Explore a deeply personal story in මගේ අමුතු Wife, where Sex Katha takes center stage in redefining intimacy and connection within marriage. Journey through heartfelt moments and bold emotions that bring a fresh, human side to romantic experiences many can relate to.
මගේ අමුතු Wife කතාවේ කලින් කොටස් කියවන්න: සියලුම කොටස්
සරලා ගියාට පස්සෙ
“මිස්ටර් නදුන් හරිම වාසනාවන්තයි ආ.”
කියා තිලක් මට කිවුවා.
” ඒක ඇත්ත ” කියා කී මමත් කුස්සියට ගියා.
සරලා වතුර රත් වෙන්න හීටරේ ගහලා බලන් ඉන්නවා. මම සරලව බදාගෙන ඉම්බා. සරලත් මාව ඉම්බා. මම සරලගෙ මුලු ඇඟම අත ගෑවා.
“අර මනුස්සයා අරහෙ සාලෙ තනියම. කෝකටත් ඔයා එතනට යන්න. අඳුරන්නෙත් නැහැනෙ. පුතත් කාමරේ නිදි.”
සරලා කිව්වෙ හොඳ කල්පනාවෙන්.
” අපි මේ බ්රා එක ගලවලා දාමුද? “
මම ඇහුවෙ සරලගෙ පියයුරු මසාජ් කරන ගමන්.
“අනේ…. ” සරලා ලැජ්ජාවෙන් කිවුවා.
මම සරලගෙ ගවුමෙ අත් අස්සෙන් අත් දාලා බ්රා එකේ කොක්ක පැන්නුවා. ඊට පස්සෙ සරලා කිසිම කතාවක් නැතිව ඒක ගලවලා කුස්සියෙ පුටුව උඩින් තිබ්බෙ කිසිම විරුද්ධත්වයක් නැතිව. සරලා තේ හදාගෙන එනකල් මම තිලක් එක්ක කතා කරන්න සාලෙ පැත්තට ගියා.
මම සාලෙට වෙලා නිලක් එක්ක කතා කර කර හිටියට මොකද මමත් නොඉවසිල්ලෙන් හිටියෙ සරලා දැන් බ්රා එකක් නැතිව අර ඇදෙන සුළු ගවුම ඇඳන් තේත් අරන් සාලෙට එන හැටි බලන්න. සරලටත් වඩා සරලා දිහා ආසාවෙන් බලන් ඉන්න තිලක් දිහා බලන්න. මට දැණුනෙ සරලා ඕනාවටත් වඩා පරක්කු වෙන බවක්. මෙහෙම නොඉවසිල්ලෙන් ඉන්න අතර සරලා ආවා. මීට කලින් නොදැකපු සරාගී බවක් මගේ වයිෆ්ගේ පපුවේ තියෙනවා කියලා මට හිතුණා.
සරලාට තිබුණේ එල්ලා වැටෙන පියයුරු නෙවෙයි. පුතා ලැබුණට පස්සෙ ටිකක් ලොකු වුණත් ඒවා තාම වටකුරුවට සීගිරි ලලනාවන්ගෙ වගේ තියෙනවා. සරලගෙ තන පුඩු දෙක කෙලින්ම ඉස්සරහට නෙවෙයි ටිකක් දෙපැත්තට වෙන්න තමයි යොමු වෙලා තිබුණෙ. අර දුහුල් ඇඳුමට ඒවා අපූරුවට පේනවා. තන පුඩු වටේ තියෙන තද පාට කොටස පවා හොඳින් බැලුවොත් අඳුරගන්න පුළුවන්. සරලා එනකොටම තිලක් දැක්කා වෙනස. තිලක්ගෙ ඇස් දෙක හෙමින් හෙමින් උස් පාත් වෙන යන්තම් දෙපැත්තට වැනෙන සරලගෙ තන් දෙක දිහාම යොමු වෙලා තියෙන බව දැකපු ගමන් නැගලා තිබුණ මගේ ලිංගය තවත් නගින්න ගත්තා.
සරලා දැක්කා තිලක් බලාගෙන ඉන්නේ ඒ දිහා බව. තිලක්ට තේ එක දෙන්න ලං වෙද්දි අමුතු දෙයක් සිද්ද වුණා. සරලගෙ තන පුඩුව තද වෙලා උල් වුණා. අර ඇදෙන ගවුම් රෙද්ද හරහා හොඳට උල් වෙලා පේනවා. සරලා ට්රේ එක අල්ලගෙන තිලක් ඉස්සරහා පාත් වුණා. මගේ ඇඟේ ඇනෙයිද දන්නෙ නැහැ. කියලා තිලක් විහිළුවක් කළා. සරලා ලැජ්ජාවෙන් රතු වුණත් ඒකට අකමැති බවක් පෙන්නුවෙ නැහැ. ලැජ්ජාවෙන් වගේ මට නොරිස්සුම් සහගත බැල්මක් හෙලුවා. ඒකෙන් කියවුණේ ඒකනේ මම කිව්වේ කියන එක.
තේ හදන්න මෙච්චර වෙලා ගියේ ඔය උල් ටික මොට්ට වෙනකල් බලා හිටි නිසා නේද? තිලක් ඇහුවා. සරලා මං දිහා හිනා වෙලා බැලුවා. මටත් එතකොට තමයි වැඩේ මීටර් වුණේ. මදෑ ඔය තරම් මහන්සි වෙලා හංග ගන්න හදපු ඒවා මෙතනදි ආයිත් එළියට පැන්නා. තිලක් හිනා වුණේ සුහද විදිහට නිසා ඒ විහිළුවෙන් සරලට ඒ හැටි අපහසුතාවයක් ඇති වුණේ නැහැ. සරලා මටත් තේ එක අල්ලන්න පාත් වුණා. එතකොට සරලගෙ පුලුල් තටං දෙක තිලක් පැත්තට හැරිලා. පෑන්ටියෙ තියෙන් ලේස් මෝස්තර පවා පේන්න ඇති. තිලක් ඒ දිහා ආසාවෙන් බලන් ඉන්න හැටි මම දැක්කා.
මිස්ටර් නදුන්ගෙ වයිෆ්ට තියෙන්නෙ හරිම සෙන්සිටිව් ඇඟක්. ඔයා හරිම වාසනාවන්තයි. තිලක් එහෙම කිව්වට පස්සෙ සරලාගෙ අපහසුතාව නැති වෙලාම ගියා. ඊට පස්සෙ අපේ මාතෘකාව තවත් ටිකක් විවෘත ඒවා වුණා. ඒ අතර අපි මුලින්ම ලිංගිව එක් වුණ දවස, මුලින්ම අමුතු විදිහකට ලිංගිකව එක් වෙන්න උත්සාහ කරපු දවස, පළ වෙනියටම ගුද සංසර්ගයට උත්සාහ කරපු දවස, සතියකට කී පාරක් ලිංගිකව එක් වෙනවද, වැඩියෙන්ම ආස ලිංගික ඉරියවුව, වගේ දේවල් තමයි මාතෘකා වුණේ. මගේ පුදුමයට සරලත් ඒවට ලැජ්ජාවෙන් ඇඹරි අැඹරි හරි උත්තර දුන්නා. වෙන දවසක්නම් මම ඔවා කියන්නෙ නැහැ. කියලා කට වහගන්න ගෑනි අද වෙනස් වෙලා.
ටික වෙලාවකට පස්සෙ තිලක් පුටුවෙ හරි බරි ගැහෙමින් අද මම මහ මෝඩ වැඩක් කළානෙ. මම ඇඳගෙන ආවෙ හිර කලිසමක්. සරලා මේ තරම් සෙක්සි බව දන්නවනම් මම ඇඳන් එන්නෙ ට්රැක් බොටම් එකක් වගේ එකක්. කියලා කිවුවා. මට තේරුණා තිලක් කියන දේ. මට හිනා ගියා. සරලට ඒක එක පාරටම මීටර් වුණේ නැහැ. ඇයි මොකද? මෙහෙම ගියොත් මගෙ බඩත් කොර වෙනවා. තිලක් කිවුවා. ඇයි කලිසමේ ඉන හිරද? ඕනෙනම් නදුන්ගෙ සරමක් දෙන්න පුළුවන් යනකල් ඇඳන් ඉන්න. මාව පුදුමයට පත් කරමින් සරලා කිවුවා. ඒ වෙනකොට රෑ 10.30ට විතර වුණා. ඒ කියන්නෙ තිලක් එක්ක තව තව කතා කර කර ඉන්න සරලා ආසයි.
නැහැ සරලා. කලිසමේ ඉනනම් හරි. ඉඩ තමයි මදි. තිලක් හිනා වෙවී කිවුවා. මටත් හිනා ගියා. මිස්ටර් නදුන් ඔයාලා අකමැති නැත්නම් මම මේක ටිකක් ගලවන්නද? අනික මම ආවේ මාව අඳුන්නලා දෙන්නත් එක්කනේ. මම ඔයාලගෙ නම් හැම දේම දැකලා තියෙනවා. ඒත් මම හරිම සෙල්ෆිෂ් විදිහට මං ගැන කිසිම දෙයක් පෙන්නලා නැහැනේ. තිලක් හරිම වැදගත් විදිහට කිවුවා. මටත් ඕන වෙලා තිබුණේ මෙතනින් ඉස්සරහට එක අඩියක් හරි යන්න. ඒ නිසා මම නම් උඩින් කැමති වුණා. එනකොට සරලෙගෙ හැඟීම් තවත් ඇවිස්සෙන එකට මම ආස වුණා. මම සරලා දිහා බලලා සරල නම් කැමති වෙයි. කියලා විහිළුවක් කළා.
අනේ මට එහෙම කැමැත්තක් නැහැ. සරලා ලැජ්ජාවෙන් අහක බලාගත්තා. ඒ කියන්නෙ අකමැත්තකුත් නැහැ කියන එකනේ. එහෙනම් මම මගේ ඇඟට පොඩ්ඩක් රිලැක්ස් කරන්න දෙනවා හොඳේ. කියූ තිලක් තමන්ගෙ කලිසම ගලවන්න ලෑස්ති වුණා. මම දොර ලොක් කරලා එන්නම්. කී මම දොර පැත්තට ගියා. මම දොර ලොක් කරලා අාපහු හැරිලා එන ටිකට තිලක්ගෙ කලිසම පුටුවෙ පැත්තක දාලා තිබුණා. දැක්ක දෙයින් මම පුදුම වුණා.
තිලක් ඇඳන් හිටියෙ ලා ක්රීම් පාට යට ඇඳුමක්. මගේ වගේ තිලක්ගෙ ලිංගය උඩ ඉඳන් පහළට කකුල් දෙක මැද්දට යොමු වෙලා නෙවෙයි තියෙන්නෙ. ඒක උඩට හැරිලා වම් පැත්තට නැමිලා යට ඇඳුමෙ ඉන පටිය යටින් තමයි තිබුණේ. ලාපාට යට ඇඳුම හරහා නැවිලා තියෙන ලිංගය හොඳට කැපිලා පේනවා. ඒකෙ සයිස් එක දැකපු මට එකපාරටම ලොකු ඊරිසියාවක් ඇති වුණා. ඒක අඩුම තරමේ අඟල් 9ක් වත් දිග ඇති. මහත තමයි අසාමාන්ය. ඒක වටේ ඔතලා මහපට ඇඟිල්ලයි මැද ඇගිල්ලයි එකතු කරන්න බැරී තරම් ඒක මහතයි.
කලිසම අස්සේ ඒක කොහොම හිර වෙලා තිබුණාද කියලා මට හිතා ගන්නවත් බැරි වුණා. ඒ මදිවට කලිසම ගලවපු ගමන් ඒ ඇදෙන සුලු යට ඇඳුම ඇදගෙන ඒක නැම්ම කෙලින් වෙලා ටික ටික ඉස්සරහට එන්න ගත්තා. ඒ නිසා යට ඇඳුමේ ඇට දෙක වැහෙන කොටසත් ඉස්සරහට ඇදෙන්න ගත්තා. ඒ නිසා පැත්තෙන් වල්ල පේන්න ගත්තා. තිලක්ගෙ වෘෂණ කෝෂ දෙකත් අසාමාන්ය විදිහට ලොකුයි. තිලක්ගෙ ෂර්ට් එක යටින් බඩේ මවිල් පිරිලා තියෙන බව පෙනුනත් වෘෂණ කෝෂ නම් මවිල් වලින් තොර බව පෙනුනා. වයස අවුරුදු 45ක පිරිමියකුට මේ තරම් අගනා වස්තුවක් තිබුන එක ගැන මට හරි පුදුමයි.
මම මෙහෙම බලා ඉන්න අතර මගෙ වයිෆ් අත් දෙකෙන් මූණ වහගෙන හිටියා. ඇඟිලි අස්සෙන් දකිනකොට ඒකෙ අගේ වැඩියි නේද? තිලක් මගෙන් ඇහුවෙ සරලට කින්ඩියක් දාන්න. ඒක අහලා සරලා අත් දෙක පාත් කළා. සරලගෙ මූණ රතු වෙලා තිබුණා. ටිකක් සමනය වෙලා තිබුණ තන පුඩු දෙක ආයිත් උල් වෙලා තිබුණා. ඊට පස්සෙ අපි අතර ඇති වුණ කතා බහ ටිකක් විතර වෙනස් වුණා. සරලාත් මමත් සැරෙන් සැරේ තිලක්ගෙ කකුල් දෙක මැද්දෙ තියෙන මැජික් එක දිහා බල බල තමයි කතා කළේ. තිලක්ගෙ ලිංගයෙ ඔලුව තියෙන තැන යට ඇඳුමෙ තද පාට ලප දෙකක් තිබුණා. ඒ ලිංගයෙන් ලීක් වුණ සෙවල නිසා බව මට තේරුණා.
ටික ටික මාතෘකා තව තවත් විවෘත වෙන්න ගත්තා. මෙහෙම ටික වෙලාවක් ගියාට පස්සෙ ඔයාලා දෙන්න තමයි මට අඳුනගන්න ලැබුණ හොඳම කපල් එක. ඉතින් අපේ යාලු කම් තව ඉස්සරහට පවත්තගන්න අකමැත්තක් නැහැ නේද? කියලා තිලක් ඇහුවා. සරලා මගේ මූණ දිහා බැලුවා. සරලගෙ මූණේ තිබුණෙ අකමැත්තක් නෙවෙයි. මම කලින් බය වෙලා හිටියා තිලක්ගෙ වයස දැනගත්තට පස්සෙ සරලා වැඩේට අකමැති වෙයි කියලා. ඒත් එහෙම වුණේ නැහැ. එක්කෝ තිලක්ගේ පෞරුෂය හින්දා වෙන්න ඕනෙ. එහෙම නැත්නම් සරලා අත්දැකීම් වැඩි පිරිමින් ආශ්රය කරන්න කැමති හින්දා වෙන්න ඕනෙ.
අකමැත්තක් නැහැ වගේ නේද? අපේ නිහඬ බව නිසා තිලක්ම ඇහුවා. සරලා බිම බලාගෙන හිටියා. මම එකඟත්වය පළ කරන්න ඔලුව වැනුවා. එහෙනම් අපි ඊලඟ දවසක මුණ ගැහෙනකල් අතට අත දීලා වෙන් වෙමු නේද? ඒක තිලක් කිවුවෙ අමුතු විදිහට නිසා මට සැකයක් ඇති වුණා. මිස්ටර් තිලක් යන්නද? සරලා ඇහුවා. නැහැ. අපි දෙන්නට ඔය දෙන්නා අතට අත දුන්නට පස්සෙ තමයි යන්නෙ. තිලක් කිවුවා. දෙන්නා කිව්වේ? මම ඇහුවා. මෙයයි මමයි. තිලක් තමාගේ ලිංගයත් තමාත් පෙන්නා හිනා වුනා. සරලා ලැජ්ජාවෙන් හිනා වෙවී බිම බලාගත්තා.
Dive into the evocative journey of love and desire with Wal Katha Novel as it uncovers the intimate details of මගේ අමුතු Wife’s life. This story offers an authentic look at relationships, passion, and the little complexities that make every marriage unique.
හස්බන්ඩ් ඉස්සරහා තියාගෙන මම අණ කරන එක හරි නැහැනේ. ඒ නිසා මම නදුන්ම කියන්නකො සරලට ඇවිත් මේ පුටුවෙ පැත්තකින් වාඩි වෙන්න කියලා. තිලක් එතන නායකකම අතට අරගෙන කිවුවා. මම සරලා දිහා බලලා ඇහෙන් ඒක ඉඟි කළා. සරලා ටිකක් අදි මදි කරමින් වගේ නැගිටලා ගිහින් තිලක් ඉඳගෙන හිටි අප් සෙක්ස් පුටුවෙ අනිත් පැත්තෙන් වාඩි වුනා. සරලා ඇවිදගෙන එද්දි සරලගෙ තන් දෙක හෙලවෙන දිහා තමයි තිලක් බලන් හිටියෙ. මොකද කියන්නෙ නදුන් මම සරලාට උදවු කරන්නද මෙයාට අතට අත දීලා අඳුරගන්න.
මගෙ කටින් වචන එළියට ආවෙ නැහැ. උගුර වේලිලා වගේ ගිහින්. මේක මම හීන මවපු අවස්ථාවක් වුණත් සැබෑ ලෝකෙ කිසිම වෙලාවක බලාපොරොත්තු වුණ දෙයක් නෙවෙයි. අදම අඳුන ගත්ත මිනිහෙකුගෙ දැවැන්ත පුරුෂ ලිංගයක් මගේ වයිෆ් අල්ලනවා බලන්න මම කවදාවත් බලාපොරොත්තු වෙලා නැති බව මට එවෙලෙ තේරුනා. ඒත් මම ඒක හිතෙන් මවාගෙන ස්වයං වින්දනය නම් කරලා තියෙනවා. ඒත් මගෙ ඇඟ ඇතුලෙන් ඒ සිද්ධිය බලන්න ලොකු ආසාවක් එනවා. මම නොදැනුවත්වම වගේ මම ඔලුව වනලා එකඟත්වය පළ කළා.
තැන්ක්ගේ මිස්ටර් නදුන්. ඔයාට ඒ වෙනුවට මම ගියාට පස්සෙ හොඳ සංග්රයක් ලැබෙයි. කී නිලක් වයිෆ් වාඩි වෙලා හිටි පැත්තට ටිකක් හැරුණා. දැන් තිලක්ගෙ විසාල ලිංගය සරලා දිහාවට තමයි දික් වෙලා තියෙන්නෙ. මම ටිකක් කෙලින් වෙලා වාඩි වුණේ හැම දෙයක්ම පැහැදිලිව බලා ගන්න. සරලා ටිකක් ලඟට එන්න. සරලා මං දිහා බලලා ටිකක් තිලක් පැත්තට වුණා. අයියෝ මටවත් මෙයාටවත් බය වෙන්න එපා. තව ලඟට එන්න. තිලක් තමන්ගමෙ ලිංගය පෙන්නමින් කිවුවා. සරලා තවත් ලං වුණා දැන් සරලා ඉන්නෙ තිලක්ට අඩියක් විතර දුරින්. සරලගෙ අත ටිකක් දෙන්න මට අල්ලගන්න.
තිලක් කිවුවා. ඒක ඇහුණ ගමන් මට සරලා දාලා තිබුණ නීතිය මතක් වුණා. ඇඟට අත තිබ්බොත් කම්මුලට ගහලා යන බව! මට ටිකක් බය හිතුණා. සරලා කේන්ති ගිහින් දමලා ගහලා යයි කියලා. ඒත් සරලා තමන්ගෙ අත හිමින් හිමින් තිලක් දිහාවට දික් කරනවා දැකලා මට පුදුම හිතුණා. තිලක් මුලින්ම ඒ අත අල්ලගෙන අතට අත දුන්නා. ඊලඟට අනිත් අතිනුත් ඒක අල්ලගෙන සරලට විශ්වාසයක් ඇති වෙන විදිහට සරලගෙ ගුණ වර්ණනාවක් කළා. සරලා කිසි වෙනසක් නැහැ වගේ හිටියා. ඒත් සරලගෙ ඇස් දෙක සැරෙන් සැරේ අර තිලක්ගෙ යට ඇඳුම උස්සගෙන ඉන්න සර්පයා දිහාට යොමු වෙනවා මම දැක්කා.
තිලක් සරලගෙ අත ටික ටික තමන් දිහාවට ඇදලා ගත්තා. සරලා තවත් ටිකක් තිලක්ට ලං වුණා. ඊලඟ මොහොතෙ තිලක් සරලගෙ අත තමන්ගෙ මවිල් පිරුණ කකුල උඩින් තියා ගෙන ඒක උඩින් තමන්ගෙ අත තියා ගත්තා. සරලා මම දිහා බලන්නෙත් නැතිව ඒ අත දිහාම බලාගෙන ඉන්නෙ ලැජ්ජාව නිසා බව මට හිතුණා. ඒත් ගෑනි ඒකට අකමැත්තක් නැති බව මූණෙන් පෙනුනා. තිලක් සරලගෙ අතින් ඇර කිසිම තැනකින් ඇල්ලුවෙ නැහැ. හැබැයි අතින් උපරිම වැඩ ගත්තා. ඊලඟට තිලක් සරලගෙ අත තමන්ගෙ කලවා දිගෙ උඩට අතුල්ලගෙන ආවා. සරලා තද හුස්මක් ගන්න සද්දෙ පවා මට ඇහුණා.
සරලගෙ අතට ටිකක් වෙවුලන ගතියකුත් ඇවිත්. ඊලඟ මොහොතෙ සරලගෙ අත නතර වුණේ තිලක්ගෙ යට ඇඳුම උඩ. ඒකෙත් අර විසාල පුරුෂ ලිංගය උඩ. සරලා වශී වෙලා වගේ ඒ දිහා බලාගෙන ඉන්නවා. මා දිහා බැලුවෙම නැහැ. මාව අමතක වුණා වගෙයි. මටත් ඒක දැකලා හොඳටම නැග්ගා. ලිංගය පැලෙන්න තරම්. තිලක් සරලගෙ අත හෙමින් හෙමින් තමන්ගෙ ලිංගය උඩ එහා මෙහා ඇතිල්ලුවා. ඊලඟට සරලගෙ අත ගිහින් තිලක් තමන්ගෙ යට ඇඳුමෙ ඉන පටියෙ රැඳෙවුවා.
දැන් ටිකක් පහලට අදින්න. තිලක් කිවුවා. සරලා ටික ටික ඒ යට ඇඳුමෙ ඉන පටිය පහලට ඇද්දා. ඒක ඇදෙන සුලු එකක්. එක පාරටම අර මහා සර්පයා යට ඇඳමෙ ඉන පටියයි බඩයි අතරින් එළියට පැන්නා. ඒක උඩ පැන්න පාරට ඒකෙ අග තිබුණ සෙවල බින්දුවක් සරලගෙ ඇඟ පැන්නට විසි වෙනවත් මම දැක්කා. බුදු අම්මෝ! ඒ කෙ සයිස් එක. වටේ සම කළු පාටයි. ඒත් ඔලුව දුඹුරු පාටයි. ඔලුවත් සෑහෙන්න ලොකුයි. යට ඇඳුමෙන් නිදහස් වුණත් ඒක ටිකක් වමට බර වෙලා තමයි තිබුණෙ. ඒකෙ පෙර සම සම්පූරණයෙන්ම පස්සට ඇවිත්. කලු පාට බඳේ නහර වැල් ඉලිප්පිලා තිබුණා.
සරලා, මේ තමයි පොඩි තිලක්. පොඩි තිලක්, මේ තමයි සරලා නෝනා. කී තිලක් සරලගෙ අත තමන්ගෙ ලිංගයේ ඔලුවට කිට්ටුවෙන් තිබ්බා. සරලා කවුරුත් නොකියාම අතට අත දෙන ඉරියුව්වෙන් නිලක්ගෙ ලිංගය අල්ලගත්තා. සරලගෙ මහපට ඇඟිල්ල අනිත් ඇඟිලි වල ගෑවෙන්නෙ නැහැ. ඒ තරමට ඒක මහතයි. එක ඇල්ලුවම සරලා ටිකක් වෙවුලලා වගේ ගියා. සරලගෙ එක අතක් කටට ගියේ කටෙන් මොකක් හරි පිට වෙයි කියලා බයට කට වහන්න වගේ.
තිලක් තමන්ගෙ ලිංගය හෙලෙවුවා. ඔන්න එයා හලොෆ් කිවුවා. ඔය යට ඉන්නෙ එයාගෙ හොඳම යාලුවො දෙන්නා. මෙයා කොහෙ ගියත් අන්තිමට උදවුවට ඉන්නෙ ඒ දෙන්නා තමයි. කී තිලක් ඇසක් ගසා හිනා වුණා. සරලා තාම තිලක්ගෙ ලිංගය අල්ලගත්ත ගමන්. සරලගෙ තන පුඩු උල් වෙලා තියෙන හැටි මම හිටි තැනටත් පැහැදිලිව පේනවා. ඒ මදිවට ගෑනිගෙ අත් වල හිරිගඩු පිපිලා. පොඩි තිලක්ටත් සරලව දාලා යන්න දුකයි. සරලටත් වෙන් වෙන්න දුකයි වගේ. තිලක් කිවුවා. ඒක අහලා තිගැස්සුණ සරලා ඉක්මනට තිලක්ගෙ ලිංගය අත හැරලා තමන් කලින් හිටි පුටුවට ගිහින් වාඩි වුණා. වාඩි වෙලා තමන්ගෙ හිරිගඩු පිපුණ අත් දෙක අතගාගන්න පටන් ගත්තා. සරලා එහෙම කරන්නෙ හැඟීම් ඇවිස්සිලා දරාගන්න බැරි වුණහම බව මම අත්දැකීමෙන් දන්නවා. තිලක් ගියාට පස්සෙ මට ලැබෙන්න යන ආතල් එක ගැන හිත හිත මම සතුටු වුනා.
ආයිත් අපි කවදද මුණ ගැහෙන්නෙ? මිස්ටර් තිලක්ට කවදද පුළුවන්? ඔයාලා කැමතිද ගෙයිම ඉන්නෙ නැතිව ටිකක් එලි මහනෙදි මුණ ගැහෙන්න. අනේ… මම ඒකට කැමති නැහැ. සරලා කිවුවා. හරි එහෙනම් ෆිල්ම් එකක් බලමුද? බොක්ස් සීට් එකක ? කාටවත් පේන්නෙ නැහැ තිලක් ඇහුවා. බලමුකෝ. අපි චැට් කරලා තීරණය කරමු. මම කිවුවෙ සරලත් එක්ක කතා කරලම කැමති වෙන්න හිතාගෙන. තිලක් මේ අතර ආයිත් අමාරුවෙන් ඇඳුම් ඇඳ ගත්තා. සරලා තාම සැරෙන් සැරේ තිලක්ගෙ කලිසම අස්සෙන් පිම්බිලා පේන ලිංගය දිහා බලන බව මට පෙනුනා.
එදා තිලක් හරිම සුන්දර විදිහට සමු අරගෙන ගියා. අපි දෙන්නම තිලක් පිටත් වෙන හැටි බලන්න දොරෙන් එලියට ආවා. සරලට එයා ඇඳන් ඉන්නෙ සෙක්සි ඇඳුමක් බවත් අමතක වෙලා. තිලක් පිට වෙලා ගියාට පස්සෙ මම ගෙට ආවා. ඒ වෙද්දි සරලා පුටුවෙ වාඩි වෙලා ඉන්නවා. දැක්කද උගෙ පොල්ලෙ සයිස් එක? මම සරලගෙන් ඇහුවෙ මගෙත් හිතේ තිබුණ ලොකුම දේ ඒක නිසා. බුදු අම්මෝ! නිලක්ගෙ වයිෆ් තිලක්ගෙන් ඩිවෝස් වෙන්න ඇත්තෙ ඕක ලොකු නිසාම වෙන්න ඇති. කොහොමද දෙයියනේ ගැනියෙක් ඕක ඉවසන්නෙ? සරලා කම්මුලේ අත තියාගෙන ඇහුවා.
ඔයා වගේ ලොකු පුකක් තියෙන ගෑනුන්ටනම් ඒක ඒ හැටි ප්රශ්නයක් වෙන එකක් නැහැ. මමත් සරලට කින්ඩියක් දැම්මා. අනේ මේ… ඒත් සරලට කියන්න දෙයක් තිබුණේ නැහැ. මම වැඩි දෙයක් අහන්න ගියෙන් නැහැ. කෙලින්ම සරලව බදාගෙන ඉම්බා. සරලව සෙක්ස් පුටුවෙ ඉන්දලා මම සරලගෙ කකල් දෙකේ ඉඳන් උඩට ඉඹ ගෙන ආවා. කලවා ලං වෙද්දි මට ආවා සරලගෙ ජූස් වල සුවඳ. සරලගෙ පෑන්ටිය යෝනිය යට තෙත් වෙලා තිබුණා. මම පෑන්ටිය ගලවලා දැම්මා. එතකොට යෝනියෙ ඉඳන් සෙවල එලියට නූලක් වගේ ඇදුනා. මට ඉවසිල්ල නැති වුනා. සරලටත් ඉක්මනට මාත් එක්ක සෙක්ස් කරන්න ඕන වුණා. තවත් සෙල්ලම් අවශ්ය නැති බව මට තේරුණා.
අපි ඉක්මනටම සංසර්ගයකට සෙට් වුණා. මගේ ලිංගය දිහා බලද්ද මට පොඩි ලැජ්ජාවකුත් දැනුනා. ඒක තිලක්ගෙ එකෙන් බාගයක් විතර ඇති. සරලා ඉක්මනටම කකුල් දෙක පළල් කරලා මම දැන කල් නොඉවසිල්ලෙන් බලන් හිටියා. සරලගෙ යෝනිය ඇරිලා දිලිසි දිලිසි තියෙනවා. මමත් ඉක්මනටම මගේ ලිංගය ඒක ඇතුලට එබුවා. ඒක ඇතුලත් හොඳටම සෙවල වලින් නෑවිලා. මගේ ලිංගය නොදනීම වගේ ඇතුලට බැස්සා.
Discover the world of Walkatha9 through a tale that celebrates individuality and passion in married life with මගේ අමුතු Wife. Immerse yourself in genuine emotions, real-life experiences, and a narrative that will resonate with anyone seeking relatable stories on love and connection.









Leave a Reply