මගේ අමුතු Wife – 2 – Sinhala Sex Katha


Dive into the captivating world of Sinhala Sex Katha with the gripping tale, මගේ අමුතු Wife. Explore a story that artfully blends passion, mystery, and emotional depth, inviting you to experience the unique bond shared by an extraordinary couple.

මගේ අමුතු Wife කතාවේ කලින් කොටස් කියවන්න: සියලුම කොටස්

මේ සිද්ධියෙන් පස්සෙ මම අර සයිට් එක ගැන උනන්දුව වැඩි කළා. සරල නම් ඒක වැඩිය මතක් කළෙත් නැහැ. ඒත් අකමැත්තක් කිවුවෙන් නැහැ. ඒ සයිට් එක අපේ ජීවිතේට මේ තරම් බලපෑමක් කරයි කියලා අපි එදා දැනගෙන හිටියෙ නැහැ.

අර සයිට් එකේ මගේ එකවුන්ට් එකේ පාස් වර්ඩ් එකත් මම සරලට කියලා තිබුණා. එයාගෙ ෆෝන් එකෙනුත් ඒකට ලොග් වෙලා පෙන්නුවා. පස්සෙ මම බැලුවා සරලා ඒකට ලොග් වෙනවද කියලා. ඒත් මම දැනුවත්ව සරලා ඒ සයිට් එකට ගියේ නැහැ. ඒත් මමනම් නිරතුරු ගියා. ඒකෙ සරලගෙ සරාගී ඇඟ ගැන අනිත් මිනිස්සු කියන කතා කියවලා ආතල් එකක් ගත්තා. රෑට සරලටත් පෙන්නුවා. මුලින් මුලින් ඒක නරක දෙයක් විදිහට හිතපු සරලා පස්සෙ පස්සෙ ඒක සාමාන්‍ය දෙයක් ලෙස සැලකුවා.

මගෙ ඊලඟ පියවර වුණේ සරලා එක්ක ඔන්ලයින් චැට් කරන්න හොඳ පොරක් හොයාගන්න එක. ඒ සයිට් එකෙ නම් පිරිමි පිරිලා හිටියා. ඒත් මම හෙවුවෙ ටිකක් දක්ෂ පොරක්. මොකද සරලව ෆෝම් කරලා ඔන්ලයින් ෆන් එකක් ගන්නනම් හැමෝටම බැහැ. මම රෑ කඩෙන් එන්න කලින් එක දවසට එකා බැගින් කොල්ලන්ව සීන් එකට කතා කර ගත්තා. සමහර අය ටික වෙලාවක් කතා කරද්දිම මට තේරුණා වැඩේට ගැලපෙන්නෙ නැහැ කියලා. සමහරු එන්නෙ ලව් කරන්න. සමහරු එන්නෙ වයිෆ්ම කොම්පියුටරෙෆ් ඉස්සරහට ගෙනැල්ලා නිරුවත් කරලා මම එයත් එක්ක ලිංගිකව හැසිරෙනවා බලන්න. අහම්බෙන් එකෙක් තමයි මගෙ වැඩේට ගැලපුණේ. ඒත් රෑ ගෙදර ඇවිත් සරලට පොරගෙ ෆොටෝ පෙන්නුවහම සරලව කැමති කරගන්න හැකියාවක් ඒ ෆොටෝ වලට තිබුණෙ නැහැ.

“ඊයා.. මේ පොඩි කොල්ලො එක්ක මොන චැව්ද?’
“මේ මිනිහා පවුඩර් බබෙක්නේ.”
“අපෝ මූගේ රැවුල නත්තල් සීයා වගේ..”
ඔය වගේ කතා තමයි සරලා කිවුවේ.

මේ අතර දෙතුන් දෙනෙක් එක්ක චැට් කරන්නත් පුළුවන් වුණා. උන්ගෙ කතා වලට සරලට කිසිම කැමැත්තක් ඇති වුණේ නැහැ සමහරු වීඩියෝ ඔන් කරගෙන තමන්ගෙ ලිංගය පෙන්නන්න උත්සාහ කළා. සරලටත් එයාගෙ ඇඟ පෙන්නන්න කියලා බල කළා. ඒත් සරලා අකමැති වෙලා චැට් එක නතර වුණා.

මෙහෙම බලාපොරොත්තු සුන් වෙලා ඉන්නකොට තමයි මට දවසක් තිලී72 කියලා නමක් තියෙන පොරක් සෙට් වුණේ. හැබැයි මට ඒ හැටි හිතට ඇල්ලුවෙ නැහැ. මොකද පොර දාලා තිබුණෙ අතක ෆොටෝ එකක් විතරයි. ඒ කියන්නෙ පොරට පෙන්නන්න තරම් හොඳ වෙන දෙයක් නැති බව කියලා තමයි මට හිතුණෙ. එදා ගෙදර ඇවිත් සරලව සාලෙ සෙක්ස් පුටුවට එක්කගෙන ඇවිත් ෆෝන් එකෙන් මේ තිලී72න් එක්ක චැට් කරන්න පටන් ගත්තා.

මම නොහිතපු විදිහට වයිෆ් පොරගෙ චැට් එකට කැමති වුණා. මම වයිෆ්ටම දුන්නා චැට් එක ටයිප් කරන්න. සිංග්ලිෂ් වලින් තමයි චැට් එක ගියේ. පොර අහන අහන ප්‍රනෙට සරලා හිනා වෙවී උත්තර දුන්නා. වැඩේ නැගලා යන බව තේරුණ නිසා ඒකට සපෝට් එකට මම සරලගෙ නයිටිය යටින් අත දාලා භගමණිය අත ගාන්න පටන් ගත්තා. ටික ටික ෆෝම් වෙන සරලා අවංකවම චැට් එකේ උත්තර දුන්නා.

තිලී72 කිසිම වෙලාවක හදිසි වුණෙත් නැහැ මාතෘකාවෙන් පිට පැන්නෙත් නැහැ. සරලගෙ සරාගී ඇඟත්, සරලා ලිංගිකව එක් වෙන්න කැමති ආකාර ගැනත්, තිලී72 සරලා එක්ක කරන්න ආස දේ ගැනත් තමයි චැට් එක ගියේ. මෙහෙම යන අතරෙ සරලා ඇත්තටම ගෑණු කෙනෙක් ද කියලා බලන්න ඕන නිසා තිලී72 ට ඕන වුණා සරලගෙ අතක වීඩියෝ එකක් බලන්න. තිලී72න් තමන්ගෙ අතේ වීඩියෝ එකක් පෙන්නුවා. ඒ අත නම් ටිකක් මවිල් පිරුණ මහත එකක්. ටිකක් රළු එකක් වගේ. සරලා ටිකක් බයත් වුණා ඒක දැකලා.

සරලා මගෙන් ඇහුවා
“එහෙම මගේ අත පෙන්නන එක ප්‍රශ්නයක් වෙයිද? ”
කියලා.
“අත පෙන්නුවම මොකද අනේ, ඔයාගෙ අරකෙ ෆොටෝ එකකුත් එයා දැකලා තියෙනවනෙ.”
මම කිවුවා.

ඊට පස්සෙ අපි සරලගෙ මුද්ද නැති අතට කැමරාව අල්ලලා වීඩියෝ ඔන් කරලා පෙන්නුවා. ඒ වීඩියෝ එකෙන් තිලී72ගෙ විශ්වාසෙ තහවුරු වුණා.
මේ ඉන්ටර් නෙට් එකේ ඇත්ත අය අඩුයි. ඒ නිසා ඔයාලා දෙන්නව මුණ ගැහුණට මට හරිම සතුටුයි. ඔයාලටත් මං වගේ කෙනෙක් ඉන්ටනෙට් එකෙන් මුණ ගැහෙන්න ලේසි නැහැ. ඒ නිසා අපි දෙගොල්ලොම මේ සම්බන්ධ දිගටම තියාගෙන යමු.
කියලා පොර යෝජනා කළා. ඒක සහතික ඇත්ත බව මම දන්නවා. ඒ නිසා මමත් ඒකට උඩින් කැමති වුණා. හෙටත් රෑට කතා කරන්න එකඟ වෙලා තමයි අපි චැට් එක ඉවර කළේ. ඉවර කරපු ගමන් මමත් සරලාත් ඊයේ වගේම හොඳ ආතල් එකක් ගත්තා.

පහු වෙනිදත් රෑ 10ට අපි චැට් එක පටන් ගත්තා. තිලී72 බොහොම දක්ෂ විදිහට කතා කළා. පොර ගැන ලොකු විශ්වාසයක් ඇති වෙන විදිහට තමයි පොර කතා කරන්නෙ. එදා චැට් එක ඉවර වුණේ අපි මුණගැහෙන්නත් එකඟ වෙලා. මුණ ගැහුණට පස්සෙ අපි පළවෙනි දවස එකිනෙකා අඳුනගන්න විතරක් තමයි එකඟ වුෆ්. මේ සම්බන්ධෙ ඉස්සරහට ගෙනියන එක තීරණය කරන්නෙ එදායින් පස්සෙ. මම හිතුවෙ සරලා ඒ වගේ පියවරකට විරුද්ධ වෙයි කියලා. ඒ නිසා මම සරලගෙ කැමැත්ත අහන්නත් කලින්
“අපි නිකන් මේ ෆෝන් එකෙන් කරන චැට් එක මූණට මූණ කරනවා විතරයි. වෙන කිසිම දෙයක් වෙන්නෙ නැහැ.”
කියලා කිවුවා.
“මොකද කියන්නෙ?” මම ඊට පස්සෙ ඇහුවා.
“නිකන් මුණ ගැහෙනව විතරනෙ. මගෙ ඇඟට අතවත් තියන්න බැහැ හරිද? ”
ඒකෙන් තේරුණේ මුණගැහෙන්න සරලා කැමති බව.

“අපේ ඇඩ්‍රස් එක දෙමුද? නැත්නම් වෙන තැනකදි මුණ ගැහෙමුද? ‘
ඊට පස්සෙ මම ඇහුවා.
“අනේ පිට තැනකදි මුණ ගැහෙන්න ගිහින් අඳුරන කවුරුහරි දැකලා මොනව හරි දැනගත්තොත් ඉඳලා ඉවරයි.”
සරලා කිවුවා.
“හරි එහෙනම් ගෙදරදි මුණ ගැහෙමු.”
කී මම තිලී72 ට අපේ ලිපිනය දුන්නා. පහු වෙනිදා රෑ 9ට තමයි මුණ ගැහෙන්න දාගත්තෙ.

එදා රෑත් ඉතින් අපි දෙන්නට හොඳ ආතල් එකක් ගන්න පුළුවන් වුණා. පහු වෙනිදා උදේ ඇහැරුණාට පස්සෙ ඊයෙ අපි කරපු දේ ගැන මටත් ටිකක් බය හිතුණා. තිලී72 හොරෙක් අපරාධකාරයෙක් වගේ වුණොත් අපේ ගෙටත් ඇතුලු වෙලා මොනවා හරි කරදරයක් කරයිද? ඒත් පැය ගානක් තිස්සේ කතා කරපු විදිහටනම් තිලී72 ඒ වගේ පොරක් වෙන්න බැහැ ටිකක් වැදගත් කෙනෙක් වෙන්න ඕනෙ. කොහෙම වුණත් ටිකක පරිස්සම් වෙන්න ඕනෙ කියලා මම හිතාගත්තා.

ඒත් සරලාට නම් ඒ හැටි ඒ ගැන බයක් නැති බවක් පෙනුනා. මම උදේ පිටත් වෙන්න කලින්
ඔන්න අද රෑට ඔයාගෙ ලස්සන දැකලා වශී වුණ මිනිහෙක් ඔයාව බලලා කතා බහ කරන්න එනවා. හොඳට නාලා එහෙම සුවඳ ගගහා ලස්සනට ඉන්න හරිද? මමත් ටිකක් කලින් එන්නම්.”
කියලා කිවුවා.
” හැබැයි කතා බහ විතරයි හරිද? මගේ ඇඟට අතක් හරි තිබ්බොත් දෙනවා හොඳ කම්මුල් පාර ගානෙ දෙන්නටම.”
සරලා ඒකත් කිව්වේ ටිකක් විහිළුවෙන් වගේ. සරලා ඒක ඒ තරම් සරලව ගත්ත එක ගැන මට හරි සතුටුයි. දැන් බැලුවම බය වෙලා තියෙන්නෙ මම. එදා කඩේට ගිහින් මම තිලී72ට මැසේජ් එකක් ගැහුවා එයාගෙ අයිඩෙන්ටි කාඩ් එකේ නොම්බරේ එවන්න කියලා. එයා අයිඩෙන්ටි කාඩ් එකෙ ෆෝටෝ එකක්ම එවලා තිබුණා. අයිඩෙන්ටි කාඩ් නොම්බරේ පටන් ගත්තේ 72න් නිසා තමයි මට පුදුම හිතුණෙ. ඒ කියන්නෙ පොර අවුරුදු 45ක මිනිහෙක්. මේ වෙනකොට මගේ වයිෆ්ගේ වයස අවුරුදු 33යි. මගේ වයස අවුරුදු 35යි. පොර වයිෆ්ට වඩා අඩුම තරමින්අ වුරුදු 12ක් වැඩිමල්. නම තිලක් ….

Step into a collection of Wal Katha Pituwa where real-life relationships and desires take center stage. Each chapter unfolds with engaging storytelling, drawing you closer to the heart of the characters and their intriguing lives.

පොරගෙ වයස සරලාට ප්‍රශ්නයක් වෙන බව මට හොඳටම ෂුවර්. මොකද මීට කලින් අපි චැට් කරපු හැමෝගෙම වයස ගැන කියලා තමයි සරලා බැහැ කිව්වේ. උන් ඔක්කොම බාලයි. දැන් මේ පොර වැඩිමල්. මෙච්චර කල් මම හිතේ මවාගෙන හිටි පොර නෙවෙයි දැන් මගේ හිතේ මැවෙන්නෙ. ටිකක් වයසක තරබාරු මිනිහෙක්. මට හීන් දාඩියත් දැම්මා. අර විදිහට දක්ෂ ලෙස කතා කළ චැට් කළ තිලී72 ගැන මගේ තිබුණ කැමැත්ත නැති වෙලා ගියා. ඒත් එක දෙයක් තිබුණා සතුටු වෙන්න. ඒ පොර තමන් ගෙ ලිපිනයත් අයිඩෙන්ටි කාඩ් නොම්බරෙත් තියෙන ෆොටෝ එකක් මට වයිබර් කරලා තිබුණ එක. ඒ කියන්නෙ පොර විස්වාසවන්තයි.

එදා දවස මම ගත කළේ හරිම නොසන්සුන්ව. එක අතකින් අද හවසට මගේ වයිෆ්ගේ ලඟම ඉඳගෙන් මිනිහෙක් එයාගෙ ඇඟ පතේ ලස්සන දිහා බයක් සැකක් නැතිව ආසාවෙන් බලයි කියන අමුතු ආතල් එක. අනික් අතින් වයිෆ් මේ මිනිහව බැනලා පන්නගනියි කියන බය. ඒ කොහෙම වෙතත මම දවසම හිටියෙ නැගලා.

හවස 7 වෙද්දි මම කඩේ වහලා යන්න ලෑස්ති වුණ එකට කඩේ වැඩට ඉන්න මල්ලිටත් පුදුමයි. මම ඉක්මනට ගෙදර ආවා. එද්දි වයිෆ් කාමරේ පුතා නිදි කර කර හිටියා. මම නාගෙන එනකොට වයිෆ් පුතා නිදා කරලා සාලෙට ආවා.
සරලා නාලා තිබුණ බව කොන්ඩෙන් පෙනුනා. එයා ඇඳන් හිටියෙ ගෙදරට අඳින හවුස් කෝට් එක.
” ඕක ඇඳලා බැහැ. යමු මම ඇඳුමක් තෝරලා දෙන්න. “
කී මම සරලා එක්ක අල්මාරිය ලඟට ගිහින් එයාගෙ ඇඟ ලස්සනට කැපිලා පේන ඇඳුමක් තෝරලා දුන්නා.

ඒක ඇදෙනසුලු දුහුල් රෙද්දකින් මහලා තියෙන ක්‍රීම් පාට කොට ගවුමක්. ඒක අතට ගත්ත සරලා
“මේකට යටට ස්කිනි එකකුයි යට සායකුයි අඳින්න ඕන.”
කියලා කිවුවා.
පිස්සුද අනේ. අද මේ හදන්නෙ ඉස්කෝලෙක උගන්නන්න යන්න නෙවෙයි. පොඩි ආතල් එකක් ගන්න. ඒ මනුස්සයට ආව මෝඩකම කියලා හිතෙන්නෙ නැති වෙන්න මොනවා හරි සෙක්සි දෙයක් අඳින්න එපැයි. නැත්නම් පොර ගිහින් ඒ සයිට් එකේ කමෙන්ට් එකක් දායි අපි හරි බෝරින් කියලා. වස ලැජ්ජාව එතකොට.”
“ඊයා… මේකට යට සායක් නැතිව බැහැ. “
” සමයං නැතිව මෙන්න මේ දෙක යටට ඇඳ ගන්න.”
කී මම සරලා අතට දුන්නෙ හීනි ලේස් පෑන්ටියකුයි තුනී ලේස් බ්රා එකකුයි. ඒ දෙකම මම අරගෙන දුන්නෙ මේ ලඟදි ටිකක් පොෂ් කඩේකින්. ඒකෙ ගාන අහලා සරලා එදා මට බැනපු හැටි තාම මතකයි. ඒත් අද ඒක ප්‍රයෝජනවත් වුණා.

” අනේ මේවා ඇන්දම මේ ඇඳුම හරහා මේ ඩිසයින් හිට පේනවා. මට ලැජ්ජයි අනේ. පිට මිනිහෙක් ඉස්සරහා මේක ඇඳන් ඉන්න.”
හරි මම කියන්නම්. මේවා ඇඳගෙන ඕන නම් උඩින් හවුස් කෝට් එක දාගෙන ඉන්න. එතකොට තත්වය බලලා තීරණය කරමු හවුස් කෝට් එක ගලවනවද නැද්ද කියලා.”
ඊට පස්සෙ වයිෆ් එකඟ වුණා ඒ ඇඳුම් 3 අඳින්න. තිලී72 හෙවත් තිලක් එන්න තව පැය භාගයක් විතර තිබුණා. මම වයිෆ්ම සාලෙ අපේ සෙක්ස් පුටුවෙ ඉන්දවගෙන හවුස්කෝට් එක ගලවලා පැත්තකින් තිබ්බා. ටී වී එකේ වැල ෆිල්ම් එකක් දැම්මා. පස්සෙ සරලගෙ මුලු ඇඟ පුරාම ඉඹින්න ගත්තා. සරලගෙ ඇදෙන සුළු බ්රා එකෙන් තන පුඩු එළියට අරගෙන අරගෙන එවා අත ගෑවා. ඒවා හිරිගඩු පිපිලා තද වෙලා ආවා. සරලගෙ තන පුඩු දෙක හරිම සංවේදීයි. ඒක ටිකක් අතගාපු ගමන් සරලගෙ හැඟීම් ඇවිස්සෙනවා.

ඊට පස්සෙ මම සරලගෙ දුහුල් ගවුම උස්සලා ලේස් පෑන්ටිය අස්සට අත දැම්මා. එතකොටයි මට පුදුම හිතුණෙ. සරලගෙ යෝනි තොල් අතර මහා සෙවල ගොඩක් එකතු වෙලා. මට හිනා යන්න ආවත් මම විශේෂයක් නැහැ වගේ හිටියා. ඒ සෙවල ටිකක් ඇඟිලි වල ගාගෙන සරලගෙ භගමණිය අතගාන්න ගත්තා. භගමණිය උඩින් ඇඟිල්ල ලිස්ස ලිස්ස යන කොට සරලා කෙඳිරි ගාන්න ගත්තා. සරලා ටික ටික තමන්ගෙ කකුල් දෙක පළල් කරලා මගෙ ඇඟිල්ල හෙලවෙන තාලෙට කකුල් හොලවන්න පටන් ගත්තා. මම දැනගත්තා සරලගෙ පළවෙනි සුරතාන්තෙ වෙන්න ලඟ බව.

එතකොටම වයිබර් කෝල් එකක් ආවා. තිලී72න්.
“මිස්ටර් නදුන් මම දැන් ….. හංදියෙ ඉන්නෙ. මෙතන ඉඳන් ගෙදරට එන විදිහ කියනවද?”
තිලක් සුපුරුදු වැදගත් විදිහට ඇහුවා.
“ආ මිස්ටර් තිලක් ඔහෙම කෙලින්ම ඇවිත් ….”
කියලා මම එන හැටි විස්තර කළා. තිලක් ඒක අහ ගත්තට පස්සෙ
“ඔයාගෙ වයිෆ්ට කියන්න මට එයාව දකින්න ඉවසිල්ලක් නැහැ කියලා.”
කියා ෆෝන් එක තිබ්බා. ඒක වයිෆ්ට ඇහුණා. සරලා ටිකක් ලැජ්ජාවෙන් වගේ රතු වෙලා ගියා.
“මම හිතුවෙ පරක්කු වෙයි කියලා. මිනිහා තියෙන ගාය වැඩි නිසා කලින්ම ඇවිත්.”
සරලා කිව්වේ නෝක්කාඩුවට වගේ.
” එහෙම තමයි උනන්දුව තියෙන මිනිස්සු. “
මම ටික වෙලාවකින් ආයින් වයිෆ්ගේ භගමණිය අත ගාන්න පටන් ගත්තා. සරලා ආයිත් ඇඹරෙන්න පටන් ගත්තා.

ඒත් හරියටම 9ට අපේ ගේට්ටුවට තට්ටු කරන සද්දයක් ඇහුණා. මම ඉක්මනට ටී වී එක නවත්තලා ගේට්ටුව ලඟට ගියා. සරලා ඉක්මනට හවුස් කෝට් එක දාගත්තා. තිලක් ආවෙ ඩිස්කවර් මෝටර් සයිකල් එකක. ඒක අපේ මිදුලෙ නවත්තපු පොර හෙල්මට් එකයි ජැකට් එකයි ගලවනකල් මමයි සරලයි දෙන්නම බලන් හිටියා.
පොර හෙල්මට් එකයි ජැකට් එකයි ගැලෙවුවට පස්සෙ මගෙ නම් බලාපොරොත්තු කඩ වුණා. තිලක් උස වගේම ටිකක් මහත තලතුනා කෙනෙක් කොන්ඩෙත් ටිකක් ගිහින් වගේ. කලුයි. එල්ලෙන බඩක් නොවුනත් ටිකක් බඩකුත් තිබුණා. වයස අවුරුද 45ක් විතර බව පෙනුමෙන් කියන්න පුළුවන්. මම හිතුවෙ වයස 45ක් වුණත් පෙනුමෙන් තරුණ ඇති කියලා. මම සරලා දිහා බැලුවෙ වැරදිකාර හැඟීමකින්. සරලත් ටිකක් බය වෙලා වගේ හිටියා.

තිලක් ගෙට ආවෙ ලොකු බියර් බෝතලයක් අතින් අරගෙන. තිලක් ඒක දුන්නෙ සරලා අතට. සරලා තැයූ කියලා ඒක ගත්තා.
” මේ මොකද දෙන්නම බය වෙලා වගේ? බය වෙන්න එපා මම ඔයාලගෙ යාලුවෙක් කියලා හිතන්න බැරිනම් අයියා කෙනෙක් හිතන්නකෝ.”
කියමින් තිලක් ගෙට ආවා.
“වාඩි වෙන්න මිස්ටර් නිලක්. මම කිවුවා.”
“තැන්ක්ස්” කී තිලක් වාඩි වුණේ අපේ සකේස් පුටුවෙමයි. ඒකෙ දෙන්නෙකුට විතරයි වාඩි වෙන්න පුළුවන්. ඒ නිසා මමයි සරලයි වෙන පුටු 2ක වාඩි වුණා.
“මැඩම් ඇඳගෙන ඉන්න ලස්සන ගවුමට උඩින් මේ හවුස්කෝට් එකක් ඇඳගෙන ඉන්නෙ ලැජ්ජාවටද? “
සරලා මං දිහා බලාගෙන ඇඹරුණා. තිලක් ඒක දැනගත්තෙ කොහොමද කියලා මට පුදුම හිතුණා. තිලක් ඇඳගෙන හිටියෙ අළු පාට කලිසමකුයි උඩින් දාපු අත් කොට නිල්පාට ෂර්ට් එකකුයි. හරිම වැදගත් පාටයි. දැක්කම ගෞරවයක් ඇතිවෙන පෙනුමක් තිබුණා. ඒත් වයසනම් පේනවා.

මෙහෙම ටික වෙලාවක් යද්දි තිලක් හරිම දක්ෂ විදිහට අපිත් එක්ක කතාවට වැටිලා අපි අතර තිබුණ දුරස් බව නැති වුණා. ටික වෙලාවකින් මගෙ වයිෆ්ට සරලා කියලා කතා කරන්නත් පටන් ගත්තා.
“මට වතුර ටිකක් දෙන්න පුළුවන්ද?”
ටික වෙලාවක් මෙහෙම කතා කර කර හිටි තිලක් ඇහුවා.
සරලා කුස්සිය පැත්තට යන්න නැගිට්ටා.
“මිස්ටර් නදුන්, ඔයාගෙ වයිෆ්ගේ හවුස්කෝට් එක ගලවන්න කියලා මම කිවුවට කමක් නැද්ද? “
සරලා ගියාට පස්සෙ තිලක් මගෙන් ඇහුවා.
“විනාඩියක් දෙන්න” කී මමත් කුස්සිය පැත්තට ගිහින්
“දැන් හවුස් කෝට් එක ගලවන්නකෝ”
කියා සරලගෙන් ඉල්ලීමක් කළා. මම බලාපොරොත්තු වුණේ සරලා අදි මදි කර ඊට විරුද්ද වෙයි කියලයි. එත් කී ගමන් සරලා ඒක ගලවා කුස්සියෙ පුටුවක් උඩින් දැම්මා. ඊට පස්සෙ වතුර වීදුරුවක් අරගෙන සාලෙට ආවා. මම ඊට පිටි පස්සෙන් ආවා.

ඇත්තටම ඒ ගවුමට සරලගෙ ඇඟේ සරාගී බව හොඳට කැපිලා පේනවා. සරලගෙ ගුරුලේත්තුවක හැඩේ තියෙන උකුල ලස්සනට පේනවා. පිරිපුන් තට්ටම් ලඟදි ගවුම තදින් ඇදිලා තියෙනවා. ගවුම සරලගෙ දණහිස් වලට ටිකක් උඩින් ඉවරයි. ඒ නිසා ලස්සන පිරිපුන් කකුල් දෙකත් පේනවා. හැම දේටම වඩා සරලගෙ ලස්සන වටකුරු පියයුරු දෙක මැද්දෙ තියෙන කානුව බ්රා එක ලඟට යනකල්ම පේන විදිහට ඒ ගවුමෙ කර ලොකුයි. රෙද්ද තුනී නිසා සරලගෙ යට ඇඳුම් වල සේයවකුත් යන්නම් පේනවා. පිටිපස්සට නම් පෑන්ටිය තට්‌ටං වලට හිරවෙලා ඇදිලා තියෙන හැටි හොඳට පේනවා.

තිලක් තමන්ගෙ ඇස් පිරෙනකල් සරලගෙ ඇඟ දිහා ඉහල පහල බලන හැටි මම දැක්කා. ඒක දැකලා මට කරන්ට් එකක් වැදුණා වගේ දෙයක් වුණා. මම ඉන්ටර්නෙට් එකේ ෆොටෝ ෂෙයාර් කළාට මේක ඊට වෙනස්. සරලගෙ මූනත් පේනවා. සරලගෙ ඇස් පනා පිටම ඒක සිද්ද වෙනවා. එතකොටම මම දැක්ක තිලක් ටිකක් අපහසුවෙන් වගේ පුටුවෙ හරි බරි ගැහෙනවා. මගෙ ඇහ නිකන්ම ගියෙ තිලක්ගෙ කලිසම දිහාවට. පොරගෙ කලිසමේ වම් පැත්ත ඉස්සිලා වගේ තිබුණා. ඒත් එතන වෙලා තියෙන දේ මට පැහැදිලි වුණේ නැහැ. සරලගෙන් වතුර වීදුරුව ගත්ත තිලක් ඒක බිව්වෙත් සරලගෙ පපුව දිහා බලාගෙන. ඒද දැකපු සරලා බිම බලා ගත්තා. ගෑනිගෙ මූණ ලැජ්ජාවෙන් රතු වෙන හැටි මම දැක්කා.

ඊලඟට තිලක් දක්ෂ විදිහට නොයෙක් සරාගී දෙවල් මාතෘකාවට ඇදලා අරගෙන කතා කළා. අපි දෙන්නත් වශී වෙලා වගේ ඒ කතා වලට එකතු වුණා. දන්නෙම නැතිව පැයක් විතර ගත වුණා. සරලා තිලක් එක්ක කතා කළේ හොඳට හඳුන්න කෙනෙක් එක්ක කතා කරන විදිහට. මට ඒකට හරි පුදුමයි. මට සතුටක් වගේම අමුතු බයකුත් ඇති වුණා. ඒත් සරලයි තිලකුයි ඉන්නෙ පුටු දෙකක නිසා මට බය වෙන්න දෙයක් නැහැ.

තිලක්ගෙ කතා වලට සරලගෙ විතරක් නෙවෙයි. මගෙන් හැඟීම් ඇවිස්සෙනවා. රෑ 10ට කිට්ටු වෙද්දි මම නම් හිටියෙ මෝල් ගාය උපරිම වෙලා. සරලත් ඒ වගේ. ඒත් තිලක් කිසි ගානක් නැහැ වගේ කතා කර කර හිනා වෙවී හිටියා.
“අපි තේ එකක් බොමුද? බියර් එක කඩාගෙන බොමුද?”
මම ඇහුවා. සරලා තිලක් දිහා බැලුවා.
‘ ඒක හොඳ අදහසක්. තේ එකක් බොමු නේද? බියර් එක ඔයගොල්ලො දෙන්න පස්සෙ පාවිච්චි කරන්න.”
තිලක් කිවුවට පස්සෙ සරලා ආයිත් නැගිටලා කුස්සිය පැත්තට ගියා. සරලා යද්දි සරලගෙ ගවුමෙ තට්‌ටං පිටිපස්සෙ කොටස තදින් ඇදිලා තියෙන නිසා හීනි ලේස් පෑන්ටිය සරලගෙ තට්‌ටං වලට තද වෙලා තියෙන හැටි හොඳට කැපිලා පේනවා. මාර සරාගී දර්ශනයක්. තිලක් ඒක දිහා බලලා මටත් ඇහැක් ගහලා ඒක පෙන්නුවා.

Discover the alluring allure of Wife Wal Katha that goes beyond just physical attraction. This story brings out the complexity and beauty of married life, making it a must-read for those who appreciate relatable, realistic narratives with a sensual twist.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *