැහැ. මම අද යන්න බැහැ කියලා කිවුවා. මිස්ට්‍රස් මට සැර වෙලා අන්තිමට ඇයි යන්න බැරි කියලා ඇහුවා. මාව රේප් කලා මට ඇඟට අමාරුයි කියලා මම මිස්ට්‍රස්ට කිවුවා. මිස්ට්‍රස් මාව විශ්වවාස කලේ නැහැ එක පාරටම වීඩියෝ ඔන් කරලා කතා කරලා ඇත්ත කියලා දැක්කාම එයාටත් හොඳටම තරහා ගියා. උනේ මොකක්ද ඇහුවම මම කිවුවෙ පාරෙ යද්දි එක්කරගෙන ගිහින් මට ගහලා සෙක්ස් කලා කියලා. එවෙලෙම පොලීසියට ගියේ නැත්තෙ ඇයි කියලා මිස්ට්‍රස් මට බැන්නා දැන් හරි යන්න කියලා. මම බැහැ කිවුවා පොලීසියට ගිහින් වැඩක් නැහැ කියලා. අන්තිමට හිමට එයා මට රෙස්ට් කරන්න කියලා කෝල් එක කට් කලා. රෑ දහයට වගේ විහග ආයෙත් ආවා. මම හිතුවෙ මාව එලියට එක්කරගෙන යන්න හදනවා කියලා ඒ උනත් විහග අඩුම තරමෙ කටට දෙන්නෙවත් නැතුව මාව තුරුල් කරගෙන නිදා ගත්තා. මට එදා විහග ගැන ලොකු ආදරයක් දැනුනා. පහුවදා උදේම නැගිටලා මම වැඩට යන්න ලෑස්ති උනා. විහගනම් කිවුවෙ වැඩට යන්න එපා කියලා. ඒත් ශානිගෙ වැඩේටත් නිවාඩු ගන්න තියෙන නිසා මම යන්නම ඕනෙ කියලා යන්න ආවා. විහග ගෙදර ගිහින් බයික් එක අරගෙන ආවා මාව දාන්න. යන ගමන් විහග නදීලගෙ අයියලගෙ ගෙදරත් අහගත්තා.

මම වැඩට ගියත් උණ අරගෙන අමාරුවෙන් හිටියෙ. සැලොන් එකේ ගෑනු ටිකනම් මම අවලමේ ගිහින් අහුවෙලා ගුටි කාලා කියලා මට කතා කිවුවා. ශානි විතරයි මගේ පැත්තට හිටියෙ. විහග හවසත් මාව ගන්න බයික් එකෙන් ආවා. යනගමන් මගදි බයික් එක නතර කරලා විහග ෆෝන් එක අරගෙන මට ෆොටෝ එකක් පෙන්නුවා. එක පාරට මම ඒ ෆොටෝ එක අඳුරගත්තෙත් නැහැ. ඒ නදීලගෙ අයියා. විහග එයාගෙ මූණ අඳුරගන්න බැරි වෙන්නම ගහලා. ඒ කොල්ලා විහගගෙන් බාගයක් විතර ඇති සයිස් එක. විහග අතට නකල් එකක් දාගෙන ගහලා තිබුනෙ මූනටම. නදීලගෙ අයියා හොස්පිට්ල් අරගෙන ගිහින්. මට විහග ගැන බය හිතුනා. පොලීසියෙන් විහගව අල්ලාගෙන යාවි කියලා. විහගටනම් ගානක් තිබුනෙ නැහැ. මම විහගගෙන් නකල් එකත් අරගෙන වෙන කාටවත් ගහන්නෙ නැහැ කියලා පොරොන්දු කරගත්තා. මම විහගගෙ ෆෝන් එකේ තිබුන ෆොටෝ එකත් මගේ ෆෝන් එකට දාගෙන එදාම කොළඹ යන්න කියලා පිටත් කරලා යැවුවා. විහගනම් බැහැ කිය කියා තමයි ගියේ. මම විහගව පිටත් කරලා මිස්ට්‍රස්ට ෆොටෝඑක යැවුවා මේ මාව රේප් කරපු අයගෙන් කෙනෙක් කියලා. මිස්ට්‍රස් මගෙන් කවුද ගැහුවෙ කියලා ඇහුවාම මම කියන්නෙත් නැතුව විහග සොයාගෙන ගිහින් ගහලා කියලා මම කිවුවා. මිස්ට්‍රස් පලවෙනි වතාවට විහගව හොඳ කිවුවා. මට විහග ඒ කරපු දේ වෙනුවෙන් රිවෝඩ් එකක් දෙන්න කියලා කිවුවා. මමත් විහගගෙ ආරක්ශාව ගැන හිතලා බැන්නත් මම වෙනුවෙන් නදීලගෙ අයියාගෙ මූන අඳුරගන්න බැරිවෙන්නම ගහපු එකට මට තිබුනෙ ලොකු සතුටක්. මම හොඳ උනාම විහගට ඕනෙම දෙයක් කරන්න දෙනවා කියලා හිතාගත්තා. මම රූම් එකෙන් එලියට එන්නෙ නැතුව අයියාලට මූන දෙන්නෙ නැතුව ඉන්න තමයි ට්‍රයි කලේ. ඒත් පොඩි අයියා මාව බලන්න ආවා. මගේ මූන දැකලා තරහා ගිහින් කවුද තමසෙට මේක කලේ? කියනවා කවුද තමුසෙගෙ කොල්ලාද? නැහැ නැහැ නදීයි නදීලගෙ අයියයි. නදී කියන්නෙ අර මාත් එක්ක ඉඳපු කෙල්ල? ඔවු. ඒක දැන් ඉවරයි. එයා ඔයා එක්ක හිටියා මම එයාලෙ අයියා එක්ක හිටියා වැඩේ ඉවරයි. ඉවර වෙන්නෙ කොහෙද බලනවා තමුසෙගෙ හැටි. ඒ වේසිව මරන්න එපැයි බැල්ලි. කොහොමද ඕයි තමුසෙට ඔහොම ගහන්න හිත හදා ගත්තෙ ඒ ගෑනි. තමුසෙ ඉන්නවා මම බලාගන්නකෝ. අනේ අනේ අයියෙ මොනවත් කරන්න යන්න එපා ඌට දඬුවම් දීලා තියෙන්නෙ මේ කියලා මම විහග එවපු ෆොටෝ එක පෙන්නුවා. කවුද මූට ගැහුවෙ? තමුසෙගෙ කොල්ලාද?

For fans searching for Walkatha9, this latest release offers an engaging combination of desire, adventure, and true storytelling. Experience a vibrant narrative that sets new standards for Sinhala adult stories, leaving you eagerly turning every page.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *